Пікірлер
@NimaliNimalai
@NimaliNimalai 23 сағат бұрын
ඔබ වහන්සෙගෙන් අනුසාසන අහන්න ලබිම ලෝකොත්තර කුසලයක පලයකි🙏🙏🙏🙏
@Dasun33
@Dasun33 23 сағат бұрын
🙏🙏🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 Күн бұрын
🙏🙏🙏 බොහොම පින් තෙරුවන් සරනයි
@nijaninarthana5507
@nijaninarthana5507 Күн бұрын
sadu sadu sadu
@gaminipathirana2647
@gaminipathirana2647 Күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@junemahanama2437
@junemahanama2437 Күн бұрын
🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 Күн бұрын
තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සියල්ල අත්හැරිය තැන නිවන අත්විදීමට ලැබෙන හෙයින් කරන පිනද අභිනන්දනය නොකර පින තුලද සසරට ගැට ගැසෙන ආකාරය දැක පින් කර කර අත්හැරිය යුතු ය
@tharangadissanayake7005
@tharangadissanayake7005 Күн бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@KalyaniNawarathna
@KalyaniNawarathna Күн бұрын
සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Күн бұрын
SADU SADU SADU
@NiroshaniPranando
@NiroshaniPranando Күн бұрын
🙏🙏🙏🙏🙏
@sethumikusaliartandcraft281
@sethumikusaliartandcraft281 Күн бұрын
මෙවැනි වටිනා ධර්ම දේශනා අසනා විට ,නිවන් මාර්ගයේ යාම සඳහා ඇසීමෙන් පමණක් නොනැවතී තම තමන්ගේ සිත තුළින් කළ යුත්ත කිරීමට විශාල අධිෂ්ඨානයක් ඇතිවෙනවා ස්වාමීන් වහන්ස.සාදූ! සාදූ!! සාදූ!!!
@nilushathilak4325
@nilushathilak4325 Күн бұрын
සාදු සාදු සාදු. මාගේ භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා, ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා, භව නිරෝධය පිණිස ගමනක වඩින උතුම් සංඝරත්නයට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 Күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@NirmalieDezoysa
@NirmalieDezoysa Күн бұрын
🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Күн бұрын
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Chittananda
@Chittananda Күн бұрын
🌸🌸🌸 🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 Күн бұрын
උතුම් ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@mahilafernando6640
@mahilafernando6640 Күн бұрын
බුදු රජාණන් වහන්සේගෙ උතුම් ධර්ම අපට පාලි වචන දන් නැති වුවත් මනසිකාරය තුළ වැටහෙනවා ඉතාම වටිනා අර්ථවත් පැහැදිලි ආකාරයට පින්වත් ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@mahilafernando6640
@mahilafernando6640 Күн бұрын
උතුම් බුද්ධ දෙශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 2 күн бұрын
🙏🙏🙏
@prabhasheechamindi1815
@prabhasheechamindi1815 2 күн бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 2 күн бұрын
🙏🙏🙏
@nayanamalani8836
@nayanamalani8836 2 күн бұрын
ඔබ වහන්සේ නිසා තමයි අද මේ ලක්බිමේ බොහෝ පිරිසක් නිර්වානයට යන මග පහදා ගත්තෙ.. ඔබ වහන්සේ මේ වෙද්දිත් නිර්වාන සාක්ෂාත් කරන් ඇති.ඒ නිසා තමයි අපටත් මග පහදා දෙන්නෙ ....තවදුරටත් අපට මග පහදා දීමට ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!!!
@indrajayanthi6793
@indrajayanthi6793 2 күн бұрын
🎉🎉 උතුම් තෙරුවන් ගූණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට පිහිට ආරක්ෂාව සහ දීර්ඝායුෂ ලැබේවා ❤️ පින්වත් ස්වාමිනී ආමිෂය තුල හිරව් සිට්න ශ්‍රාවකයින් තමා විසින් කරන වියදම් සහ කැපවීම මත මහිච්චතාවය ඇතිකර ගනී ආමිෂය තුල කුශලයක් සිදුවන නමුත් අභ්‍යන්තරය තුල හටගෙන නිරුද්ධ වී යන ස්කන්ධ තමා තුල උපදින ප්‍රීතිය නිමිතිකොට උපාදානය වී සසරට මග හදන බව දැනගැනීම තුල ඒ ස්කන්ධ ධර්මයන් එතනම නිරුද්ධ වී යන ආකාරය දැක මධ්‍යස්ථ විය හැකිනම් ආමිෂය තුලින් ප්‍රතිපත්තිය මත පිහිටා නිවන පැත්තට හැරෙන අතර හැරීම තුල මෙ ලොකයෙ තෘෂ්ණාවෙන් අල්ලන් න දෙයක් නැතිබව හදුනාගැනීමෙන් යතාර්ථවාදී අල්පෙච්චතාවය මතුවෙ එම පුද්ගලයා ආමිෂය තුලින් ක්ෂෙත්‍රයට පිවිස ඒ තුලින් ප්‍රතිපත්තිය හදුනාගැනීම තුල ධර්මයෙ ස්ථාවරයට පැමිණ අවබොධයෙන්ම උපදි විවේකය සහිතව වීර්යයෙන් සමාධ්මත් සිතකින් විමුක්තිය සෙවීමට උත්සාහ කරයිනම් මහා පුරුෂ ලක්ෂණ ඔහුතුල පහලවීඇත පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 2 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏
@Mala42822
@Mala42822 2 күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 2 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@TharakaKushan-ic3rc
@TharakaKushan-ic3rc 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏....
@nilushathilak4325
@nilushathilak4325 2 күн бұрын
🙏🙏🙏
@sethumikusaliartandcraft281
@sethumikusaliartandcraft281 2 күн бұрын
දියුණු වූ සමාධිය අල්ලාගෙන ඉන් ලැබෙන ප්‍රතිලාභයට ඇලෙන්නේ නැතිව එහි අනිත්‍යතාවය දකිමින් කටයුතු කරමී.තෙරුවන් සරණයි !!!!!!!
@sljayasinghe4637
@sljayasinghe4637 3 күн бұрын
සාධු සාධු සාධු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 3 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 3 күн бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සමාධිය තුල වුවද හටගන්න සංස්කාර විඤ්ඤාණයට ප්‍රත්‍ය වන නිසා සමාධිය වැඩීම තුලද ද හටගත් සංස්කාර විඤ්ඤාණයට ප්‍රත්‍ය වී භවයට හෙතුවක් නිසා සමාධියට නොඇල්මෙන් වැඩීමට උත්සාහ කල යුතුයි උතුම් දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේට සියලු දුක් නිමා කරමින් උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා🎉🎉
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 күн бұрын
සාමයෙන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා මට මිදී නිදහස් වීම පිණිස ඉතාමත් උපකාරයි සුවපත් වේවා
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 3 күн бұрын
🙏🙏🙏
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
Sadu ..sadu 🙏🙏🙏🙏🙏🙏 sadu mage පින්වත් sathgunawath kalyanamithrayanan වහන්සේ උතුම් uuuuu NIWANIN නිවී senasewa🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@gaminipathirana2647
@gaminipathirana2647 3 күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
නිදුක් වේවා නිරෝගී වේවා ...සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo 3 күн бұрын
පින්වත් බුදු පුතුන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් uuuuu NIWANIN නිවී senasenna me සියලුම kusal හේතු වේවා වාසනා වේවා sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏
@rangi6885
@rangi6885 3 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@sriyanipriyantha
@sriyanipriyantha 3 күн бұрын
🙏🙏🙏
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 3 күн бұрын
❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🎉🎉ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා❤❤❤
@Learn_Cricket-m5b
@Learn_Cricket-m5b 3 күн бұрын
🙏🙏🙏
@jinadariporage911
@jinadariporage911 3 күн бұрын
අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ ට මේ හවයේදීම උතුම් වූ නිර්වාණාවබෝධය වේවා .!!
@nimmisadana5672
@nimmisadana5672 3 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramiatapattu4258
@ramiatapattu4258 3 күн бұрын
Apramana pin Guru Swaminwahansa 🙏
@shameeshpremasiri1829
@shameeshpremasiri1829 3 күн бұрын
Sadu sadu sadu
@ruparohini733
@ruparohini733 3 күн бұрын
Don’t put advertisements in between because it’s very disturb.
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 3 күн бұрын
Sadu sadu sàdu🌹🌹🌹🌹🌹🌹