No video

මනුෂ්‍ය ලෝකයට එන මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන නෙවෙයි මැරෙන්නේ,🥺 අහක යන ප්‍රශ්න දාගෙන | 2023/04/9

  Рет қаралды 33,925

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

මනුෂ්‍ය ලෝකයට එන මිනිස්සු තමන්ගේ වැඩේ කරගෙන නෙවෙයි මැරෙන්නේ,🥺 අහක යන ප්‍රශ්න දාගෙන | 2023/04/9
#walimadasaddhaseelathero #sathpurusha#asura

Пікірлер: 112
@hirucreation6830
@hirucreation6830 Жыл бұрын
අවුරුදු 14 කලින් මේ ධර්ම දේශනා අහන්න ලැබුණේ නම් ජීවිතය මීට වෙනස් වී තිබෙන්නට තිබුණා .නමුත් මේ සුදුසු කාලය වෙන්න ඇති.තව චිරාත් කාලයක් මේ ධර්මය අසන්නට ලැබේවා !!! ආයු බෝ වේවා අපේ හාමුදුරුවනේ !!!
@romeshroma1032
@romeshroma1032 4 ай бұрын
ඔයා වාසනාවන්තයි.. මම මෙීක ඇහුවෙ තවත් මාස 10කට පස්සේ.. මටත් දැන් ඔීකම හිතිල මෙී කමෙන්ටි එකම දාන්න ආවෙ...😢😢😢😢😢
@beautygirl2807
@beautygirl2807 Жыл бұрын
හරි මගපෙන්වන බුදුරජාණන් වහන්සේගෙ සරන යන සියලූම ස්වාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා 🙏🙏🙏🙏🌃🍂🌷 සිදු කරන දර්ම දානය හේතුවෙන් උපනූපන් ජීවිතේ දර්මය ඔබේත් මගේත් සියල්ලන්ගේමත් සවන් වැකෙත්වා 🙏🙏🌏🌙
@indikalakmal4749
@indikalakmal4749 Жыл бұрын
Meke sampuran deshanawa thiyan nm dnnawada
@DayaPalliyaguru
@DayaPalliyaguru 6 күн бұрын
මගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්මය අහන්න තරම් අපි කොයි තරම් පින් වන්තද. අපිව යහමගට ගන්න දරනා උත්සාහයට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .ඔබ වහන්සේගේ දෙමාපියන්ටද නිදුක් නිරෝගී සුවය ලැබේවා .සාදු සාදු සාදු
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 13 күн бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sayuru351
@Sayuru351 Жыл бұрын
මග බලාගෙන හිටියේ ධර්ම දේශනාවක් දානකම්..😊 බොහොම පින්🙏මේ දේශනා හරිම ආසාවෙන් ශ්‍රවනය කරනවා ජීවිතේ වැරදි අඩුපාඩු හදා ගන්නවා... තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏
@nilukadilmali9532
@nilukadilmali9532 2 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ගේ පාදනමස්කාරකරමි 🙏🙏🙏පින් අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝායුෂලැබෙිවා අපේහාමුදුරැවන් වහන්සේ ට .සියලුසත්වයෝ සුවපත් වෙිවා . 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@IndraniGu
@IndraniGu Ай бұрын
🙏ඔබ වහන්සේ ට මෙි වගේ බන දේසනා කරන්න ආයුස වැඩි වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර දුකින් අතමිදේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!! නිවනම වෙත්වා!!! නමෝ බුද්ධාය!!!!
@CharityDeA
@CharityDeA Жыл бұрын
මේ විශිෂ්ට පැහැදිලි කිරීමට පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරයම වේවා! 🙏ස්වාමින්වහන්සෙට නීරෝගි දීර්ඝායුශම වේවා! 🙏සියලු දෙවි රැකවරණයෙන් ආරක්ෂා වේවා! 🌼🙏🪷🙏🪷🙏🌼
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@sandeyakumari6262
@sandeyakumari6262 Жыл бұрын
Sadu sadu sadu namo buddha theruwan සරණයි පින්වත් සුවමින්වහ්න්සෙට mage නමස්කාරය වේවා
@TharushiSathsarani-up8ur
@TharushiSathsarani-up8ur 2 ай бұрын
අහන්න අහන්න ආසයි කනට මී පැනි වගේ අපේ හාමුදුරුවනේ🥺🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@hasanjika1235
@hasanjika1235 Жыл бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏පින්වත් ස්වාම්න් වහන්සේ ට හුගාක් පින් අසරන උන මිනිස්සු දර්මය අවබොද කර දෙනවට 🙏🙏
@akilakumarasinhe2268
@akilakumarasinhe2268 Жыл бұрын
සාදු සාදු සාදු ධර්මය මට මතකයි ඔබ වහන්සෙ දේශනා කර තියෙනවා කාලයක් ගිහිල්ලා දෙව්වරු පහල වෙලා ධර්මය දේශනා කරනවා කියලා. මට හොඳටම විස්වාසයි ඔබ වහන්සෙ ඉන් එක් දෙව් කෙනෙක් කියලා
@akilakumarasinhe2268
@akilakumarasinhe2268 Жыл бұрын
ඔබ වහන්සෙගෙ ධර්මය නිසා මා නික්කම්මය සිදුකලා. මා අදටත් සතුටු වෙනවා එ පිලිබද
@annmoriya1288
@annmoriya1288 9 ай бұрын
වාදනය ක් යනඑක නතර කරනවානම් ගොඩක් පින් ඔයාලා නොදන්නවාට ඔයාලට රැස්වෙන පවක් මොකද ධර්ම දේශනාව යනකොට ඒ වාදනය අහන අයට හරිම කරදරයක් එක නිසා මින් පස්සෙවත් වාදනය නොදා දාන්න බලන්න පින් කරන්න ගිහින් පවු රැස් නොකරන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 2 ай бұрын
තෙරුවන් සරණයි,,,, සාදු, සාදු,, සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🌹🌼🙏🌼🌹සාදු🌹🌼🙏🌼🌹 සාදු 🌹🌼🙏🌼🌹සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
Pin vath ස්වාමීන් vahansa ඔබ වහන්සේ ge බුදු bana අහල මම නොදන්නා බොහෝ de අහල ඉගෙන ගත්තා ඔබ වහන්සේ ට pin deergau ලැබේවා නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺
@rukshankalhara9915
@rukshankalhara9915 Жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏☸🙏
@Sunethramks
@Sunethramks Жыл бұрын
මාගේ ජීවිතය පූජා වේවා ධම්ම මනෝහර ශ්‍රි මුබ පංකජ සාවක සංඝ නමාමි..!
@banujahettiarachchi3126
@banujahettiarachchi3126 3 ай бұрын
Ape hamuduruvane oba wahanseta aneka warayak pin sidu wewa 🙏🙏🙏🏻🙏🏻
@rmc3567
@rmc3567 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-cz9yz2ui4n
@user-cz9yz2ui4n 2 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@asankaaththanayaka2300
@asankaaththanayaka2300 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@chaminduprabashana___7446
@chaminduprabashana___7446 Жыл бұрын
බුදු සරණයි ධම් සරණයි සඝ සරණයි 🙏❤️
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkiwasana5883
@dilkiwasana5883 Жыл бұрын
තෙරුවන් සරණයි ..🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@nethmikavya-xw2ct
@nethmikavya-xw2ct Жыл бұрын
මට හරියට කෙන්තියනවා මට ගෙදර අ⁣යවත් එක වේලා වට එගොල්ලා කතා කරත් ඇති මට හරියට කෙන්ති යනවා හැබැයි දැන් මට කෙන්ති යන්නැ ඔබ වහන්සෙට ගොඩක් පිං බුදු දැක නිවන් දකිත්වා සධූ සධු සධු
@k.asurangi2345
@k.asurangi2345 3 ай бұрын
sadu🙏🏻🌺🌼🌼🌼
@nsjayathilaka212
@nsjayathilaka212 Жыл бұрын
අහම්බෙන් චැනල් එකේ නම දැක්කේ අසත්පුරුෂයන් ඉන්න ජීවිතයේ ඔබගේ පිහිට දීමට ඔබට ගොඩක් පිං!
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 2 ай бұрын
🙏🙏🙏🪔🪔🪔🪷🌼🌸🌺🌷🙏🙏🙏 sadu sadu sadu
@user-tw7sx4qv2e
@user-tw7sx4qv2e 3 ай бұрын
සාදූ සාදූ සාදූ ❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@nadeerapiyajanaka3396
@nadeerapiyajanaka3396 Жыл бұрын
සාදු සාදු.සාදු
@nimeshakarunathilaka3409
@nimeshakarunathilaka3409 Жыл бұрын
Namo Buddhaya.Saadu saadu saadu.pinwath swamin wahanse niduk nirogi dirgausha labathwa.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරැවනේ නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලබත්වා
@isurilakshika7538
@isurilakshika7538 3 ай бұрын
🙏🙏
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Sadu sadu sadu oba wahanse niduk neerogee deerga aau labathwa. Samma sambudu saranai
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@anushagunawardana1187
@anushagunawardana1187 Жыл бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏
@shena7416
@shena7416 Жыл бұрын
Mama me bana ahala ras karanna u yam pink athnam e pina obawahansetada anumodan wewa..🙏🙏🙏💐💐💐 නමෝ බුද්ධාය 🙏🙏🙏💐💐💐
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏
@purnikaanushani1862
@purnikaanushani1862 7 ай бұрын
🙏🙏🙏
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
Sadu sadu sadu. Namo buddaya.
@roshaniyasamali9746
@roshaniyasamali9746 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏
@sandamalisandamali2138
@sandamalisandamali2138 Жыл бұрын
Sadu 🙏 sadu🙏 sadu🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 7 ай бұрын
තෙරුවන් සරණයි ❤,✨️
@nimeshakarunathilaka3409
@nimeshakarunathilaka3409 Жыл бұрын
Mema Uthum dharma danaya laba dena pinwathunta uthum Chathurarya sathya dharmaya awaboda wewa.saadu saadu saadu.
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Sadu sadu sadu
@HiruniRansika
@HiruniRansika 2 ай бұрын
Sadu🙏🙏🙏
@manjulaasanka628
@manjulaasanka628 Жыл бұрын
🙏🌼🙏🌼🙏
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 Жыл бұрын
🌻🌻🙏🙏🙏🌻🌻
@pubudulakshan7819
@pubudulakshan7819 3 ай бұрын
🙏🙏🙏🙏
@Sanduvlogs7
@Sanduvlogs7 2 ай бұрын
❤❤❤❤
@manjulakumuduni
@manjulakumuduni 4 ай бұрын
❣️❣️❣️🙏🏼🙏🏼🙏🏼❣️❣️❣️
@user-fb7rw7op1m
@user-fb7rw7op1m Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sukitha579
@sukitha579 3 ай бұрын
Sadu sadu
@ChamanthaThushara-sq3jj
@ChamanthaThushara-sq3jj Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IroshaJayasuriya-mq6nd
@IroshaJayasuriya-mq6nd Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nethugamage9595
@Nethugamage9595 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@sewwandihasanthika1034
@sewwandihasanthika1034 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanherath6925
@gayanherath6925 Ай бұрын
Saaaaadu saaaadiu saaaadu
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@DinushaKumari-tz2sl
@DinushaKumari-tz2sl 4 ай бұрын
Oba wahanse ge mea bana mata mita aurudu 20kata kaliningrad ahuwanam man weradi nokaranna tibuna😢 ada mama a gena Duke wenawa himiyane😢
@indikalakmal4749
@indikalakmal4749 Жыл бұрын
Me darma deshanwae sampurn deshanawa dnna puluwan da
@nilmininiroshani9295
@nilmininiroshani9295 Жыл бұрын
සාධු සාධු සාධු
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Api ikmanata pin karamu korona kalath api baruna pin kara ganna
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Hoda pahadili kirimak
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Pansala pin katath kadanawa neda pin kohoma labaida
@nipunidewamiththa5881
@nipunidewamiththa5881 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulaasanka628
@manjulaasanka628 Жыл бұрын
සම්පුර්ණ දර්ම දේසනාව නැද්ද
@n_a_v_o__07
@n_a_v_o__07 Жыл бұрын
සාදූ සාදූ සාදූ ඒ භාගයවත් වූ අරහත් වූ මාගේ බුදු පියානන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය වටහා ගෙන උතුම් නිවනට මග ඔබ සැමට හෙළි වේවා සාදූ සාදූ සාදූ ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🌼🌼 සාදූ සාදූ සාදූ
@nishansagith7340
@nishansagith7340 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj Жыл бұрын
🙏
@malindarms-ng3gv
@malindarms-ng3gv 2 ай бұрын
🙏🙏🙏
@rangaranga8749
@rangaranga8749 Жыл бұрын
🙏🙏🙏🙏
@AshrafAshraf-mo2mv
@AshrafAshraf-mo2mv Жыл бұрын
🙏🙏🙏🙏🙏
@lushoo13599
@lushoo13599 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthipathirana6148
@wasanthipathirana6148 Жыл бұрын
සාධු සාධු සාධු
@MadushaniSenarathna-nk3ce
@MadushaniSenarathna-nk3ce 13 күн бұрын
🪷🪷🪷🙏🙏🙏
@buddhikachandani3530
@buddhikachandani3530 Жыл бұрын
සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaasanka3869
@asankaasanka3869 Жыл бұрын
සාදු... සාදු... සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-up2or3cq9h
@user-up2or3cq9h 2 ай бұрын
🙏🙏
@ruwanchamika7394
@ruwanchamika7394 2 ай бұрын
🙏🙏
@kalanasamintha8553
@kalanasamintha8553 Жыл бұрын
🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
@pethurathnasekara24
@pethurathnasekara24 Жыл бұрын
🙏🙏🙏
@ruwanchamara-rl3yu
@ruwanchamara-rl3yu Жыл бұрын
🙏🙏🙏
@maneesharanasinghe1822
@maneesharanasinghe1822 Жыл бұрын
🙏🙏🙏
@everythinghaschanged-jl2lx
@everythinghaschanged-jl2lx Жыл бұрын
🙏🙏🙏
@nishshankasampath911
@nishshankasampath911 Жыл бұрын
🙏🙏🙏
@anomasandeepani7513
@anomasandeepani7513 Жыл бұрын
🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 11 ай бұрын
🙏🙏🙏
@niroshasilva4811
@niroshasilva4811 Жыл бұрын
🙏🙏🙏
@Usumaki-5895
@Usumaki-5895 2 ай бұрын
🙏🪷🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 8 ай бұрын
🤍🤍
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН