No video

සතුටින් තියයි කියා සිතපු කෙනා ඔබේ සිත කී වාරයක් රිදෙව්වාද?- Ven Aluthgama Pagnnasara Thero-Budu Bana

  Рет қаралды 3,619

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - සතුටින් තියයි කියා සිතපු කෙනා ඔබේ සිත කී වාරයක් රිදෙව්වාද?
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 19
@anushaabekoon4489
@anushaabekoon4489 8 ай бұрын
පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථයන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏 මාද මේ උතුම් දහම්මග අප්‍රමාදීව ගමන් කරමි🙏🙏🙏
@chamindapriyanath8729
@chamindapriyanath8729 7 ай бұрын
ඔබ වහන්සේට වහ වහා නිවනම අවබෝධ වේවා .....මා හටද කල්‍යාන මිත්‍රයානන් වහන්සේලාගේ උතුම් සද්ධර්මය කරණකොටගෙන අවබෝධය නැමැති ණැනස පහළ වේවා .....
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාධු....සාධු....සාධු....🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 8 ай бұрын
Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻dharmadhanaya sidukarannavu siyaluma pinvatunta mepin balen utumvu dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻
@user-oo3qp3pc6l
@user-oo3qp3pc6l 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-vp7tb8lr9r
@user-vp7tb8lr9r 8 ай бұрын
සාදු සාදු සාදුු තෙරැවන් සරණින් දිරිඝයුෂ ලැබෙිවා පින්වත් ස්වමින් වහන්සේට නමස්කරය වෙිවා
@pavideos3808
@pavideos3808 8 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 7 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි... 🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි... පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරන්නම් ... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-lg2nx2hx4z
@user-lg2nx2hx4z 7 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@mallika1948
@mallika1948 7 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@renukajayaweera4996
@renukajayaweera4996 8 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 8 ай бұрын
🙏🙏🙏
@madhusankha8773
@madhusankha8773 8 ай бұрын
ඔව්. අනන්තයටම ආදරය කරපු කෙනා ගොඩාක් රිදවලා මං අමතක කරා. බුදු බණ පරම සත්‍යයයි 🙏🙏🙏
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 7 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@sumamahapitiya9260
@sumamahapitiya9260 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rasikaasiri4512
@rasikaasiri4512 6 ай бұрын
🙏🙏🙏🙏
@Gamage-sb2lk
@Gamage-sb2lk Ай бұрын
🙏🙏🙏
@ramanidamayanthi7864
@ramanidamayanthi7864 8 ай бұрын
🙏🙏🙏🙏
@priyanifonseka8457
@priyanifonseka8457 8 ай бұрын
🙏🙏🙏
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 26 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,8 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН