VEHICLE HUB | දකුණු ආසියාවේ මිල අධිකම ගිනි නිවන රථය | EP 28

  Рет қаралды 56,631

Ada Derana

Ada Derana

11 ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: chat.whatsapp.com/JCoswoO21fO...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 138
@PrageethNisa
@PrageethNisa 11 ай бұрын
අපි රට කොච්චර හිගමන් උනත් අපේ මහා උන් ගසා කන්න ඕන උනාම කොහොමත් ආසියාවේ උසම එක ලොකුම එක දිගම එක හොදම එක කරනවා කොහොමත් හොදටම 😂
@Tv-MrAPG
@Tv-MrAPG 11 ай бұрын
Ube gdr ginnak gaththahama thamai ubala wage unta therenne
@PrageethNisa
@PrageethNisa 11 ай бұрын
@@Tv-MrAPG මේ.මේ නයට කහින් නැතිව ඉන්නවද 🤫
@kelumlaksiri6476
@kelumlaksiri6476 11 ай бұрын
මිල කීයක් උනත් ඔය පක්කු එන්නෙ අලු නිවන්න 😂😂😂😂😂😂😂
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 11 ай бұрын
😂👌
@dineshgihan2069
@dineshgihan2069 11 ай бұрын
😂😂😂
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 11 ай бұрын
අම්මපා
@shen_boy671
@shen_boy671 11 ай бұрын
Sira kathwa oi 😹
@kavindupiumal1998
@kavindupiumal1998 11 ай бұрын
😂
@gayangreshan2133
@gayangreshan2133 11 ай бұрын
කොමිස් එහෙමත් සැරට ලැබෙන්න ඇති. 😂😂😂😂😂
@babypetiyabox6607
@babypetiyabox6607 11 ай бұрын
මිල කොචර අදික උනත් ගින්නක් ඇති වුන වෙලාවක මේ මහත්තුරු මේ රතය අරගෙන එනකොට ගිනි අරන් පිචිලා ඉවරම වෙලා නිවිලත් යනවා....
@AnushkaChathuranga-zs9si
@AnushkaChathuranga-zs9si 11 ай бұрын
danne nathi reddawal katha karannenathuwa hitapan bn
@dasunudayanga125
@dasunudayanga125 11 ай бұрын
ඔක්කොම දේවල් suprim quality එකෙන් තියනවා ඒත් රටේ පාලකයො බහුතරයක් තුට්ටුදෙකේ එවුන් නිසා රටට ඉහලින්ම කෙලවෙලා😌
@vihangasenadeera4415
@vihangasenadeera4415 11 ай бұрын
ලංකාවේ technology එකෙන් හොදම, මිලෙන් අධිකම , powerfull ම fire vehicles තියෙන්නෙ කටුනායක ගුවන්තොටුපලේ. දන්නෝ දනිති.😐
@Travelers_notebook
@Travelers_notebook 11 ай бұрын
😂😂 review එක කරන එකාව අඩවන්නද හදන්නෙ ඔයා😌🌝
@mohomedsaheel5753
@mohomedsaheel5753 11 ай бұрын
අපිට වඩා ඉන්දීය ඒවා හදනවා,
@punsaragimhan
@punsaragimhan 11 ай бұрын
ඇත්තක්😊
@indrajalikaya-97
@indrajalikaya-97 11 ай бұрын
​@@mohomedsaheel5753ඉංදියාවෙ මොන කුනුද බන් තින්නෙ.
@hackyi
@hackyi 10 ай бұрын
ඒ ගැන මම හොදටම දන්නවා අපේ ගෙදරට එහාපැත්තෙනේ තියෙන්නෙ😀
@newside3999
@newside3999 11 ай бұрын
නිවන ගින්නක් නැති උනාට උන්ට සුපිරි වාහන පොලියෙ උන්ට ත්‍රීවිල් මේක නම් සුපිරි මුතු ඇටේ යකෝ
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 11 ай бұрын
Sri lanka have all big items But all ways lost. 😂😂😂😅😅😅,
@s.kavee1990
@s.kavee1990 11 ай бұрын
MAN වැඩ කාරයෝ තමා
@ishudreamz4937
@ishudreamz4937 11 ай бұрын
නිවේදකයා මෙලෝ රහක් නෑ...😂😂
@jananjayaalwischathu7620
@jananjayaalwischathu7620 11 ай бұрын
Ow bn
@jananjayaalwischathu7620
@jananjayaalwischathu7620 11 ай бұрын
Ow bn
@amaragunawardhana2138
@amaragunawardhana2138 3 ай бұрын
එයා යුනික්
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 11 ай бұрын
Programme එක කරන එකාට න්ම් කිසිම වාහන ගැන දැනුමක් නෑ 😂
@isurujanaranga2389
@isurujanaranga2389 11 ай бұрын
salute ගහලා හඳුන්කූරු පත්තු කළ රෝද හා කරන දෙහි පාගල ඉතින් මේක යනකොට ගිනි අරගත්තේ කළු වෙලා නේ
@kavindubandara7172
@kavindubandara7172 11 ай бұрын
ගිනි නිවන්න man ඒත් මිනිස්සු යන්නේ ඉන්දියන් ලොරි චැසි වල😂
@auto69cc27
@auto69cc27 11 ай бұрын
හදුන්වදීම මරු ..... මරු ගොනෙක් 😂😂😂😂😂😂😂😂😂😂
@tharinduliyanage8908
@tharinduliyanage8908 11 ай бұрын
මෙලෝ රහක් නෑ මෙයා review එක කරන විදිය. කිසි සූදානමක් නැතුව කරපු වැඩක්. වාහන ගැන දැනුම මදි
@jananjayaalwischathu7620
@jananjayaalwischathu7620 11 ай бұрын
Hm aetta
@user-rt2mm8fw9l
@user-rt2mm8fw9l 11 ай бұрын
atta wadak nathi wadak karanne you tobe eke innawa uitawada 1000gunayak hodata karana un
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 11 ай бұрын
Hariyatama hari. Man danna giya cmnt ekath okamai
@MrCarnage24
@MrCarnage24 11 ай бұрын
අැත්තටම අැයි මේයාලා ඉන්නේ නිවපු ගින්දර නිවන්නද😅
@prasannaweerakoon5199
@prasannaweerakoon5199 11 ай бұрын
අපරාද වැඩක් ඇත්තටම. සුදු අලියෙක් කැලෑවට හඳ පෑව්වා වගේ මේ වැඩේ..
@kanishkaudara5034
@kanishkaudara5034 11 ай бұрын
එහෙම නම් උබ සල්ලි දීලා එකක් අරන් ගෙදර අරන් පල
@k.a.d.prabhath8027
@k.a.d.prabhath8027 11 ай бұрын
මේක කරපු එකා එදාමද කොහෙද වාහනයක් දැකලා තියෙන්නෙ. මී හරකෙක්....
@GaiyaJ1340
@GaiyaJ1340 11 ай бұрын
අඩුමගානෙ වාහනෙ Main Specifications වත් දන්නෑ ඌ හිවලා🤬🤢🤢🤢
@AnimalLifeSense
@AnimalLifeSense 11 ай бұрын
එතකොට කටුනායක ගුවන් තොටුපලේ තියෙන ගිනි නිවන රථ... මොනවද... මේක ආසියාවේ මිල අධිකම එක නම්
@thisararukshan5952
@thisararukshan5952 11 ай бұрын
අලු ගෙනියන ලොකුම එක 😂
@kusalmaduranga
@kusalmaduranga 11 ай бұрын
මූට වැඩිය හොදට වාහන රිවීවු කරන උන් ඉන්නව යූටියුබ් එකේ
@usalasith2869
@usalasith2869 11 ай бұрын
MAN❤
@thilinapramod5117
@thilinapramod5117 11 ай бұрын
Custome made එකක් නම් එක්කෝ දකුනු ආසියාවේ එකම කියලා වත් කිව්වා නම් හරි එක්කෝ... එහෙම නෑ... දකුනු ආසියාවේ මිලෙන් වැඩිම.. වෙලාවට indian උන් ට සිංහල බෑ...
@vipulithadineth8938
@vipulithadineth8938 3 ай бұрын
ඔයාල බනින එක සදාරන නෑ. ඕයාල කවදා හරී මහා රෑ siren සද්දෙකට ඇහැරිලා වාහනේකට නැගලා 100kmph වේගෙකින් ගිහින් බැහැල. තමන් ගැනවත් හිතන්නෙ නැතිව අනිත් මිනිස්සුන්ගෙ විලාප අතරේ අපාය වගේ තැනක් ඇතුලට ගිහින් තියෙනවද. ඔයාල fire fighter කෙනෙක්ගෙ helmet එකක් දැකල තියෙනවද එකේ කොච්චර damage තියෙනවද බලන්න. අනිත් ප්‍රදානම දේ මේගොල්ලො හමුදාවක් ම නෙමේ ඔගොල්ලො යන හැම building එකක් ම යන්තන් හරි safe කියල හිතිල තියෙනවනම් ඒ building එකේ Owners ලා වත් Architect ල වත් හින්දා නෙවේ, Fire Prevention Section එක හින්දා. මේවා මන් කිව්වේ දැනුවත් වෙන්න මෙවා ලන්කාවේ උගන්නන් නෙ නෑ. ඔයාල දැනන් හිටියෙ නැති උනාට, හැම තිස්සෙම මේ දෙපාර්තමේන්තුව ඔයාලට අන්තුරකට පෙර හා පසු කියන අවස්තා දෙකටම වගකියනවා. "Safety first"
@lasanthaidunil4505
@lasanthaidunil4505 11 ай бұрын
දකුණු ආසියාවට ලංකාව විතරයි තියන්නේ මන් හිතන්නේ
@ramalmadushaka8376
@ramalmadushaka8376 11 ай бұрын
හරකෙක් ප්‍රසන්ට් කරයි වගේ සීන් එකක් යන්නේ ! යාකෝ දන්නේ නැති මඟුල් නොකර ඉන්න නැත්තම් දන්න එකෙක්ට දෙන්න ඕනේ
@chamarox8021
@chamarox8021 11 ай бұрын
ලංකාවේ කවුද පාරේ ambulance එකක් යද්දී fire truck එකක් යද්දී ඉඩ දෙන්නේ.එහෙම නොවෙන කොට කවර කතාද
@janithkavindaprathapasingh4029
@janithkavindaprathapasingh4029 11 ай бұрын
@harshaekanayaka8598
@harshaekanayaka8598 11 ай бұрын
Rosenbauer 💪💪
@shanthakarunaratna4877
@shanthakarunaratna4877 11 ай бұрын
Redda thamai, karaththe gona ainkarala enjimak haikaraganna thama beriuna.
@tharakaAT
@tharakaAT 11 ай бұрын
සමහර මිනිස්සුන්ට කන්න නැති උනාට ලංකාවේ තියෙන්නේ ලොකුම දිගම උසම ඒවා...
@tharindukarunaratne886
@tharindukarunaratne886 11 ай бұрын
ඔයා රථයට වියදම් කරපු මුදලින් මේ මහත් වරුනට හොඳ පුහුණුවක් සහ වෙලාවට වැඩ කිරිමට පුහණුකරුවෙක් ලබා දුන්නා නම් මේ රථයෙන් කරන රාජකාරිය ට වඩා වැඩි යමක් වෙයි
@dhanushkaudayanga1233
@dhanushkaudayanga1233 11 ай бұрын
german tech best ......
@imaluvin
@imaluvin 9 ай бұрын
Vehicle review ekak karanna danumak thiyena niwedakayek dapan lontha paattuwek wage prashana ahanne
@dinindusanchi4808
@dinindusanchi4808 11 ай бұрын
😌
@sureshmadushanka4975
@sureshmadushanka4975 11 ай бұрын
මේක අවුරුදු 8 කට වඩා කල් වෙනවා අධිවෙිගී මාර්ගයේ fire @ rescue එකේ තියෙන්න වෙලා සීදු⁣ව ගැලනිගම මේ රථය ලංකාවේ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන්නේ නැ මේක ශිත දේශගුනික තත්වයක්යන්ට ඔරොත්තු දෙන විදියට නිශ්පාදනය කරලා තියෙනවා.උපරිම පහසුකම් තියනවා නවීන අංග උපාංග වලින් සමන්විතයි.
@rajithamekala5050
@rajithamekala5050 11 ай бұрын
මේකෙන් ගිනිනිවන්න විතරයි බැරි අනිත් හැමදේම තියනව විශිෂ්ට නිර්මානයක්😂😂😂😂😂😂😂😂
@mudithajayalath7643
@mudithajayalath7643 11 ай бұрын
Basic vehical.mawa hodai godayon da
@pubuduwickramasinghe
@pubuduwickramasinghe 11 ай бұрын
කොච්චර හොද ඒවා තිබ්බත් එන්නෙ අළු උනාමනෙ 😅
@user-bx2pk5ww6q
@user-bx2pk5ww6q 11 ай бұрын
ඔය මගුල තිබ්බට වැඩක් තියෙද ගිනි අරන් අලු උනාට පස්සෙනෙ ඕකුන් එන්නෙ😂😂
@user-we3ug1ix2w
@user-we3ug1ix2w 10 ай бұрын
සොබන ඔකුන් එන්නේ නිවිල ඉවර උනාහම නිවන්න 😂 0:47
@Sammson195
@Sammson195 11 ай бұрын
Ane oyawage dewal api onetaram dekala tiyanwa !
@TalkingBooks8118
@TalkingBooks8118 11 ай бұрын
sri lanka first
@user-cx6rp5ed7t
@user-cx6rp5ed7t 11 ай бұрын
monawada bn me wihilu
@virajgodakanda3049
@virajgodakanda3049 11 ай бұрын
ලෝකෙන් උතුම් රට නේ....
@Mr.Bhanuka
@Mr.Bhanuka 11 ай бұрын
Rinch නෙවෙයි යකෝ winch 😂😂😂😂
@wanigarathnanilupulakshi9960
@wanigarathnanilupulakshi9960 11 ай бұрын
Shaka boom
@blueskytv92
@blueskytv92 11 ай бұрын
කන්ඩ නැතිව හිඟාකෑවත් මොකද අපට දැන් ආඩම්බර වෙන්ඩ කාරනයක් තියෙනවා. ඒ තමා දැන් ඉතින් අපට තියෙනවා දකුණු ආසියාවේම මිලෙන් අධිකම ගිනි නිවන රථයක්. 😄😄
@mohomedsaheel5753
@mohomedsaheel5753 11 ай бұрын
බොරු ad මෙවා, ඉන්දියාවේ මීට වඩා දේවල් ඇති
@Chamod__rajapaksha
@Chamod__rajapaksha 10 ай бұрын
බදු අයින් කරාම ගන අඩුවේයි වගේ 😂
@ReveredMaster
@ReveredMaster 11 ай бұрын
Most expensive MAN🗿
@etroix-custom
@etroix-custom 11 ай бұрын
Nissan GT-R r35 review video ❤
@jananjayaalwischathu7620
@jananjayaalwischathu7620 11 ай бұрын
Weda satahana karana eka melo rahak nh kiyala denene mata witharada
@navinukenula6202
@navinukenula6202 11 ай бұрын
attac
@TalkingBooks8118
@TalkingBooks8118 11 ай бұрын
Back ground sound danna. natham borin
@sanjukumar6373
@sanjukumar6373 Ай бұрын
kuwait walata enna fire track balanna okkoma made in USA kiyala wadak naha
@slmana5605
@slmana5605 11 ай бұрын
අළු නිවීමෙ හමුදාව😂
@rajithamekala5050
@rajithamekala5050 11 ай бұрын
Frant veewe eke lokuma de cabale ekawitharalu😂😂😂😂😂
@sensormobile789
@sensormobile789 11 ай бұрын
ammata hudu asiya we anith Ratawal Okkoma Apita Pahalinda Tiyenne?salli Natuwa🤣🤣🤣
@AvishkaGamage-dx9vv
@AvishkaGamage-dx9vv 11 ай бұрын
Mekatath course tiyeda
@nadundharmapala5440
@nadundharmapala5440 11 ай бұрын
Oka import karanakota commion gahanna ati
@asheindilhara7417
@asheindilhara7417 11 ай бұрын
Meka present karana mallita wahana gana podi basic knowledge ekak hari deela meka kara nam hodai ne… muta melo awabodayak na (hoda kollek wenna athi ekata sorry)
@samanperera5865
@samanperera5865 11 ай бұрын
Koreawe එහෙම නම් මේ වගෙ ලොකු එව්ව ඉතිම් නෑ මයෙ හිතේ
@user-dl6bf9qy7z
@user-dl6bf9qy7z 11 ай бұрын
thawa 1 yers gihin aye oka thiyawada kiyala balana oni oka naha malli mu oka kala
@rameshkanishka9630
@rameshkanishka9630 11 ай бұрын
Preseter nam henama awl
@uzbeemohideen5335
@uzbeemohideen5335 2 ай бұрын
Ane ubalata Magic Germany Hndiyak Handiyak ganee😂😂😂😂
@futuretrading6602
@futuretrading6602 11 ай бұрын
wahana gana danna ekek hitiyema nadda me programme eka karanna. ekek nattam hasithawa dala karapan
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 11 ай бұрын
Supiti niyamai
@mylanka223
@mylanka223 11 ай бұрын
අම්මගෙ රෙද්ද
@chamilamadushanka616
@chamilamadushanka616 10 ай бұрын
Kochara hoda unath wadak ne na enakota wenna one dewal wela iwarai ne😂
@prasannaweerakoon5199
@prasannaweerakoon5199 11 ай бұрын
අනේ ඉතිං රහ කරල කියවනවනි. මේ හොම්බ බිම ඇනිලා ඉන්නවා. රෙද්දක් කරනවා
@KushanAbeysinghe
@KushanAbeysinghe 11 ай бұрын
ubata wahanna review karana ba bn 😂😂😂😂
@uzbeemohideen5335
@uzbeemohideen5335 2 ай бұрын
Ou Atta sudo natnam lankawe unta itturu wenne Amude witarai😂😂😂
@user-rt2mm8fw9l
@user-rt2mm8fw9l 11 ай бұрын
melo rhak nata wadasathana tataman natiwa hariyata karhallako you tube eke innawa karana un tikak baluwanam watinawa unwa. elakiri mrj anna wada
@sandamalitaranga9947
@sandamalitaranga9947 11 ай бұрын
A kathaea suddo ape denums horakam kala aka tha ma aththa
@JpanLIFE35447
@JpanLIFE35447 11 ай бұрын
😂😂😂😂
@chamithrasanjana8960
@chamithrasanjana8960 11 ай бұрын
මෙහෙම බොරු කරන්න එපා කටුනායක ,මත්තල Airport එකේ තියන Rosenbauer fire engine තමා මං දන්න විදිහට මිල අධිකම වාහන මේවයෙත් මිල අධිකයි තමා එකට 10 ක් tax වදිද්දී Fire fighting field එක හෑල්ලුවට ලක් කරන්න එපා 😒
@MiniClipsMedia
@MiniClipsMedia 11 ай бұрын
බොරු කරන්න එපා👎
@surangaprabath5652
@surangaprabath5652 11 ай бұрын
🤣🤣🤣🤣🤣
@Praveen2too
@Praveen2too 11 ай бұрын
Mila wedima ewa mokatada ban
@wanigarathnanilupulakshi9960
@wanigarathnanilupulakshi9960 11 ай бұрын
What the shit
@Praveen2too
@Praveen2too 11 ай бұрын
Me athal denna epa.
@clarencefernando5381
@clarencefernando5381 11 ай бұрын
ගින්නට වැඩිය ලොකුයි බඩගින්න..ඔකෙන් ඒක නිවන්න බැහැනේ.
@SmartGuideLK
@SmartGuideLK 11 ай бұрын
පුළුවන් බඩගිනි එකාගේ කට ඇතුලට වතුර බටේ ගහල 🤣🤣🤣
@sadeepsadeep3865
@sadeepsadeep3865 11 ай бұрын
අනේ බන් ඔය ආසියාවටම එකයි කියන එක දැන්වත් නවත්තන්න.දැන් මිනිස්සු දියුණුයි ගොඩක් අය රටවල් වල වැඩට හරි ගිහින් තියෙනවා.රට හොඳට තියනවා කියන්නද මන්දා මේ චැනල් වල කියන්නෙම මොන හරි ලංකාවේ අලුතින් දෙයක් පෙන්නුවොත් ඔය කතාව😅😅ලoකාව පාලකයෝ වගේ ඉන්න රටක් නම් ආසියාව නෙවේ ලෝකයටම එකයි😅
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 11 ай бұрын
Boru kiyanna apa hutto, 😂😂😂😂😂😂😅😅😅😅
@chamathprabodha2837
@chamathprabodha2837 11 ай бұрын
aththa kiyapanko bn ehenam 😂
@mish510
@mish510 11 ай бұрын
​@@chamathprabodha2837😂😂
@ishandealwis3530
@ishandealwis3530 11 ай бұрын
Eh kale maththala airport ekatath genawa loketa ma ekai ekak.
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
රින්ව් එක 😂😂😂😂😂
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 11 ай бұрын
Spiri watina badu hondin nadaththu karagena yanawa wage ❤❤❤❤❤❤❤
@vimukthibandaragoda520
@vimukthibandaragoda520 11 ай бұрын
විදෙස් රටකට යවලා පාඨමාලාවකුත් කරවලා එවපු මනුස්සයට වාහනේ ගැන කියන්න තේරෙන්නෙ නෑ කෑල්ලෙන් කෑල්ලට නිවේදකයාම අහනකම් ඉන්නවා. නිවේදකයත් වාහනෙ ගැන research එකක් කරලා නෙවෙයි program එක කරන්න ඇවිල්ලා තියෙන්නෙ. මේක ගැන හොඳ review එකක් කරන්න පුලුවන් මේ දෙන්නටම වඩා හොඳට @AutoHubSL Hasitha ට
@videgamesclub5177
@videgamesclub5177 11 ай бұрын
❤️
@videgamesclub5177
@videgamesclub5177 11 ай бұрын
1
@shanthakarunaratna4877
@shanthakarunaratna4877 11 ай бұрын
Redda thamai, karaththe gona ainkarala enjimak haikaraganna thama beriuna.
@vijayankandiah5067
@vijayankandiah5067 11 ай бұрын
😂😂😂😂
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 11 ай бұрын
🤣🤣🤣🤣
VEHICLE HUB | Renault 460DXI | EP 39
30:29
Vehicle HUB
Рет қаралды 8 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
VEHICLE HUB | LANDROVER DEFENDER | EP 13
36:50
Ada Derana
Рет қаралды 58 М.
ВЫХЛОП КАК У АХМЕДА WENGALLBI
0:59
Мистер Глушитель
Рет қаралды 1 МЛН
#يوميات_سائق_شاحنة_في_المانيا_ابوعباس
0:26
Велосипед с квадратными колесами 🤣
0:44
СПОРУ НЕТ!
Рет қаралды 811 М.
Это самая гигантская машина!
0:26
Nico Clips
Рет қаралды 4,7 МЛН