No video

අරමුණ අමතක වුනොත් ඉතිරි වන්නේ සෝක කරන්න අතීතයක් පමණයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 4,326

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - අරමුණ අමතක වුනොත් ඔබට ඉතිරි වන්නේ සෝක කරන්න අතීතයක් පමණයි
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 19
@chamilasanja6280
@chamilasanja6280 2 ай бұрын
සාදු ,සාදු අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@pavideos3808
@pavideos3808 8 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@renukajayaweera4996
@renukajayaweera4996 10 ай бұрын
තේරුවන් සරනයි !ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 10 ай бұрын
සාධු සාධු සාධු.. 🙏 🙏 🙏 🙏 🙏
@swarnamaliamaratunga1115
@swarnamaliamaratunga1115 10 ай бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 10 ай бұрын
Sadu sadu sadu obavhanseta utumbu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻
@winstondennis5301
@winstondennis5301 10 ай бұрын
Swamin wahansa oba nam sathya dhrma kathikamie!🙏🙏🙏💐
@sumamahapitiya9260
@sumamahapitiya9260 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi 10 ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 10 ай бұрын
ජිවිතයේ කොයි සැප සමිපත් වින්දත් දිනක සැනසුම හිමිවන්නේ අප තිලෝගුරැ සමිමා සමිබුදුන්ගේ සත්‍ය වු දහමින්ම පමණි. මා වටහාගත් පරම සත්‍ය එයමයි. එයට නිවැරදි මග පෙන්වන ඔබ වන්සේටගේත් උතුමි වු ප්‍රාර්ථනා එලෙසම ඉටුවෙිවා.!!! සාධු සාධු සාධු.!!! 🙏🙏🙏
@kalyanimaniyo2681
@kalyanimaniyo2681 10 ай бұрын
අද සමාජයේ බහුතරයක් කපුටන් බව එදා අපේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක,දැන දේශනා කළේ අප කෙරෙහි අනුකම්පාවෙන් මහා කරුණාවෙන්, ඒත් එය වටහා ගත හැක්කේ,තම.තමන් සසර දුක බවත්,කල කම් පල.දෙන බව අවබෝධ කරගැනීමට ප්‍රඤාවෙන් දකින්න පුලුවන් නම් නේද? ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏❤️🙏🏵️ සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@anushaabekoon4489
@anushaabekoon4489 10 ай бұрын
හැම ක්ෂණයක්ම නොතැවීම පිණිස ගත කිරීමට වෙහෙසෙමි. මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏
@manelpremarathna1286
@manelpremarathna1286 9 ай бұрын
මෙි දේශනාව අහනකොට තමයි තේරෙන්නෙ අපි අතින් කොච්චර වැරදි වෙලා තියෙනවද කියල . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
@dineshsandaru7648
@dineshsandaru7648 7 ай бұрын
🌸🙏🙏🙏🌸
@rasikaasiri4512
@rasikaasiri4512 10 ай бұрын
🙏🙏🙏
@chandikakalum
@chandikakalum 10 ай бұрын
🙏🙏🙏🙏
@thusharasenaka5762
@thusharasenaka5762 9 ай бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 10 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 10 ай бұрын
🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.
චන්දන සුත්‍රය - Ven Aluthgama Pannasara Thero 2024 මැයි 09 දින
1:03:37
ඕඝ තරණ මිතුරෝ - Oga Tharana Mithuro
Рет қаралды 3,6 М.