මම යන්න ඇත්තටම බුද්ධ දේශනාවක් ද? එකදිගටම මම ඉන්නවාද? නිවන් දකින බන Ven Bandarawela Wangeesa Thero

  Рет қаралды 4,397

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

රාගයෙන් බැඳීම මෙන්ම රාගයෙන් තොරව සිටීමට උත්සාහයද රාගයකි
රාගය මෙන්ම විරාගයද, ද්වේශය මෙන්ම අද්වේශයද දෘශ්ඨි වේ.
නිවන යනු සියළු දෘශ්ඨීන්‌ගෙන් නිදහස් වීමය.
සබ්බාසව සූත්‍රය,
පටිසම්භිදාමග්ගප්‍රකරණය,
දෘශ්ඨි, මූලපරියාය සූත්‍රය,
බන ඇසූ ඔබට ඇත්තේ නිවන ගැන සංකල්පයක් පමණි, නමුත් නිවන යනු සංකල්පයක් නොවේ
මම ඇත හෝ නැත යන්න වැදගත් නො වේ,
ශූන්‍යතාවය බුද්ධ දේශනාවකි,
සතර ඉරියවුවේ භාවනාව,
සිතේ යථා ස්වභාවය දැකීම මගින රාගය දුරු වේ,

Пікірлер: 14
@pubududasanayaka3425
@pubududasanayaka3425 3 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේට ගෞරවණීය නමස්කාරය වෙත්වා ...!
@umandaddahanayake7673
@umandaddahanayake7673 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nandaswarnalatha9966
@nandaswarnalatha9966 4 ай бұрын
සාදු සාදු සාදු තරුවන් saranai සාමීන් වහන්ස.
@xxxxc860
@xxxxc860 4 ай бұрын
හැමෝම රාගයෙන් මිදුනොත් මිනිස් සංහතියේ ඉදිරි පැවත්මට කුමක් වේද?
@sunokasewwandi
@sunokasewwandi 4 ай бұрын
Mama kiyanne budunta kalin hitiya sasthru warunge athmawadi deshana ?
@sunilperera2643
@sunilperera2643 4 ай бұрын
Pbbperera
@vamfonseka421
@vamfonseka421 4 ай бұрын
Sadu sadu sadu...
@imeshaabhilash.6905
@imeshaabhilash.6905 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@dliyanage1575
@dliyanage1575 4 ай бұрын
🙏🌻🙏🌻🙏🌻
@herathgunathilaka4818
@herathgunathilaka4818 4 ай бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේටමගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@anurawickramasinghe656
@anurawickramasinghe656 4 ай бұрын
සාදු සාදු සාදු,
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН