බුද්ධානුස්සති භාවනාව සහ විදර්ශනාව (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 10,615

Sangha Dhara

Sangha Dhara

21 күн бұрын

බුද්ධානුස්සති භාවනාව සහ විදර්ශනාව
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ )
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!

Пікірлер: 53
@user-gi2kd6in6z
@user-gi2kd6in6z 15 күн бұрын
ස්වාමීන්වහන්ස, මෙපමණ සරලව කියාදීල අපව භාවනාවට යොමුකිරීමම ඔබවහන්සේට නිවනට දොරටුව ඇරීම වැඩි ඈතක නොවේ.ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.!!!!!🎉🎉🎉🎉🎉🎉
@chandanamahadurage1224
@chandanamahadurage1224 11 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !!!!! ඒ සමගම උතුම් වූ නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@buddhikawickramasekera4028
@buddhikawickramasekera4028 17 күн бұрын
ඔබ වහන්සේ ඉතා ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.
@Mala42822
@Mala42822 23 сағат бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 5 күн бұрын
❤❤❤❤❤❤❤සාධු...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ...!ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .....!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushabandara877
@anushabandara877 14 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට උතුම් වූ නිවනින්ම සැනසිල්ලක් ලබන්නට මෙම දේශනා මය කුසලය හේතු වාසනා වේවා.
@farhanaqadir1733
@farhanaqadir1733 14 күн бұрын
පූජණීය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි වූ ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් පිහිටක් මම බුද්ධානුස්සතිය වඩනවා ගොඩාක් කලක සිටම මම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽.. ධර්මය මගේ ජීවිතයට පහණක් වාගෙයි..ඔබ වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@dammikanandani5603
@dammikanandani5603 7 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුවය අවබෝධ කර හැනීමට මේ පිං හේතු වේවා !!!!
@mahilafernando6640
@mahilafernando6640 Күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@sajeewanitirosha647
@sajeewanitirosha647 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ! සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
@chandrawanigasekara5882
@chandrawanigasekara5882 16 күн бұрын
මෙවැනි පැහැදිලිකිරිමි ඉතාම අගනේය. සාදුු සාදුු සාදුු .
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 4 күн бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම හිතු සකස් වේවා!!!
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd Күн бұрын
ඔබ වහන්සේ ට මාගේ.නමස්කාරය.ව්‍රෙවා🙏🙏🙏
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 10 күн бұрын
Swamin.wahansan..mama.anuloma.prathi.loma.viddiyata.nitharama..buduguna.namayam.guna.sihikaranava.sadu.sadu.sadu.
@visakapadmini
@visakapadmini 12 күн бұрын
Sadu.sadu.sadu 🎉🎉🎉🎉🎉
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 10 күн бұрын
Mage.baagyawatun.wahanse.bsiyalu.kelesun.durukala.seka.siyalu.aamisa.prathi.puejawanta.sudusu.wanaseka.arahannam.wanaseka.sadu.
@WathsalaPushpawela
@WathsalaPushpawela 10 күн бұрын
oba vahanse ta neduk neroge suva deergaausha lebeeva. sadu sadu sadu
@sriyanidammika2481
@sriyanidammika2481 12 күн бұрын
Sadu.sadu.sadu
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 күн бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@chinthaweliwitigoda3704
@chinthaweliwitigoda3704 3 күн бұрын
Oba wahansege Dharma deshana mawa niwanata yomu karanawa, oba wahanseta niduk nirogi chira jeewanaya laba niwan awaboda wewa 🙏🙏🙏🙏🙏🙏
@user-ii6bd7et4h
@user-ii6bd7et4h 13 күн бұрын
Sadu sadu sadu
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 16 күн бұрын
ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 11 күн бұрын
සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි .
@nalanijayathilake168
@nalanijayathilake168 9 күн бұрын
Obawahanseta waha waha chathuraryasathiya awabodawewa.
@lathaariyadasa658
@lathaariyadasa658 15 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-bz6uo7wc8c
@user-bz6uo7wc8c 18 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
@AnomaKumari-hn5un
@AnomaKumari-hn5un 14 күн бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .🙏🙏🙏
@iranganiabeywickrame5728
@iranganiabeywickrame5728 13 күн бұрын
Sadu!!Sadu!!Sadu!! 🎉🎉🎉
@SumithWickramarathn-ud1hj
@SumithWickramarathn-ud1hj 12 күн бұрын
ඇත්තටම මම සොයමින් සිටියම කාරණයක්, ඉතාම පැහැදිලි , ඔබවහන්සේට නිවනම අත් පත් වෙිවා.තෙරැවන් සරනයි.
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 3 күн бұрын
ඇසෙන ඇසෙන වීමසන වාරයක් පාසා නිවෙන සිත ලොවම දිනනව
@malaranaweera150
@malaranaweera150 18 күн бұрын
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසේවා
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 12 күн бұрын
ඔබවන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏
@SPDias-hv9jn
@SPDias-hv9jn 14 күн бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 6 күн бұрын
🙏🙏🙏
@SumanawathiAdhipaththu
@SumanawathiAdhipaththu 13 күн бұрын
බුදු ගුණ අනන්තයි🙏🙏🙏🙏
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hemalathadehigaspitiya8321
@hemalathadehigaspitiya8321 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 13 күн бұрын
🙏🏽🙏🏽🙏🏽
@reneeamarasiri8210
@reneeamarasiri8210 14 күн бұрын
Namo Buddhaya! Sadu Sadu Sadu
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 12 күн бұрын
❤❤❤
@SriyaniDahanayaka-fj8wf
@SriyaniDahanayaka-fj8wf 14 күн бұрын
❤❤❤❤
@sheelapremathilaka9170
@sheelapremathilaka9170 17 күн бұрын
සාදු සාදු සාදු.
@sarathchandradasani1407
@sarathchandradasani1407 17 күн бұрын
Mekala sariuth mahatherun wahanse ,namaskarawewa🙏🙏🙏🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 18 күн бұрын
ආනා පාන සතියත් ඔයාකාරයෙන් බැලුවොත් හරිද? නැද්ද?ඔබ වහන්සෙට තෙරුවන් සරනයි සාදු 🙏🙏🙏 සාදු සාදු
@pushpadolapihilla8319
@pushpadolapihilla8319 17 күн бұрын
Sadu..sadu..sadu 7
@shamilaweerasinghe5895
@shamilaweerasinghe5895 6 күн бұрын
Sadu sadu sadu
@IranganieHewage-yf8rd
@IranganieHewage-yf8rd 9 күн бұрын
🙏🙏🙏
@sheelapremathilaka9170
@sheelapremathilaka9170 17 күн бұрын
සාදු සාදු සාදු
@user-ii6bd7et4h
@user-ii6bd7et4h 13 күн бұрын
Sadu sadu sadu
@ranjithrangana-ix2gf
@ranjithrangana-ix2gf 15 күн бұрын
🙏🙏🙏
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 12 күн бұрын
🏅🏅🏅🏅
@chanduattanayake2300
@chanduattanayake2300 16 күн бұрын
🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 19 күн бұрын
🙏🙏🙏
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 61 МЛН
අසිරිමත් බෝසතුන් #bana #niwathapathero
32:38
Dhamma Charika(ධම්ම චාරිකා)
Рет қаралды 2 М.
15. බුදු ගුණ - විදර්ශනා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
29:54
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 5 М.
දුක නිවන භාවනාව | Most Ven.Bambalapitiye Gnanaloka Thero
2:52:49
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 11 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01