Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 21,116

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

Peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ
____________________________________________
____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 51
@chandranipothupitiya9598
@chandranipothupitiya9598 7 ай бұрын
තෙරුන් සරණ යි අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සා දූ සා දූ සා දූ සා දූ සා
@KgbaSenanayake
@KgbaSenanayake 6 ай бұрын
සරල දහමක් ලෙස සංකීර්ණ දහම ලිහිල් කරන බුද්ධ පුත්‍රයාට තෙරුවන් සරණයි.
@seneshfernando-hw1kr
@seneshfernando-hw1kr 7 ай бұрын
🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !............🙏 තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
@janpeiris1376
@janpeiris1376 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ භවය වනසා දමන ධර්ම වර්ෂාව අති විශිෂ්ටයි එළ කිරි 🙏🙏🙏🙏 හොදටොම තෙරෙනවා අධික ප්‍රතිලාභයක් පිළිසරණක් රැකවරණයක් ලබා ගනිමින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් ඉදිරියට ම යනවා ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
@Frame-i1u
@Frame-i1u 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻, ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@ramaniganegoda7389
@ramaniganegoda7389 7 ай бұрын
නියම ධර්ම මාර්ගය පෙන්වා දෙමින් ධර්ම දේසනා සිදු කරන ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
ANOMA.NILANTHI.ADHIKARI.swaminwahanset.nidukvethva.nirogivethva suwapathvethvaadykinmidethvaaaaaaaaa
@MRSMunasinghe
@MRSMunasinghe 3 ай бұрын
උතුම් නිවනින් සැනසේවා ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dbsddissanyaka4994
@dbsddissanyaka4994 2 жыл бұрын
සාදු සාදු සාදු ...
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 🌹🌹🌹
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
සාදු සාදු සාදු
@wijelathaganegoda6922
@wijelathaganegoda6922 2 жыл бұрын
Sadu Sadu Sadu
@chandranipothupitiya9598
@chandranipothupitiya9598 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සා දූ සා දූ සා දූ සා
@ranjaniperera4219
@ranjaniperera4219 5 ай бұрын
ඉතා වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස සිත කාමයන්ගෙන් වෙන්ව ලෝභ ද්වෙිශය මෝහ වලින් මිදි ඉන්න ලැබෙන ඒ මොහොත ඒ කාලය වැඩිකරගෙන ආශ්‍රවයන්ගෙන් සිත මුදාගෙන සක්කාය දිටිඨිය දුරැකර ගැනිමට මෙි දේශනාව නිතර නිතර යෝනිසෝ මනසිකාරය පවත්වනව දස කුසලය තුළම සමිමා දිඨටියෙන් සමිමා ආජිවය හදා⁣ගෙන මෙි බවය තුලදිම උතුම් මාර්ග ඵලයකට පත්‍විම පිනිසම කකටයුතු කරනව ඒ පිනෙන් ඔබවහන්සේටද උතුම් චතුරා්‍ය සත්‍ය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි
@meenadealwis4712
@meenadealwis4712 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිවන මාර්ගය පුර්ණ වීමට කුසල් හේතු වේවා .....සාදු..... සාදු.....🙏
@RangikaKumari-wy8cu
@RangikaKumari-wy8cu 4 ай бұрын
තෙරුවන්සරනයි ඔබ වහන්සේට .🙏🙏🙏
@shiraniedissanayake9030
@shiraniedissanayake9030 6 ай бұрын
Sadu
@shiraniedissanayake9030
@shiraniedissanayake9030 6 ай бұрын
Sadu sadu Thunuruwange saranai
@swarnadesilva757
@swarnadesilva757 2 жыл бұрын
Sadu Sadu Sadu…!!!
@anjulerajepakse3819
@anjulerajepakse3819 2 жыл бұрын
Mage namaskaraya wewa
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 6 ай бұрын
ඔබ. වහන්සේට. බුදු බවම. ලැබෙවා 🙏🙏🙏
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@MRSHUBA
@MRSHUBA 5 ай бұрын
Obawahanseta nirwanaya shakshath wewa. Budusarani 🙏 🙏 🙏 🙏 🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa mewani darma deshana kirimata oba wahanseta shakthiya labewa
@indikakumarasinha7779
@indikakumarasinha7779 2 жыл бұрын
Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Saadu Saadu Saadu
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 2 жыл бұрын
සාදු සාදු පින්වත් හාමුදුරැවන්වහන්වහන්ස
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 5 ай бұрын
සාදූ සාදූ සාදූ.....
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබවහන්සේට
@dithmisanulima744
@dithmisanulima744 2 жыл бұрын
🙏🙏🙏💐
@renumadu2746
@renumadu2746 2 жыл бұрын
සාධූ🌹🙏 සාධූ🌹🙏 සාධූ🌹🙏
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර 6 ай бұрын
Sadu sadu sadu.....
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
අපේ ගෞරවනීය අති උතුම් සත්පුරුෂ කාරුණිකයන් වහන්සේ නිදුක් වී නිරෝගී වී සුවපත් වී බොහෝ කල් වැඩ සිටිත්වා එය එසේම වේවා මා සැදැහැ සිතින් ඔබ වහන්සේගේ දෙපා වන්දනා කරමි සාධු... සාධු.. සාධු...
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 2 жыл бұрын
Sadu sadu sadu,🌹🌺🌹
@mangalikathilakarathna6670
@mangalikathilakarathna6670 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු සවාම්න් වහන්සේට උතුම් චතුර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා !!! 🙏🙏🙏!!!.
@darshiladharmasena9165
@darshiladharmasena9165 5 ай бұрын
Sadu sadu..
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .
@herathbanda3754
@herathbanda3754 2 жыл бұрын
V
@Thushari...priyadarshani
@Thushari...priyadarshani 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් සිදු වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!🙏🙏🙏🌹🌹🌹
@KeerthiAbe
@KeerthiAbe 2 жыл бұрын
ආරියපර්යේෂන සුත්තරය සහ මහා සචචක සුත්තරය කරැනාකර කියල දෙන්න. අපේ හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ගායු සුව ලැබේවා.
@pradeepkodagoda3261
@pradeepkodagoda3261 6 ай бұрын
Qqq2½wa2aA2AW1
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@thamarairanganie4101
@thamarairanganie4101 2 жыл бұрын
පන්ච උපාදානස්කන්දයේ නැති වීමෙන් පසු සිත හසුරුවන අකාරය දේශනා කෙරන්න
@ashok0abandara687
@ashok0abandara687 2 жыл бұрын
🙏🙏🙏
@malwee9363
@malwee9363 2 жыл бұрын
🙏🙏🙏
@thanujakumari137
@thanujakumari137 3 ай бұрын
🙏🙏🙏
@nipunikotte3237
@nipunikotte3237 4 ай бұрын
🙏🙏🙏🙏
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34