No video

ජීවත් වෙනවා කියන්නේ අළු වෙනකම් කාලය ගෙවනවා කියන එකයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 4,511

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - ජීවත් වෙනවා කියන්නේ අළු වෙනකම් කාලය ගෙවනවා කියන එකයි
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 14
@renukanilanthi3151
@renukanilanthi3151 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට බොහොම පින් . චතුරාර්‍ය සත්‍යය ඉක්මනින් අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා !
@charikaweerakoon8559
@charikaweerakoon8559 8 ай бұрын
අපට සදහම් රස පොවන ඔබ වහන්සේට බොහෝම පින්.. මෙවන් උතුම් දම් දෙසුම් අතරට වෙළඳ දැන්වීම් එක්කර දම් රසයට බාදා කර අකුසල් රැස් කර ගන්න එපා.🥲🥲🥲 අවශ්‍යම නම් එය දම් දෙසුම ඇරඹුමට පෙර හෝ අවසානයට යොදන්න කාරුණික වන්න. 😢😢😢
@walgamasumanahamuduruwo2693
@walgamasumanahamuduruwo2693 9 ай бұрын
🙏
@anushaabekoon4489
@anushaabekoon4489 9 ай бұрын
කෙලෙස් ගිනි නිවාදැමීමට මේ දේශනා මාලාව මනා උපකාරයකි. පින්වත්, මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථයන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
@MedaviWijetunge-xc5ez
@MedaviWijetunge-xc5ez 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 9 ай бұрын
🙏🙏🙏
@shihanranawaka1470
@shihanranawaka1470 9 ай бұрын
🙏ඒ භාග්‍යවත් වු අරහත් වු සමිමා සමිබුදු රජානන් වහන්සේට ⁣නමස්කාර වෙිවා 🙏උතුමි ධර්ම රත්නයටද 🙏උතුමි ආර්යමහා සගරැවන අප සැමගේ නමස්කාරය වෙිවා 🙏පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා 🙏උතුමි නිවනින් සැනසිම ලබත්වා🙏 🙏🙏🌺🌺🌺
@buddikasampath3170
@buddikasampath3170 9 ай бұрын
බුදු ගුණ අනන්තයි ‼️‼️‼️🌷🌷🌷🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 9 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@user-oo3qp3pc6l
@user-oo3qp3pc6l 9 ай бұрын
ඔබ වහන්සේට පිං සිද්ධ වේවා 💐💐💐🙏🙏🙏
@winstondennis5301
@winstondennis5301 9 ай бұрын
🙏🙏🙏💐
@sandyad.6129
@sandyad.6129 6 ай бұрын
🙏🙏🙏
@nishanthaudayakumara1052
@nishanthaudayakumara1052 9 ай бұрын
🙏🙏🙏
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
පින්වතුන්
3:00:50
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 27 М.