Ven.Dikkumbure Subhuuthi Thero නොවිඳින නොදැනෙන දුක

  Рет қаралды 6,209

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

Nirmala Budu Dahama - නිර්මල බුදු දහම

Күн бұрын

ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

Пікірлер: 39
@pushibandara8561
@pushibandara8561 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි දේශනාවකි. සාදු🙏🏿 සාදු🙏🏿 සාදු 🙏🏿🌹🌹🌹
@KyronX4
@KyronX4 Жыл бұрын
වසර දහයක කාලයක් දැනට ලංකාවේ පවතින බුදු දහම ලෙස කරගෙන යන සියලුම කටයුතු කළෙමි .දාන සීල භාවනා වල යෙදුනෙමි .ඒ කිසිවකින් පලක් නොවුනි .ඔබ වහන්සේගේ එක දේශනයකින් ධර්මාවබෝධයට පත් විය .මට හිතෙන හැටියට නම් ලංකාවේ එකම මාර්ග ඵල ලාභී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණයි .වසර දහයක කාලය තුල ලංකාවේ ප්‍රසිද්ධ යයි සඳහන් සියලුම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයට සවන් දුන් කෙනෙකි .ඔබ වහන්සේ තමයි මගේ එකම කල්‍යාණ මිත්‍රයා .ඔබ වහන්සේට සාදු සාදු කියලා කෙළවර කරන්න මට බැරිය .දීර්ඝායුෂ වේවා .ඔබ වහන්සේගෙන් ධර්මය අසන සියලු දෙනාම සසරින් එතෙර වෙනවා ඒකාන්තයි .
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ ධර්මය අවබෝධ ලබා gathe නැත්නම් හැමදාම app sassary....🙏🙏🙏
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 Жыл бұрын
මේ උතුම් දේසනා අපට අසන්නට ඉඩ සලස්වන උතුම් ස්වාමීන්වහන්සේටද නිර්වාන අවබෝධයම වේවා!
@KumariRathnayake-g8q
@KumariRathnayake-g8q Ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
@manelpadmalatha7743
@manelpadmalatha7743 Жыл бұрын
හිමියනි,ඔබවහන්සේ දේශනා කරන්නේ නිවනට නිවැරදි මගමයි.
@endikanishante5267
@endikanishante5267 Жыл бұрын
උතුම් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තේ අපි වෙනුවෙන්ම යි අපිව මේ සසර දුකෙන් මිදීම පිණිසමයි නැත්නම් අපි තවමත් සසරේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ තවත් බෝහෝ පිරිසකට ධර්මය අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීම පිණිස ගැනීමට
@iranganidesilva1057
@iranganidesilva1057 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.
@chandrikasamarasingha9694
@chandrikasamarasingha9694 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@dmmubbb2957
@dmmubbb2957 Жыл бұрын
නමෝ බුද්ධාය හේතුඵල දහමට අනුව පටිචිච සමුප්පන්න ව හටගන්න දුකේ හටගැනිමත් නිරෝධවිමත් මැනවින් පැහැදිලි වුනා ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා🙏🙏🙏
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 Жыл бұрын
බුදු බන අසා මේ කටුක සසරින් එතෙර වෙන්න විර්‍ර්‍ය වඩමු.
@demunisenanayake8359
@demunisenanayake8359 Жыл бұрын
🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!
@chandanik88
@chandanik88 Жыл бұрын
ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!! නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා..!!!
@usenavirathna8232
@usenavirathna8232 Жыл бұрын
සාදු! සාදු!සාදු!🙏🙏🙏🙏🙏🙏🙏
@shermilaw4782
@shermilaw4782 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷
@devikanilanthi6733
@devikanilanthi6733 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hsbsns.bsnsnsn1827
@hsbsns.bsnsnsn1827 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunildissanayake775
@sunildissanayake775 Жыл бұрын
තමාට පිහිට තමාමය. අන් කවරෙක් නම් තමාට පිහිට වෙයිද. තමා මැනවින් දැමුණු කල්හි දුක නැති කිරීමෙන් ලබන දුර්ලභ වූ පිහිට තෙමේම ලබයි..
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷
@chandrikajayaweera3371
@chandrikajayaweera3371 Жыл бұрын
Chathurarya sathya awabodayata me deshanawa hathuwewa.🙏🙏🙏
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 Жыл бұрын
Sadu Sadu Sadu
@rupikaovitigalage394
@rupikaovitigalage394 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉
@priyayapa1032
@priyayapa1032 9 ай бұрын
Sadu sadu sadu !!!
@champikaalahakoon6181
@champikaalahakoon6181 Жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏
@endikanishante5267
@endikanishante5267 Жыл бұрын
හාමුදුරුවන් ගේ බන ඇසු වාට පස්සෙයි තේරැනේ ඇස් දෙකට සිතන්න බැරි බව පෙනීමක් විතරයි කියලා,
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@somaabeygunawardana2587
@somaabeygunawardana2587 Жыл бұрын
Sadu sadu sadu
@prasannasameera5
@prasannasameera5 Жыл бұрын
තෙරුවන් සරණයි.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@SriyaniSwarnalatha-r2z
@SriyaniSwarnalatha-r2z Жыл бұрын
Sadu.sadu. sadu.
@shiromiKarunanayaka
@shiromiKarunanayaka Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mangalasriyani8448
@mangalasriyani8448 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනයට බාධා වෙන බාහිර ශබ්ද ඇතුලත් නොකරන්නේ නම් වඩාත් සුදුසුයි. තෙරුවන් සරණයි!
@hsbsns.bsnsnsn1827
@hsbsns.bsnsnsn1827 Жыл бұрын
😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramaniilleperuma1113
@ramaniilleperuma1113 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@diananilanthi112
@diananilanthi112 Жыл бұрын
🙏🙏🙏
@hsbsns.bsnsnsn1827
@hsbsns.bsnsnsn1827 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 4:01 4:06
@damithudaya4742
@damithudaya4742 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sudarshanipathinayake3379
@sudarshanipathinayake3379 Жыл бұрын
🙏🙏🙏
@Rusith707
@Rusith707 Жыл бұрын
🙏🙏🙏🙏
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Ven.Dikkumbure Subhuuthi Thero ස්පර්ශ නිරෝධය
1:15:07
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 1,2 М.
අච්චෙන්ති සූත්‍රය |   පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:10:14
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 6 М.
මම කියන්නෙ කවුද..? _Niwan Dakimu
24:04
Niwan Dakimu
Рет қаралды 12 М.
Ven.Dikkumbure Subhuthi Thero (කැස්බැව, විලාවල සිදු කරණ ලද ධර්ම දේශනය....)
1:16:29
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 2,7 М.
සමාධිය ඇති කර ගන්නේ කොහොමද?.1748Ven Hasalaka Seelawimala Thero
1:10:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19