භිස ජාතකය - Ven. Koralayagama Saranathissa Thero

  Рет қаралды 29,116

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 85
@DilshanMalith-v1c
@DilshanMalith-v1c 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@LiyadipitiyaLiyadipitiya
@LiyadipitiyaLiyadipitiya 3 ай бұрын
සාදු...සාදු...සාදු..🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් බෝසත් කොරලයාගම සරණතිස්ස උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය විදිමින් මතු සසරේ උතුම් බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 🌸🌸🌸🌸🌸සාධු සාධු සාධු සාධු සාධු සාධු 💛💛💛💛💛💛💛💛💛💛💛💛💝💝💝💝💝💝💝💝💝💝💝💙💙💙💙💙💙💙💙💙💙💙♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💜💜💜💜💜💝💜💜💜💜💜é
@ThenujaManumitha-b7t
@ThenujaManumitha-b7t 2 ай бұрын
ඓතිහාසික සම්මා සම්බුදු සරනෛ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ගාථා නම් හ‍රි ලස්සනට සජ්ජායනා කරන්න පුළුවන් ඔබ ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අතුල තුන්ලෝ අමිත ගුනකද අමත වරදම් දෙසු දම්රදු වපුල මෙත් කරුණා දයාවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සැදු සොදුරු ගිරිමාණන්ද සුතුරින් සකල රො දුක් නසන මග රැදු සත්ව බලයෙන් උතුම් උතුමානන් ගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙන් සම්බුදු 💐💐💐💐💐💝💝💝💝💝💝💝💝💝💝💝💙💙💙💙💙💙💙💙💙💙💙🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺පිං අනුමෝදන් කරන්න ගියාම මං ගෙදර අයත් එක්ක ස්වාමින් වහන්සේලට මොන තරම් මහන්සිද කියලා මං කියනව ගෙදර අයත් සමග
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු 💐💐💐💐💐💐
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@terrancepeiris994
@terrancepeiris994 11 ай бұрын
අනන්ත ගුණයෙන් යුත් සිල්වත් භික්ෂූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@maneldissanayake3551
@maneldissanayake3551 10 ай бұрын
සාධූ සාධූ සාධූ මම ද මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලබන කුසළය නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. 🙏🙏🙏
@anuradisanayaka1316
@anuradisanayaka1316 Жыл бұрын
ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා
@kwtkwt9533
@kwtkwt9533 Жыл бұрын
පින් වත් ස්වාමින් වහන්සේටද,ධර්ම දානය දුනි සැමටද බෙහෝ පිනි රැස් වේවා.මමත් සතුටඅ සිතින් මේ පින් අනුමොිදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අපේ බුදුරජාණන් වහන්සේ ලගට ආවා කෙනෙක් ගරු නොකළ ගියපු කෙනෙක් නැහැ වගේම හිතෙනවා වදින්න වදින්න හිතෙනවා ඒ තමයි කෘතගුණ සැලකුවා දෙමාපියන් සසරින් මිදෙවුවා අනන්ත ගුණ ඇති මේ උතුමන් වහන්සේට කාටවත් නොවද ඉන්න බැහැ ඒ තමයි ලෝක සත්වයා කෝටි ගණන් සසරින් මිදෙවුවා සාධු ♦️සාධු ♦️සාධු 🌺♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
38 නමක් වැඩ ඉන්නවා තඹරගිරි විහාරයේ ප්‍රදාන අනුෂා සකා කොරලයාගම ගෞරවනීය ස්වාමින් වහන්සේලා එක මං බැලුවේ
@thanujishyamika2007
@thanujishyamika2007 19 күн бұрын
අපවත්වී වදාල බොරැල්ලේ කෝවිද හිමිට නිිිවන් සුව ලැබේවා...
@ranjaniran5849
@ranjaniran5849 11 ай бұрын
මෙවන් දර්ම දෙසනාව ඉතාමකෙටි කාලයකින් ඔබ වහන්සේට නිවානයා හිමි වෙවා
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
@niroshauaq719
@niroshauaq719 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@lalani_weerasinghe
@lalani_weerasinghe Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ ඔබ වහන්සේට මේ සියලුම පිං ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්ම අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු🙏🙏🙏🏵️🏵️🏵️තෙරුවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️නමෝ බුද්ධාය 🙏🙏🙏🏵️🏵️🏵️
@buddhikasandamali8331
@buddhikasandamali8331 Жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@susanthasamarakoon7548
@susanthasamarakoon7548 Жыл бұрын
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ඔබට පින්වත් අපේ හාමුදුරුවනේ ,,
@nadinadi647
@nadinadi647 Жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාර වේඑවා දීර්ඝ ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
පහයි බැට්රි මට‍ වැරදිලා මං තියනවා අපේ ස්වාමින් වහන්ස
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Ape pinwath kowida suwamin wahanse athulu siyaluma sanga rathnayata niduk nirogi suwa deergausama labewa 🙏🙏🙏theruwan saranai🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හ‍රි ලස්සන කතාවක් මිට පස්සේ ඔබලා පලවැල නෙලන්න යන්න එපා මන් ගිහින් පලවැල ගෙනත් දෙන්නම් කියලා බෝසත් තුමා කිවුවා නමුත් එයාට ඒ අය කැමති නැහැ සිලවන්නයින්ගේ ගුණය හ‍රි උසස් ව්‍යාග්ග්‍ර යෙක් අරන් ගියත් කෑ ගහන්න යන්නේ නැහැ පාසලොස්වක පෝයට සවාමින් වහන්සේත් අරගෙන ගියා නිලෙකින් හපල ව්‍යා ග්ග්‍ර එහෙම කෑවේ නැහැ නභී මණ්ඩලයට ඤා කොට සෝවාන් වුණා ඊළගට නාභි මණ්ඩලයට යනකොට අනාගාම් වුණා බෙල්ල ගාවට එනකොට රහත් වුණා ආශ්චර්යයි මොන තරම් ඉවසීමක් තියෙනවද මන් දවස් දෙක තුනක් මන් දානය වැළදුවේ නැහැ නමුත් කවුරුත් මේ දානයට මොකද වුනේ කියලා හොයන්න ගියා සවාමිනි මන් ඔබ වහන්සේගේ දානයක් පැහර ගත්තා නම් මට‍ සාප වෙන්න ඕන කියලා සාප කර ගත්ත දෙවැනි වර්ග කම්චන තුන් වෙනුව සැතපුන් දහස් ගණන් ජම්බු ගෙඩි ගග ගලනකොට අදටත් ඉන්දියාවේසැබෑම රත්‍රන් තියෙනවා සාගරයේ දෙවැනි මල්ලි නැගිටලා ඔහුට දරුවෝ ලැබෙචා දරුවෝ නැති ඒක වැඩිය හොදයි ඕන තරම් කුසල් කර ගන්න පුළුවන් ඊළගට තුන්වැනි කෙනා නැගිට්නවා වයස ගැන නොතකා පාර්ථනා කරනවා සියලුම පාර්ථනා කරන මිත්‍යා දුස්ටිකයි දරුවෝ අසනීප වෙනකොට ඒ දරුවෝ මැරෙන කොට මගේ මිනිබිරීයක් මැරුණා මව් දඹදිව සිටින සියලුම දරුවෝ ඔබේ වුනානම් කොච්චර හොදද එහෙම නම් මේ දඹදිව කොච්චර ළමයි මැරෙනවාද සෙබළු සියක් මැරෙන්න වුනොත් . තේමිය කුමාරයා ට රජකම බාරගන්න එපා කියලා අම්මා හීනෙන් ඇවිත් කියනවා ධනය රැස් කරනවා නම් ඕන පවු වැඩක් කරන්න පුළුවන් බාග්‍යා වතුන් වහන්සේ ලාබ සත්කාර ලැබීම බොහොම භයානකයි යමෙක් ඔබ වහන්සේගේ නෙලුම් මල් කොටස පැහැර ගනිත්ද සසර දිග් කිරීමක් මිස හොදක් වෙන්නේ නැහැ ගම් ප්‍රධානයෙක් වී නම් ගමේ ඉන්න තරුණ කටයුතු කරනකොට මුලාදානිය ඇවිත් පාපයට යවන්න හැදුවා නමුත් යම් ස්ත්‍රී යක් මහා පොලව ප්‍රධානින් ළග ඇය ගැන මොන තරම් මන්නයක් ඇතී වෙයිද ලස්සන නිසා අකුසල් කරන අය වඩියි ගුණවතුන් ලග පංච කාමය ලබත්වා දාසිය සැමියන් විසින් සවාමිය ඉදිරියේදී මට‍ දෙවුදුව අහගෙන ඉදල බයේ ඉදල පින් කරනවට වඩා ලොකු පන්සලක අන්ග එකතු කරන්න මට‍ ලැබේවා ඒ දේවිය කජන්ගලා නම් නගරයේ අදිපති වෙලා ඉන්න වුණා කැඩුණු බිදුණු තැන් ද හදමින් සිටි කෙනෙක් වෙලා ඉන්න ලැබේවා ශක්‍ර දේවයන් වහන්සේ කල්පනා කලා මමයි සක්‍ර දේවේන්ද්‍ර යන් වයස කාමයෙන් මෝහය නිසා පවු රැස්කර දොසය දැක දෝස සහිත මේ සේරම එසේ මෙසේ සීල් වතුන් වහන්සේ ගොඩක් හරිම සිල්වතුන් ගොඩාක් ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් මා මෙතෙක් වෙලා ධර්මය ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් මට‍ නිවන් පුරය දොර ඉතාමත් ඉක්මනින් ලැබේවා වගේම අපේ පින්වත් සිල්වත් ගුණවත් උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට මේ සියලුම කුසල් අඩු නැතුව සමිදුනි ඔබ වහන්සේට උතුම් අරමුණ සදහාම හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මට‍ සංසාර ගත කාමයෙන් මුලා වූ සත්වයෝ මරණින් මතු දෝස සහගත සක්‍ර දේව්න්ද්‍රයන් වහන්සේ සියලුම දෙනාට වැද නමස්කාර කර යන්න ගියා හැමෝටම සෙත් පතපින් අනුමෝදන් කිරීම සදහා මේ දේශනාව ඉතාමත් යහපත් සිතුවිලි දේශනාව පුරාම දකින්න ලැබුන ගොඩක් පින් සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@motherandson3230
@motherandson3230 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් 🌷🌷🌷මගේ නමස්කාරය වේවා
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 !!!
@nadinadi647
@nadinadi647 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු හරිම ලස්සනයි අජිවාස්ටමක සීලය දුන්නු හැටි හරිම ලස්සනයි ස්ද්ධාවක් ඇතී වෙනවා
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
පින්වත් දේශක යානන් වහන්සේ ටත් පින්වත් උපන් දිනය යෙදුණු ස්වාමින් වහන්සේ ටත් ඉකමන් භවයකම සසඳා කෙටි කර ගැනීමට හේතු වාසනා වෙිවා සියලුම බැතිමතුන් සවන් දෙන්නාවු සියලුම බැතිමතුන් ටත් මාද්ය ජාලයටද මේ පින් ආනිසංසයෙන් පතන් නා වු බෝධිය කට පැමිනෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
Sadu Sadu Sadu.
@gayansudesh8699
@gayansudesh8699 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට දිිර්ඝ ආයුෂ ලැබේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අද කොවින්ද ස්වාමින් වහන්සේට සාප කරන්න බැහැ නෙ පින් අනුමෝදන් කරන්න වෙන්නෙ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් ගුණවත් සුවපත් බැබාවයෙන් දීර්ඝායු ශ්‍රීසම්පත් අභිවර් ධනය වි මතු සසරේ උතුම් බෝසත් උතුමාණන් වහන්සේට උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය අත් වේවා 🌸අත් වේවා 🌸අත් වේවා 🌸සාධු 🏵️සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸පුදුම පහත් ලාමක සාප කරල තියෙන්නේ අම්මෝ නිදිමතයි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මමයි මේ කෑම හැංගුවේ මටත් මේවා විදින්න වෙයිද දන්නේ නැහැ රාග ද්වේශ මෝහ නිසා තමන් විසින් තමාට සාප යක්‌ කෙරුනේ නමුත් බුදුපියාණන් වහන්සේට දානය නැති වුනේ බඩගින්නේ ඉන්න වුනේ බුදුපියාණන් වහන්සේට විතරයි
@podimanikemanike6371
@podimanikemanike6371 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය උතුම් තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸🙏🌸🥀🥀🥀🥀🥀🥀🥀🥀
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
හොරාට හිටියේ ශක්‍ර දේවේන්ද්‍ර යං වහන්සේ මෙය කරන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ජතරුප රත්තරන් තියන්නේ මුහුදේ තියන්නේ බෝසත්වරු පහළ වෙන්නේ ජම්බුද්දීපයේ ගංගා යමුනා අචිරවති සාපය අස්වයන් මහා පවුකාර සිතුවිලි සහ පාර්ථනා පුදුම හිතෙනවා අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය සම්පත්තියෙන් වර්ධනය වේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@mindikakodithuwakku3867
@mindikakodithuwakku3867 Жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@mojitharanasingha9808
@mojitharanasingha9808 4 ай бұрын
🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
වේදනාව නිසා උතුම් සෝවාන් සාකෘර්දගාමී අනාගාමී වුණා හරිම ශ්‍රේෂ්ට යී පුංච් ස්වාමින් වහන්සේ නමක් පවු කියන්න දෙයක් නැහැ මාර්ග ඵල ලබපු නිසා සතුටුයි සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු
@veronikalakjeewani9227
@veronikalakjeewani9227 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
නිවන් ප්‍රාර්ථනා කරල නැහැ සසර කෙටි වන මගක් පාර්ථනා කරල නැහැ වැඩක් නැති කරුණු කාරනා පාර්ථනා කර තියෙනවා යහපත් පාර්ථනා නැහැ නමුත් මේ ධර්මශ්‍රවනය කර මා ලබාගත් සියලුම කුසල් අපේ කොරලයාගම සරණතිස්ස මහිමිපානන් වහන්සේට උතුම් බුදුබවඉස්ට සිද්ද වේවා පාරමිතාවක් වේවා ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
කල්ප ගානකට නිරයේ පැහි පැහි අවිචි මහා නරකදියේ දුක් විදින්න වෙනවා මයි
@chamindadon527
@chamindadon527 4 ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
බැට්රි 18 යී තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බාග්‍යාවතුන් වහන්සේ අහනවා මේ කවුද කෑ ගහන්නේ මාළුකාරයෝ වගේ එන්න කියන්න කියලා බාග්‍යාවතුන්වහන්සේ එන්න කිවුවා ආවා අවට පස්සේ කිවුවා වහාම මෙහෙන් පිටවෙන්න කිවුවා ඒ සියලුම දෙනා බාග්‍යා වතුන් වහන්සේ තුන් සැරයක් ප්‍රදර්ශනා කරලා වැදල යන්න ගියා මන් බලාගන්නම් කියන වචන නම් කිවුවේ නැහැ භක්තියෙන් සමු අරගෙන ගියා ඉතාමත් හොදට භාවනා කරනවා එලියට අවට පස්සේ හොද ගුණයක්‌ නැහැ ඇතුලේ ඉන්නකොට හොදයි එලියට ඇවිත් හැමෝම එක්ක ගැටෙනවා අද පලවැල මට නැහැ ගෙඩිය ගැහුවා මුකුත් නැහැ දවස් තුනක්ම් දානය නැහැ ඇයි ඒ මොකද ඒ මට‍ දානය නැත්තේ කියලා ඇහුවා අනේ ස්වාමින් වහන්සේට දානය නැහැ මට‍ අද දානය හොයන්න ඕන කියලා සාකච්චාව සොයලා බලන්න ඕන උප කාංචන ගෙන් අහන්න ඕන මන් එහෙම දෙයක් කලා නම් මට‍ සමාවෙන්න ඕන බ්‍රහ්මනය ඔබේ නෙලුම් අල ටික පැහැර ගත්තාද එහෙම නම් මට‍ අශ්වයන් ගවයන් ලැබේවා දිස්නා ගහන නිසා බාග්‍යා වතුන් වහන්සේ ලස්සන ඇති නිතරගයෙන්ම ලස්සන වෙන්නම ඕන නේ සියළු කෙලෙසුන් නැසූ සේක එහෙනම් ලස්සන වෙන්නම ඕන තරහ වෛර ක්‍රෝධ ඉර්රිසියාව සදහටම නැති කර උත්තමයන් වහන්සේට නිකන් හිටියත් රන්වන් පාටින් දිලිසෙනවා ඇති කියලා මට‍ හිතෙනවා සාප කරගන්නවා ඔහුට මල්ද සදුන්ද දරුවෝ බොහෝ දරුවෝ ලබත්වා නියම සාප මේ වගේ දේවල් ඇහුවේ අදමයි කාමය හරියට රාගය වහල්වෙලා ජිවත් වූ පිරිසක් ඉදල තියෙන්නේ රුපය වයස ගැන නොතකා කාම සැප ලැබෙත්වා අති උතුම් සත්පුරුෂ පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ අනන්ත දසබල ඤාණය ගුණ අනන්තයි ඒ අනන්ත වූ ද්සබධාරි ගුණ බලයෙන් සමිදුනි නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වලදන්න ලැබේවා සියලුම සැප සම්පත් නොඅඩුව ලැබේවා කිසිදු කරදරයක් නැතිව සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබවහන්සේට උතුම් පාර්ථනා බුදුමර්ගය සුමුදු මාර්ගයක් වේවා කටුක එකක් නොවේවා සතුට සැනසීම හැමදාමත් ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
මහ මුහුදේ සද්දේ වැඩියි හේතුව මුහුදේ සද්දය ගොඩක් සද්දෙයි කතා කලාට ඇහෙන්නේ නැහැ අපිත් පොඩි කාලේ වැල්ල පාගන්න යනවනේ කතා කලාට ඇහෙන්නේ නැහැ මුහුදේ සද්දෙට ඒකයි මාළු කාරයෝ හයියෙන් කතා කරන්නේ පුරුද්දට වෙන්න ඇති අපේ ස්වාමින් වහන්ස
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏
@Athapaththu88
@Athapaththu88 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ..එතකොට දුටු ගැමුණු වගේ රජවරුන්ට යුද්ධ කරවීමේඒ පාපය එන්නෙ නැද්ද...ධර්මාශෝකට...?දැනගැනීම පිණිසයි..සිල්වත් ගුණවතෙක්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මම නම් නැහැ ඒ ලිස්ට් එකේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ඔබ වහන්සේ වැඩ ඉන්නෙ මහා ලොකු මාලිගාවක නෙ කරදරයක් නැත්ද මහා ලොකු පන්සක නෙ
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wimalarubasingha-hu6vh
@wimalarubasingha-hu6vh 5 ай бұрын
ස්වාමීනි,මේ කතාවට නම දාල තියෙන්නෙ භිස ජාතකය කියල. එහෙම කතාවක් ජාතක පොතේ නැහැ.වැරදීමකින් එහෙම වෙලාද .මම ජාතක පොත නමි ටික ඔක්කොම කියවල බැලුව .සමා වී පහදා වදාල මැනවි.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔය විදියට සිල් දෙනවා නම් අහන්නත් ආසයි කියන්නත් ආසයි භක්තියක් සද්ධාවක් ඇති වෙනවා හරිම ලස්සනයි සිල් දුන්න හැටි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@gaminisamaratungawanigasek9353
@gaminisamaratungawanigasek9353 9 ай бұрын
Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sureshmadushanka8478
@sureshmadushanka8478 Жыл бұрын
Hamudruwooo sambanda karagann Whatapp no ekka danne Pin anumoodan weva Mata hamuduruwage Whatapp no evanna danna kenek
@sunilgeethananda-gg4tt
@sunilgeethananda-gg4tt Жыл бұрын
අපේ හාමුදුරුවෝ නෙ මට tpon no ewanna පුළුවන් da මම ඩුබායි වල ඉන්නේ මට මගෙ ගෙදර ධර්ම desana yak කරන්න ඕනෑ
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
🙏🙏🙏
@migradesilva6861
@migradesilva6861 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pramilaranasinghe
@pramilaranasinghe Жыл бұрын
🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සද්ධාව ඇති වෙනවා ආරම්භයේදීම දේශනා කරන විදියෙන් සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@DeepiOnil
@DeepiOnil Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kumarisinha2382
@kumarisinha2382 Жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@secondheart8710
@secondheart8710 Жыл бұрын
🙏🙏🙏
@buddheeparandew529
@buddheeparandew529 Жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 7 ай бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Ай бұрын
🙏🙏🙏
ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන අනිසංස - Ven. Koralayagama Saranathissa Thero
45:24
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 28 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
මරණාසන්න මොහොතේ ඇතිවන ගති නිමිති  - Ven. Koralayagama Saranathissa Thero
45:47
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 16 М.