No video

අතීතය අතීතයටම එක්කරන්න, කල පව් කුසලයෙන් වහන්න - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 6,605

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - අතීතය අතීතයටම එක්කරන්න, කල පව් කුසලයෙන් වහන්න
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 28
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 16 күн бұрын
🙏🌷🙏🌷සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු
@rajitharanaweera4464
@rajitharanaweera4464 10 ай бұрын
ඔබවහන්සේ වහන්සේ පතන්නා වූ අමා මහ නිවන ම ලැබේවා.
@ChandhaniRanasinha-kw4hg
@ChandhaniRanasinha-kw4hg Жыл бұрын
Niwana sadahama upkarawewa mewan daham karunu tawa tawa asanna lebewa keles duru wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 අප සැමටම නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා 🙏
@manushinethmini6116
@manushinethmini6116 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@user-ds1gs1oo2t
@user-ds1gs1oo2t 11 ай бұрын
සාදු සාදු සාදු
@lalaninilmini4102
@lalaninilmini4102 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ..
@edt688
@edt688 8 күн бұрын
🙏🙏🙏ස්වාමීන්වහන්ස මාර්ගඵල නොලබා බඹලොව ඉපදනොත්මහා කාලයක් ඉන්න ඹ්නි නේ තවත් කාලයක් ඉන්නෙ ඒ් කාලය කෙටි වෙලා නිවන් අවබෝධ කිරීමට🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි.... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@nadeemajeewanthi4588
@nadeemajeewanthi4588 7 ай бұрын
සාධු සාධු සාධු🙏
@mallikamudalige9748
@mallikamudalige9748 Жыл бұрын
Sadhu sadhu sadhu
@edt688
@edt688 8 күн бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ පතනා ‌‌ෙබා්ධියෙන් නිවන් අව‌ෙබා්ධ වෙිවා!!! පින්වත් ස්වාමීන්වහන්ස ‌මේ මොහොතේ පටන් සිත සමග දවසේ වැඩිකාලයක් නිවනට සටන් කරන්න කැමති සටන් කරන්න කැමති සටන් කරමින් ඉන්නෙ අවශ්‍ය ආයුධ සාදාගැනීමට සිත සමත් වෙන්න අවැසි උපදෙස් ලබාගත හැකිනම් ‌බොහොම පින් 🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 28 күн бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@renukajayaweera4996
@renukajayaweera4996 8 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu buddaputtan nammahan
@pradeepanishanthi9447
@pradeepanishanthi9447 Жыл бұрын
💐🙏🙏🙏
@npushpakumari1368
@npushpakumari1368 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@asokagunasekara575
@asokagunasekara575 11 ай бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Жыл бұрын
🙏🙏🙏🙏
@thekvrailwayline4317
@thekvrailwayline4317 8 ай бұрын
🎉🙏🙏🙏
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
🙏🙏🙏😊😊
@palithaherath5221
@palithaherath5221 2 ай бұрын
Teruwan sarani
@peththahandisanath5199
@peththahandisanath5199 Жыл бұрын
🙏🙏🙏
@dammikasenavirathna9679
@dammikasenavirathna9679 Жыл бұрын
🙏🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Жыл бұрын
🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Жыл бұрын
🙏🙏🙏
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН