දිට්ඨි ආශ්‍රව දුරු කිරීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 1,333

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

දිට්ඨි ආශ්‍රව දුරු කිරීම
මෙම උතුම් ධර්ම දානය නිවන් පූර්ණයට හේතු වාසනා වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 10
@PreethikaGamage-t5q
@PreethikaGamage-t5q 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@Mala42822
@Mala42822 3 ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@sriyaniherath7100
@sriyaniherath7100 3 ай бұрын
Sadu sadu sadu
@nimmisadana5672
@nimmisadana5672 3 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyaniherath7100
@sriyaniherath7100 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@asokajayawardana3863
@asokajayawardana3863 3 ай бұрын
🌼🙏🙏🙏🙏🙏🙏🌼
@sriyanijayalath8736
@sriyanijayalath8736 3 ай бұрын
🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 3 ай бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස මමායනයෙන් නාමරූප මම මගෙ වශයෙන් පුද්ගල සංඤාවෙන් ගැනීම තුල යතාර්ථය සැගවී යන හෙයින් සම්පූර්ණයෙන්ම ආත්මයක් ඇත සංකල්පනාව තුල මූලිකව පත්වන බව ප්‍රත්‍යක්ෂ කර මගෙන් මෙම නාමරූප ජරාවට පත්වෙමින් වයසට යද්දී කායික දූබලතාවයන් මතුවෙද්දී ඒවා නවතා දමා මම කැමති ආකාරයට හැමදාම ලස්සනට මෙම රූපය පවත්වා ගත නොහැකි ඇයි මරණය කල්දමා ගත නොහැකි ඇයි විමසීමොදී සත්‍ය වශයෙන්ම මෙ රූපය මම බාහිරත් මට අයිති රූප ඇත සියල්ල මගෙ කැමැත්ත පරිදි පවතින්නේ නැතිවීමට හෙතුව සොයමින් සිහිනූවන පවත්වමින් නාමරූප සකස් විඇත්තෙ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් බව අවබෝධ කර එසෙ වීමට කාරණා හෙතූ වශයෙන් විමසන විට පෙර කරන ලද කුසල් අකූශල් සංස්කාරයන්ට අනුව කර්ම විඤ්ඤාණයක් මව්කසට බැසගෙන කූස තූල නාමරූප සකස් වි ඇති බව වැටහේ එම නාමරූප යනු කුශල් අකුසල් විපාක වශයෙන් විදවීම පිණිස ලැබුණු දෙයක් බව වටහා ගෙන මෙම නාමරූප නිසා සිදුවන්නේ කුමක්ද විමසීමෙදී නාමරූප එකතුවී ක්‍රියාත්මක වීමත් ඒඅනුව සිතෙ ඇතිවන හටගෙන නිරුද්ධ වන ස්කන්ධ ටිකක් මම මගෙ ආත්මය සංඤාවෙන් අල්ලාගෙ කුශල් අකුසල් රැස්වී ඊට අනුව කර්ම විඤ්ඤාණයක් සකස් වන බවත් මෙ අනුව නැවතත් මව් කුමක් නාමරූප සකස් වන. බව අවබෝධ වන අතර විඤ්ඤාණය නිසා නාමරූප නාමරූප නිසා විඤ්ඤාණයත් සකස් වන බව වටහා ගැනීමෙන් සංසරය කියන්නේ චක්‍රයක් සෙ නැවත නැවත එකම ආකාරයේ සිදුවීම් මාලාවක් නෙද කියා අවබෝධ කරදී සාර වටය කඩාදැමීමෙන් භවය නිමාකළ හැකි බව ප්‍රත්‍යක්ෂ කර මම මගෙ වශයෙන් ගැනීමට නොහැකි නාමරූප ත්‍ය දුක්ඛ අනාත්ම නම් ඇලීම ගැටීම නිරුද්ධ කිරීම පිණිස විරාගනු පස්සී නිරොධානු පස්සී පටිනිස්සග්ගානු පස්සීව විදර්ශනා කරමින් නාමරූප අතහැර දමයි❤❤
@SunaliLiyanage
@SunaliLiyanage 3 ай бұрын
🙏🙏🙏
@roshhewa
@roshhewa 3 ай бұрын
🙏🙏🙏
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1,8 М.