පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය කොලොන්නාවේ රජමහා විහාරයට වැඩම කළහ | ven.boralle kovida thero

  Рет қаралды 44,229

Budu Karuna

Budu Karuna

Күн бұрын

Пікірлер: 239
@tharangagunarathna3525
@tharangagunarathna3525 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අමා මහ නිවනින් සැන සේවා නිවනින් සැනසේවා 🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 2 ай бұрын
ඔබ වහන්සේට, මාගේ නමස්කාරය 🙏🙏🙏අමා මහ නිවන් සුව ලැබේවා.🌺🌺🌺
@geethanjanijayasundara2926
@geethanjanijayasundara2926 2 ай бұрын
Pinwath kovida swameenwahanseta niwan maga boho dura nowewa!🙏🙏🙏
@geethanjalee423
@geethanjalee423 2 ай бұрын
Kovida ape pinwath hamudruwane obawahanseta ajaramara niwansuwa
@niroshabandara1615
@niroshabandara1615 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 0:46
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
සාදු ....සාදු .....සාදු සුවහසක් මිනිසුන්ගේ සිත් සුවපත් කළ අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට.... අජරාමර නිවන්සුවයම අත්වේවා .... තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දී අපගේ සිත් සුවපත් කළ උතුම් කල්‍යාණ මිත්‍ර අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට කළ උතුම් පුණ්‍ය කටයුතු වල ආනුභාවයෙන් අජරාමර නිවන් සුවයම අත්වේවා බුදු සරණයි
@chandrikamalkanthi3067
@chandrikamalkanthi3067 2 ай бұрын
රටක්.සැනසු අමා දම්.දෙසා සිත් සුවපත්.කල.බොරැල්ලේ කෝවිත හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර කරන අතර ඔබ වහන්සේ ට අමා මහා නිවන් සුවයම ලැබෙිවා..........
@irinduakash8767
@irinduakash8767 2 ай бұрын
අවසරයි!හිමිපාණෙනි,උතුම් වු නිවනටම🙏
@kanthiwijekoon2181
@kanthiwijekoon2181 2 ай бұрын
ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා අපේ හාමුදුරුවනේ 🙏🙏
@chanduattanayake2300
@chanduattanayake2300 2 ай бұрын
මේ අවස්ථාවේ උන් වහන්සේට කතා කල හැකි නම්, උන් වහන්සේගේ මරනසන්න මොහොතේ ලද අත් දැකීමත් අපිට සරලව දේශනා කරනවා. නොඅනු මානයි.😢😢😢😢 ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා...!!!🙏🙏🙏
@NelkaRanasinghe
@NelkaRanasinghe 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අමාමහ නිවනින් නිවනට පත්වේවා
@ShiromiGeethanjali
@ShiromiGeethanjali 2 ай бұрын
ඔබ වහන්සේ ජීවමානව දැක ගැනීමට කැමැත්තෙන් සිටියමුත් මට එයට පින නොමැති විය.ඔබ වහන්සේගේ බණ දේශනා ඇසීමට මා බොහෝ කැමතිය ඔබ වහන්සේ සසරින් එතෙර උනත් ජීවමානව වැඩ ඉන්නා සේ හැඟේ මට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!අමා මහ නිවන් සුව අත්වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@mudaligesriyani1135
@mudaligesriyani1135 2 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම ලැබේවා 💐💐💐🙏🙏🙏
@MohanRathnayake-xr6lr
@MohanRathnayake-xr6lr 2 ай бұрын
අපේ හාමුදුරුවෝ කරගත් කුසල කර්මවලින් අපේ හාමුදුරුවන්ට සසර කෙටි වේවා... නිවන් අවබෝධ වේවා නිවන් සුව ලබත්වා🙏🙏🙏
@nevillsudarshana8069
@nevillsudarshana8069 2 ай бұрын
අති පූජණීය වු කොවිද ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පැතුවා වු නිවන් මගෙහි සැනසීම ලැබේවා!🙏🙏🙏🙏
@kumudunisenanayake2292
@kumudunisenanayake2292 2 ай бұрын
සිත නිවා ගන්න ආයේ බණ පදයක් අහන්න නැ අපිට ⁣ආයේ .ඔබ වහන්සේට නිවන් සැප ලැබෙිවා
@YamunaRasadari-i6k
@YamunaRasadari-i6k 2 ай бұрын
අමාමහ නිවනින් සැනසේවා. 🙏🙏🙏🙏🙏
@chamilaudugamasooriya
@chamilaudugamasooriya 2 ай бұрын
,,ඹබ වහන්සේ ට මතු භවයේ දී මෙවැනි ලෙඩදුක් හට. නොගනිවා නිවන් සුව ලැබේවා
@idjayasuriya5435
@idjayasuriya5435 2 ай бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා .....🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා ajaramar නිවන් සුව අත්වේවා
@dushyanthidharmarathne5210
@dushyanthidharmarathne5210 2 ай бұрын
අමා මහා නිවනින් නිවනට පත් වේවා,. 🙏🙏🙏... සාදු... සාදු... සාදු.... 🙏🙏🙏🙏🙏
@santysantiaguel3152
@santysantiaguel3152 2 ай бұрын
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා ආසාවෙ න් ඔබවහන්සේගේ ධර්ම දේශනා ඇහුවේ
@freshflowermore4021
@freshflowermore4021 2 ай бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා නිවන්දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalikaKw-hd2px
@MalikaKw-hd2px 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා අමා මහ නිවන් සැන සේවා නිවනින් සැනසේවා...
@IndraniSwarna
@IndraniSwarna 2 ай бұрын
අමාමහා නිවනින්ම සැන්සේව සාදු සාදු 🙏🙏🙏🙏🙏
@mudithalakshman531
@mudithalakshman531 2 ай бұрын
අති පූජණිය ඔබ වහන්සෙට අමා මහ නිවන් සුව ලැබේවා
@damayanthiamarakoon4755
@damayanthiamarakoon4755 2 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ටමාගේ නමස්කාරය වේවා අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@NirmalaRanasinha-l3i
@NirmalaRanasinha-l3i 2 ай бұрын
සියලු දෙනාගේ සිතට හරිම අපූරැ ලෙසට දහම් දේශණා කල ඔබ වහන්සේට අමමහා නිවන් සුව ලැබේවා !!සාදු සාදු🙏🙏🙏🙏🙏
@Kumarirajapaksha-cu8od
@Kumarirajapaksha-cu8od 2 ай бұрын
ඔබ වහන්සේ නිවනින් නිවෙනා🙏🙏🙏🙏🙏🙏
@ThanukaDinal-r2f
@ThanukaDinal-r2f 2 ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අමා මහා නිවනින් සේනාසෙවවා 🙏🙏🙏🙏
@shashiniadeesha17
@shashiniadeesha17 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු🙏🙏
@lakmalijayasinghe765
@lakmalijayasinghe765 2 ай бұрын
මේ බුදු දේශෙම මතු ඉපදේවා.....
@sarojikajayamini227
@sarojikajayamini227 2 ай бұрын
නිවන් සුව ප්‍රාර්ථනා කරමි ,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💅💅💅💅💅💐💐💐💅💅💅💅💅💅💅💅💅
@manori6712
@manori6712 2 ай бұрын
උතුම් නිවනින් සැනසේවා...🙏🏼🙏🏼🙏🏼😇🌼🌼🌼🌼🌼
@nuwanjayaweera7804
@nuwanjayaweera7804 2 ай бұрын
ඔබවහන්සේ දේශනා කරනලද බන පදයකින් මගේ මනස මා නිරවුල් කරගත්තෙමි ඒ පින් ඔබ වහන්සේට අම නිවනට හේතු වේවා 🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 ай бұрын
ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ඉක්මන් භවයකින් අමා මහා නිවනින් සැනසේවා 🙏🏻 🙏🏻 🙏🏻
@siryalatha8274
@siryalatha8274 2 ай бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.ඔබ වහන්සේ දේශනා කල ධර්ම දේශනා නිතරම සවනය කලා ඔබ වහන්සේ සාසනට විශාල සේවයක් කලා හොද ධාර්මික සමාජයකට ජනතාව යොමු කලා ඒ කල උතුම් කුසල් බලයෙන් නිවී සැනසීමට හේතු වේවා. අපේ රටට ඔබ.වහන්සේ අවිමි ව දරාගන්න අපහසුයි. මිණි පහන සදහටම නිවි ගියා.බුදුසරණයි.❤😭😭😭❤🙏🙏🙏😭
@loralora4540
@loralora4540 2 ай бұрын
අමාමහ නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 ай бұрын
සුවහසක් ජනයාගේ හිත සුව පිනිස දහම් දේශනා කළ ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසුම ලැබේවා ආයේ කවදාවත් ඔබ වහන්සේගෙ.ධර්ම දේශන අහන්න අපිට ලැබෙන්නේ නැති එක හරිම දුකයි මා විසින් රැස් කළා ඌ සියලු පින් ඔබ වහන්සේට ලැබේවා
@khgsenarathna7841
@khgsenarathna7841 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන්සුව අත්වේවා,
@chameeraabeywickrama2903
@chameeraabeywickrama2903 2 ай бұрын
දෙසු දම් ගගුල අමරණියයි හිමියණි උතුම් නිර්වාණ සුවය සාක්ෂා වේවා.!!!👃
@thilangika1855
@thilangika1855 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් නිවනින් සැනසෙවා
@SamsungSa-i2r
@SamsungSa-i2r 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස උතුම් වූ නිර්වාණය ඔබ වහන්සේ ට දුරක නොවේවා!උතුම් නිවන් අවබෝධ වේවා
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
සාදු සාදු නිවනම ප්‍රාර්ථනා කරමි උතුම් සුවාමීන් වහන්සේට සාධු` සාධු` සාධු`
@dilummadusahan
@dilummadusahan 2 ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවයම අත්වේවා
@achininilushika2545
@achininilushika2545 2 ай бұрын
ඒ උතුම් නිවන දුර නොවේවා !!!🙏🙏🙏
@janakikaralliyaddenavaratn8545
@janakikaralliyaddenavaratn8545 2 ай бұрын
ඉක්මන් භවයක උතුම් නිවනින් සැනසේවා !!
@SamanthiEkanayaka-tt6wi
@SamanthiEkanayaka-tt6wi 2 ай бұрын
උතුම් ඌ අමාමහ නිර්වානයම ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalijayasuriya9021
@upalijayasuriya9021 2 ай бұрын
අමා මහා නිවන් සුව ලැබේවා ය්තිවාරයාණනි
@iraniwarnakulasooriya7037
@iraniwarnakulasooriya7037 2 ай бұрын
ඔබ වහන්සේගේ බණ අසා අපේ සිත් හදා ගන්න උදව් කරාට ඔබ වහන්සේට පින්. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..!!💐💐💐
@damecafiris5703
@damecafiris5703 2 ай бұрын
අපේ හදවත වලට සැනසෙන්න බන දෙසනා කර අප අතරි සදාටම වෙන්ව හාබුරැවන් වහන්සේට මගේ නමස්කාරය වෙවා අමා මහන් නිවන ලැබෙවා
@jayam1429
@jayam1429 2 ай бұрын
ප්‍රාර්ථනා කරනවා හිමියණි ඔබ වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ! 👏👏👏👏👏👏👏👏
@nadeekapriyadarshani2309
@nadeekapriyadarshani2309 2 ай бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ම ලැබේවා.....!!!
@TestTest-jx7rg
@TestTest-jx7rg 2 ай бұрын
මෙ අපෙ හාමුදුරුවන්ගෙ බන අහන්න මම හරිම ආස්‍යි නිවන් සුව අත් වෙවා
@KamaniDipika-xi8us
@KamaniDipika-xi8us 2 ай бұрын
දහසක් සිත් නිවාලු කොවින්ද හිමිට අමාමහ නිවන් සුව අත්වේවා.
@indivlog9458
@indivlog9458 2 ай бұрын
උතුම් නිවන්සුව ලැබේවා
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
නිවන් සුව ලැබේවා පින් වත් swaminwahanseta 🌺🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 2 ай бұрын
Obawahansege dharmaya hamadama srawanaya kala..yatharthaya therum gaththa..namuth puduma sanwegayak danenne .....obawahanseta ama maha niwanama langa bawayakadima himi wewa...
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 ай бұрын
ගොඩක් දුක හිතුනා හාමුදුරුවනේ ... මොන තරම් වටිනා ධර්ම දේශනා වලින් මිනිසුන්ට යහපත සැලසුවද.... ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා 🙏🙏.
@KGWijayasekara
@KGWijayasekara 2 ай бұрын
ඔබ වහන්සේට අජරාමර නිවන් සුවම ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 2 ай бұрын
ඔබවහන්සේට උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏🙏
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
අපගේ සිත niwapu e ධර්ම deesana අමතක nh😢😢😢😢 e සරල ගතිය un වහන්සේ මොනතරම් සමාජය hedana විදියට bana deesana kalada hoda aya ඉක්මනට යනවා නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවන්ට
@DeepikaLakmini-er2yu
@DeepikaLakmini-er2yu 2 ай бұрын
අපට දහමි දෙසු පිනෙන් උතුමි ධර්මයම අවබෝධ වෙිවා
@sonatraso3840
@sonatraso3840 2 ай бұрын
😢😢😢😢😢😢😢Ama maha nivan suvaya lebeewa pinwath suvameen wahansa Sadu Sadu Sadu
@KanchanaLakmali-hr1mh
@KanchanaLakmali-hr1mh 2 ай бұрын
නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@kantikantii433
@kantikantii433 2 ай бұрын
Pinwatsuwamin wahanseta mage namaskaraya wewa parthaniya bodiyakin uthumniwanama labewa saduu saduu saduu saduu saduu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamSamdf
@SamSamdf 2 ай бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 ай бұрын
අමාමහ නිවනින් සැනසේවා හිමියනි ..🙏
@NilminiNugera
@NilminiNugera 2 ай бұрын
Niwanama wethwa !!!
@renukarathnayake4728
@renukarathnayake4728 2 ай бұрын
එ් අමා සුව ෙබාෙහෝ දුර ෙනාෙව හිමියනි........!
@ChanulyaNikeshana
@ChanulyaNikeshana 2 ай бұрын
ඔබ වහන්සේ ama maha නිවන් sepa ලැබේවා
@Music-t2v
@Music-t2v 2 ай бұрын
ඔබ වහන්සේ ta ama maha නිවන් සුව ලැබේවා !!"
@NandaniJayathilaka
@NandaniJayathilaka 2 ай бұрын
උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා
@bandaraweeraseakara
@bandaraweeraseakara 2 ай бұрын
නිවන් සුව ලෙබේවා
@emahanderson4245
@emahanderson4245 2 ай бұрын
අමා මහ නිවනින් සැනසීම ලැබේ වා 🙏🙏🙏
@chandrachandra1654
@chandrachandra1654 2 ай бұрын
නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢🙏🙏🙏
@pathminiherath5763
@pathminiherath5763 2 ай бұрын
අමාමහ නිවන් දොරටුව ලගා වේවා !!
@sitharasithara5654
@sitharasithara5654 2 ай бұрын
🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏uthum ama maha niwan suwaya labewa oba wahanseta🙏🙏🙏🙏🙏🙏
@upulsenarathna1296
@upulsenarathna1296 2 ай бұрын
සාදු 🎉සාදු 🎉සාදු 🎉
@JayanthiSuriyaarachchi-r6r
@JayanthiSuriyaarachchi-r6r 2 ай бұрын
ඔබ වහන්සේගේ පන්සලට එන්න ඔබ වහන්සේව බණකට වඩම්මවන්න මං හරි ආසවෙන් හිටියෙ.ඊට කලින් ඔබ වහන්සේ දිව්‍ය ලෝකෙ ගියා.😢🙏🙏🙏🙏
@niroshiwijenayake5872
@niroshiwijenayake5872 2 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana 2 ай бұрын
අපි ඔබ වහන්සේගේ බන ඇසුවා..... සුනාථ ...ධාරේථ....චාරේථ.... සියලු කුසල් බෙලෙන් අමා මහා නිවනට වාසනාව උදා වෙවා!!!
@Deepa-t4i
@Deepa-t4i 2 ай бұрын
ලක්ෂසං්‍යාත ජනයාගේ සිත්සතන් දහමින් පුරවාලු ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා
@IndikaLiyanage-uz4vx
@IndikaLiyanage-uz4vx 2 ай бұрын
නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්ස
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 2 ай бұрын
පින්වත් යතිවරයාණන් වහන්සේට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
@girlsunited8453
@girlsunited8453 2 ай бұрын
Oba වහන්සේta නිවන් සුව
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 2 ай бұрын
මගේ රටට හිටපු අති දක්ශ දේසකයානන් වහන්සේ නමක් ඔබ වහන් සේට අමාමහ නිවනම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokaashoka8197
@ashokaashoka8197 2 ай бұрын
අනේ සුවාමින් වහන්සේ.... ගොඩක්ම දුකයි. නිවන්. සුව. හිමියනේ
@kkspicytime6188
@kkspicytime6188 2 ай бұрын
අමා දම් දෙසූ ඔබ වහන්සේ සදහටම නිවී ගොස්... 😢මාගේ නමස්කාරය .. නිවන් සුව අත්වේවා පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@kumarigamalath380
@kumarigamalath380 2 ай бұрын
අමා මහ නිවනින් සැනසේවා 🙏🙏🙏🙏
@ULR-editz.7
@ULR-editz.7 2 ай бұрын
Ama maha නිවන් sapa ලැබේවා
@neethasa1429
@neethasa1429 2 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷suwaming wahanseta newan suwaya lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@Rockjayasantha
@Rockjayasantha 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏amamha niwanin sathapewa
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 ай бұрын
Obawanseta maage namaskaraya wewaa amamaha niwanin senasewaa🙏🙏🙏
@kumudunirupika5196
@kumudunirupika5196 2 ай бұрын
Niwan suwa labewa oba wahanseta
@nlmalh1417
@nlmalh1417 2 ай бұрын
🌷🌷🌷🙏🙏🙏 theruwan saranai oba wahanseata niwan suwa labeawa ...🙏🙏
@jayantharathnamalala466
@jayantharathnamalala466 2 ай бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@たなか田中-i6d
@たなか田中-i6d 2 ай бұрын
🙏Oba Wahanseta Apage Namaskaraya Wewa🙏🙏🙏 Uthum wu 🙏Niwana Sathshak Wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 2 ай бұрын
Uthum.maha.nirwanayama.lebewaaaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
@nilanganichampa4399
@nilanganichampa4399 2 ай бұрын
Obathumat nage nams karay wewa ama niwanin senwew🙏🙏🙏
@SarathBandara-u9n
@SarathBandara-u9n 2 ай бұрын
Ane Ape pinwath suwamin wahanseta Ama maha niwan sampathama labewa sadu, sadu, sadu 🙏🙏🙏😢
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 2 ай бұрын
Oba wahanseta mage namaskaraya wewaaa.ama maha niwanin sanasema wewaa.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RemoteDesktop-rn6tb
@RemoteDesktop-rn6tb 2 ай бұрын
Amaa maha niwan suwayama oba wahanseeta labeewaa...
@HiruTharu-t8e
@HiruTharu-t8e 2 ай бұрын
Apage pinwat sawamin whanseta mage namaskaraya wewa....niwan suwa labewa
@S.C.Silva.
@S.C.Silva. 2 ай бұрын
obawahanseata nirwana suwaya athweawa 🙏🙏🙏
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН