ලැබීම් සමාන වුණාට විඳීම් අසමානයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 2,594

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - ලැබීම් සමාන වුණාට විඳීම් අසමානයි
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 14
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි.. ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anushaabekoon4489
@anushaabekoon4489 10 ай бұрын
යෝනිසෝමනසිකාරයෙන් දිවි ගෙවීමට උත්සාහ දරමි. මේ උතුම් දහම් මග පෙන්වාදෙන මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
@mahapitiyagedara3709
@mahapitiyagedara3709 10 ай бұрын
🙏🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 10 ай бұрын
දයාණුකමිපිතවු අරමුණකින් යුතුව ඔබ වහණ්සේ අපට නිතිපතා කරණු ලබන උපදේශයන් ඉතාම අගේකොට අප අගයමි. එසේම මම ද නිරතුරවම නිවන පසක් කරගැනුමට උත්සාහම කරමි. ඔබ වහණ්සේගේ ද උතුමි වු අරමුණු ඉෂ්ඨ වෙිවා. එයට බොහෝ පින් කුසල් ලැබිෙවා.!!! සාධු සාධු සාධු.!!! 🙏🙏🙏
@renukajayaweera4996
@renukajayaweera4996 9 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි ! 🙏🙏🙏
@udithaprasath6813
@udithaprasath6813 5 ай бұрын
සිතට හොදට දැනෙනවා හාමුදුරුවනේ
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 7 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi 9 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@mahapitiyagedara3709
@mahapitiyagedara3709 10 ай бұрын
🙏🙏🙏 theruwan saranai suwaminwahansa 🙏🙏🙏.....!
@ajanthakumari8389
@ajanthakumari8389 9 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 9 ай бұрын
🙏🙏🙏
@winstondennis5301
@winstondennis5301 10 ай бұрын
💐💐💐🙏🙏🙏
@nirwanalk64
@nirwanalk64 8 ай бұрын
මට මේ හාමුදුරුවන්ගේ දුරකතන අංකයක් දෙන්නකෝ ලොකූ පිනක්🙏
@indraniamarasingha6967
@indraniamarasingha6967 2 ай бұрын
මටත් දැනගන්න ලොකු උදව්වක්.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 17 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 25 М.
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 837
මාරයා ඔබව රවට්ටනවා || Ven Kirulapana Dhammavijaya Thero
45:17
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 4,5 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН