KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිතු දේ නොම වෙයි, නො සිතු දෙයක් වෙයි | Ven.Kirulapana Dhammawijaya Thero
57:29
ඔබටත් බැඳීම් දුකයි ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
1:35:28
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
The evil clown plays a prank on the angel
00:39
IL'HAN - Qalqam | Official Music Video
03:17
දුක ඇති නොවන පරිදි බැඳීම් ඇති කරගන්නේ කොහොමද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 140,286
Facebook
Twitter
Жүктеу
0
Жазылу 268 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 293
@wmrohini-6659
Жыл бұрын
හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ගේ බන පද මේ තරමක් දැවෙන හිත නිවෙ නවානම් මාගේ තතාගත අමාමැණි බුදු පියානන් වහන්සේ එක බුදු වදනක් මොනතරම් නිවෙනවා ඇද්ද 🙏🙏ස්වාමින්වහන්ස මේ දහම .දේසනා කරන පිනෙන් ඔබ වහන්සේ ලා .සියලුම දෙනා උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@AmaliRoshika
7 ай бұрын
❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊😊❤❤😊😊❤❤😊❤😊❤ Part sss LaA
@HappyLake-ce9ib
11 ай бұрын
ජීවිතේ කලකිරිලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස ඒත් මොනව කරන්නද මේ බැදීම්.... ඔබ වහන්සේ ගේ බණ පද දිනපතා අසමින් කාලය ගෙවනවා... කෙදිනක හෝ මේ බැදීම් වලින් නිදහස් උන ගමන්ම උතුම් වූ නිවන් මාර්ගයට පැමිණෙන වා... සාදු සාදු සාදු ......😢
@prabhagunathilake9865
Жыл бұрын
බැදීම් අතහරින්න මම කියන්නෙ නැහෑ. බැදීම්වල රිදෙන තැන අතහරින්න ...🙏🙏🙏🌷 රිදීම අතහැරෙන්නේ තෘෂ්ණාව අඩුවන දවසට... එය අඩුවන්නේ යතාර්ථය කල්පනා කල දවසට..🙏🙏🙏🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@JayanthiRajakaruna-qe6oo
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏ඔබ...වහන්සේ අසනීප .තත්ත්වයෙන්...උවත්..මේ..උතුම් දහමින් ..සියලු ..දෙනාටම දහම් දේශනා .කරමින් ..මේ.සසරින්..එතරවෙන්න..මගකියාදෙනවා..ඔබ වහන්සේ ට ..උතුම් ..දළදා ..සමිදූ.පිහිටයි .🙏🙏🙏🌷🙏🙏🙏🌹🙏🙏🙏🌹🌷
@JaslinGunwardana
8 ай бұрын
අනෙස්වාමීන්වහන්ස ඔබවහන්සෙඅපෙපිනට පහලවූ ස්වාමීන් වහන්සෙනමකි තුනුරුවන් සරණයි සාදූ සාදූ සාදූ ......
@pushpadharmapala8449
Жыл бұрын
ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපිය දෙදෙනාද උතුම් නිවනින් සැනසේවා මෙම කුසල් දෙමාපියන්ට පාරමී ධර්මයක්ම වේවා! මඟතොටදී සියළු ආරක්ෂාව ස්වාමින්වහන්සේටද ලැබේවා සාධු සාධු සාධු ..
@pathtohappiness.k.w.4562
Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SmKumri-c7t
11 ай бұрын
මෙවන් බනකතාව අහන්න අපි පිංකර තිබෙනවා සාදු හාමුදුරුවනේ ඔබ හැදු වැඩු දෙමාපියන් ටත් මෙ පිං හෙතුවො සාදු සාදු සාදු සාදු
@AssallaKumari
Жыл бұрын
අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ මේ කරන්නාවූ මෙහෙයේඅනුභාව බලයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් පහසු පටිපදාවකින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ සසර කතරින් එතෙර වීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා තෙරුවන්සරණයි
@pushpaindumathi6859
Жыл бұрын
සාදු ....සාදු ...සාදු ...තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏..ඔබවහන්සෙ ගෙන් අහන අහන බන පදයක් ගානේ හිතේ සැනසිමෙන් ජිවත් වෙනවා...ඔබවහන්සෙ ගෙන් බන පදයක් අහන්න නොලැබුනානම්..මන් අදටත් උඩබලන් හුල්ලනවා.....ඔබවහන්සෙට පින් සිදුවෙන්න මන් අත් හැරෙන දේවල් දිහා..බලන් ඉන්නෙ ගොඩක් සතුටින් ...කවදාහරි දලා යන්න වෙන දේවල් ටිකක් කලින් දලා ගියාට මොකද කියලා හිටියාට වඩා සතුටින් ඉන්නවා...
@KDH_boys_kaluthara
Жыл бұрын
තන්හාය ජායතී සෝකෝ-:)🙏 ස්වාමීනි මහට තන්හාව තිබුණේ සජීවී වස්තුන්ට නොව අජිවි වස්තුන්ට ය ,එය නැති කිරිමට උපකර කිරිම හෙතුවෙන් නිවන් සැප ලැබෙවා <a href="#" class="seekto" data-time="1437">23:57</a> 🙏🙏🙏
@amithaperera3609
10 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වේවා තෙරුවන්සරණයි🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@lahirumilan6152
Жыл бұрын
ප්‍රශ්න වලින් තැවෙන සිතට එකම සහනය අඩු නැතුව ලාබා දෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගෙ ස්වාමින් වහන්ස . 🙏🙏🙏
@dineshikalakmali4442
Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@lankapoornimakk642
Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@paramichamodaya839
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@රක්ෂිලාරණසිංහ
Жыл бұрын
ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽 අප්‍රමාණ පිං.. උතුම් තෙරුවන් සරණයි..
@devikajayasuriya6579
Жыл бұрын
තෘෂ්ණාවක් නැති අපේක්ෂාවක් නැති බැඳීම්... තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@vimalpriyantha7438
Жыл бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
@lathagamage1320
Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්ස දේශනා කරන බුදුබන හැමදාම අහනව ඔබ වහන්සේට මොනතරම් කයට වෙහෙසකර උනත් ඔබ වහන්සේ දේශනා කරනව අපිත් හැමදාම ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනව වුතුම් නිවනට මේ කුසල් හේතුවේවා කියලා ඔබ වහන්සේ අසනීපව හිටියත් අපි වෙනුවෙන් කාලය ගත කරල ඉතාම වටිනා දර්ම දේශනා කරනව ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට ඒපිනම ඇති ඔබ වහන්සේ වුතුම් දලදා වහන්සේගේ ආශීර්වදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සිත්සැනසේවා
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@SwarnamalaThalakiriyawa
8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම්නිවනින් නිවෙන්නට මේ රැයක් දවාලක් නොතකා මේකරන විර්ය උතුම් නිවන ෂාක්ශාත් කරගැනිමට හේතු වාසනා වේවායි පුාර්තනා කරනනෙමි😊
@manelherath6458
Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ... 🙏🙏🙏
@P.SamarasingheUSA
Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@RashmiKavisha-yx5rt
Жыл бұрын
තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙගෙ බන හැමදාම මම අහනවා.මම තාම ඉගෙන ගන්න ලමයෙක්.මන් මගෙ පුරුද්දක් විදිහට හැමදාම බන අහනවා.ජීවීතයෙ යතාර්තය කියා දෙන ස්වාමීන් වහන්සේට අප්‍රමාන පින් ස්වාමීන් වහන්සෙ
@Shanuri-s2j
Жыл бұрын
Theruvan saranai
@prithikumari1950
Жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරුවනෙ ඔබ වන්සෙට නිවන්මර්ගය ඉක්මනි වැටහෙවා තෙරුවන් සරනයි ඔබ වන්සෙ මෙවැනි දෙසනා ඇසිමට ලබා දුන්නාට
@sirimadisanayaka2578
9 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !,,,,,,,🙏 තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
@lakshmiramyalatha7875
Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි .
@BabyKamala-sw7ml
23 күн бұрын
ස්වාමීන් හන්ස පාද නමස්කාර කරමි සාධු සාධු සාධු සාධු සාධු 🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏
@dfgdfg2889
9 ай бұрын
ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවයත් උතුම් වු අජරාමර නිර්වාණ සුවයම හේතුවාසනා වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු සාදු
@Mali24234
Жыл бұрын
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@banlad4040
Жыл бұрын
සාදූ.සාදු.සාදු.තෙරුවන්සරනයි.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@anoma1988
10 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@shyamalikumari1520
Жыл бұрын
සාදු සාදු සාදු උත්තම නමස්කාරය වෙවා .🙏🙏🙏
@jayanthasenarath1932
Жыл бұрын
බොහොම පින් .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@isurasampath5111
Жыл бұрын
සාදු සාදු සාදු !!! මාගේ නමස්කාරය වේවා උතුමන් වහන්සේට
@DisnaWeerasinghe
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏.තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස.
@AchinthaNimesh-t4f
10 ай бұрын
Sadu sadu sadu ❤
@sandyathennakoon-g3h
Жыл бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
@AparnaSanjeewani
11 ай бұрын
ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට අප්‍රමාණ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@zunemob2327
11 ай бұрын
🙏 නමෝ බුද්ධාය 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ❤තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏
@kumariambegoda
Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@premalalabegunawardhana31
Жыл бұрын
🙏🌺🙏🌺🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🌺🙏🌺🙏
@manjulaprabath1819
Жыл бұрын
හරිම වටිනා බන පදයක් ස්වාමීන්වහන්ස ❤️ බොහොම පිං
@TharinduDushmantha-gm8fh
7 ай бұрын
තෙරුවන් සරනයි අපෙ පින්වත් හාමුදුරුවනේ ..........ඔබ වහන්සේ කැටුව කතා කිරීමටත් ඔබ වහන්සේ හට පුන්චි ආරාධනයක් ගමේ අයට ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට සලස් වන්ට උවමනයි අපෙ හාමුදුරුවනේ......
@dewminiobeysekara5969
4 ай бұрын
උතුම් නිර්වාණයම අවබෝධ වේවා ඒ උතුම් සංඝ රත්නයට 🙏🙏🙏
@Everything-p2v
8 ай бұрын
තන්හාය ජායතී සෝකෝ..........🙏සාදූ සාදූ සාදූ........🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට..🙏🌻
@ariyawathiewijjapathiyalag465
7 ай бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු
@sudharmawijayasiri4286
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaKrishanthi-t8h
Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@RARKamaniRanasinghe
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබවහන්සේ පතන්නාවූඋතුම්නිර්වානය අත්වේවා,....🙏🙏🙏🙏
@nisaliperera9483
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼 ............
@pavideos3808
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@priya83621
10 ай бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@kdcpkothalawala764
7 ай бұрын
මම ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන්න පටන් අරගෙන බොහොම ටික කාලයයි ඒ ටිකට හිත ටිකක් හදාගෙන යනවා දිගටම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා .ඔබ වහන්සේ ගේ දේශනා ඇත්ත ටම නිවනටම යොමු කරන දේශනා. මේ පිං බලෙන් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@rasikakumari3583
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුවය ලැබේවා සංසාර ගමන් කෙටිකර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏
@pathum3077
Ай бұрын
ඔබ වහන්සේට පින්
@AmayaValantino-jm8fx
6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@ireshamadumalli1160
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌷🌹🌷සාදු සාදු sad🌷සාදු තෙරුවන් සරණයි සාදු සාදු
@SunethraJanaki-x2j
11 ай бұрын
ඔබ වහන්සෙට මගේ නමාස්කාරය වෙවා සාදු සාදු සාදු
@Udhii123
Ай бұрын
මේ ලෝකේ ඕන මනුස්සයෙකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන් 😌. ස්වාමින් වහන්සේ නමක් විදියට ඔබවහන්සේගෙන් ජිවිතයට ගත්ත දේවල් කියන්න බැරි තරම් 🙏🏽. ඒ අභිධර්ම දේශනා වල තාර්කික බව සැබෑ බුද්ධ දර්ශනයම ඒවගේ ඇති බව ඔබ වහන්සේගේ දේශනා අහපු අය දන්නවා 🙏🏽. කම්මට්ඨානාචාර්ය කෙනෙක් අභිධර්ම විශාරද කෙනෙක් ශාසනයට ලොකු පාඩුවක් 😓කොහොම උනත් ඉදිරි ගමන ජය වේවා ♥️. වැටත් නියරත් ගොයම කා නම් කාට කියන්නද 😓. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
@sumuduthilanga8697
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@RmIndrani-q2b
Ай бұрын
Theruwan saranai penwath swamenwahansa........thanha...jayathee.....soko......🙏🙏🙏
@ChampaNandani-e4m
Жыл бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata Thunkalhima pawathna Uthum buddasakthiyea pihita nirathuruwama labeawa sadu sadu.
@rosanona-ks8jh
Жыл бұрын
ඔ
@nilanthimala6867
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
Жыл бұрын
සාදු සාදු සාදු
@rbowala8443
Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@wertys9280
9 ай бұрын
සාදු ........සාදු........සාදු...... බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස.......... තෙරුවන් සරණයි ලොකු ස්වාමීන්
@kamarypop65
Жыл бұрын
අපෙ හාමුදුරුවනේ උපමා මගින් අපිට තවත් සුමගට යොමු කරවන ඔබ වහන්සේලා වැනි බුද්ධ පුතුන් ❤ මහගු දායාදයක්,දිිර්ගායු ලැබේවා තෙරුවන් සරනයි නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@rasikadeepthisenarathna7054
11 ай бұрын
මාගේ නමස්කාරය වේවා !!!නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!🙏🙏🙏
@dhammamuditha
Жыл бұрын
මෙම ධර්ම දේශනා වීමටදවයමහා ධර්ම ය අවබෝධ කරගත හැකි වෙවා තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම
@HiruniUpeksha-xu7im
9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙට ගොඩාක්ක්ක් පින්.... හිතේ ලොකූ බරක් නිදහස් උනා...ජීවිතේට ගොඩාක්ක්ක් වටින බන පදයක් 🙏
@dammikasenavirathna324
Жыл бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@LSVtube2023
Жыл бұрын
පිංවන්ත ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!!!
@sandamalidilrukshi4192
11 ай бұрын
අප හාමුදුරුවන් වහන්සේට අමා මැනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වී නිවනට මග පෑදේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iduwarabro4847
9 ай бұрын
ඔබ වහන්සේගේ බණ දේශනා අසන්න පටන් ගත්ත දවසෙ ඉදන් හිතට ලොකු සහනයක් දැනෙනව ස්වාමීන් වහන්ස...තෙරුවන් සරනයි 🙏
@dedunurathnayaka-ft7qs
Жыл бұрын
සාදූ...... සාදූ....සාදූ .....🙏
@AnomaShriyanthi-kl7ws
9 ай бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Sabeeth84
Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@rohiniekanayake3413
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@priyadashene6779
Жыл бұрын
Saduuuuuu saduuuuuu saduuuuuuu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilanirathnayaka-zr1lx
Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@ShyamaliDilrukshi-mb3br
9 ай бұрын
Thunuruwan saranai oba wahanseheta namqskara වේවා sadu sadu sadu
@nilanchanuny2157
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@vidyanilakmali9690
Жыл бұрын
සාදු ....සාදු .....සාදු ....!!!
@gunawathithilakarathna7105
6 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතය පවතින ආකාරයට ගෙවා දමනව විනා බාහිර දේවල්වලට බැදීම් ඇති කර ගැනීමෙන් වලකින ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@bagyaedirisinghe2022
Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් 🙏
@ranakana4197
11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@vinitharupasinghe4693
8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ChandraBh-io4yx
Жыл бұрын
Tharuwansarani .ma asu dama pariyayata.🌼🙏🌼🙏🌼🙏
@priyanthasuriyaarachchi9800
Жыл бұрын
තෙරුවණ් සරණයි පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏
@chamilajayasumana4417
Жыл бұрын
සාදු...සාදු...සාදු... ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
@sampathvitharana2521
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kumudunimalkanthi2153
11 ай бұрын
Pinwath suwaminwahanse suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaladamayanthi6300
Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@rohinipeiris4714
Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@PrabuddaLakmal-s2m
Ай бұрын
රටින් පිට වුනත් හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා!
@KantiKanti-u2f
11 ай бұрын
Ape hamuduruwane oba wahaseta niduk nirogi dirga ayu lebewa theruwan saranai ❤❤❤❤
@rosebowala8547
11 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@dammikahapuarachchi1989
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්
57:29
සිතු දේ නොම වෙයි, නො සිතු දෙයක් වෙයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 63 М.
1:35:28
ඔබටත් බැඳීම් දුකයි ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 38 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
16:10
හොඳට හිටපු ධම්මවිජය හාමුදුරුවෝ මොකක්ද මේ කරගත්තේ!| myTV #hirunews #ipl2025 #rallaweralataadarei
my TV
Рет қаралды 208 М.
1:40:55
මම පැවිදි උනාට පස්සේ අයියත් පැවිදි උනා | පූජ්‍ය දොඩන්දූවේ ඕභාස හිමි #pansilmaluwa #sirasafm #bana
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 26 М.
11:30
හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
Dinuka Weerasinghe
Рет қаралды 1,3 М.
7:37
බුදු පුතෙකුට සෙනෙහසින් ( අහන්නම වටින කවි පෙළක් ) කන්දකැටියේ ධම්මරතන ගුරු හිමි. 0718376967 whatsapp
SL Damnada දම්නඳ TV
Рет қаралды 100 М.
1:44:45
හිත හදා ගන්න ඕන මිනිස්සු අහන්න ම ඕන කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 85 М.
59:58
ජීවිතය තියෙන්නෙම තේරුම් ගන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 221 М.
49:29
ජීවිත යථාර්ථය තේරුම් ගන්න මේ බණ අහන්න/ කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ /🙏🙏🙏🙏🙏
nirwana maga
Рет қаралды 48 М.
29:54
කොණ්ඩදෙනිය හාමුදුරුවන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන් යකෙක් බන්දවගෙන වැඩ ගත්තු හැටි
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 1 МЛН
1:21:41
2024 10 31 Ven Kirulapana dammavijaya himi
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 19 М.
1:19:11
මෙලොව පරලොව දෙකම සැනසීමෙන් ඉන්න හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 91 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН