Vehicle Transfer Documents Sinhala | Vehicle Transfer One Day | Vehicle Owner Transfer Process

  Рет қаралды 19,454

Hiruuu Tech

Hiruuu Tech

Күн бұрын

Пікірлер: 181
@SANDOTATTOOS
@SANDOTATTOOS Күн бұрын
මැරුන කෙනෙක්ට අයිති වාහනයක් ගන්න කොට මොනවද අපි ගන්න උවමනා කරන්නෙ reply එකක් ඕන ✌️
@lahirumanoj4369
@lahirumanoj4369 24 күн бұрын
වාහනය මං ගාව තියෙන්නේ, අයිතිකාර එක්කෙනා මට bike eka දුන්නේ, එයා loan එකක් අරගෙන, මට ගෙවාගෙන යන විදිහට, පොත තියෙන්නේ loan එක දුන්න company එකේ. මට එක ගෙවලා හරවගන්නෙ කොහොමද මගෙ නමට
@kavindaamarasingha7119
@kavindaamarasingha7119 Ай бұрын
One day transfer karaganna wena kenek yauwot beida karan anna
@umeshkarunarathna-em2cz
@umeshkarunarathna-em2cz 13 сағат бұрын
මන් බයික් එකක් ගත්තා ඔක්කොම ලියකිවිලි තියෙන්වා වාහනෙ තිබ්බ කේනාගෙ id කොපිය ගන් බැරි උනා transfer කරගන්න පුලුවන්ද අව්ලක් ය්න්වද
@hiruuutech
@hiruuutech 13 сағат бұрын
norml service dala blnna. id copy ek one day walnn onemai kiynwa
@PrabashwaraPrabashwara-r2q
@PrabashwaraPrabashwara-r2q Ай бұрын
ට්‍රාන්සර් කරද්දි මුල් අයිතිකරුගෙ id එකේ තියන ලිපිනය අකුරු වැරදිලා පොතේ තියෙන්නෙ. එතකොට form එකේ පුරවන්නෙ කොහොමද
@Ashendinalsha-b6j
@Ashendinalsha-b6j 2 ай бұрын
මගෙ අදායම් බලපත්‍රය ඉවරයි තාම පොත හම්බුනේ නැ ගන්නෙ කොහොමද තියෙන්නෙ මාලිගාවත්තෙ RMV එකෙ දැනටමම ගාව මුල් පිටපතක් තියෙන්නෙ ඒක අරන් ගිහිම් පොත හදාගන්න ඩොකිව්මන්ට් දුන්නා ඒත් පොත හමබුනේ නැ මට අදායම් බලපත්‍රය ගන්නවානම් මොනාද කරන්න ඕනි
@ashanperera7500
@ashanperera7500 2 ай бұрын
RMV එකෙන් ඕක කිව්වම කොලයක් දෙනවා.. ඒක අරන් ගිහින් හදාගන්න පුලුවන්
@hiruuutech
@hiruuutech Ай бұрын
form ekak denawa eka purawala gana puluwan. eka ganath issrhta video ekak dannm. loku deyk naha. tranfer fee eka gewapu bill ekath one wei
@kalpanadun3852
@kalpanadun3852 Ай бұрын
මගෙ බයික් එක අවුරුදු තුනකින් ලයිසන් නෑ,පොත ට්‍රාන්සර් කරන්න පුලුවන් සේරම දේවල් තියේ,කොහොමද ලයිසන් එක හදාගන්නෙ
@AsankaSanjeewa-q1w
@AsankaSanjeewa-q1w Ай бұрын
මම බයික් එකක් ගත්තා මිට මාස 4 ට කලින් ඔපන් පේපර් තිබුණේ.ගිය මාසේන් ආදායම් බලපත්‍රරය ඉවර උනා ගන්න ගියාම දෙන්න බැ කිවිවා blacklist දාලා කියලා.මට එක්දින සේවයේන් පොත මගේ නමට හරව ගන්නේ කොහොමද.
@hiruuutech
@hiruuutech Ай бұрын
blacklist dapu hethuwa ahaganna wenawa..eyala kiwwda transfer kragena enna kiyala. wahane case ekak nan trnafer ekedith prshnyak enawa oyta
@shiranthashamin2280
@shiranthashamin2280 Ай бұрын
මටත් ඔය දේම වුනා අද. කොහොමද මචං උබ හදාගත්තේ මේ වීඩියො එක දැක්කෙ මේක හොයන ගමන්
@simplemaths3983
@simplemaths3983 Ай бұрын
Finance eka iwara karapu delision letter eke copy ekk tiyenen ..original eka naha .. transfer ekata eka prashnyak weida
@Afamiliarperson
@Afamiliarperson 4 ай бұрын
Finane දාලා ගත්තු වාහනයක පරම අයිතිය කියන කොටසේ තියෙන්නේ Finance Company එකේ නමනේ. එතන ඒක වෙනස් කරලා පොත හදා ගන්නේ කොහොම ද? එහෙම හදා ගනිද්දි පෙර අයිති කරුවන් කියන කොටසේ අදාල Finance Company එකේ නම Print වෙලා ද එන්නේ?
@hiruuutech
@hiruuutech 4 ай бұрын
finance eka gewala iwara unama eyalata kiyanna smahara aya eyalama ee nama etnin aen krla denawa. rmv yawala ehem nththn letter ekak denawa gewapu kenata eka aran anik doc argena giyahama ee nama ethnin aen kara haki. ee nama pothe wadinne naha aye pera aithikaruwan widihata
@Afamiliarperson
@Afamiliarperson 4 ай бұрын
​​@@hiruuutech බොහොම ස්තූතියි... ! ඉතාම අගය කොට සළකනවා ගැටලුවට පිළිතුරක් ලබා දීම ගැන.... ස්තූතියි 🙏 Channel Subscribed!
@pasindugimhan288
@pasindugimhan288 Ай бұрын
පරන transer paper eka තිබුනට ප්‍රශ්නයක් නැද්ද
@SamanthaSamantha-le8hk
@SamanthaSamantha-le8hk 21 күн бұрын
Peralana potha tiyena parani wahana pawara Ganna examiner ta pennanna oneda ....danna kenek upadesak denna. Tnx
@hiruuutech
@hiruuutech 13 күн бұрын
hariytama ee gana nan danne na
@Dhanushkanawarathna
@Dhanushkanawarathna Ай бұрын
Id copy එක නැතුව කොහොමද කරන්නෙ 3:30
@hiruuutech
@hiruuutech Ай бұрын
normal transfer danna. one day nthuwa
@AselaMadusanka-d9b
@AselaMadusanka-d9b 9 күн бұрын
​@@hiruuutech එහෙම කරාම අයිතිකාරයාගෙ Id copy ඕන්නැද්ද බ්‍රෝ
@SupunDananjaya-q3k
@SupunDananjaya-q3k Ай бұрын
Finance areas wechcha three wheel ekak finance eken geniyanna kalin mama nithyanukulawa gannawanam kohomada ganne
@hiruuutech
@hiruuutech Ай бұрын
@@SupunDananjaya-q3k oya aragena gewagena yannm kiyala ekagathawayk ekka thama ganna wenne. ekata hodama de compny ekath ekka kath karagnna eka. kata wachnayta wada ehem krna eka hoda wei. cmpany eken cmpany ekata wens wenawa oka.
@SupunDananjaya-q3k
@SupunDananjaya-q3k Ай бұрын
@hiruuutech thank you
@arunarandika1142
@arunarandika1142 Ай бұрын
MTA 8 පුරවද්දි එකම අකුර දෙපාරක් ලියවිලා වැරදුනා. ඒක tipex කරොත් ගැටලුවක් වෙයිද?
@hiruuutech
@hiruuutech Ай бұрын
tipex krnna epa. eka irakin kapala ilaga kotuwe idan liyanna
@damithprasanna5989
@damithprasanna5989 3 ай бұрын
ෆෝම් ටික බාරදීලා තියෙන්නෙ. ආදායම් බලපත්‍ර ඉවරයි. ඒක ගන්න MT 11 ෆෝම් එක අරන් එන්න කිවුවා. නැතුව දෙන්න බෑ කිවුවා. මේක ගැන දැනුවත් නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
@Ashendinalsha-b6j
@Ashendinalsha-b6j 2 ай бұрын
අනේ මටත් ඕක කිව්වා මට ඒක ගැන ව්ස්තර කරන්න 😢
@hiruuutech
@hiruuutech Ай бұрын
@@Ashendinalsha-b6j video ekakma dannam. adayam balapthrya iwara nam eyala dena form eka purawala trnsfer fee eka gewwa recipt illai eken oyta ganna puluwan balaprthya.loku deyk naha
@haigo4385
@haigo4385 2 ай бұрын
මම බයික් එකක් ගත්තා. ඒකෙ පොතේ පරම අයිතිය කියන තැන තියෙන්නෙ finance එකෙ නම. වර්තමාන අයිතිය කියන තැන තමා 1st owner ගෙ නම තියෙන්නෙ. Finance එකෙන් දෙන deletion letter එකත් තියනව. සාමාන්‍ය විදිහටම මට මේක පවරගන්න පුලුවන්ද? නැත්තම් තව අමතරව මොනා හරි කරන්න තියනවද?
@hiruuutech
@hiruuutech 2 ай бұрын
puluwan podi gasthuwak wadi wenawa. parama aithukaru thanin finance eke eka ain krnna. letter ekath denna transfer krddi.. awlk nathuwa karagnna puluwan
@janakakumara8104
@janakakumara8104 6 ай бұрын
පරණ ෆෝම් සෙට් එක දැන් වලංගු නැද්ද?
@hiruuutech
@hiruuutech 6 ай бұрын
parana forms walata adala wena documnts okkoma thiyenwann laga bari wena ekak naha.
@sttkchanal1259
@sttkchanal1259 28 күн бұрын
මගෙ bike එකෙ Transfer form එක නැති වෙලා .අහපවු එකක් ගන්නෙ කොහොමද
@hiruuutech
@hiruuutech 17 күн бұрын
aphu aragen fill krnn wei
@shenmadu8966
@shenmadu8966 20 күн бұрын
One Day danna ekada hoda normal transfer ekaka danna ekada hoda ?
@hiruuutech
@hiruuutech 17 күн бұрын
mudal wiydam bluwam wasi norml hbae tik klyk ynwa
@pujikaruvini7983
@pujikaruvini7983 3 ай бұрын
50000 යටතේ රජයෙන් දීපු බයික් හරවන්න ඕනෙ දේවල් මොනවද.බිල් එක ඕනෙ කිවුවා මට.ඒවා දැන් හොයාගන්න නෑ.මොකද්ද කරන්නෙ.ඒ බයික් හරවගත්ත කෙනෙක් ඉන්නවද
@hiruuutech
@hiruuutech 2 ай бұрын
ekanan bil eka onema kiynawa apeth dnna kipadenek hirawela inne. wisadumak balanwa ekata hambunoth video ekak dannm
@chamiduranasinghe5154
@chamiduranasinghe5154 2 ай бұрын
මගෙ බයික් එක first owner ගෙ නමට තියෙන්නෙ. එයාගෙ id copy තියෙනව.transfer papers වලත් sign කරල තියෙන්නෙ එයා.ඒත් ආදායම් බලපත්‍රය නැති උනා මගෙ අතින් .මට කරගන්න විදිහක් නැද්ද මේ වැඩේ.
@hiruuutech
@hiruuutech Ай бұрын
tranfer wela naththn eyatama kiyana eka hodai aran denn kiyala ekarala mudal denna eyata ekata yana
@sasindujayashan9146
@sasindujayashan9146 3 ай бұрын
මාස 6 සීන් එක මොකක්ද? මං අද දිනය දාලා ෆෝම් එක පුරවලා තිබ්බොත් One day service කරගන්න පුළුවන්ද? වාහනේ අරන් දැන් ටික කාලයක් වෙනවා, Transfer කරගත්තෙ නෑ. අද දිනේ දාලා ෆෝම් ටික ෆිල් කරාම දඩ වදින්නෙ නෑ නේද?
@hiruuutech
@hiruuutech 2 ай бұрын
@@sasindujayashan9146 naha. aluth dine danna habai wahne kalayak wenawa nan wikunala ee dunna kena rmv ekata eyage copy eka dilann loku dadyak wadinawa.
@sasindujayashan9146
@sasindujayashan9146 3 ай бұрын
Full Form එකම English Capital වලින් පුරවන්න ඕනිද? නැත්නම් උඩ කොටු ටිකේ විතරද? අනිත් ටික සිංහලෙන් උනාට අවුලක් නැද්ද?
@hiruuutech
@hiruuutech 3 ай бұрын
naha kotu wala thiyena ewa aniwaryai eke thiyenwa englsh sinhala dekama nathuwa english walinma purwana eka hodai capitalma awhsya na anik ewata
@nOnAme-uy4ys
@nOnAme-uy4ys 3 ай бұрын
ඩබල් ට්‍රාන්සර් එකක් කරන්නෙ.එකෙ පොතෙ අයිතිය තින්නෙ ෆිනාස් එකක්.ෆිනැන්ස් එකෙන් ගත්ත කෙනා එයගෙ විස්තර පුරවලා ෆොම් සෙට් එකෙ..එකෙ මුල කොලෙ ෆිනැස් එකෙන් යවල.දැන් මම අලුතෙන් අර 2වෙනියට ගත්ත කෙනගෙ විස්තර දාගෙන අලුත් ෆොම් එකක් පිරෙව්වා..එතකොට මම ගත්ත කෙනගෙ id copy එකයි තින්නෙ.එයගෙ චායරුප ඔනෙද.මගෙ විතරද 4ටො ඔනෙ...පුරවපු කොල සෙට් 2කම එකට ගිහිම් දුන්නට අව්ල්ක් නැද්ද
@hiruuutech
@hiruuutech 2 ай бұрын
kalin kenage photo awshya wenne naha. purwapu kola set ekama geniyanna. kalin kena rmv ekata eyage copy eka yawala godak kal nan podi dadaykuth gewanna wenawa kalaya anuwa. finance eke nama aen krgnna nn deletion letter ekath geniyanna
@nimeshaniupeksha8497
@nimeshaniupeksha8497 5 ай бұрын
Mage mahaththaya mata ohuge wheel eka pawaranne mt6 form set eka fill karala yauwa 2023 january .ohu nawatha gedara ayage illimata pawarimata viruddathwayak dakwala liyavillak yawala. Ithi tawama potha awe ne..letter ek nisa potha en nathi weida? Pilithura k labadenne,...
@hiruuutech
@hiruuutech 5 ай бұрын
mta 8 eka yawala nadda. wiruddathwaya dila nan tranfer wenne naha. kohomath 8 eka nathwua bane
@nimeshaniupeksha8497
@nimeshaniupeksha8497 4 ай бұрын
​@@hiruuutech mta 8 yawala ne
@nimeshaniupeksha8497
@nimeshaniupeksha8497 4 ай бұрын
ආදායම් බලපත්‍රය ගන්න ගියා.තාම තියෙන්නේ මහත්තයාගේ නමින්.nomal කියලා ලියලා තිබ්බේ.පොත පරන ලිපිනයටම යවයිද?පිළිතුරක් දෙන්න.
@arunithilakarathna934
@arunithilakarathna934 2 ай бұрын
Mage husband ගත්ත bike eke අයිතිකාරය නැති una dan කොහොමද ape namata harava ගන්නේ . Monad ona documents
@hiruuutech
@hiruuutech 2 ай бұрын
@@arunithilakarathna934 ee gana cmnt ekkin kiyann amarue. lagadima video ekak dannm
@heartmusichub5636
@heartmusichub5636 Ай бұрын
1 day transfer kurunagala thiynawada
@sahansanera289
@sahansanera289 5 ай бұрын
ආදායම් බලපත්‍රය ගන්න ගියා මං ගන්න බෑ කිව්ව එයාලගේ system eke nh kiyl නාරාහේන්පිට යන්න කිව්ව transer papers klin අයිතිකරුගෙන් අත්සන් කරල, id copy ගෙනාව ආදායම් බලපත්‍ර ගන්න කලින් අයිති කෙනා යන්න ඕනෙමද දැන් පොත හදන්නේ අලුත් අයිතිකරුට නිසා ආදායම් බලපත්‍ර අවුරුද්දක නෑ ඊට කලින් අවුරුද්දේ තියෙනව පුළුවන්ද transer එක කරගන්න
@hiruuutech
@hiruuutech 5 ай бұрын
hariyatam pahadili nam madi transfer eka unata passe ganna pulwuan wei. ethkn kalin kenage nama athi system eke
@sameerakanishka6882
@sameerakanishka6882 2 ай бұрын
iD copyak nathuw kalin kenage driving licen copy eken barid
@hiruuutech
@hiruuutech 2 ай бұрын
sure krnna baha normal service danna id copy nathuwa puluwan
@MadusankaRathnayaka-ro7vg
@MadusankaRathnayaka-ro7vg 3 ай бұрын
මම ලොරිය ගත්තෙ colombo වලින් මම ඉන්නෙ කුරුණෑගල එතකොට මම පොත හරව ගන්න කුරුණෑගල ට ගියට කමක් නැද්ද නැත්තම් colombo ම යන්න ඔනිද
@hiruuutech
@hiruuutech 3 ай бұрын
naha kurunagala puluwan.
@dinushamadumal4617
@dinushamadumal4617 3 ай бұрын
Transfer karanna yanakota from eka fill karala wena kenek athe yawanna barida
@Lakmal-p8t
@Lakmal-p8t 4 ай бұрын
Normal service akn bike wlta kiyda
@hiruuutech
@hiruuutech 4 ай бұрын
transfer charges kiyala video ekak dala thiyenwa me chnnel ekema
@nishanidananjali881
@nishanidananjali881 3 ай бұрын
පරන ෆෝම් කොලේන් හරව ගන්න බැයිද.මුල් අයිතිකරැ එකේ අත්සන් කරලා තියෙන්නෙ
@hiruuutech
@hiruuutech 3 ай бұрын
puluwan prshnyk na
@SanjeewaPradeep-v9z
@SanjeewaPradeep-v9z 4 ай бұрын
ට්‍රාන්සර පේපර් නැතිවුනාම මොකද කරන්නේ 🤔. Potha company namta thiynne
@hiruuutech
@hiruuutech 4 ай бұрын
papers nathi unan ayema hadaganna wenawa ewa aniwarenma onene.. potha finace cmpany namatann thiyenne gewala iwaranan eyala udaw krai hadagnna
@sampathlakmal2116
@sampathlakmal2116 6 ай бұрын
ට්‍රාන්ස කරගන්න කලින් අයිතිකාරයගේ ID Copy එක අනිවාර්යයෙන්ම ඔනෙමද? ID copy ඇරෙන්න අනිත් ඔක්කොම මං ගාව තියනවා.එත් ට්‍රන්ස කර ගන්න බැරිද
@hiruuutech
@hiruuutech 6 ай бұрын
kalin kenage awshya details nan onemai
@sampathlakmal2116
@sampathlakmal2116 6 ай бұрын
@@hiruuutech ID copy එක ඔනෙමද?ඒ කියන්නේ
@mashuptube4586
@mashuptube4586 5 ай бұрын
CR eke kalin kenage ID number aka tynwanm one na
@ThushanDhanushka-om4yy
@ThushanDhanushka-om4yy 5 ай бұрын
Id cpoy eke mul aithikaruge athsanath thiyenna onida
@biberzsanuk6804
@biberzsanuk6804 5 ай бұрын
අදායම් බලපත්‍රය ඕනමද සාමාන්‍ය පැවරීමක ?
@t.k.9576
@t.k.9576 6 ай бұрын
Id coppy එක වෙනුවට licence coppy එක තියෙන්නෙ ඒක ග්‍රාමසේවක / සාමවිනිසුරු සහතික කරල නෑ ඒක ගැටලුවක්ද?
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ehema sahthika krnna one kiyalanan naha. lisn copyth awlk na
@virajkasun2777
@virajkasun2777 6 ай бұрын
මම පොත transfer කරගත්තා one day service එකෙන්. දැන් number plate province වෙනස් වෙන නිසා මගෙ දිස්ත්‍රික්කෙ RMV එකට ගිහින් number plate ගන්න ඕනෙ නේද? අරන් යන්න ඕන documents මොනවද? Temporary license plate දෙනවද?
@hiruuutech
@hiruuutech 6 ай бұрын
no plate eka adala office ekata awama oyata liwmak enawa awilla ganna plate eka awith thiyennr kiyala. ehema thamai wenne tika dwsk yanwa
@evon-music5697
@evon-music5697 5 ай бұрын
Mta 6 a1 eken barida transfer karanna
@gamingdoraff7354
@gamingdoraff7354 4 ай бұрын
Bick ekak transfer kara gannakota monawadah one kiyanna puluwandah visthara aethuwa
@hiruuutech
@hiruuutech 4 ай бұрын
mewama thamai eeth onee
@indikashashith9735
@indikashashith9735 6 ай бұрын
Potha laminate karala tiyenne kalin kena.eka aulak wenawada?
@hiruuutech
@hiruuutech 6 ай бұрын
eka galawaganan wei gdak durata. parissamen galawanna puluwan krma athi
@indikashashith9735
@indikashashith9735 5 ай бұрын
@Sanduchanelss9557
@Sanduchanelss9557 5 ай бұрын
Mam car eka aran masa 2k wenawa dada 6000da
@njeevagayathri8719
@njeevagayathri8719 5 ай бұрын
How much charge for one day servise for car
@hiruuutech
@hiruuutech 5 ай бұрын
already publish a video about all charges of transfer vehicle. you can search ''vehicle transfer charges'' on this channel
@hasithadamith4160
@hasithadamith4160 6 ай бұрын
Parana form set eka purawala tiyenwnm eka නාරාහේන්පිට office ekata bara gannwda.
@hiruuutech
@hiruuutech 6 ай бұрын
sahena kalyak gihin nan baragnne nathi weida. dadekuth gewanna wei.
@upekshapiumali
@upekshapiumali 29 күн бұрын
Id කොපිය නෑ ලයිසන් අවුරුදු 7 නෑ එතකොට ලයිසන් කරන්න බැරිද
@hiruuutech
@hiruuutech 17 күн бұрын
puluwan Normal transfer danna
@tharindudilshan565
@tharindudilshan565 2 ай бұрын
Photo එක ග්‍රාමසේවක සහතික කරන්න ඕන නැද්ද දැන්
@hiruuutech
@hiruuutech 2 ай бұрын
naha aluth forms wala eka krnne na. ehema nokara transfer krgnna ay innwa one thrm
@Imesha-w6k
@Imesha-w6k 2 ай бұрын
Normal service ekedi id copy nathuwa puluwanda
@hiruuutech
@hiruuutech 2 ай бұрын
ow normal service gana video ekakuth dala thiyenne
@pubudukavisha3874
@pubudukavisha3874 5 ай бұрын
කලින් අයිති කරු ගේ අස්සන ඔනිද ඒ අස්සන ගත්ත්ත ෆොම් එක වැරදුනා අස්සන බලනවද හරියටම
@hiruuutech
@hiruuutech 5 ай бұрын
ow godak wenas nam awul wei
@mohamedajaz4972
@mohamedajaz4972 4 ай бұрын
සමාගමක් සතු වාහානයක් පවරද්දි අමතර සහතික මොනවද?
@hiruuutech
@hiruuutech 4 ай бұрын
me video eke kiyala thiyanawane
@PasinduViraj-oh3sy
@PasinduViraj-oh3sy 6 ай бұрын
මම බයික් එකක් ගන්න යන්නෙ අයිය මේ එක මන් ගන්න එක්කෙනාගෙ නමට නෙවේ තියෙන්නෙ කලින් අයිතිකාරයගෙ නමට තියෙන්නෙ මන් ගන්න යන එක්කෙනා ගාව තියනව ඒ අයිතිය තියන එක්කෙනාගෙ Id කොපි එතකොට මට එයාගෙන් බයික් එක මගෙ නමට පවර ගන්න බැද
@hiruuutech
@hiruuutech 6 ай бұрын
epa ehema ganna. aithikarayata withrai pawaranna puluwan mulinma ganna kenage namata pawaragen inna kiynna. naththn kalin kenatam kiyla pawaraganna. prshna wenna puluwan owa
@novasfanpage
@novasfanpage 4 ай бұрын
Owner ගෙ id එකේ copiyak නෑනෙ ඒක case එකක් යයිද
@hiruuutech
@hiruuutech 4 ай бұрын
normal trasfer danna. one day nan case wei
@kokilaweerakon6013
@kokilaweerakon6013 6 ай бұрын
id coppy eka wenuwata phone ekakin gahapu photos ekk thiyenne eken coppy ekk gaththoth awlk nadda
@hiruuutech
@hiruuutech 5 ай бұрын
eka photocopyak widihta gannapuluwan ne eka nisa awlk na
@chamindakumara7900
@chamindakumara7900 6 ай бұрын
මුල් අයිතිකරුගෙ ID copy අනිවාර්යයෙම ඕනෙද...ටාන්සර් පේපර් අත්සන් කරල තියෙන්නෙ ඒත් Id කොපි නෑ
@hiruuutech
@hiruuutech 6 ай бұрын
one wenawa. notice karala thiyenwa one kiyalama
@Variousthings-pw1um
@Variousthings-pw1um 6 ай бұрын
Please reply kranna.business ekata genawa bike ekaka genakota deletion letter eka nathi wela .mokda karanna one mn
@hiruuutech
@hiruuutech 6 ай бұрын
finance clearance letter kiyala video ekak athi eke thiyanwa okata wisadum. letter ekanan one wei aa
@SusithaChathuranga-j8f
@SusithaChathuranga-j8f 5 ай бұрын
One day netiwa normal karagannawanam monawada one document kohetada bara denn one
@hiruuutech
@hiruuutech 5 ай бұрын
dsitrict office walata bara denn puluwan. id copy ehema one naha. athawshya naha. owa thamai pradanama forms nan ee tika one. no objection letter awshya na. normal service gana video kipayak lagadima dannnm. aye fee eka adui
@RasmyRasmy-uz2mi
@RasmyRasmy-uz2mi 5 ай бұрын
2022 kai kiyala form eke date thala liyala thiyanawa eke 2024 kiyala maru karuth avul tha
@hiruuutech
@hiruuutech 5 ай бұрын
kalin kena mta 6 eke set eka yawala nan rmv wdk na ehema krla. naththn dates maru krgnan puluwan wei
@Rathnayakedinu
@Rathnayakedinu 6 ай бұрын
🛑Oneday service නැතුව නෝර්මල් සර්විස් එකෙන් දැම්මොත් කොච්චර කල් යනවද ?
@hiruuutech
@hiruuutech 6 ай бұрын
masa 3k 4k wage average
@sanduninimasha-nz3pq
@sanduninimasha-nz3pq 7 ай бұрын
දැනට මගේ වාහනේ පරම අයිතිය තියෙන ලීසින් සමාගමෙන්..මගෙන් transfer papers අත්සන් කරන්න උනා..එතකොට ඒකේ risk එකක් තියෙනවද lessing සමාගමෙන් හෝ එහි සේවා නියෝජිතයාට මා නොදැනුවත් මගේ වාහනේ නොදන්නා කෙනෙකුට පැවරිය හැකිද?
@hiruuutech
@hiruuutech 7 ай бұрын
leasing ekt transfer papers sign krl eylt bara denn one nane
@sanduninimasha-nz3pq
@sanduninimasha-nz3pq 7 ай бұрын
ඒත් ඒගොල්ලො මගෙන් trasferpapers sign කරගත්‍තා
@hiruuutech
@hiruuutech 7 ай бұрын
@@sanduninimasha-nz3pq hariytama hoyala balala thama uththryal denna wenne. mokkda company eka kiyannko
@sanduninimasha-nz3pq
@sanduninimasha-nz3pq 7 ай бұрын
මං තිබුන ලීසින් එක අලුත් කරලා re-lessing එකක් දැම්මේ..
@sanduninimasha-nz3pq
@sanduninimasha-nz3pq 7 ай бұрын
@@hiruuutech people's merchent
@damithkumara5243
@damithkumara5243 24 күн бұрын
පැවරැමිි ගාස්තු කියද
@hiruuutech
@hiruuutech 24 күн бұрын
@@damithkumara5243 video ekk dala thiyenne vehicle transfer charges kiyla dr
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 6 ай бұрын
අපි දෙන id කොපි එහෙම සහතික කරන්න ඕනද. සාමවිනිසුරු කෙනෙක් ගෙන්.
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ehema ekaknan kohewath notice karala thibune naha. tika kalekata kalin nan ehema one una kiwa.
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 6 ай бұрын
@@hiruuutech ok bro. Thanks.
@nishanthaherath44
@nishanthaherath44 6 ай бұрын
Pera aithi karu eyage athsana kalu panen athsan kara la thiyenne eka prasnayak weyda
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ekanan prshnak nathi wei. sign eka eka smana unan athi. wens wewi wen kenek gahuwa wage naththn awlk wen ekak na pata
@nimeshdhilshan133
@nimeshdhilshan133 5 ай бұрын
Pawarum karuge id copy akak aniwarenma oneda
@hiruuutech
@hiruuutech 5 ай бұрын
one day ekenanm one normal service ekenan eka natuwa aragena thiyenwa kattiya
@Hashan_lyrics
@Hashan_lyrics 2 ай бұрын
දින 14 පරක්කු උනොත් කියන්නෙ මොකද්ද ටිකක් පැහැදිලි කරන්නකො 😒
@hiruuutech
@hiruuutech 2 ай бұрын
@@Hashan_lyrics forms wala dala thiyenwa purawaddi dapu dina walata wada 14k pahu nowi denna
@GayanPradeep-dh1cv
@GayanPradeep-dh1cv 7 ай бұрын
Baik ekakata kiyak yanawada
@hiruuutech
@hiruuutech 7 ай бұрын
2500 asanna ganak yanne finance ananmanan clear karana prshna naththn
@GayanPradeep-dh1cv
@GayanPradeep-dh1cv 6 ай бұрын
@menushaimanka583
@menushaimanka583 5 ай бұрын
නෝමල් ට්‍රාන්සර් කරගන්න ලේසිම විදිය කියලා එකක් දාන්නකො
@hiruuutech
@hiruuutech 5 ай бұрын
issrhata dannam video ekak ee ganath. vehicle transfer video series ekakama enawa. eke hama prshnyakm wage ktha krnwa. ❤️
@Unbox_x1
@Unbox_x1 2 ай бұрын
18 අඩු කෙනෙක්ට පවරන්න බැරිද ?
@Hr__vibes
@Hr__vibes Ай бұрын
Ba
@nipundilusha7321
@nipundilusha7321 6 ай бұрын
Bike ekak one day transfer karaganna keeyak yanwada
@hiruuutech
@hiruuutech 6 ай бұрын
hariyatama ganak kiyanna ba eka ekkana eka eka ganan. 6000k wage asannawa yanwa palath maruwak thiyenwa nam tikak wadi wenawa.
@menulaasith8558
@menulaasith8558 6 ай бұрын
වාහනෙ විකුනුව කියල ලිපිය ඕනම නැද්ද
@hiruuutech
@hiruuutech 6 ай бұрын
no objection letter ekada. eka dn awshya naha kiyanawa
@THILINATHILINA-vk9qn
@THILINATHILINA-vk9qn 6 ай бұрын
තාත්තාගේ නමට තියෙන්නේ ත්‍රිකුණාමලය මම් ඉන්නේ කොලඹ නම්බර් plate මාරු කරගන්න ඔනේ , transfer form බාර දෙන්න තාත්තා ඔනේමද
@hiruuutech
@hiruuutech 6 ай бұрын
pawle aya athrenan yanna one kiyala thma godak aya kiwe
@pradeepaknyaka9905
@pradeepaknyaka9905 6 ай бұрын
Dnmgama id sahtika karanna onda poto shatika karnna onda
@hiruuutech
@hiruuutech 6 ай бұрын
naha ehema ekak notice karala na kohewt
@AselaAsela-ok5dm
@AselaAsela-ok5dm 5 ай бұрын
Kiyak yanawada tansar karanna bik
@hiruuutech
@hiruuutech 5 ай бұрын
5k ta kittu wenna wage yanwa one day
@sanjeewaeakanayaka9514
@sanjeewaeakanayaka9514 5 ай бұрын
Black and white ෆොම් සෙට් එක අරං ෆිල් කරේ.අවුලක් වෙයිද
@hiruuutech
@hiruuutech 5 ай бұрын
clear thyenwann awlk wena ekak naha.
@virajsampath7415
@virajsampath7415 5 ай бұрын
Threewheel එකක් normal transfer කරන්න යන ගානය් normal transfer එකට යන ගානය් කියන්නකෝ
@hiruuutech
@hiruuutech 5 ай бұрын
video eka dala thiyenwa gasthu gana. vehicle transfer charges kiyala
@ashokamalaashokamala5208
@ashokamalaashokamala5208 3 ай бұрын
Number plate aran yanna weida
@hiruuutech
@hiruuutech 3 ай бұрын
naa
@Hr__vibes
@Hr__vibes Ай бұрын
මං මීට මාස 4කට විතර කලින් මගෙ නමට පොත transfer දැම්මා.තාම පොත ආවෙ නැ😢 මං මොකක්ද කරන්න ඕනි .මං ආයෙ නාරාහෙන්පිටට යන්න ඕනිද පොත ට්‍රාන්සර් කරන් එන්න? නැත්නම් තව මාස ගානකින් පොත ඒවිද 😢
@hiruuutech
@hiruuutech Ай бұрын
enawa kawahamari podi podi parakku wim thiyenwa. hadissiyakma naththn thawa masayak dekak balala recipt eka aragena yanna
@saviyasl2597
@saviyasl2597 5 ай бұрын
Mn sale ekakin bike ekak gaththa ekata dena trasfer paper eke 1weni ayithikaru sign karala id number dala thiyenawa Sale eke ekkenanam kiwwe id copy one na kiyala id copy onema weida danne na??
@hiruuutech
@hiruuutech 5 ай бұрын
id copy one na kiwe one day ekata newei wenn athi. normal servce ekata wenna athi. me video eke copy one kiyala thiyenwann aniwrenma one day ekata one wei
@dumindaduminda7509
@dumindaduminda7509 5 ай бұрын
මම වාහනය අරන් අවුරුදු 5ක් වෙනවා තාම තියෙන්නේ මුල් අයිති කාරයගේ නමට එක දැන් මගේ නමට හරවනකොට දඩ මුදල් අය කරනවද
@hiruuutech
@hiruuutech 5 ай бұрын
dates dala naththn awlk nane lagadi harawanawa wage karanna
@ajanthamalkanthi9300
@ajanthamalkanthi9300 5 ай бұрын
ලිය කියවිලි බාර දුන්නා.දැන් පොත ලැබෙන්න කල් යනවද.දැන් මාස 7ක්
@hiruuutech
@hiruuutech 4 ай бұрын
masa 3k 4k wage thami samnayen nan yanne eth smahara ayata sahenn kal yanwa. godak kal nan office ekata gihin poddk ahala baluwann hodai
@dilashosanda3641
@dilashosanda3641 6 ай бұрын
Finace eken dena leter eka neti wela copy ekak wtarai tynne.ekata mokada karanne
@hiruuutech
@hiruuutech 6 ай бұрын
eknn ayem gnna wei. copy ek samhr than wal gnn ba kiynwa
@amaaga1223
@amaaga1223 5 ай бұрын
මුදල් කොපමනක් වැය වෙනවද
@hiruuutech
@hiruuutech 5 ай бұрын
waya wena mudal smaabdnawa video ekak dala thiyenne tranfer charges kiyala search krnna
@menulaasith8558
@menulaasith8558 6 ай бұрын
Id eke copy eka oaamada
@hiruuutech
@hiruuutech 6 ай бұрын
ow one kiyala notice karala thiyenwa office eke
@nipunadinisuru3971
@nipunadinisuru3971 5 ай бұрын
දැන් හම්බන්තොට පරිපාලෙනෙනුත් වන් ඩේ ට්‍රාන්සර් කරන්වද
@hiruuutech
@hiruuutech 4 ай бұрын
oww
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН