No video

මම මහණවුණාම අම්මා බලාගන්න පොරොන්දුව කැඩුවෙ ඇයි මල්ලියෙ?මල්ලි පණ අදිද්දිම මම පාංශුකූලෙට ලෑස්තිවුණා

  Рет қаралды 1,080,710

Harindra Jayalal

Harindra Jayalal

3 жыл бұрын

කොරෝනා වසංගතයේත් නිසරු සසරේත් බියකරුබව මැනවින් අවබෝධ වන අත්දැකීම පිළිබඳ පූජ්‍ය මාතර විජයසීහ හිමි සමග සිදුකළ සාකච්ඡාව
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Pages වෙත Upload කිරීම තහනම්)
#matarawijayaseeha_himi#covid_tragedy#

Пікірлер: 2 500
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
සසරේ බියකරුබව සහ වසංගතයේ බියකරුබව දැනෙන මේ වැඩසටහෙනේ අන්තර්ගතය සහ සේයාරූ,වීඩියෝ දර්ශන පූජ්‍ය මාතර විජයසීහ හිමිගේ මගපෙන්වීම යටතේ භාවිත කළෙමි. මේ මුලු වැඩසටහනේම අරමුණ බහුතර පිරිසකට මෙතෙක් නොදැනුණු භයානක අත්දැකීමකට ලක්නොවීම උදෙසා සමාජයට යම් පණිවිඩයක් ලබාදීමයි🙏🙏🙏
@thamalarodrigo4999
@thamalarodrigo4999 3 жыл бұрын
Thankyou Harindra. 🙏
@madarawalakulu4335
@madarawalakulu4335 3 жыл бұрын
තුණුරුවන් සරණයි
@chandralathadabare1813
@chandralathadabare1813 3 жыл бұрын
Thanks
@dilaniamarathunga9031
@dilaniamarathunga9031 3 жыл бұрын
Godak pin harendra mallie, apiwa danuwath kalata. Budusaranai. 🙏🙏
@siripalawijesekara300
@siripalawijesekara300 3 жыл бұрын
On
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
,, ,, මල්ලිට නිවන් සැප ලැබේවා !! 🙏🏻🙏🏻🙏🏻 කෝරෝනා උවදුර ලොවෙන් තුරන් වේවා !! සියලු දෙනා නිදුක් වෙත්වා!! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා!!
@tharanga71
@tharanga71 3 жыл бұрын
හමුදුවෝ නිවුනු කෙනෙක් ..එම වචන වලින් පිටවුනේ නිවනම තමයි ..හරේන්ද්‍ර ස්තුතියි ඔයාටත් ..
@nimmi8758
@nimmi8758 3 жыл бұрын
හරිම සතුටුයි හාමුදුරුවනේ ඔබවහන්සේ රූපයෙන් මෙන්ම වචනයෙනුත් ඉතාම සන්වර වෙලා,දැකීමෙන්ම හිත පැහැදෙනවා
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@savindubandarigoda
@savindubandarigoda 3 жыл бұрын
තවත් වෙන මොනවටද උදාහරණ සසරේ බියකරු බව තේරුම් ගන්න, කොරෝනා වල භයානක කම තේරුම් ගන්න, මේ තමයි හොඳම ප්‍රායෝගික උදාහරණ. මිනිසුනේ දැන්වත් ගෙදරටවෙලා ඉඳලා මැරෙන්න ඉන්න එක මනුස්සයෙක්ට හරි ජීවිතයක් දෙමු. සමාජ වගකීම ඉටු කරනවා කියන්නේ ඒකටයි🙏
@jiwanjiwan5829
@jiwanjiwan5829 3 жыл бұрын
Zďif9fjjririitm karathe
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
ඔබ වහන්සේ නියම තැනට ඇවිත් ඉන්නේ මේ ජීවිතේදීම නිවනටපිවිසෙන්න උත්සාහගන්න මල්ලීටත් නිවන් අවබෝදවේවා
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
මැරුන කෙනෙක් කොහොමද නිවන් අවබෝධ කරගන්නේ.ස්වාමීන් වහන්සේ නම් අවබෝධ කරගනී
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 3 жыл бұрын
ගිහි ජීවිතය ඔබ වහන්සේ අඬපු නැති තැනක් අපි දැක්කේ නැහැ හැම අවස්ථාවකදීම ඔබවහන්සේ හරිම සංවේදී එහෙත් දැන් ඔබ හැමදේම දරාගෙන කඳුළු හංගගෙන ජීවත්වන පැවිදි නමක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
@sharmilivellasamy5358
@sharmilivellasamy5358 3 жыл бұрын
ඇත්තෙන්ම! ගිහි ජිවිතයේ හුගාක් සංවේදී වෙච්ච මෙතුමා, පැවිදි ජිවිතය සහ ධර්මය හොදින් අවබෝධ කරගෙන ඇති බව මනාව පේනවා.. ඉතාමත් වටින Interview එකක්. 🙏🙏
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
@nadeejafernando1502
@nadeejafernando1502 3 жыл бұрын
මංජු තේනුවරත් මාතර විජයසීහ හාමුදුරුවන්ගෙත් වෙනස කොහොමද . බැදීම් නැති ජීවිතයක් තුල රගපාන්න අවශ්‍ය නෑ කියලා පේන හොදම උදාහරණයක්.තෙරුවන් සරණයි
@samanthafernando9235
@samanthafernando9235 3 жыл бұрын
අම්මත් එක්කම ඔබ වහන්සේගේ ගමන යන්න.එවිට අම්මාව ඔබට බරක් නොවේ.
@chandramalimadu3253
@chandramalimadu3253 3 жыл бұрын
Niwam suwa
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@ravil2079
@ravil2079 3 жыл бұрын
අපේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ මේ වේදනාව 😥 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ඒවගේම උන්වහන්සේගේ මල්ලිට නිවන් සුව ලැබේවා...
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ඔබ වහන්සේට පාරමි පුරන්නට ඉඩහසර සලසා දි හේතුපල සකසා ගත් ඒ උතුම් සහොදරයාට පරම නිබ්බාන සුවයම වේවා
@nethusilva7650
@nethusilva7650 3 жыл бұрын
අනේ නොදැනිම ඇසට කදුලු ආවා.. ජිවිතෙ අනියතයි.. මරනය නියතයි.. නිවන් සුව ලැබේවා කොරොනා වලින් මිය ගිය සියලුම මිනිසුන්ට 😇🙏😔
@user-qc5ei3kl1h
@user-qc5ei3kl1h 3 жыл бұрын
නිවිම ඉගෙන ගත් මිනිස්සු පල ලබයි.කිසිවෙකුට නිවන දිය නොහැකි නිසා ඔබ නිවිම ඉගෙන ගන්න උත්සාහ ගන්න.තෙරනුවන් සරනයි
@nethusilva7650
@nethusilva7650 3 жыл бұрын
@@user-qc5ei3kl1h ow oya hari.. 😇❤️🙏
@karona..8265
@karona..8265 3 жыл бұрын
දාරාගන්න බැරි දුකාක් අනේ දෙයියෙනෙ මටන් ඇඩූනා දරැවාන්ට නොනාට තාත්තා නැති උනා කියන්නෙ දරාගන්න බැරි තරමට අසරණ උනා මෙ වසංගතය අපේ රටෙන් තුරන් වේවා ඔය සියලුම දෙනාට ඉක්මනින් සුව පන් වේවා තෙරැවන් සරණයි අපේ හමුදුරූවන්වන්සේ
@karona..8265
@karona..8265 3 жыл бұрын
ගොඩාක් දුකයි අනේ මෙ වසංගතය න් කොච්චර අසරණ වෙනවාද මෙ වගෙ අකල් මරන සිදුනොවේවා තෙරැවන් සරනයි අපේ හමුදුරූවන්වන්සේ
@nishanthiniluka8020
@nishanthiniluka8020 Жыл бұрын
අද තමයි මේ වැඩසටහන බැලුවේ ගොඩක් කල් ගිහිල්ලා ඇස් දෙකට කඳුළු විතරයි ඔබ වහන්සේගේ කතාවට මට ආවෙ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@chandrikaperera9571
@chandrikaperera9571 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හාමුදුරුවෝ ගොඩක් හිත දියුණු කරගෙන තියෙනවා. ගිහි ජීවිතයේදී ඉතා සංවේදී වෙලා අඞපු වෙලාවල් අපි රූපවාහිනී වැඩසටහන් වලදී දැක්කා.මමත් එතකොට අඞපු වෙලාවල් තියෙනවා. බුදු සරණයි ඔබ වහන්සේට. මල්ලිට නැවත ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන විදිහටම නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@kasunchathuranga1137
@kasunchathuranga1137 3 жыл бұрын
නුවන් අයියේ ඔයාට නිවන් සුව ලැබේවා ! මගේ ජීවිතේ හම්බවුන පට්ටම හොද පට්ටම ආතල් චරිතයක් ඔයා හම්බවුන හැමවෙලාවෙම ඔයා අපේ මුවට හිනාවක් දීලමයි ගියේ අද ඔයා ඔයාගෙ මුන නොපෙන්නාම ගියා නිවන්සුව අයියේ ! 🙏
@renukaperera8419
@renukaperera8419 3 жыл бұрын
Godak dukai ekathawa ahuwama obata niwan suwa labewa🙏🏻
@southkorealion5369
@southkorealion5369 3 жыл бұрын
සල්ලි පොදි ගහන කොස් ගෙඩියට ,සල්ලි වලට මිනී මරන කාලෙ මේ වීඩියෝ එකෙන් ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්න පුලුවන් ... මේ වසංගතය ඉක්මනින් ලෝකයෙන්ම තුරන් වේවා🙏🏻
@chaminduhettiarachchi3155
@chaminduhettiarachchi3155 3 жыл бұрын
හරින්ද්‍ර අයියේ ඔයා මාරම සේවයක් කරනවා රටට.
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
ඔබවහන්සේට සක්තිය ධෛර්යය ලැබිලා ...හැමදේම දාරාගෙන මුහුණ දුන්නෙ ..පෙර පින් බලයෙන් ...ඔබවහන්සේට තෙරුවන්සරනයි ..දරුවන් තිදෙනාටත්..දුවටත්..සිතට සක්තිය ධෛර්යය ලැබේවා ...
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
🌷
@k.r.sandamali704
@k.r.sandamali704 3 жыл бұрын
ස්වාමීන් වහන්ස අපට අවස්ථා ගණනාවකදීම ජීවිතය ගැන විශාල පාඩම් කියා දුන් ඔබ ,ඔබේ අත්දැකීම් තුලින් කාලයට උචිත වගේම අවසන් පාඩමත් කියා දුන්නා ....
@thanujalakmali1621
@thanujalakmali1621 3 жыл бұрын
තවත් මෙවන් අකල් මරන සිදු නොවේවා !!! ඔබ වහන්සේට බුදු සරණයි !!! ඔබ වහන්සේගේ මලණුවන්ටත් මේ පින් අනුමොදන් වෙවා!!!!💐💐💐💐💐
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@dhammikekarunasena2205
@dhammikekarunasena2205 3 жыл бұрын
සසර ඉතාමත් බියකරුය, කොරෝනා එහි එක අවස්ථාවක් පමණි.බැඳීම් දැඩි තරමට දුකත් වැඩේ වේ.ඔබට නිවන් සුව අත් ලැබේවා.
@irahada5961
@irahada5961 3 жыл бұрын
ඔබ වහන්සේ ගෙ මල්ලි ට ඔබ වහන්සේ ප්‍රර්තනා කරන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලැබේවා .ඔබ වහන්සේ පැතු බෝධියකි න් නිවන් දකිත්වා.
@dammikavidyarthi470
@dammikavidyarthi470 3 жыл бұрын
හාමුදුරැවනේ මේ දේසනාව අහන හැම කෙනාටම සැහෙන්න ජිවිතය ගැන ඉතාම පැහැදිලි ගනියි. ජිවිතය අනියතයි මරණය නියතයි 🙏හාමුදුරැවන්ට ගොඩාක් පිං🙏
@helankacchannel5470
@helankacchannel5470 3 жыл бұрын
ඔබ වහන්සේ සසුනට ඇතුලු උනේ අවබෝධයක් ඇතිව ඒ නිසා ඔබ වහන්සේට නිවන ලගයි ඒ වගෙම ඔබ වහන්සේගෙ අපේක්ෂා කරන නිවන ඉක්මනින් සාක්ශාත් වේවා.
@thichistyle
@thichistyle 3 жыл бұрын
අපිත් ඒ පාංශුකූලය බලාලා ඇඩුවා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
අනේ මට නිතරම මතක් වෙනව ලන්ච් ටයිම් ටී වී.එක එදා ඒ සුන්දර නිහතමානී නිවේදක තුමා අද ස්වාමීන් වහන්සේ ලෙස තෙරුවන් සරණයි 🙏 අපේ ස්වාමීන් වහන්සේට
@kumariwasantha388
@kumariwasantha388 3 жыл бұрын
ආනේ හරිම දක්කයි
@danukagamage6090
@danukagamage6090 3 жыл бұрын
kzbin.info/www/bejne/gqjaY4xvmLqAqtk
@C424c424
@C424c424 3 жыл бұрын
ඉන්න ටික කාලෙ කාටවත් වචනයකින් වත් කරදරයක් නොකර හොද වැඩ විතරක් කරල හැමෝම ජීවත්වෙන්න පුරුදු වෙන්න අද ඉදල වත් මොකද අපේ ජීවිතේ හෙටද දන්නේ නැහැ ...අපි කල හොද විතරයි දවසක ඉතුරු වෙන්නේ
@lessoneka
@lessoneka 3 жыл бұрын
ඇත්ත 😒
@user-sk9jg4hs7q
@user-sk9jg4hs7q 3 жыл бұрын
දෙමාපියන්ට සලකන්න විශේෂයෙන් ම.දෙවියොත් අපව රකිවි
@sirilee139
@sirilee139 3 жыл бұрын
තේරැම් ගත යුත්තේ ඒයමයි.
@roshanbandara5874
@roshanbandara5874 2 жыл бұрын
On p.m.
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 3 жыл бұрын
මංජුතේනුවර,,මගේ සිතෙහි නිතරම මුමුණා නමක් ඒ ඔහුගේ නිහතමානී කම නිසාමය ,,,,,,,මාතර විජියසිංහ,,පින්වත් ගරුතර ස්වාමින්වහන්ස !!!!! ඔබ වහසේට මගේ නමස්කාර වේවා !!!! මේ සසර ගමන ගැන,,දෙසණා කළ පුංචි පද පේළියේ මානා වැඩහීමක් ලබා ගත්තා ,,, ඔබ වහන්සේට,මේ දුක්ඛිත සසර කතරින් එතර වි....උතුම් නිර්වාණය ශන්තිය ,මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සසාණය දිම ,,,හැකිවෙත්වා,,,උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයී ❤️❤️🙏🙏 ,,,දීර්ඝායුෂ ලැබේවා !!!!!!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@motherslove6268
@motherslove6268 3 жыл бұрын
ඉතාම සංවෙිදියි..සසරේ කිසිම ආත්මයක මෙවන් ඉරණමක් ඔබ කිසිම කෙනෙකුට අත් නොවෙිවා ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉටු කල යුතුකම ඉතා විශිෂ්ටයි... ඒ වගේම ලබාදුන් සමාජ පණිවිඩය ඉතාම වටිනවා...
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
යතාර්තය තේරැමි ගෙන .සුගතිය සොයා ගිය ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏
@tanishaprabodani8601
@tanishaprabodani8601 3 жыл бұрын
🌼🌸🌼🌸නිවන් මග වඩින ස්වාමීන්වහන්සේ නමක්.🙏🙏🙏
@tanishaprabodani8601
@tanishaprabodani8601 3 жыл бұрын
🌼🌸🌼🌸නිවන් මග වඩින ස්වාමීන්වහන්සේ නමක්.🙏🙏🙏
@maladamayanthi7352
@maladamayanthi7352 3 жыл бұрын
Ape hamuduruwange parthana adesina etuwewa shouts math balayen manussa athmayak labathwa🙏🙏🙏
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thilakaranasinghe4189
@thilakaranasinghe4189 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamindajayawaradana1957
@chamindajayawaradana1957 3 жыл бұрын
කැදවිමක් නැතුව අපි මෙලොවට එනවා කැදවිමක් නැතුව මෙලොවින් පිට වෙනවා උපතයි මරණයයි අතරේ ඇවිදිනවා අටලෝ දහම රියසක මෙන් කැරෙකෙනවා
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
හැමොම ඔය ටික තේරැම් ගන්නේ නැහැ
@chamodigunathilaka3523
@chamodigunathilaka3523 3 жыл бұрын
hoda kollek
@sudu3601
@sudu3601 3 жыл бұрын
🙏
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
@@chamodigunathilaka3523 මම කොල්ලේක් නෙමේයි දරැවෝ😂😂
@chamodigunathilaka3523
@chamodigunathilaka3523 3 жыл бұрын
@@chandraalwis3874 uncal
@mad.sandamali7499
@mad.sandamali7499 3 жыл бұрын
දර්මයෙන් දියුණු ඔබ වහන්සේ මේ වියෝව දරා ගත්තට ..අපිට හරිම දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ..ඒ දරු දෙන්නත් ඒ සහොදරිය ගැනත් ..ඔබ වහන්සේගේ පාර්තනාව එලසින්ම ඉස්‍ට වේවා ..
@liyanageanura2000
@liyanageanura2000 3 жыл бұрын
බොහොමත් පින් අපෙ හාමුදුරුවනේ ...🙏 සෑම සියලු දෙනාටම ඉතාමත් වටිනා කරුණු ටිකක් ඔබ වහන්සේ පැවසුවේ
@peeka8461
@peeka8461 3 жыл бұрын
අපේ ගමේ ඒ වගේම යාලුවො මේ සේරම අය.හිතාගන්නත් බැහැ.මල්ලිට නිවන් සුව ලැබේවා.🌻🙏 අපේ ස්වාමීන් වහන්සේටත් පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි !
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 3 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා හරිම දුකයි මේ කථාව අහන විට මෙවන් අකල් මරණයක් නිවන් දකිනා ජාති සිදු නොවේවා
@persysriyalatha5212
@persysriyalatha5212 3 жыл бұрын
Vachana Naha duki nevan Suva pathame bharain 🙏 budusarnai
@lanipatrina2775
@lanipatrina2775 3 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා ..සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 3 жыл бұрын
අපේ ස්වාමීන්වහන්ස ,හිතා ගන්න බෑ මොනවාද කියන්න ඕනෙ කියලා . ඔබ වහන්සේගෙ මල්ලිට නිවන් සුව ලැබේවා !
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
දර්මදානය සදහා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා.ආදරනීය සහෝදරයාට නිවන ලග ම වේවා .🙏🙏
@diyontours5123
@diyontours5123 3 жыл бұрын
😥😥😥
@sameerasl6789
@sameerasl6789 3 жыл бұрын
බොහොම පිං කොරෝනාවෙ ස්වභාවය තේරුම් කරල දුන්නට තෙරුවණන් සරණයි
@omanomanbarkabarka2037
@omanomanbarkabarka2037 3 жыл бұрын
සදුසදු 🙏🙏🙏🙏🙏
@madusankaprageeth1039
@madusankaprageeth1039 3 жыл бұрын
ඇත්තටම ඔබට ගොඩක් පින් හරේන්ද්‍ර මහත්තයෝ....මෙවනි හාමුදුරුවන් වහන්සෙ නමක් මේ රටට බිහි කරපු මැනියනි ඔබට මුලු රටෙම උත්තමාචාරය....ඔබ වහන්සෙට ගොඩක් පින්....සාදු,,සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂
@anthanysujen6832
@anthanysujen6832 3 жыл бұрын
කතෝලිකයෙකු වූ මට මේ වීඩියෝව එක බලද්දී ඇඩුනා අපේ හාමුදුරුවනේ.
@user-bw7xw6rg2m
@user-bw7xw6rg2m 3 жыл бұрын
Jivithe ehema thamay..sathutin jivith wenna.agama dahamata lediwenne
@diluka287
@diluka287 3 жыл бұрын
ane ow appa harima gukai 😥😥😥
@mahindagunawardana6641
@mahindagunawardana6641 3 жыл бұрын
malliye...oyage comment eka mata wisheshai.. oya katholikayek wee mehema comment kara kiwwama godak sathutui... oyagollo punarbhawaya wishwasa karanne nethi wenna puluwan... eka deyak mama kiyanawa mage miyagiya thaththa apita kiyapu deyak: " dawasak mage thaatha ape ammagen ahanawa.. "oyata ape putha (mama) apita kalin miyagiyoth dukada? kiyala.." amma sadda nehe.. namuth thaatha dunnu pilithura " .. api ape puthaata meloketa ape kusata enna kiyala aradana pathra yewwe nethi kota.. eya meloketa bihiwenakota kawda ..kinda manda kohen awada kiyala danne nethi kota... ... eya apita kalin apiwa daala giyoth duk wenne mokatada kiyala?.... malli me sasara harima bayankaarai..meri meri..upadinawa..ayeth merila upadinawa..... e gamana kauruwela upadida?... kohe upadiada?... ipadila monatharam duk widinna weida kiyala api kauruth danne nehe...." oyata mama kiyana bauddha darshanaya tikak hari therum gaththa kiyala hithenawa... "JESU PIHITAI"
@sugathdhammika9277
@sugathdhammika9277 3 жыл бұрын
🙏🙏🙏
@sugathdhammika9277
@sugathdhammika9277 3 жыл бұрын
🙏🙏🙏
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 жыл бұрын
දරා ගන්න අමාරු සංවෙදි සාකච්ඡාවක්.ස්වාමින් වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා. Coronawen මියගිය සියලූම දෙනාට නිවන් සුව ලැබේවා..
@dushaniabeysinghe6668
@dushaniabeysinghe6668 3 жыл бұрын
ඔබ වහන්සේගේ සහෝදරයාට නැවත මනුස්ම ආත්මයක් ලැබේවා. ංඔබවහන්සේද,මවද , ඇතුලු දරැපව්ලට හිතේ සැනසීම සහ නීරෝගී සුවය ලැබේවා.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
🙏🙏🙏☸️
@sriyaniyaddehigedar841
@sriyaniyaddehigedar841 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සොයොරාට නිවන් සුව ලැබේවා ...ඔබ වහන්සේගේ පවුලේ සැමට නිදුක් නිරෝගි සුව ලැබේවා ...මේ ලෝක වාසි සැමට මේ කොරෝනා උවදුරෙන් කිසිදු කරදරයක් නොවේවා ..🙏🙏🙏🙏🙏
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq 8 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරැවනේ 🙏 හරේන්ද්‍ර මහත්මයාට ගොඩාක් ස්තුති මෙවැනි වටිනා දේ ඉදිරිපත් කරනවාට
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
ඔබ වහන්සේ නම් පුදුමාකාර වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමක්.මේ තරම් වේදනාවක් දරා ගන්න මේ චීවරය පිහිට උනා.මේ බුදු සසුන හැර වෙන සරණක් නෑ අපේ ස්වාමීන් වහන්ස.ඔහුට බුදුන් දැක නිවන් දකින්න පින් ලැබේවා.ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිර්වාණ ශාන්තිය ලැබීමට වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏
@yamunayamuna6211
@yamunayamuna6211 3 жыл бұрын
අපෙ හාමුදුරුවන්ගේ දේශනය .හොඩාක් වටිනවා තේරුම් ගන්න ජිවත්වීමට. සොයුරාට නිවන් සුව ලැබේවා .
@kwsanath5524
@kwsanath5524 3 жыл бұрын
නිවන් සුව ලැබේවා. මගේ අම්මාත් මේ 11 corona වලින් නැති වුණා. සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා සුවපත් වේවා.
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
ඔබත් ඔබේ පවුලේ සියලු දෙනාමත් සුවපත් වේවා , නිරෝගි වෙවා
@indikairoshan7316
@indikairoshan7316 3 жыл бұрын
නිවන් සුව.
@damayanthiweerakoon1573
@damayanthiweerakoon1573 3 жыл бұрын
Niwan suwa labewa mewan akal maranayak kisima athma bawayaka sidu nowewa
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
😢😢😢😢😢😢😢
@ireshamadumali869
@ireshamadumali869 3 жыл бұрын
😥
@chamilamendis7454
@chamilamendis7454 3 жыл бұрын
ජීවිතයේ අනියත බව වටහලා දෙන්න උත්සාහ කල ස්වාමින් වහන්සේටත් හරීන්ද්‍ර ටත් තෙරැවන් සරණයි!
@user-ru4rx3ks8d
@user-ru4rx3ks8d 3 жыл бұрын
ඇත්තට ඒ කතාවට ඇඩුනා. හැබැයි,උන්වහන්සේගේ වචන වලින්ම හිත හැදුනා,,බුදුසරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
ඔබවහන්සේගේ සොයුරාට මතු බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා සසර වසන තුරු මෙවන් අකල් මරනයක් අත් නොම වේවා
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
හොඳ අවබෝධයක් ඇතුව කරපු කමෙන්ට් එකක්.තෙරුවන් සරණයි
@ramyaneligama6756
@ramyaneligama6756 3 жыл бұрын
සාදූ..සාදූ..සාදූ.. ඔබ වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා! ධර්ම දේශනාවක් හා සමානයි. ඒ සහෝදරයාට ආසන්න භවයකදී, උතුම් ධර්මාවබෝධය ලැබී නිවන් සුව අත්වේවා!
@travelwithelephant2023
@travelwithelephant2023 3 жыл бұрын
යථාර්ථය ඇති සැටින් නුවණින් යුතුව දැනගෙන ඉන්න, පින්වත් ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවා. චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා....🙏🙏🙏🙏🙏🙏
@Mel_Jay_
@Mel_Jay_ 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 ජීවිත අත්දැකීම් ධර්මය තුළින් දකින්න එදත් හිත හුරු කළේ ඔබතුමා... අදටත් එහෙමයි. මේ වැඩසටහනටත් ගොඩක් පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි.
@chandanisenanayake5755
@chandanisenanayake5755 3 жыл бұрын
සසර කෙටි කරගන්න මල්ලිත් ඔබ වහන්සේට නිමිත්තක් වුනා.ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා ! හරින්ද්‍ර සොයුර ඔබටත් බොහොම පින් .
@lalanipriyanthi9245
@lalanipriyanthi9245 3 жыл бұрын
ඔබ වහන්සේ ගිහිකල වගේමය්. සංවේදී කතාව ඇත්තටම ඔබ වහන්සේ දුක සැබෑවට දැකපු කෙනෙක්
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
සසර කෙටිකර ගැනීමට මේ ධර්ම දේශනය හේතුවාසනා වේවා සැමට සාදු සාදු සාදු 🙏🙏🙏
@NalaniSamarakoon
@NalaniSamarakoon Жыл бұрын
අහගෙන ඉන්න බෑ අපෙ හාමුදුරුවනේ පපුව ඉකිගහනවා ඔබ වහන්සේ ගෙ මුවින් පිටවෙන මිහිරි වදන් වලට බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
අනේ දෙවියනේ හැමදෙනාටම මේවා අහලවත් පරිස්සමින් ඉන්න හැමදෙනාම අකාලේ මියගිය සොයුර ඔබට නිවන්සුව ලැබේවා....
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
බබාලා .අඬදි..😢😢😢❤️❤️නම් මොකක්ද උනා වගේ..අනේ මෙහෙම දෙයක් කිසිම කෙනෙකුට වෙන්නඑපා...බුදු සරණයි .....නිවන් සුව.....🙏🙏🙏🙏
@mudunkotuwage8032
@mudunkotuwage8032 3 жыл бұрын
ලොකු අවබෝධයක් ලබා ගත්ත අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ දේසනා කල කරුණු තුලින්..ඔබවහන්සේලාගේ සොහොයුරාට නිවන් සුවය ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි ....
@wasantasadanaykawasanta1933
@wasantasadanaykawasanta1933 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@pasanakalanka4695
@pasanakalanka4695 3 жыл бұрын
උබ මොන දේ කරත් උබට අවසානයේ ඉතිරි වන්නේ,උබ කරපු,පින් සහ පවු පමනයි.එමනිසා ප්‍රමාද නොවන්න.සසර බියකරු බව වටහා ගන්න.
@user-qe9lz8ij2z
@user-qe9lz8ij2z 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් අප අතරින් මිය ගිය මල්ලි ට නිවන් සම්පත් ලැබේවා
@nandanidahanayaka6387
@nandanidahanayaka6387 3 жыл бұрын
Oba wahanseta Kodak pen mallita Newan suwa labewa
@annefernando8535
@annefernando8535 3 жыл бұрын
මට හරිම පුදුමයි. ඔබවහන්සේ ගිහි කල පොඩි දෙයටත් ඇස් වලින් කදුළු කඩා වැටුණු ඉතාමත් සංවේදී පුද්ගලයෙක්.මා බෞද්ධයකු නොවේ. ඔබවහන්සේගේ දරාගැනීම තමා මා දුටු, මට අත්හැරීමට, අවබෝධ කරගැනීමට තවමත්, නොහැකි වූ ජිවිත අවබෝධය.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි!
@cloildalowe868
@cloildalowe868 2 жыл бұрын
මම කතෝලිකයක්...මම නොදන්නා බොහොමයක් හාමුදුරුවන්ගෙන් විස්තරාත්මකව දෙනගතිමි......ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා 🙏🙏🙏🙏
@samudayadahampath89
@samudayadahampath89 3 жыл бұрын
හරින්ද්‍ර ජයලාල් අයියා ඔයාගෙ මේ වැඩේ සුපරී අපි නොදන්න ඒත් දැනගන්න ආස අයගෙ ගොඩක් ජීවිත කතා මේකෙ තියෙනවා ♥️ සුභ පතනවා කැමතිම මාධ්‍යවේදියෙක්. බුදු සරණයි අපේ හාමුදුරුවන්ටත් 🙏♥️
@dhanushkaudara405
@dhanushkaudara405 3 жыл бұрын
ඉතාමත් සංවේදී අවස්ථාවක් 😥
@sujathatthennakoon9040
@sujathatthennakoon9040 3 жыл бұрын
මේ වීඩියෝ එක බලන කොට පුදුමාකාර වෙිදනාවක් හිතට දැනුනා දෑස් වලින් කදුළු හැලුනා සමාජයට හොද පණිවිඩයක් දෙන වීඩියෝවක් .ඔබවහන්සේට තෙරැවන් සරණයි හරින්දු මහත්මයාටත් ස්තූතියි.....
@saartcaftacedamy8996
@saartcaftacedamy8996 3 жыл бұрын
ඔබ වහන්සේගේ මල්ලිට නිවන් අවබොද වේවා! අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරනයි
@melaniehabibi3043
@melaniehabibi3043 3 жыл бұрын
අනේ අපෙ හාමුදුරුවනේ දරාගන්න අමාරැයි පුදුම සහෝදර බැදීමක් මමත් මගේ මගේ සහෝදරයන්ට ගොඩක් ආදරෙයි මෙික තමා අපි කොචිචර විචිචූර්න කරත් ජීවිතේ යතාර්තය තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ ජීවිතෙන් සමුගත්ත මල්ලියේ ඔයාට නිවන්සුව ලැබෙීවා මෙවන් අකල් මරනයක් කිසිම ආත්මෙක නොවෙිවා
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
ඔබ වහන්සේගේ අවබෝධයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@pavanikanchana8597
@pavanikanchana8597 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පපුවට දැනෙනවා 😢😢😢😢කියා ගන්න වචන නෑ
@chanduaye4447
@chanduaye4447 3 жыл бұрын
😢😢
@mahindagunawardana6641
@mahindagunawardana6641 3 жыл бұрын
Nangi kiyawanna .."Achchariya Manusso" kiyana potha (kiribathgoda gyananada himiyange)..... harima watina pothak ape budurajaanan wahansege charithapadanaya....
@pavanikanchana8597
@pavanikanchana8597 3 жыл бұрын
අනිවාර්යෙන්ම 💕🙏🙏
@kulasinhakulasingha5262
@kulasinhakulasingha5262 3 жыл бұрын
ඔබවහන්සේ දුක හදවතේ තබගෙන කතා කරන්නේ..... තෙරැවන්සරනයි ඔබවහන්සේට ..
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIl
@ireshasamaraweera6213
@ireshasamaraweera6213 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ...ඔබ වහන්සේට උතුම් වූ නිර්වාන සුවය ලගා කර ගැනීමට ශක්තිය ලැබේවා ..
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
මටත්ඇඩුන⁣ා..
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 3 жыл бұрын
මල්ලිට උතුම් නිවන් අවබෝධය ලැබේවා. ලොව සියළු දෙනා සුවපත් වේවා.
@nalanikularathna1641
@nalanikularathna1641 3 жыл бұрын
අසනිපයක් හැදුනත් හඩා වැටෙන හාමුදුරුවරුන්ට සාපෙක්ශව ඔබ වහන්සේගෙ හිත හදා ගැනීම කොතරම්ද...
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
අපේ සසරෙ බියකරු බව සහ මේ වසන්ගතයෙ බියකරු බව මනාව අවබෝධ වෙන වැඩ සටහනක් අද වැඩ සටහන බොහොම පින් අපේ ස්වාමින්වහන්සේටත් හරෙන්ද්‍ර් මහත්මයටත්
@rajithaariyarathna8355
@rajithaariyarathna8355 3 жыл бұрын
ඔබ වහන්සේගේ සොයුරට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම මනුස්ස ජිවිතයක් ලැබි මේ සසරින් එතෙර වන්නට ලැබේවා !
@user-qn6dk2iw6j
@user-qn6dk2iw6j 3 жыл бұрын
මේක කතාවක්ම විතරක්ම නෙවෙයි හැමෝටම හොද පණිවිඩයක් ❤️ බලද්දි ඇඩුන 😰
@shamashama462
@shamashama462 3 жыл бұрын
Kisima bawayakadi mewan akal maranayak sidu nowewa apa atharema ipidewa oba wahanseta niwanama awaboda wewa
@dayarathnamadahinne307
@dayarathnamadahinne307 Жыл бұрын
​@@shamashama462❤ 18:59
@susanthidilrukshi4760
@susanthidilrukshi4760 3 жыл бұрын
ඔබවහන්සේට සසර ගමන කෙටි කරගන්න වාසනාව ලැබේවා..ඔබවහන්සේගේ සොයුරාට නිවන් සුව ලැබේවා..කළ කුසල් වල බලයෙන් සසර ගමන කෙටිකර ගන්නට හේතූවාසනා වේවා..
@iroshakumari6474
@iroshakumari6474 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම විදේශ ගතව ඉන්නෙ මටත් කොරෝනා හැදුනා ඒත් සුව උනා හරිම බියකරුයි කොරෝනා ඔබ වහන්සේගෙ මල්ලිව නිවන් සුව පතමි🙏🙏🙏🙏
@sarojawelhenge26
@sarojawelhenge26 3 жыл бұрын
ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්න ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසනාව අපි හැමෝටම ඉතාමත් වැදගත් .උන්වහන්සේට සසරමග කෙළවර අමාමහ නිවන්සුව ලැබේවා ! මියගිය සොහොයුරාට නැවත මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවන පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා! හරේන්ද්‍ර මහතාණෙනි ඔබතුමාටත් මෙම වැඩසටහන මගින් කොරෝනා රෝගයෙහි බියකරුබව හැමදෙනාටම දැනුවත්කිරීම වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතියත් නිදුක් නිරෝගී චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. මම කැනඩාවෙන්.
@kanthiyg1185
@kanthiyg1185 3 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව අහන්න බැහැ පපුව දැවිල්ල ගත්තා. ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@kanthiyg1185
@kanthiyg1185 3 жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ . වටිනා බණ පදයක්
@annabell1098
@annabell1098 3 жыл бұрын
Matath ahemai 😭😭😭
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
තමන්ගෙ පවුලේ කෙනෙකුට කොරෝනා රෝගය සැදී මෙලොවින් සමුගන්නාතුරුම සමහරුන්ට මෙය ප්‍රවෘත්තියක් තමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙ සහෝදරයට නිවන් සුවය පතමි😥 🙏
@jokersytgaming2367
@jokersytgaming2367 3 жыл бұрын
සංසාරේ තියෙන බියකරු බව වටහා ගත හැකි ධර්ම දේශනාවක් ...... උතුම් වූ ධර්මය දේශනාව කර ස්වාමින් වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින හේතුවාසනා වේවා!!!!!
@dinumayu956
@dinumayu956 3 жыл бұрын
ගොඩක් පින්... සමාජයට දුන් ආදර්ශමත් පනිවිඩය ගැන.. මල්ලී මතු මිනිස් භවයක උපත් ලබත්වා... පිනෙහි වැඩෙත්වා !
@naili1808
@naili1808 3 жыл бұрын
අපමන දුකක් මෙි සසර ගමන. ඔබ වහන්සේ තෝරා ගත්ත මග යහපත් වෙිවා යයි මම පුාර්ථනා කරමි
@diliz9735
@diliz9735 3 жыл бұрын
අනේ මං ගොඩක් සංවේදි උනා...නිවන් සුව ලැබේවා සොයුර...😥😥😥
@lionelgunasekara2078
@lionelgunasekara2078 3 жыл бұрын
දර්ම දේශනා වලට හැකි සෑම අවස්ථාව කම සවන් දීලා අවබෝධ කරගන්නවා.එයිනුත් එහාට ගිය දෙයක් ඔබ වහන්සේගේ වචන වලින් අපේ හදවත් වලට දැනෙනවා .ඔබ වහන්සේට ගොඩාක් පින්.තෙරුවන් සරනයි . මේ වගේ අර්තවත් සිදුවීම් සොයගෙන ගිහිල්ලා ඉදිරිපත් කරන ජයලාල් මහතානනි .ඔබට බෙහෙවින්ම ස්තුතියි .පරිස්සම් වෙන්න.බුදු සරනයි
@lionelgunasekara2078
@lionelgunasekara2078 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ගේ දේශනයේ අවසානෙට ජීවිතය පිලිබදව අනිත්‍ය බව මැනවින් පැහැදිලි කලා.ඔබ වහන්සේ ගේ මල්ලිට නිවන් සුව ලබේවා
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
ඔබවහන්සේගේ සොහොයුරා ඇතුළු කොරෝනා වෙන් මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා ....
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
හරේන්ද්‍ර ඔබට ගොඩක් පින් මේ වගේ වැඩ සටහන් අපි වෙත ගේනවට .. ඉගෙන ගත යුතු බොහොමයක් මේ කතාව තුළ තියෙනවා ..🙏🙏🙏
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
මේ වැඩ යටහන මගින් කොරෝනා වයිරසය ශක්තිමති නිරෝගී පුරුෂයෙක් පවා බිලිගන්න තරම් දරුනුවියහැක් බව තේරුම් ගෙන සමාජයේ පරිස්සමින් කටයුතු කලයුතු බව පෙන්වා දෙනවා. මාස්ක් එක දැම්මට මදි. එලියට යනවානම් විශනාෂක දියර (hand sanitizer) බෝතලයක් සාක්කුවේ දාගෙන යන්න. බරංකුවක කාර්යාලයක සාප්පුවක බසිරථයක අවන්හලක වෙන ඕනෑම තැනක මුදල් නෝට්ටුවක් රිසිට් පතක් බස්රියක සීට් එකක් හෝ ඕනෑම දෙයක් ඇල්ලූ වහාම අත් සැනිටයිසර් වලින් හොදට තෙමා ගන්න. වෙන අයගේ හුස්ම නොවැටෙන විදිහට මීටරයක් ඈතින් ඉක්න. සැනිටයිසර් වලින්අත් තෙත් වෙලා නැත්නම් මූන අතගාන්න එපා. ගෙදර ආ හැටියෙ දොර ඇතුලට පිටින් සපත්තු පාට ඇදුම් ගලවා ඉටි බෑග් එකක දමා යට ඇදුම් පිටින් ඇතුල් වෙන්න. පිට ඇදුම් කුනු ගෑවී නැති වුනත් උනුවතුරෙන් සෝදා වේලා ගන්න. මුහුන කට සෝදා වතුර උනුකර වාෂ්ප හුස්ම ගන්න.
@garyami4067
@garyami4067 3 жыл бұрын
⁣ගාඩාක් ඇඩුන මට අපෙ හාමුදුරුවනේ .මට තේරැනා ඔබ වහන්සේගේ රටට මේ ලෙඩේ කුරැරැ බවත් මේ ජරා ශරීරයේ අනියත බවත්,,හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්.ඒවාගේම අපේ හරේන්ද්‍ර මහතාටත්.ඔබගේ මලනුවන් යලිත් අප අතරම ඉපදේවා 'යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු
@nicoladeen2460
@nicoladeen2460 3 жыл бұрын
කතෝලික මට ලොකු වේදනාවක් ඇති උනා ස්වාමීන් වහන්ස ඔබගේ සහෝදරයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ih8jp5pm9y
@user-ih8jp5pm9y 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
එන වෙලාවට එන්න වෙන යන වෙලාවට යන්න වෙන.. පාලනය කල නොහැකි යාම් ඊම් වලින් පිරුණු සසරක්.. දැක මරණ සතිය වඩවාගෙන කුසල් සිත් ජනිත වේවා.. 🙏
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
කොරෝන ඇවිත් මිනිස්සුන්ට දරාගන්න බැරි තරමේ දඩුවම් දෙනව..😢😢😢
@user-sk9jg4hs7q
@user-sk9jg4hs7q 3 жыл бұрын
කොරෝනා අපේ ජිවිතේට හොද පාඩමක් කි⁣යාදෙනවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
@@user-sk9jg4hs7q ow lokuma padama thamai Api Hemoma merena minissu kiyala mathak karala dunnu eka😥.
@srimathiehaddalakankanamal4428
@srimathiehaddalakankanamal4428 3 жыл бұрын
තෙරුවන් සරණයි..!! අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ළැබේවා ..!! මල්ලිට නිවන් සුවය ලැබේවා ..😢😢😢
@surekanimali3130
@surekanimali3130 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ සහෝදරයාට අමා මහ නිවන් සුව ප්‍රර්තනා කරනවා, ඒ වගේම මේ රුදුරු වසන්ගතය අපේ ලෝකයෙන් ඉක්මනින්ම තුරන් වේවා !!!
@erandhijayawickrama396
@erandhijayawickrama396 3 жыл бұрын
Am a maha Niwan suwa labewa. siyalu sattwayo may wasangatha rogayen suwapath wettwa.
@dimuthuchathuranga3631
@dimuthuchathuranga3631 3 жыл бұрын
අපේ හාමුදුරුවන් හොයාගෙන වෙන යූ ටියුබ් කාරයෝ ඇවිත් හාමුදුරුවන් මාර්කට් කරන්න හදයි..ඒක වෙන්න දෙන්න එපා
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
ජීවිතයේ යතාර්තය තේරුම් අරන් අපි හිටියත් අපි බැදීම් ඉස්සරහා හරිම අසරණයි. මේක ගොඩක් දුක හිතෙන කතාවක් .😥😥😥😥😥😥
@DrugRunners
@DrugRunners 2 жыл бұрын
අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lIll
@maikalrajenra7125
@maikalrajenra7125 3 жыл бұрын
අවංකකම හිතට දැනෙන්නවා ඇත්ත සංන්වේදි⁣ බවක් අපටම හිතා ගන්න බැහැ ඔබතුමාගේ වේනත් විම
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
ධර්මයට අනුව ජීවත්වීමෙන් මනුස්සයෙකුට ලබන්න පුළුවන් මානසික නිදහස කොතරම්ද කියන්න හොඳම උදාහරණයක් මාතර වීජයසීහ ස්වාමින් වහන්සේ.. 🙏🙏
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН