සියළු දුක් දුරලන අරිය පර්යේෂණය ප්‍රායොගිකව කරන්නේ මෙහෙමයි Ven Bandarawela Wangeesa Thero

  Рет қаралды 9,862

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

දුකෙන් නිදහස්වීම දුකක් නොවීමට නම් විශම චක්‍රය කඩන්නෙ මෙහෙමයි.
සියළු විශ්වාස සහ අවිශ්වාස ප්‍රශ්න කරන්නා ලෝකය ඉක්මවා අවබෝධ කරයි.

Пікірлер: 19
@sunshineblossom6495
@sunshineblossom6495 Ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@PasanTheekshan
@PasanTheekshan 4 ай бұрын
මුල මැද අග යන තුන් තැන්හීම සරල වුත් අර්තවත් වුත් නිවැරදිව තමාතුලින් අවබෝධ කර ගැනීමට හැකි වුත් හෙයින් ස්වක්හාත නම් වන සේක
@prema2669
@prema2669 Жыл бұрын
ගරු ස්වාමින් වහවහන්ස 🙏🙏🙏🙏🙏නමස්කාර වේවා ඔබ වහන්සේ ට
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@erangapushpanath3206
@erangapushpanath3206 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏
@dineshbroo.3762
@dineshbroo.3762 9 ай бұрын
🙏🙏🙏
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@maliniranasinghe6928
@maliniranasinghe6928 Жыл бұрын
ඇත්ත දැන් දුකෙන් නිදහස් වෙන්න හදන එකත් ඇත්තට දුකක් වෙලා. ඒක කරගන්න බැරි නිසා. ඔබ වහන්සේ uni වලින් පිටවෙලා ටික කලකින්ම ඉන් ඉදියට හදාගන්න target වලින් සිදුවන්නේ දුක් ගොඩක උරුමය බව තේරුම් ගෙන ඒ මාවත අතහැර මහනවෙලා ඒ පිස්සු දිවිල්ලෙන් අයින්වෙලා. අපට ඔබ වහන්සේ තරම් ප්‍රඥාව නැතිනිසා ජීවිතේ සියලු යුතුකම් නිමාවන තුරුම ඒ පාරේ දිවුවා. දැන් පරක්කු වැඩියි. ඒත් ගැලවීම පේන තෙක් මානෙක නෑ . ඒකටත් ප්‍රඥාව මදි. 🙏🙏🙏
@bandaraekanayake7301
@bandaraekanayake7301 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chathuranijayasekara952
@chathuranijayasekara952 Жыл бұрын
අරිහතුන් වහන්සේට නමස්කාර වේවා .
@amithaweerasekara7765
@amithaweerasekara7765 Жыл бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@senarathbandara2007
@senarathbandara2007 Жыл бұрын
🙇🙇🙇🙇🙇🙇🙇
@kkpthennakoon9175
@kkpthennakoon9175 Жыл бұрын
🌸🌼🍀🙏🙏🙏🍀🌼🌸
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimalsuraweeraarachchige2037
@nimalsuraweeraarachchige2037 Жыл бұрын
Upul ubath mamath hamu......api pisso bawa
@upulfernando6238
@upulfernando6238 Жыл бұрын
දුකින් නිදහස් වීම නැවට දුකකට පත් වීමක් වන්නේ කෙසේද ..??උන්වහන්සේ දුකෙන් නිදහස් වීම ලෙස පෙන්වා දුන්නේ "ජාති දුක" නොවේද ..? යම් තැනක සත්වයකු කුමන හෝ ජාතියක උපතක් නොලබන්නට කටයුතු කරන්නේ නම් එය දුකක් වන්නේ කෙසේද ? ලැබූ මනුෂ්‍යය ආත්මය තුළ අන්න ඒ දුක නිවා ගැනීමට දේශනා කළ ඒ උතුම් මග අනුගමනය කොට සියළු කෙලෙස් ප්‍රහාණය කොට මරණ මංචකයේ දී ඒ විඤ්ඤාණ බීජය තෘශ්නාවෙන් බැහැර කොලොත් සියලු දුකින් නිදහස් වන බව නොවේද මාගේ තථාගතයන් වහන්සේගේ දේශනාව වන්නේ... මේ මොනවා කියවන්නේ..
@sarathsamarakone2844
@sarathsamarakone2844 10 ай бұрын
🙏🙏🙏
@shiranidharmapala4226
@shiranidharmapala4226 Жыл бұрын
🙏🙏🙏
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 1,8 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 46 МЛН
කෙසේ විමසුවොත් ද සිත අවබෝධ කරගන්න පුළුවන්..?  Hasalaka Seelawimala Thero
51:49
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 13 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН