සිතේ වසඟයට නොයන්න - සිත තමන්ගේ වසඟයට ගන්න (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 3,531

Sangha Dhara

Sangha Dhara

8 күн бұрын

සිතේ වසඟයට නොයන්න - සිත තමන්ගේ වසඟයට ගන්න
මෙම උතුම් ධර්ම දානය නිවන් පූර්ණයට හේතු වාසනා වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 13
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj 5 күн бұрын
පිංවත් පූජනීය වන්දනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@malaniwitharana9721
@malaniwitharana9721 5 күн бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@rathnasiriperera5717
@rathnasiriperera5717 5 күн бұрын
පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@Mala42822
@Mala42822 5 күн бұрын
❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 5 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@slpasindugaming
@slpasindugaming 15 сағат бұрын
මා මියැදෙන්න පෙර උතුම් චතුරාර්‍ය සතයය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 2 күн бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤
@thilakaheenkenda8405
@thilakaheenkenda8405 Күн бұрын
Sadu 🎉sadu🎉sadu🎉
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 5 күн бұрын
🙏🙏🙏
@rarani1860
@rarani1860 4 күн бұрын
😇🙏🙏🙏
@manelmallika6582
@manelmallika6582 3 күн бұрын
Samaadiya labu bawa danaganne keseda swamien wahansa
@indrajayanthi6793
@indrajayanthi6793 5 күн бұрын
❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පිහිට ආරක්ෂාව ලැබෙවා දෙශනාව පැහැදිලි යි ගෞරවනීය ස්වාමීන් වහන්ස වචන මාත්‍රයක් පාසා ඔබ වහන්සේට කුශල් රැස් වෙනවා ස්වාමීනී ඔබ වහන්සේ හරිම පුදුමයි සත්වයා ගෙ මනස සමග දෙශනාව සම්බන්ධ වන්නෙ ඔබ වහන්සේගෙ දක්ෂතාවය කිව්වට කොහොමද වටිනාකම නොදී ඉන්නෙ හරිම සතුටුයි ස්වාමීනී ඔබ වහන්සේ ගැන පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් බොහෝ දුර නොවේ වා තෙරුවන් සරණයි❤❤
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 25 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
ධර්ම ශාන්තිය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
1:22:26
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 33 М.
සිත විසින් මවන ලොකය  Hasalaka Seelawimala Thero
55:13
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 4,4 М.
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 25 МЛН