No video

භාවනාවට ප්‍රවේශයක් ~ භාවනාව ප්‍රායෝගිකව සිදුකරන ආකාරය - Ven Aluthgamgoda Gnanaweera Thero |නිහඬ අරණ

  Рет қаралды 4,648

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

වෙසක් පොහොය නිමිත්තෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්‍ය මන්ඩලය සිල් සමාදන් කරවීමේ වැඩසටහන වාරියගල නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයේ 2024-05-29 දින පවත් වන ලදී.
එදින සිදුකල භාවනාව ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පිළිබඳ ධර්ම දේශනාව.
Follow Nihada Arana
=================
WhatsApp : (+94) 773 343 914
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranaofficial
නිහඬ අරණ Instagram Page :
...

Пікірлер: 32
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 14 күн бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🎉🎉🎉
@roshantimanjula-cm5vm
@roshantimanjula-cm5vm 2 ай бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...මෙවන් උතුම් දේශනා ඇසීම සසරේ මා ලද භාග්‍යක්...🙏🙏🙏🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 ай бұрын
අවශ්‍යම වෙලාවක අහඹු ලෙස ඔබ වහන්සේ ශ්‍රවණය කරන්නට ලැබීමෙන් මගේ සිත මහා නිවීමකට පත් විය ඔබ වහන්සේට මගේ ගෞරව පූර්ව නමස්කාරය වේවා! නමස්කාර කරමි. ඔබ වහන්සේගේ අරමුණූ වහ වහා සාක්ෂාත් වේවා !
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
🙏🙏🙏
@KumuduniWijekoon-pp7hh
@KumuduniWijekoon-pp7hh Ай бұрын
Sadu sadu sadu🎉🎉🎉🎉
@shanthidhammika8978
@shanthidhammika8978 2 ай бұрын
ස්වාමින් වහන්සේ මේ අඩුවේ ඇත්ත පෙන්වා දුන්න අපූරුව, ඇසට කඳුළු එනවා හදවතට දැනෙන කොට.🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා! 🙏🙏🙏
@shanthidhammika8978
@shanthidhammika8978 Ай бұрын
🙏🙏🙏
@anomasilva5651
@anomasilva5651 2 ай бұрын
මාගේ නමස්කාරයම වේවා මුනිවරයාණන් වහන්ස.. කුසලය ප්‍රබල හිමියනි..
@n.k.gunapala4376
@n.k.gunapala4376 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandranisenanayake2243
@chandranisenanayake2243 2 ай бұрын
Sadhu.
@shyamaleedharmarathne7701
@shyamaleedharmarathne7701 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandranisenanayake2243
@chandranisenanayake2243 2 ай бұрын
Sadhu Sadhu Sadhu.🎉 2:07:30
@neranjalasumitta7671
@neranjalasumitta7671 2 ай бұрын
🙏🙏🙏
@zeroten1164
@zeroten1164 7 күн бұрын
රහතන් වහන්සේ නමක් ළග ඉඳිමින් සිටියදීත්, මෙපමණ ලස්සනට, පැහැදිලිව කියා දෙද්දීත්, නිහඬ අරණේ සිටින අයට, ධර්මාවභෝදයට පැමිණෙන්නට නොහැකි වන්නේ පුරුවේ කල මහා අකුසල් නිසා වන්න ඇති. සියලු ආශාවන් අතහැර කියලා දෙන පිළිවෙල අනුගමනය කරන්න.
@dhammikamadampage850
@dhammikamadampage850 2 ай бұрын
නිර්වාණය ජීවිතයේ.... වැරදුන තැන් හේතුද , වැටහෙන වා ...කදිමයි .... ප්‍රතිබිම්බය ....විතරයි එහිදැනුනේ , මතු වන්නේ ....සිහියයි ...//. සත්ව පුද්ගල වස්තු දේ හැම ..බාහිර රූපය මායාවයි ... රූප අරූපිත සිතේ සකස් වෙන ...විඤ්ඤාණය මෝහෙන් මා නයි . රාග ද්වේශයෙන් ඇලෙන ගැටෙන බව ..දෘෂ්ටිය බිඳුනම එය ඉවරයි ... සුඤ්ඤත විහරණ අන්ත දෙකක නැත ..මැදත් නොපිහිටයි එය නිවනයි ... සංසාරේ බැමි ලිහුනා බිඳුනා ....ඒ අවබෝධය ප්‍රඥාවයි ... සියල්ල අහිමි බව දැන ගත්තම ...සියල්ල හිමි වෙයි එය සත්‍යයි . ධම්මික මාදම්පගේ Whatsapp 0723228558
@somasirikothalawala9169
@somasirikothalawala9169 2 ай бұрын
සාදු සාදු සාදු
@udayanganikarunawasala6757
@udayanganikarunawasala6757 2 ай бұрын
ඔඹ වහන්සේ අතහැරීම නිවැරදිව තේරුම් දුන්නා. ප්‍රථම වතාවට අවබෝධ වුනා.
@chandanagunasekara5689
@chandanagunasekara5689 2 ай бұрын
Sadu.sadu.sadu.morin.perera.
@lakshanianodya5856
@lakshanianodya5856 2 ай бұрын
🙏🙏🙏🙏💖💖🌹🌹💗💗
@lakminithusharika3546
@lakminithusharika3546 2 ай бұрын
💥💥💥💖💖💖
@lakshanianodya5856
@lakshanianodya5856 2 ай бұрын
🙏🙏🙏🙏
@tharangaranathunga7451
@tharangaranathunga7451 2 ай бұрын
❤❤❤❤❤
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 2 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 💛✨️🙏
@padminisilva7853
@padminisilva7853 2 ай бұрын
සාදු සාදු සාදු 🙏
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarsanirajapaksa8606
@priyadarsanirajapaksa8606 2 ай бұрын
සාදු ..සාදු ..සාදු
@roshantimanjula-cm5vm
@roshantimanjula-cm5vm 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏
@somasirikothalawala9169
@somasirikothalawala9169 2 ай бұрын
නමස්කාර වේවා
@user-jj2jz4rw7g
@user-jj2jz4rw7g 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏❤️❤️❤️
@kasuntharangika8798
@kasuntharangika8798 2 ай бұрын
❤❤
@devikathushari3735
@devikathushari3735 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@danuwan777
@danuwan777 2 ай бұрын
🙏🙏🙏🙏🙏
දුක හටගන්නේ කොහොමද? | Ven Aluthgamgoda Gnanaweera Thero
1:08:41
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
මම නොවන මම ~ Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ
1:30:39
Nihada Arana Meditation Center
Рет қаралды 3,2 М.
ලෙහෙසිම භාවනාව !!! | Ven Aluthgamgoda Gnanaweera Thero
1:21:14
Nihada Arana Meditation Center
Рет қаралды 10 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН