Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 31,465

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

2 жыл бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ
____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 61
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@user-em5qb2hc4x
@user-em5qb2hc4x 2 ай бұрын
Ape pinvath svaminvahanseta mage namaskaraya veva!!! Prarthaniya bodhiyama pasakveva !!!
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 11 ай бұрын
🙏🏵🙏🏵🙏🏵🙏
@asokapremachandra9097
@asokapremachandra9097 4 ай бұрын
🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SemasinghageSwarnalatha
@SemasinghageSwarnalatha 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍රයා නං වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !සාදු !සාදු!🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@nandawijewardena3810
@nandawijewardena3810 3 ай бұрын
Sadu sadu sadu 🎉
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .
@kumaridhisanayaka992
@kumaridhisanayaka992 3 ай бұрын
🙏🙏🙏🙏 පින්වත් සවාමිින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මටද මෙි ජිවිතයේම භවාග්ගරය කරා යාමට මෙි කුසල් හේතු වාසනා වෙිවා 🙏🙏 🙏🙏🙏 තෙරුවන්සරණයි
@jayaanichandima8473
@jayaanichandima8473 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තවදුරටත් මෙසේ ධර්ම දේශනා පවත්වමින් ලෝකයේ සත්වයන් දුකින් මිදීමට හැකියාව ශක්තිය වාසනාව ලැබේවා. ඔබ වහන්සේ ට ද නිවනම අවබෝධ වේවා
@WijithaJayaweera
@WijithaJayaweera 4 ай бұрын
👋👋👋👋
@jayanthawijegunaratne
@jayanthawijegunaratne 3 ай бұрын
BUDU SARANAI
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
සිතෙන්ම අවබෝධ කර ගන්න එක තමයි ස්වාක්ඛාත ධර්මය
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@miulaamarasinghe8439
@miulaamarasinghe8439 Жыл бұрын
Miula Amarasinghe සාදු ස සාදු සාදු 🙏🙏🙏
@user-sl3up7bk7y
@user-sl3up7bk7y Жыл бұрын
ඔබ වහන්සෙට බොහොම පින් සුවපත් වෙවා
@padmavithana5319
@padmavithana5319 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼 දීර්ඝායු වේවා
@rohinijayaweera2392
@rohinijayaweera2392 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ගව්රවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස . ඉතා ඉක්මනින් නිවන් පිනිසම මෙම දර්ම දෙශනා ස්වමින් වහන්සෙට වාසනාවක් වේවා
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 2 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන්සරනයි
@seethasiriwardena8414
@seethasiriwardena8414 2 жыл бұрын
ගරුතර පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබාේධ වීමෙන් උතුම් නිවනම සාක්ෂාත් වේවා !
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා
@sumanamarambe1033
@sumanamarambe1033 3 ай бұрын
ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා
@sirilpiyathissa8697
@sirilpiyathissa8697 10 ай бұрын
සාදු ...සාදු ...සාදු
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@mayajayathunga4364
@mayajayathunga4364 6 ай бұрын
🌻🌺🌺🌺🌺🌺🌻 සාධු සාධු සාධු...
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
ANOMA.NILANTHI.ADHIKARI.Niduk.nirogi suvaya.labevaaaaaaaaaaaaa.
@kumarinarasinhe1832
@kumarinarasinhe1832 Жыл бұрын
ඔබවහන්සේට උතුම් නිවන්සුවයම අත්වේවා,,
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපට දර්මය කියා දුන්ට🙏🙏🙏
@rajikananayakkara8646
@rajikananayakkara8646 2 жыл бұрын
theruwan saranai swameenwahansa , oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@user-gh6td5qm6t
@user-gh6td5qm6t Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskaraya wewa
@chandraniariyathilake2361
@chandraniariyathilake2361 Жыл бұрын
Theruwan Saranai Obawahansete 🙏🙏🙏
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
SADHU 🙏🙏🙏
@tlaksam3763
@tlaksam3763 Жыл бұрын
Sadu! Sadu! Sadu!!!🙏🙏🙏
@sltech1477
@sltech1477 2 жыл бұрын
Manod waraye gatena aramunu walin midena akaraya gana apa kerehi anukampawen darma deshanayak karanna oba wahanseta theruwan saranai
@pushpaathukorala1460
@pushpaathukorala1460 2 жыл бұрын
Teruwan saranai.
@DMMarasinghe
@DMMarasinghe Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 14:47
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@geetharatnayake9005
@geetharatnayake9005 2 жыл бұрын
🌻🌻🍀☘☘🍀🌻🌻
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 6 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@user-tv7vt5td5k
@user-tv7vt5td5k 3 ай бұрын
මාගේ නමස්කාරය වෙවා
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ෙතරැවන් සරනයි සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
අපේ ගෞරවනීය සත්පුරුෂ කාරුණිකයන් වහන්සේට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් තව බොහෝ කල් වැඩ සිටිත්වා
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
භාවනා වඩන්නට සිත් ඇති අයෙකුට මේ දේශනාව ශ්‍රවණය කිරීම හරිම වටිනවා .සුවහසක් දෙනාගේ සිත් සුවපත් කරන්නට ඔබවහන්සේට ශක්තිය ධර්‍යයය නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
@awishkajee7197
@awishkajee7197 Жыл бұрын
අනේ මට තව උදව් උපකාර ලබා දෙන සේක්වා...
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
ඉන්ද්‍රියයන් හයෙ ස්ප ර්ශය නිසා හටගෙන නිරුද්ධ වන ලොකය තුල පවතින සියල්ල නිත්‍යයි සුඛයි ආත්මයි සිතා විවිධාකාර සංඤාවන් තුල බැසගැනීමෙන් ඇලීම් ගැටීම් ඇතිකර සක්කාය දිට්ඨියෙන් අල්ලා ගැනීම තුල ස්කන්ධ ධර්මයන් පහලවීම සසරෙ දුකට හෙතුව ප්‍රත්‍යක්ෂ යි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පටිච්ච සමුප්පාද. ධාතු ආයතන කුසලතාවයන් දියුණු කරගැනීමෙන් ඨානා ඨාන කුශලතාවයෙන් විය හැකි නොවිය හැකි දෙ. පිළිබද නුවණ පහල කරගැනීමෙන් දුක් නිමාකිරීමට උත්සාහ කලයුතුයි දෙශනාව පැහැදිලියි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
දකිනදේ... අහනදේ විදිනදේ වගේම සිතනදේ නිරුද්දවේවි එනවා යනවා සම්පුර්ණයෙන්ම නිරුද්ද වෙලා ඉවරම උනාට පස්සේ සෝවාන් වෙන්න පුළුවන්ද සවාමින් වහන්ස
@menikep2172
@menikep2172 6 ай бұрын
🙏🙏🙏
@AnuraHewa
@AnuraHewa 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thanujawickramaarachchi9189
@thanujawickramaarachchi9189 Жыл бұрын
🙏🙏🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 3 ай бұрын
🙏🙏🙏
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 3 ай бұрын
🙏🙏🙏
@floriamarasinghe2841
@floriamarasinghe2841 2 жыл бұрын
🙏🙏🙏
@dithmisanulima744
@dithmisanulima744 2 жыл бұрын
🙏🙏🙏
@miranilasanthika855
@miranilasanthika855 2 жыл бұрын
🙏🙏🙏
@renumadu2746
@renumadu2746 2 жыл бұрын
🙏🙏🙏
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 57 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 45 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН