භාෂාවේ නැති නැවතීම | Ven Bandarawela Wangeesa thero | Short Discussion

  Рет қаралды 6,068

වීමංසන - weemansana

වීමංසන - weemansana

Күн бұрын

Пікірлер: 31
@padmawijayasiriwardena3670
@padmawijayasiriwardena3670 Жыл бұрын
නිවන කියලා යමක් ඉලක්ක කරගෙන, එය ලගාකරගැනුමේ අපේක්ෂා වෙන් වෙහෙස කර ගමනක යෙදෙන අපට සරලව එහෙත් අති සියුම්ව අපේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ නිවන ඉලක්ක යක් කරගෙන තවත් ගමනක නොයෙදී නවතින්න කිව්වොත් තේරෙන්නේ නැති නිසා මේ දැන් ඉදලා ඇවිදින්න එපා කියලා නේද කියලා මට හැගුනේ. ඇත්ත ටම අපිට කරන්න තියෙන්නේ කරකර ඉන්න තැන ඇත්ත දැකලා මේක හරි වෙහෙසකරයි, කියලා නතරකරලා දාලා ඉන්න නේද කියලා හිතුනා. "නැවතීම"කියලා වචනයක් නොතිබීම නිසා ඇවිදීම නතර කරගන්න බැරිව හිටිය අපිට ඇවිදින්න එපා එතැන තමයි ඔය කියන නිවන කියලා මට හොදටම තේරුනා.
@bandaraekanayake7301
@bandaraekanayake7301 Жыл бұрын
සාදු සදු සදු
@reetashamali6998
@reetashamali6998 11 ай бұрын
Sadu sadu sadu ❤
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 Жыл бұрын
වචන දාහකින්වත් කියන්න බැරි අදහස, අපූරු උපමාවකින් ඉතා සරලව... වංගීස හිමිගේ දේශනා හරිම පැහැදිලියි.. කාරුණිකයාණන් වහන්සේට දහම් අසන සියල්ලන්ගේ ගෞරවනීය නමස්කාරවේවා .. සාදු ..සාදු .සාදු .. 🌺🌺🌺🌺
@reetashamali6998
@reetashamali6998 11 ай бұрын
Sadu sadu sadu
@learnwithrukshala
@learnwithrukshala Жыл бұрын
ඉතාම වටිනවා මේ ධර්ම දේශනා මාලාව.. තෙරුවන් සරණයි මල්ලි 🙏🙏
@piyalweerawarne6335
@piyalweerawarne6335 Жыл бұрын
ඉතාම වටිනා දෙශනාවක්. ජීවිතයට අපි අහුවෙලා ඉන්න අහුවිල්ල පුදුමාකාරයි 🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
ගමන් වෙහෙසයි.නැවතීමයි සැනසීම. සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@champaparakrama2548
@champaparakrama2548 Жыл бұрын
තර්කනයෙන් තොර සරලත්ව්‍යය... හොඳම පැහැදිලි කිරීම එයයි ස්වාමීන් වහන්ස ....
@dhanapalamawegedara8027
@dhanapalamawegedara8027 Жыл бұрын
ගමනේ අවසානය ගැන කියන්නට හැබෑවටම භාෂාවේ වචන නැත. නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.දිර්ගායු වේවා.
@chamilarasanjaleattanayake5695
@chamilarasanjaleattanayake5695 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@geethanjalihewage5975
@geethanjalihewage5975 Жыл бұрын
ආදරෙයි 🙏💖💐 නැවතීම හොයාගෙන, අලුත් පාරක යනව...😁
@hemanthaekanayake8385
@hemanthaekanayake8385 Жыл бұрын
හරිම වටින දේශනයක්.
@padmakumari8352
@padmakumari8352 Жыл бұрын
👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏
@niyashawithana8290
@niyashawithana8290 Жыл бұрын
🙏🙏🙏❤
@Jayantha.
@Jayantha. Жыл бұрын
සාධු සාධු සාධු
@lakshmijayasekera8130
@lakshmijayasekera8130 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seelamunasinha9339
@seelamunasinha9339 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 8 ай бұрын
ආර්‍ය තුශ්නුම්භුතය.තවත් භුතයක් නොවන.මාද මගෙ වූ ලොකයද අහිමින්විමෙ නිදහස කෙනෙකට දෙයක් නොවන.ඔබවහන්සෙගෙ වෙහෙස අනර්ගය් ඉවසිම ඉහලය්.කාට.මොනවා අහිමිවන්නද,ලබන්නද
@padminichandralatha246
@padminichandralatha246 Жыл бұрын
😇😇😇
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
🙏🙏🙏
@erangawijesooriya1323
@erangawijesooriya1323 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@malanikarunathilaka4883
@malanikarunathilaka4883 Жыл бұрын
Ŕŕŕaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 Жыл бұрын
🙏🙏🙏
@anurapathirana2525
@anurapathirana2525 Жыл бұрын
🪔🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
🙏🙏
@malinirajapakshe9787
@malinirajapakshe9787 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷
@m.bjayantha3338
@m.bjayantha3338 Жыл бұрын
🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 8 ай бұрын
🙏🙏🙏
@HarshaIshan-e9e
@HarshaIshan-e9e 8 ай бұрын
🙏🙏🙏
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 146 МЛН
සංඛාර -1  පින නොවන කුශලය
1:17:37
Bandarawela Wangeesa Thero
Рет қаралды 12 М.
ආදරයේ මුලාව | Ven Bandarawela Wangeesa Thero | Short Discussion
4:26
වීමංසන - weemansana
Рет қаралды 1,1 М.
අවාසනාව වෙසින් පැමිණෙන බුදුන් Ven Bandarawela Wangeesa Thero
16:32
සංසාරයෙන් පලා යාම...|| .....ven bandarawela wangeesa thero
1:36:13
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 146 МЛН