බේරේ වැව සුද්ද කරන Bere බේරාගමු Japan ව්‍යාපෘතිය | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 74,740

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 436
@nethushani1471
@nethushani1471 Жыл бұрын
කිසිම ප්‍රතිලාභයක් නැතුව අවංකව කරනවානම් ගොඩාක් පින් ❤ඇත්තටම අගය කරන්න ඕන වැඩක් 😊
@chathuranga5891
@chathuranga5891 Жыл бұрын
ලාභයක් නැතුව කම්පැනියක් වැඩකට බහින්නෙ නෑ. එක්කො pilot project එකක්, නැත්තං විකුණලා..
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
​@@chathuranga5891පලයං මොඩයෝ යන්න . දෙවන ලොක යුද්ධයට පසු ජපානය වෙනුවෙන් පෙනි සිටියේ ජෙ.ආර් .ජයවර්ධන . ඔහු වෙනුවෙන් ජපානයේ පිලිමයක් පවා සාදලා අදටත් ගරුකරනවා. ඒ වෙනුවෙන් ජපනා ලංකාවට තාමත් උදව් කරනවා.
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
සද්භාවයෙන් කරනවා නම් ඇත්තටම හොඳ වැඩක් 🇱🇰🇱🇰🇱🇰👍👍👍
@chandruu9559
@chandruu9559 Жыл бұрын
නිධානය හරි මොනව හරි ඛනිජ මොනව හරි තියනව කියලා හොයනවද දන්නේ නෑ
@cricdose99
@cricdose99 Жыл бұрын
​@@chandruu9559බුරුවෙක් ඔයි තවුසෙ
@roshanlakmal9641
@roshanlakmal9641 Жыл бұрын
ඉන්දියාව නොවී ජපානය අපේ අසල්වැසියන් වුනානම් අද ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා 😢😢
@meehhssi10
@meehhssi10 Жыл бұрын
මෝඩ කතාවක් 👍🤡 අපේ මිනිස්සුන්ගේ ආකල්ප දියුනු වෙන එකෙයි ඉන්දියාවයි අතර සම්බන්දේ මොකක්ද ඉන්දියාවත් දැන් ගොඩක් හැම පැත්තෙන්ම දියුනුයි ක්ෂුද්‍ර ජීවියෙකුත් හදලා මේ වගේ අපද්‍රවය කන අපේ උන් තාම උන්ට බැන බැන නිකමු වගේ ඉන්නවා 🙆 ( දැන් ඉතින් මට බනින්න එපා භාරත පුතෙක් කියලා )
@lalherath1406
@lalherath1406 Жыл бұрын
එහෙනම් ලංකාවෙ සිංහල කියල ජාතියක් නෑ. ගැනු ටිකට එකාලෙම ඇරල යයි
@asiavidoez8659
@asiavidoez8659 Жыл бұрын
2nd world war eka amatakaida? 😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
​@@asiavidoez8659mm...eka ne
@NkCdemax
@NkCdemax Жыл бұрын
ආකල්ප විතරක් නෙවෙ පෙනුමත් හුගක් වෙනස් වෙනව අපෙ😁😅
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
ජපනුන් ට කෙලෙහිගුනය තාම තියෙනවා ජේ ආර් කරපු කතාවට,ඒකට අපේ වුන්,හරියට හදල දෙන ආරක්ශා කරගනිල්ලා
@SapumalMoragoda
@SapumalMoragoda Жыл бұрын
@worldwide1546
@worldwide1546 Жыл бұрын
Kochara lasanata wade unath ape minisu oka dawasing winasa karai.minisunge hoda akalpa adui ape rate
@SamadiKavee
@SamadiKavee Жыл бұрын
​@@worldwide1546ow😢
@omar7239
@omar7239 Жыл бұрын
Eken ma..
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
එදා ජපානය බේරගන්න ජේ ආර් ජයවර්ධන මහතාගේ මැදිහත්වීම තවමත් මොවුන්ට මතකයි❤❤❤❤❤
@SanjanaKaushan
@SanjanaKaushan Жыл бұрын
Aniwa
@supunjayakody9767
@supunjayakody9767 Жыл бұрын
සිරාවටම
@sameerasameera2712
@sameerasameera2712 Жыл бұрын
J R තමඉ ලංකාව විනාස කිරීම ආරම්භ කෙරැවෙ ගොනො
@ishani5290
@ishani5290 Жыл бұрын
Yes, you're right. Thanks to our former President honourable mr J. R Jayawardena, these great japanese nation shows their gratitude to Sri Lanka in this context.
@tharuwagaming8294
@tharuwagaming8294 Жыл бұрын
ඒ මිනිස්සු කොච්චර නිහතමානීද,,අපෙ එවුන්ට අද එක හෙට අමතකයි🥲
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
ජපනා නිසා විශ්වාස කරන්න පුලුවන්.වෙන රටකින් නිකන් කරලා දෙනව කියන්නෙ මොකක් හරි අංචියක්. කොහොමින් හරි රටට හොඳක් වෙනව නම් එච්චරයි❤
@Ego990
@Ego990 Жыл бұрын
ජපන් රට ගොඩක් උපකාර කරනව ලන්කාවට ... හැබැයු ඒ ආයිත් කිසිම දෙයක් ගන්න බලන් නෙමෙයි ... love japan and japan peoples
@bmusic1418
@bmusic1418 Жыл бұрын
apith japaneta loku udawwak kara bro
@sachi-3000
@sachi-3000 Жыл бұрын
ඇත්තටම ගොඩක් පිං. මොකද ඊලග පාර බය්යෝ නවනකොට පිරිසිදුව තිබ්බනම් වටිනවා.
@daninduhirujanithe4863
@daninduhirujanithe4863 Жыл бұрын
ජපානය වෙනුවෙන් එදා ඒ කල ප්‍රකාශය ට තවමත් අපට කලගුණ සලකන ශ්‍රේෂ්ඨ ජපන් ජාතිකයින්❤
@Vidurangaxxi
@Vidurangaxxi Жыл бұрын
බේරෙ වැවෙන් නාගන්න පුලුවන් වෙයි කිඋවාම නම් අතීත සිදුවීමක් මතක් උනා බයියනී........ ඔයාල හොදට නෑව නේද පවිත්‍ර කරන්න කලින්ම 🤣🤣🤣
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මෙි ව්‍යපෘති තුළින් පරිසරය පිරිසිදු කරලා නගරය ලස්සන කිරීම හරිම වටිනවා එය සද්භාවයෙන් සිද්ධ වෙනවා නම් අපේ ගෞරවනීය උපහාරය ✍️✍️✍️✍️🙏🙏🙏🙏💐💐💐💐
@jazoolsharafan4731
@jazoolsharafan4731 Жыл бұрын
Ex President J R Jayewardene Still Japanese 🇯🇵 People Honour His Work What He did for them. Thank you Japan 🇯🇵.!
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
මේ වැඩෙත් අන්ඳ බජල් කරන්න එපා ....... ජපනා ඇරෙන්න සත් භාවයෙන් අපේ රටට වැඬ කරන වෙනත් රටක් මිහිපිට නෑ .....
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
eekata heethuwa japan kattiyata oluwa ussanna bari welaawe J. r. JAYAWARDENA UTHUMAANAN eyaalage paththen hita gaththe... "NAHI VEERENA VEERANI" KIYANA UTHUM BANA PADAYA UPAYOOGI KARA GATHTHE... ADATATH ETHUMAA GE PILIRUWAK JAPAANE PIDUM LABANAWA....
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
සිරා කතාව ❤️
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
@@pradeepawijesena1169 ඇති
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
@@mandivpathirana5470 kamaththen unath eyai yatharthaya...
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
@@pradeepawijesena1169 ඇති
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
ඒක නම් ගොඩක් හොඳයි. වැස්ස දවස් වලට කොලඹ තනිකරම අපායක් වගේ. හරිම ගඳයි
@mayuraovinda4731
@mayuraovinda4731 Жыл бұрын
අන්තිමට අහපු ප්‍රශ්නය තමා වැදගත්ම එක ඕයී හසිත 😂😂😂
@sepalikaperera8924
@sepalikaperera8924 Жыл бұрын
ගොඩක් කාලෙකින් සතුටුදායක ආරංචියක් ආරංචියක් කිව්වට අපිට අලුත් ප්‍රවෘත්තියක් සන්තෝසයි ගොඩක්
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
හැමදාම යන එන හමන් කල්පනා කරපු දෙයක්, japan නම් එතන quality එක අංක එක ❤️
@danushkadarshana1315
@danushkadarshana1315 Жыл бұрын
මගේ අදහසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිපස තියෙන වැවත් පතුල පේන්න සුද්ද කරල දෙන්න කො මහත්තයා 🙂
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
ලංකාවෙ මිනිසුන්ට කෙලෙහෙ ගුන නැති උනාට ජපන්නුන්ට කෙලෙහෙගුන අමතක නැහැ එ්කයි අපි ජපන්නු අද ඔතනත් අපි තව තැනකත් ඉන්නෙ
@prasadiniperera9447
@prasadiniperera9447 Жыл бұрын
"JAPAN" You are the only country who always he help us without expecting anything in return . We trust you. Thank you so much. ❤🙏
@ranasinghesajitha
@ranasinghesajitha Жыл бұрын
බයියොන්ට පින් සිද්ද වෙන්න ඕනේ. ඊලග පාර සබන් ගාලම නාන්න පුලුවන් වෙන්න හදන්නෙ
@Julian_1990
@Julian_1990 Жыл бұрын
ඊලගට නාවන්නෙ අනුර කුමාර දිසානායක පොන්නයව තමයි
@ranasinghesajitha
@ranasinghesajitha Жыл бұрын
@@Julian_1990 තොප්පිය හරියටම දාගත්‍තා නේ බයියා. එදා හොද එකෙන් නෑව එක්කෙක් නේ උබ. උබලට නම් මේ රටේ ජීවත් වෙන්න රාජපක්ක ප්ඩ සුවදත් ඇතිනේ. ඉවසන් ඉදපන් මොකද වෙන්න බල්න්න😂🖕
@vidusharanasinghe5758
@vidusharanasinghe5758 Жыл бұрын
@@Julian_1990hodatama napu pakayek thama uba
@asela-re3dm
@asela-re3dm Жыл бұрын
Lapayath bere waven nala kadayak athulata ringala saban gala nala awe😂
@codesl
@codesl Жыл бұрын
​@@Julian_1990 නාවපු විදිහ මතක් වෙනවා නේ උබව 😂😂
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ඇත්ත ට ම ගොඩක් 🙏🙏ගොඩක් පින් ජපන් ජාතික යෝ ශ්‍රී ලාංකීය අපි ට එදත් ආදරේ අදත් ආදරේ ප්‍රතිලාබ ❤❤බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ ජාතික යෝ මකුණු නොවෙයි තෙරුවන් සරණයි
@SuResh-wc7en
@SuResh-wc7en Жыл бұрын
මේක හරියට කරනවා නම් පට්ට හොද වැඩක්..බේරේ වැව කියන්නේ කොළඹට අලංකාරය ගෙන එන ලස්සනම තැනක්.එක මේ විදිහට ජරා වේලා තියන එක නම් මාරම අපරාධයක්..ඕක සුද්ද පවිත්‍ර කරන්න කලින් බේරේ වැවට තමන්ගේ ගොඩනැගිලි වලින්,හෝටල් වලින් කුණු කානු හරවලා තියන එක ඉස්සෙල්ලා හදා ගන්න වෙයි.නැත්තම් මේ ජපාන ආයතනයෙන් බේරේ වැව සුද්ද කරලා දීලා යාවි කිසිම මුදලක් නොගෙන තව මාසේකින් බේරේ වැව තිබුන තත්වේටම පත්වෙයි..බේරේ වැව සුද්ද කරන්න කලින් අන්න ඒවයි බලන්න අවශ්‍ය
@usernameis9157
@usernameis9157 Жыл бұрын
සම්පූර්ණ වශයෙන්ම ආයුධ සන්නද්ධ වූ බල සම්පන්න ලෝක මංකොල්ලකරුවෝ දෙතුන් දෙනෙක් (🇺🇸ඇමරිකාව, 🇬🇧මහා බ්‍රිතාන්‍යය, 🇯🇵ජපානය). මෙම "කොල්ලාකා ගත් ධනය " තම තමන් අතරේ බෙදා ගනිති. උන්ගේ එම කොල්ලාකාගත් ධනය බෙදා ගැනීම උදෙසා කරන උන්ගේ යුද්ධයට මුළුමහත් ලෝකය ම ඈඳා ගනු ලැබේ. ~V. I. ලෙනින්(1920)
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
ඇත්තටම , ඕක නම් හොද වැඩක් ඕක රටේ අපිරිසිදුම වැව
@vajirathennakoon5547
@vajirathennakoon5547 Жыл бұрын
කියන විධිහටම වැඩේ වෙනවනම් ඉතින් සුපිරි වැඩක් තමා....
@mahelarathnayake2275
@mahelarathnayake2275 Жыл бұрын
වටින වැඩක් ♥♥ ඉස්සරහට බයියො ටිකට පිරිසිදු වතුර ටිකක් නාගන්න පුලුවන් වෙයි වගේ 😅
@කස්තුරිආරච්චි
@කස්තුරිආරච්චි Жыл бұрын
Proud of you !!! Japan 🎌
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ස්තුතියි ❤ ජපානය.
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 Жыл бұрын
ඉන්දියාව,චීනය,ඇමෙරිකාව නැතුව ජපානය වඩාත් ලං නොකරගන්නේ මන්ද?
@Thenuka_Northwest
@Thenuka_Northwest Жыл бұрын
මේ වගේ අදහස් හින්දයි ජපානය අද ලස්සනම.පිරිසිදු,දියුණු රටක් වෙලා තියෙන්නෙ.
@TharinduKashan
@TharinduKashan Жыл бұрын
ඩොගී හොද කොල්ලෙක්නේ. ඔන්න ඔහොමනෙ ඉන්න ඕන 👍.
@ravindraperera1962
@ravindraperera1962 Жыл бұрын
කාගේ උනත් දරුවෙක්නෙ ඩොගි කොළුවා
@sandraab5099
@sandraab5099 Жыл бұрын
Ane loku deyak ekanm..thanks oba thumanlta
@sachinthaakalanka9215
@sachinthaakalanka9215 Жыл бұрын
Twins peak ගොඩනැගිල්ල හදන කාලෙ මටත් හිතුනා, මේකට කුණු එන තැන් නල මගින් වෙනම යවලා,හොදට පිරිසිදු කලා නම් කොච්චර ලස්සනද, ඇත්තටම පට්ට ලස්සනට තියෙයි, ජපානෙන් ඕක කරන්න ආවෙ නැත්තම් අවුරුදු 100ක් ගියත් ගද ගහන වැව ඔහොම්මයි
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
දැන් බේරෙ වැව පිරිසිදු කරාම ගුටි දීල බයියො හෙළුවෙන් ඔබන්නෙ මොන වැවටද? එක කුණු වැවක් හරි ඉතුරු කරපන් දෙයියො බයියන්ට නාන්න 😆🤣🤣🤣🤣
@nkl_sl
@nkl_sl Жыл бұрын
Very big thank you to all
@Dream-ww4im
@Dream-ww4im Жыл бұрын
බල්ලොත් එක්ක බැ..😂 හොද වැඩක් 🙏👍
@arshadnisthamin4203
@arshadnisthamin4203 Жыл бұрын
Sira wadak
@leslysuresh-df1up
@leslysuresh-df1up Жыл бұрын
❤🎉👍 මෙදා පාර කට්ටියම නාන්නේ... දිය වන්නාවේ 😂
@sentiment201
@sentiment201 Жыл бұрын
habai milagata kamata niyamitha jeppo nisa suddakiirime wasiya jepponta. habai danatath udgoshana karana jeepongwa nwanne oken aragena thamai eka nisa thamai jepponta wathura gahuwama mulu agama kasanawa kiyanne😂😂😂😂😂😂
@codesl
@codesl Жыл бұрын
​@@sentiment201 හෙහේ කහදගමගේ වගේ උබෙත් පුකේ මල් එහෙම පිපුනද ඒ කාලේ😂
@dream2ceylon
@dream2ceylon Жыл бұрын
Good step need like this clear all the area and CMB most beautiful city and make more tourist attraction places srilanka heart of Colombo .
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
ජපනා හපනා.❤
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
අගය කරනවා මේකරන මේහේවරට ❤❤❤
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
අපේ එවුන් ආයෙ වනසයි
@no6250
@no6250 Жыл бұрын
හොද වැඩක්, 225 චන්ඩි ටික අපේ ගමෙි වැවෙි නාල යන්නකො. පස්සේ අපට සෙතක් වෙයි.
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
ආශු අහිංසක බල්ලට කරපු දේ ජපනට නම් කරන්න එපා හොදේ ....🤣🤣
@malithanthony5400
@malithanthony5400 Жыл бұрын
බල්ලෙක් ෆයර් වෙලා
@mandivpathirana5470
@mandivpathirana5470 Жыл бұрын
@@malithanthony5400 බල්ලෙක් වෙන්න ඕනෙ නැහැ මචන් සත්තු ගැන හිතන්න 😎
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 Жыл бұрын
පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ බල්ලො..හොඳ දේට හොදයි කියපන් බල්ලෝ
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Anshu neme..panshu....😂😂😂
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan Жыл бұрын
​@@sandeshnavarathne7489 මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගනින් බන් , උබට ටිපර් වෙන්නෙ ඇයි කිව්වෙ ඇත්තනෙ 🤬🤬🤬
@narmadapiris9526
@narmadapiris9526 Жыл бұрын
Love you forever Japan 🗾❤🔥
@IrsathMowlana
@IrsathMowlana Жыл бұрын
Love you forever Srilankna
@IrsathMowlana
@IrsathMowlana Жыл бұрын
Amslrsadmoulana looks great work megood
@omar7239
@omar7239 Жыл бұрын
Respect 🙋🏻‍♂️ 🇯🇵 .
@jay-walker3584
@jay-walker3584 7 ай бұрын
ජේ.ආර්. එදා ජපානය වෙනුවෙන් කල දේ ඔවුන් කවදාවත් අමතක කරන්නේ නැහැ . එකට ලංකාවේ උන්ට මොනම යහපත් දෙයක් කලත් මතක නැහැ .
@ravindralakshan5530
@ravindralakshan5530 7 ай бұрын
මාස 6 නම් ඉවරයි.. 😂
@Venushka97
@Venushka97 8 ай бұрын
මාස 6නම් ඉවරයි බොසා 😅
@milindahemasinghe2480
@milindahemasinghe2480 Жыл бұрын
දැනට අවුරුදු 25කට 30කට කලිං මේ දේ උනානං ඒක ඇත්තටම අපේ රටට තියන ආදරේට සත්භාවයෙන් කරන වැඩක් කියන්ඩ පුලුවං ඒත් වැඩිය ගොඩා..ක් හිතන්ඩ එපා.. අද වෙනකොට ලංකාවට කිසිම රටක් ආදරේටවත් පව් කියලවත් කිසිම දෙයක් නිකං කරලා දෙන්නෙ නෑ. අද වෙද්දි ඉතියෝපියාවෙන් අපිට උදව් කරත් අපිව මොකක් හරි ගැටේකට හිරකරලා නැත්තං අපේ මලපෙරේත දේසපාලකයො සාක්කුවට ගාණක් එන විදියෙ දෙයක් හදාගෙන. තමං ඉපදිච්ච මව් රටට තඹේකට ආදරේ නැති දේසපාලුවො පිරිච්ච රටක් වෙච්ච අපිට අනික් රටවල් වලින් අනේ අපොයි කියයිද?
@vihangaabhiman6576
@vihangaabhiman6576 Жыл бұрын
මුන්ට නම් මේ පාර මතක හිටින්න හොද වැඩක් වෙනව
@youtubedev-gh8su
@youtubedev-gh8su Жыл бұрын
ඕයී හසිත අන්තිමට නාන කතාව කිව්ව නේද උබ 😂💔 බයියෝ නාපු වැව
@Julian_1990
@Julian_1990 Жыл бұрын
දැන් අන්න අරගල පකාලගෙ පුක පලනව රනිල් උසාවි ගානේ ගෙනිහිල්ල පල බේරගන්න 😅
@sentiment201
@sentiment201 Жыл бұрын
habai milagata kamata niyamitha jeppo nisa suddakiirime wasiya jepponta. habai danatath udgoshana karana jeepongwa nwanne oken aragena thamai eka nisa thamai jepponta wathura gahuwama mulu agama kasanawa kiyanne😂😂😂😂😂😂
@darkness79902
@darkness79902 Жыл бұрын
Japan💙
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
👌
@DusaraGamiduArachchiGamage
@DusaraGamiduArachchiGamage Жыл бұрын
අයියෝ ඉස්සරහට බයියෝන්ට නාන්න තැනක් නැති වෙනවා😔😂
@Julian_1990
@Julian_1990 Жыл бұрын
නෑ අනුර කුමාරට අප වෙනම පුංචි අම්මට කෙලවන්න ඉන්නෙ ලැට් වලක දාද😂
@sentiment201
@sentiment201 Жыл бұрын
daily jeppo ව නාවන්නෙ ඔකෙන් වතුර අරගෙන තමයි
@sampathsampath7902
@sampathsampath7902 Жыл бұрын
චුයින්ගම් පොන්සි ජෙප්පො..😅😅 උබලාත් නෑවා මතක නැද්ද
@vishwayasas7981
@vishwayasas7981 Жыл бұрын
බයියෝ නාපු වැව. අවදානමට පෙර් සූදාම හොදයි. බයියන්ට හොදයි
@sentiment201
@sentiment201 Жыл бұрын
daily jeppo ව නාවන්නෙ ඔකෙන් වතුර අරගෙන තමයි
@reshankrismantha
@reshankrismantha 7 ай бұрын
දැන් පතුල පේනවාද
@YTS...
@YTS... Жыл бұрын
Harima suwadai
@SLC7987
@SLC7987 Жыл бұрын
බයියන්ගේ දැඩි ඉල්ලීම පරිදි නේද😅😅😅
@niharagamage8657
@niharagamage8657 Жыл бұрын
Sha,,,Hoda wadak
@amindutheekshana431
@amindutheekshana431 Жыл бұрын
Supiri wadak
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
ඔහොම තියෙද්දිත් බේරෙ වැවේ නාපු අයියලා ඉන්නවා 😂😂
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 Жыл бұрын
බේරෙ, කට්ටිය නාපු එක ගැන ජපනුන්ට දුක හිතිල.
@sentiment201
@sentiment201 Жыл бұрын
habai milagata kamata niyamitha jeppo nisa suddakiirime wasiya jepponta. habai danatath udgoshana karana jeepongwa nwanne oken aragena thamai eka nisa thamai jepponta wathura gahuwama mulu agama kasanawa kiyanne😂😂😂😂😂😂
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Keep it up 🇱🇰🔥🇯🇵
@dexterperera1101
@dexterperera1101 Жыл бұрын
Good project and Japan always good friends
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
Ammo..Patta wedak. ..Athi sarthaka wewa
@77bandara
@77bandara Жыл бұрын
Japaneta රට දුන්නා නම් කොච්චර ලස්සනට thiyeida we ❤ japanese
@wkcpushpakumara8961
@wkcpushpakumara8961 Жыл бұрын
Godak hoda wedak🎉❤
@slwide7507
@slwide7507 Жыл бұрын
අඩේ මේ බලු මාරසිංග නේද?
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
බෙර වැව කෙසේ වුනත් අංශුවාගෙන් ජපන්නු බෙර ගමු😂😂😂😂
@randimadilhara2616
@randimadilhara2616 Жыл бұрын
😂😂😂
@meshakumar5349
@meshakumar5349 Жыл бұрын
තාවකාලික විසඳුමක් සොයන දෙශපාලු වො....
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කාමුක කලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු..
@gamerxvc3055
@gamerxvc3055 Жыл бұрын
Thanata adala Nathi ponna pakada Katha kiyawana wesige awajathakayek
@Julian_1990
@Julian_1990 Жыл бұрын
උබේ අම්මට හුකාගනින් මන්ද බුද්ධික පකය. පල මානසික රෝහලට ගිහිල්ල බේත් ටිකක් ගනින්.
@Julian_1990
@Julian_1990 Жыл бұрын
​@@gamerxvc3055සිරාවට මචං මොන පොන්නයෙක්ද කියල හිතාගන්න බෑ
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇱🇰GooD 💛💛
@InkandPixels.1.2M
@InkandPixels.1.2M Жыл бұрын
වෙලාවට චීනට නෙවෙයි 2:24
@Rangahmail
@Rangahmail Жыл бұрын
Great job 👍❤
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
බෙරෙ වැව සුද්ද කරන් තියන් ඉන්න එක කොකටත් හොදයි. මොකද ලගදිම ටොයියන්ටයි බයියන්ටයි ටොබයියන්ටයි ආයෙත් බෙරෙන් නාන්න වෙනව.😄
@s.l.gamingplayyasas3295
@s.l.gamingplayyasas3295 Жыл бұрын
බේරෙ සුද්ද කරන්න ගිහින් ජපන්නුන්ට ලංකාව එපාම වෙලා යයි.එ්කෙ තියෙන පාර්ලිමේන්තුවේ ජරාව අදින්න ගියාම.😝😝😝😂😂😂😂
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා... ලස්සන හැඩරුව ලක්මව තව හැඩ කරන්න ආවා.. බේරේ වැවේ ඔරු පදින්න හෙට ඔබ හට සලසනවා.. ජපන් අපේ චීන වගේ බොරු හොර නෑ මල්ලි.. ලංකාව අපේ හොද මිතුරෙක් බොහො පරණයි අපෙ සෙනෙහේ..... අප කිසිවක් එපා ඔබෙන් මිතුරු කමයි ඕනේ... නුවර වැවේ රවුම වගේ හෙට මේ මඩ බේරේ.....😂
@hgwplivestream1334
@hgwplivestream1334 Жыл бұрын
ජනාධිපති උපදේශක කියන්නෙ ජනාධිපතිලට උපදෙස් දෙන එකද 🥱 සිරාවටම දන්නෑ 🤗
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
හිටපු උන් කල විනාසෙට උපදෙස් දීපු උන්ට කියන නමක් 😂
@mallikahewage
@mallikahewage Жыл бұрын
Naa ban rassavak nathiva padi ganna thavath kramayak
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පිං පඩි ලැබෙන හොඳ ජොබ් එකක්
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Bera wawe minissu nawa 09 wanida. Ayath mulu ratama saban gala bara wawan namu. Namuth Hoda weyapputiyak. *GOOD PROJECT*
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
Thank you Japan 🙏
@weerathungadissanayaka5902
@weerathungadissanayaka5902 Жыл бұрын
බයියන්ට හොද වතුර ටිකක් නාගන්න පුලුවන් එහෙනම් 😂😂😂
@Mr._And_Mrs.
@Mr._And_Mrs. Жыл бұрын
❤❤
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Жыл бұрын
Pahugiyakale okkilutuunane ayeth dan.lanweganaenawa.wagepenne.hodai.welapahasudakaralathiyanaek.maru.maru👍👍👍👌👌👌😁🔥💥
@dilankavinda8308
@dilankavinda8308 Жыл бұрын
👌👌👌🤝💪
@vikumdananjana6857
@vikumdananjana6857 Жыл бұрын
❤️😍
@amedsheeran7193
@amedsheeran7193 Жыл бұрын
Maru❤🎉
@vijendrakumara3573
@vijendrakumara3573 Жыл бұрын
Super niyama wedak
@prasannasanjeewa546
@prasannasanjeewa546 Жыл бұрын
Good job
@priyanthalk2049
@priyanthalk2049 Жыл бұрын
නැවත නාන්න නියමිත නිසා කලින්ම සුද්ද කරල තිබ්බම අව්ලක්නෑනෙ. කලින් නාපු අය කියන්න ඇතිනෙ තියෙන අව්ල.
@dinushaaah
@dinushaaah 8 ай бұрын
6 months completed. Cant see any difference
@harshakularathne5096
@harshakularathne5096 6 ай бұрын
මාස 6 බේරේ සුද්ද කරනවාලු. කැලි කසල බට හරවන්න මාස 8 යනවාලු. තේරුමක් තියෙනවා ද 🤔🤔🤔
@denvernonis4127
@denvernonis4127 Жыл бұрын
We finding it difficult time to time in protecting public places , beaches , lakes , rivers , transportation sector ares etc . even in some transportation highway areas some things gone missing ....... about a 6 months ago or so even in around ethulkotte area some waters board things went missing ...... this company is planing to install about a 40 purification units around the bare lake areas ...... please bring these areas under some sort of a 24 hour servilience so that all activities would be monitored under some nearest offices ..... thank you for helping us to beautify the colombo city . In parallel to this project hope the colombo municipal Council would take measures in getting best technical advice to prepare the lake bed areas and how some plant 🌿 nursery could help us in some short flowery plants that could help us in this river bed area beautification planting process ....... ❤❤❤
@s.a.ruwansampath9218
@s.a.ruwansampath9218 Жыл бұрын
බේරෙ වැව සුද්ද කරන්නේ ආයෙත් නාන්න වෙන බව දන්න නිසා
@phone6423
@phone6423 Жыл бұрын
ඊලග පාර නාන්න දැම්ම සුද්ද කරන එක හෙදෙයි😂😂😂😂පිරිසිදුව නාන්න එපැයි බයියෝන්ට
@sentiment201
@sentiment201 Жыл бұрын
habai milagata kamata niyamitha jeppo nisa suddakiirime wasiya jepponta. habai danatath udgoshana karana jeepongwa nwanne oken aragena thamai eka nisa thamai jepponta wathura gahuwama mulu agama kasanawa kiyanne😂😂😂😂😂😂
@prasan6828
@prasan6828 Жыл бұрын
කට්ටිය බයවෙලා ඊළග සැරේ ආයිමත් නාන්න වෙයි කියලා දැන්ම සුද්දකරලා තියාගන්නවා වගේ 😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂අන්න කතාව
@randimadilhara2616
@randimadilhara2616 Жыл бұрын
😂😂😂😂😂
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Жыл бұрын
Api namuuiuiii
@mayuraovinda4731
@mayuraovinda4731 Жыл бұрын
Yako 😂😂
@eshmo9427
@eshmo9427 Жыл бұрын
😂😂😂👍👍👍
@prabathsudarshana1068
@prabathsudarshana1068 7 ай бұрын
✌️✌️👌👌👌👍👍👍
@senara7172
@senara7172 Жыл бұрын
බේරේ සුද්ද කරන එක හොඳයි. හැබැයි ඊට වඩා වටිනවා ඕවා දූෂණය කරන අපේ රටේ මිනිස්සුන් ගේ ක්‍රියා කලාපය වෙනස් කරන්න පුලුවන් උනා නම්..
@jeckeyangela5517
@jeckeyangela5517 Жыл бұрын
Japannu apita hari adarei. Issarahata therei hebei kal yai
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
නුවර කාන්ත
31:44
Bharatha Thennakoon
Рет қаралды 20 М.