ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව - හයවන විග්‍රහය | Ven Angangoda Pannawansa thero

  Рет қаралды 21,399

Pragna TV

Pragna TV

10 ай бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 51
@dayaranidealwis251
@dayaranidealwis251 Ай бұрын
ගරැතර ස්වාමීන්වහන්සේට වහවහා උතුම්නිවනම වේවා 🙏🙏🙏
@user-nh1fm8qm4t
@user-nh1fm8qm4t Күн бұрын
🙏🙏🙏
@indranigamage1804
@indranigamage1804 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා.
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 5 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@chandanik88
@chandanik88 10 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!
@malajayasinghe7372
@malajayasinghe7372 9 ай бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@DalcyWithana
@DalcyWithana 6 ай бұрын
Sadu Sadu Sadu
@nirmalamarasinghe8759
@nirmalamarasinghe8759 2 ай бұрын
😊​@@malajayasinghe7372
@renukajayasinghe4456
@renukajayasinghe4456 2 ай бұрын
උතුම් වූ නිවන අවබෝධ වේවා ස්වාමීන්වහන්ස
@VasanthaVasantha-jt8eh
@VasanthaVasantha-jt8eh 2 ай бұрын
තෙරුවන් සරණයි ! ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නිසා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. මට වයස අවුරුදු 36 ඔබවහන්සේගේ ධර්ම දේශනා මම අහනවා. මම ඔබ වහන්සේ නිසා ජීවිතය තේරුම් අරන් ජීවත් වෙනව.ගොඩක් පිං
@worlddiscoverer4703
@worlddiscoverer4703 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.
@nilminimanimendra1175
@nilminimanimendra1175 10 ай бұрын
සාදු සාදු සාදු
@sampathvitharana2521
@sampathvitharana2521 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@padmanichandra5404
@padmanichandra5404 5 ай бұрын
බුදු පුතනුවන්ට නමස්කාර වේවා සාදුු සාදු
@wasanthaabeykoon5425
@wasanthaabeykoon5425 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මේ දේශනා මාලාව මම අහන්නේ u tub මගින්. ඔබ වහන්සේ ලබා දෙන අත් පත්‍රිකා ලබා ගන්න පුළුවන් ද. එහෙම තිබුණා නම් හොඳයි . ඔබ වහන්සේ ගේ රූප සටහන් අපිට පෙනෙන්නේ නැහැ 🙏🙏🙏
@irunikaperera6314
@irunikaperera6314 10 ай бұрын
ඔබට ලැබුනොත් කමෙන්ට් එකක් දාන්න ම්‍ර්තනින්.
@sugandikadilhani2701
@sugandikadilhani2701 2 ай бұрын
​@@irunikaperera631477d
@dhammajothi2384
@dhammajothi2384 2 ай бұрын
අපටත් තියනවා නම් හරිම වටිනවා
@amarakumarihami3258
@amarakumarihami3258 2 ай бұрын
මොනවද අවශ්‍ය අත් පත්‍රිකා ද?
@dhammajothi2384
@dhammajothi2384 2 ай бұрын
එහෙමයි
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 9 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්ස ඛොඩ් එකෙ ලියලා කරන ධර්ම විස්තරය අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@iPhone-qf4so
@iPhone-qf4so 9 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිරෝගි සමිපත් ලැබෙවා 🙏🙏🙏
@welathegekarunarathna453
@welathegekarunarathna453 10 ай бұрын
ස්වාමීනි ඔබ වහනසේ ට පින් සාදු සාදූ
@koralagedammika1216
@koralagedammika1216 7 ай бұрын
පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@chathurasuranga1509
@chathurasuranga1509 2 ай бұрын
Sadu! Sadu! Sadu!🙏🙏🙏
@lathapalihakkara3228
@lathapalihakkara3228 10 ай бұрын
සාදු සාදු
@worldhub7410
@worldhub7410 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@gaminiweerasinghe6266
@gaminiweerasinghe6266 4 ай бұрын
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මාලවේ පස්වන දේශනාව දක්වා ශ්‍රවණය කලෙමි.අවබෝධ කර ගැනීමෙ පහසුව සදහා අප වෙත අනුකම්පා කර පත්‍රකා සහ පොත් ලබාගැනීමට කටයුතු කර දෙන්න .
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻බුදු පුතු තෙරුවන් නිති රැක දේවා 🙏🙏🙏
@asankaathapattu3494
@asankaathapattu3494 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඒ අව්‍යාජත්වයයි ධර්මයයි දෙකක් නෙමෙයි එකක් කියලා ඔප්පු කරන එකමයි තියෙන වෙනස...සාදු සාදු සාදු...
@indrawathikumarihami4806
@indrawathikumarihami4806 5 ай бұрын
අපට දහම් දැනුම ලබාදෙනවාට ඔබ වහන්සේට නිවන් සුවම අත්වේවා මෙයට සම්බන්ධ වන පුතෙක් කරුණාකරලා මේ චාට්ස් ටික ලබා ගන්නා විදිහ කියන්න පුළුවන්ද මුදල් ගෙවන්න පුළුවන් තෙරුවන් සරණයි ඔබ සැමට
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
දුකෙන් නිදහස් වීමමයි නිවන හිමියණි පැහැදිලිවම එහෙමයි
@sujeenedungoda1285
@sujeenedungoda1285 9 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 6 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@WimalaNawarathne
@WimalaNawarathne 3 ай бұрын
😊0s
@cravingsstore4722
@cravingsstore4722 10 ай бұрын
8,9 10 යන කොටස් u tube එකට දාන්න. මා හත්වෙනි කොටස අසමින් සිටින්නේ. ඉතාමත් වැදගත් දේශනාවන්. තෙරුවන් පරණයි!
@irunikaperera6314
@irunikaperera6314 10 ай бұрын
ඔබට හම්බුනොත් මෙතනින් කමෙන්ට් කරන්න.
@awyperera7268
@awyperera7268 6 ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ! මට ඔබ වහන්සේ ව්ස්තර පත්තිකාවක් ලබා ගන්නා විදිය දන්වන්න
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 8 ай бұрын
Bs awasarai gawrawaneeya swaminwahansa cant read da board please use dark colour ink pinwantha swamunwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@sujeewapushpakumari8580
@sujeewapushpakumari8580 10 ай бұрын
7veni kotasa danna
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 5 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 2 ай бұрын
🙏🙏🙏
@sagarikadilrukshi2126
@sagarikadilrukshi2126 10 ай бұрын
සාදු🙏 සාදු🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 10 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 3 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@imanthithenabadu7947
@imanthithenabadu7947 3 ай бұрын
❤😂😂😂😂
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
පටිච්චසමුප්පාදය තුලින් සෝවාන්ඵලයට
3:13:00
Angangoda Pangawansa Thero Official.
Рет қаралды 16 М.
දේශනා අංක 1 @sasaranewathuma
1:17:36
sasara newathuma සසර නැවතුම
Рет қаралды 826
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН