මේ තියන අපට දැනෙන අපේ ශරීරය ඇත්තටම භෞතිකව තියනවද, භෞතික ලෝකය සත්‍යක්ද Ven Bandarawela Wangeesa Thero

  Рет қаралды 5,900

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

Пікірлер: 31
@Novalite-l14
@Novalite-l14 17 күн бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
@sumeerakasun8245
@sumeerakasun8245 9 ай бұрын
ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා මාලාවක් මෙය. සාදු සාදු සාදු
@umandaddahanayake7673
@umandaddahanayake7673 8 ай бұрын
භෞතික ශරීරය හැඟීමක් නම් සිතුවිල්ල හැඟීමක් නම් සියල්ල .ම වතුරෙ ලියන පොත ක් වගෙම තමයි ..හැමදෙයක්ම සරලව කියදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏
@umandaddahanayake7673
@umandaddahanayake7673 5 ай бұрын
🌹🌹🌹
@piyathilakamuthunayaka7291
@piyathilakamuthunayaka7291 9 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව විදරශනාවට අදාල ඒකක් මයි.
@anuruddhafernando5261
@anuruddhafernando5261 Ай бұрын
මෙම ක්‍රියාරිත්වය තුල. වර්න සටහන අැතිවිමත් සමගම මෙම ක්‍රියාකරිත්වය තුලින් කාලය යන මායාව අල්ලාගැනිමත් සමගම භෞතිකය යන මනක්කල්පිතය බිහිවේ..එම මයාව තුල නොනවතින අල්ලාගැනිම නිසා භෞතිකය තුල ජිවියා යන මනක්කල්පිතය තුල අැතිවන අද්දැකිමි මම යන මනක්කල්පිතය විසින් විදිම භෞතිකයේ ක්‍රියාකරිත්වය වේ... එනමි මම යන ක්‍රියාත්මක විම තුල මෙම ක්‍රියාත්මවිම අවබෝදකරගෙන නැවත සමාිමතයට එනමි භෞතිකයට පැමින සතුටින් ජිවත් වන්න.❤❤❤❤❤
@nilanthimala6867
@nilanthimala6867 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@upalijayalath9895
@upalijayalath9895 9 ай бұрын
ලංකාවේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න රිලා ජාන තියන නිගන්ට යින්ට ඔබ වහන්සේ ගේ දේශනා තේරෙන්නෙ නැහැ නමුත් නිගන්ට කහ සිවුරු කාරයෝ වගේ ලාබය අපේක්ෂා නොකර කරන මෙහෙයට ස්තුති යි
@tksat2226
@tksat2226 9 ай бұрын
මට ගැටලුවක් තියනවා. මේ කියන විදිහට හැමදේම Virtual experiance එකක් නම්, භෞතික ලෝකය සහ හැම දේම හිතේ ගොඩ නැගෙන දෙයක් නම් හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහටම ලැබෙන්න ඕන. තමන්ට අවශ්ය පරිදි සැප සම්පත් මවාගත හැකි විය යුතුයි. රිය අනතුරු හදිසි අනතුරු වගේ අනපේකෂිත හානි සිදු වෙන්න ඉඩකුත් නෑ. ආගන්තුකයින් හමු වෙන්න බෑ. මොකද හැම දේම අපි තුල ගොඩ නැගෙන නිසා. සරල පරීක්ෂණයක් කියන්නම්. කෙනෙක්ව සිහි නැති කරල හෝ අන්ධ සහ බිහිරි කෙනෙක් කොච්චියක් එන වෙලාවට රේල් පීල්ලක් මැද්දෙන් ගිහින් තියන්න. එහිදී ඔහුට රෑප. ශබ්ද. මොනවත්ම නෑ. භෞතික ලෝකයක් ඇත්තටම නැත්තන් ඒ කෙනා නොමැරි ඉඳියි.
@successmindsinhala
@successmindsinhala 9 күн бұрын
👍
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 7 күн бұрын
ගූගල් වලින් අන්ගන්ගොඩ ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනස් කරන දේශනා මාලාව අරගෙන අහන්න. ඔබේ මෙගැටලුව සම්පූර්නයෙන්ම විසදේවි. හොද සිංහලෙන් නාම රූප දෙකේ ක්‍රියා කාරිත්වය කියා දෙනවා අඩු ගනනේ අට වෙනි දේශනාව දක්වාවත් බලන්න.එවිට මේ ස්වාමීන් වහන්සේ කියන දේ හොදටම වැටහේවි තෙරුවන් සරනයි.
@senarathbandara2007
@senarathbandara2007 2 ай бұрын
🙏🙏🙏🙇🙏🙏🙏
@upalijayalath9895
@upalijayalath9895 9 ай бұрын
ඔබ වහන්සේ සේගේ කාහල නාදය වාසනාවන්
@lakshiamarasinghe2591
@lakshiamarasinghe2591 9 ай бұрын
බුදු දහම ප්‍රඣාවන්තයින්ට පමණයි කියලම තියෙනවනේද?
@successmindsinhala
@successmindsinhala 9 күн бұрын
කොළඹ නගරය වගේම ලෝකයේ සියල්ලම අපේ සිතේ මැවෙන හා මවාගන්නා රූප, වේදනා තමයි. ඉතිං ඕක හැමෝම දන්න සරලම දෙයක් මම නම් හිතන්නේ. මේක ආයි අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ.
@AjanthaManell
@AjanthaManell 9 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@dasunchamikara-wz4tl
@dasunchamikara-wz4tl 9 ай бұрын
🙏🙏🙏
@GangaPerera-l2t
@GangaPerera-l2t 9 ай бұрын
භෞතික ලෝකය නම් සිත තුල මවන, හදන දේ නම් සමමුතික ලෝකයේ මිය ගිය අය සිත තුල මවලා හදලා සජීවීව භෞතික ලොකයේ මාත්‍රයක්වත් පෙනෙන්නේ නැත්තේ ඇයි?
@GangaPerera-l2t
@GangaPerera-l2t 9 ай бұрын
What is seen, felt, heard, and known are one virtual reality and only manifested in the mind, why can’t the minds manifest the dead?
@LionelHarischandra
@LionelHarischandra 8 ай бұрын
Sadu
@lakshmangamage7379
@lakshmangamage7379 9 ай бұрын
ඔය ක්‍රමයට තර්ක කරන්න පුලුවන් උනාට නිවනට උපකාර නොවේ...සිත විපිලිසර කරකගෙන ඉන්න පුලුවන්..බුදුන් මෙලෙස දේසනා කලේ කොහේද?
@sirinandananda7375
@sirinandananda7375 9 ай бұрын
Buduninnekoheda
@piyathilakamuthunayaka7291
@piyathilakamuthunayaka7291 9 ай бұрын
මෙම ස්වාමීන් වහන්සේගේ දේශනාව නිවැරදියි.මෙය විදරශනා ක්‍රමයක් තමයි.බුදුන් වහන්සේ මෙලෙසම දේශනා නොකලත් බුදුන් වහන්සේගේ දේශනා තුලිනුත් මෙය ගම්‍යය වෙනවා.මෙය නිවනට උපකාර වෙනවා.වැඩි දුර සිතා බලන්න.
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 9 ай бұрын
එක එක්කෙනාගෙ අවබෝධ ඥාණය වෙනස්.
@smlanka4u
@smlanka4u 9 ай бұрын
Paramartha Dharma nisaa haduna hangeem Paramartha Dharma nemei.
@nishansaman9389
@nishansaman9389 8 ай бұрын
Dan budun wahanse desana kala okkoma ganna oneda naha .. bohoma podi bana padayak vitharai awashya ... thaman thaman tulinmai awaboda karaganne mayawak tula gilla bahala inna bawa .. bohoma pahasuma kramaya nam mukuth nohoya inna eka tulinmai mage galavima .. 🎉
@LeslyJayaNZ
@LeslyJayaNZ 9 ай бұрын
ANDARA DEMALA MENNA AHAGANNAKO NIWAN YANA HATI AHALA NADDA
@upalijayalath9895
@upalijayalath9895 9 ай бұрын
ඔබ වහන්සේ සේගේ කාහල නාදය වාසනාවන්
@sandunkumara9463
@sandunkumara9463 9 ай бұрын
🙏🙏🙏
@ramyawickramarachchi512
@ramyawickramarachchi512 9 ай бұрын
🙏🙏🙏
@melaniindumali9667
@melaniindumali9667 9 ай бұрын
🙏🙏🙏
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
මම ගොඩනැගෙන ආකාරය
1:55:03
Bandarawela Wangeesa Thero
Рет қаралды 33 М.