බොජ්ඣංග ධර්ම පිළිබඳ සරල විග්‍රහයක්.177Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 45,264

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

බොජ්ඣංග ධර්ම පිළිබඳ සරල විග්‍රහයක්...නිරතුරුවම සිහිය ප්‍රගුණ කර නිවන් අවබෝධ කිරීමට

Пікірлер: 133
@indrajayanthi6793
@indrajayanthi6793 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සත්ත බොජ්ඣංග ධර්ම දෙශනාව පැහැදිලි යි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට අනෙක වාරයක් පින් කුසල් දම් රැස් වෙවා මෙම භවය තුලම උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි❤❤❤❤
@Ravindi85Shirangika
@Ravindi85Shirangika 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!
@pushpakumari2194
@pushpakumari2194 3 ай бұрын
පොඩි වීඩියෝ එකක් දහ වතාවක් විතර ඇහුව සම්පූර්ණයෙන්ම අහන්න බැරි නිසා නැවත ආව දෙවන වතාවටත් ශ්‍රවණය කරනව අදනම් හෙදටම අවබෝධ උනා අපේ හාමුදුරුවනේ දැන් මේ ආකාරයට කරන්න පුළුවන් ඔබ වහන්සේට අප්‍රමාණ පිං සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@sunithaperera902
@sunithaperera902 2 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේ ට මේ බවයෙදිම නිවන ප්‍ර්ත්‍ය්ක්ස වේවා !!!🙏🙏🙏මමත් ඒ සුනදර වූ මරණය එනතුරු බලා සිට්මි.නැවත උපතක් සිහිනය කින් වත් නොසිතමි.උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති 🙏🙏🙏
@aselasathurusinghe1803
@aselasathurusinghe1803 Жыл бұрын
🙏🙏🙏
@suranganegamage1676
@suranganegamage1676 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මේ තරම් වටිනා දේශනා ඔබ වහන්සේට නිවන ලගමයි සාදූ සාදූ 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@rasikasomalatha5208
@rasikasomalatha5208 Ай бұрын
අති උතුම් ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ ගේ ඉතාම කාරුණික අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නාවු ඔබ වහන්සේගේ ඉතාම වටිනා ධර්මයක් මමත් ශුවනය කරන්නනට ඉතාම භක්තියෙන් ඇහුම්කන් දෙන්නට පටන් ගත්තේ අහම්බෙන් වගේ ස්වාමීන් වහන්සේ දේශනාවනී ඇහුම්කන් දෙන විට ජීවිතයට කවදාවත් මේවයසටවත් ම දැන ගෙන හිටියේ නැහැ අපේ ස්වාමීන් වහන්ස බණ ඇසීමේ දැඩි උනන්දුවක් ඇති උනේ ඔබ වහන්සේට පින් සීදු වන්නටයි ගරැ ස්වාමීන් වහන්සේ ගේ උතුම් ඤාණ ශක්තිය තව තවත් දියුණු වේවා!🙏🙏🙏🙏🙏🙏
@anushkadissanayake6720
@anushkadissanayake6720 Жыл бұрын
උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා! දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏
@ischa-wj8iq
@ischa-wj8iq 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා බුද්ධරත්නයට🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගිහාවය ලැබේවා 🙏🙏🙏නමස්කාර වේවා 🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
චන්දය එර්දිපාද සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න ඕන...... අපේ පින්වත් අති උතුම් සත්පුරුෂ කාරුණික බුද්ධපුත්‍රයන් වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව සතුටෙන් සැපෙන් තව බොහෝ කල් වැඩ සිටිත්වා එය එසේම වේවා... වේවා.... වේවා... සාධු... සාධු... සාධු....
@DayaGamlathbandara
@DayaGamlathbandara 4 ай бұрын
Q
@BenadiBawanya
@BenadiBawanya 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏අප හට ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අප හට ඉමහත් කරුණානුකම්පාවෙන් දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තෙරුවන් සරණින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ඉතාම ඉක්‌මනින් නිවනින් නිවේවා... නිදුක්,නිරෝගී,දීර්ගායු චිර ජීවනයම ලබත්වා... 🙏🙏🙏
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් අප සියලු දෙනාට මේ බොඡ්ඡංග දර්ම අවබෝධ වේවා🙏🙏🙏🌹🌹🌹
@インちゃん-z6q
@インちゃん-z6q 3 ай бұрын
ඔබවන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු නිවන් සුවයම ලැබේවා
@chandraranasinghe3362
@chandraranasinghe3362 4 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට!!!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නරෝගිව දිර්ගායුෂම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සාදු සාදු සාදු
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ..🙏🙏🙏
@tharakasenanayake8107
@tharakasenanayake8107 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස... නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා!!! ඔබ වහන්සේටත් මෙම උතුම් ධර්ම දානය පිණිස කටයුතු කළ සියලුම දෙනාටත් ශ්‍රවනය කළ සියලුම දෙනාටත් මෙම ධර්ම දේශනාව මගින් රැස් කරගත් සියලුම කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා!!! 🙏🙏🙏
@wasanajayalath8401
@wasanajayalath8401 Жыл бұрын
J 1:08:50
@sakura-fp1mv
@sakura-fp1mv 10 ай бұрын
Popp😊🏳️‍🌈🏳️‍🌈😊😊
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා බොජ්ඣංග ධර්මතාවයන් නිවනට මඟ සදන බල ශක්තියක් ඔබ වහන්සේට ගොඩාක් පින්..❤🎉❤🎉❤🎉❤නූපන් උපද්දවන්න උත්සාහ කරනවා...
@rosebowala8547
@rosebowala8547 6 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
@subhashiniedirisooriya9519
@subhashiniedirisooriya9519 3 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@GimhanSathsarana
@GimhanSathsarana Ай бұрын
THERUWAN .saranai ..sadu .sadu .sadu ..🙏🙏🙏🙏🙏
@NilangikaNamali
@NilangikaNamali 4 ай бұрын
අපව නිවනට යොමු කිරීමට මේ ගන්නා වීර්යය සාර්ථක වේවා
@MallikaGunathilaka-y8f
@MallikaGunathilaka-y8f 7 ай бұрын
Oba.wahnseta.theruwan.saranai.darmaya.gena.akin.eka.pahdilewa wigrha.karanawata..kohama.hari.therum.gannawa.me.margaya
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
සප්ත බොජ්ඣංග ධර්ම වැඩීමෙදී විරාග නිෂ්චිතව හටගන්නා ස්කන්ධ ධර්මයන් නිරුද්ධ වන ආකාරය දකිමින් නිවනටම බරවූ සිතින් වැඩිය යුතුයි සති සම්බොජ්ඣංගය දියුණු කරගැනීමට සතර සතිපට්ඨානය තමා තුලින් දැකිය යුතුය. ලොකයෙ අනිත්‍ය දකිමින් පංචස්කන්ද ධර්ම හටගෙන නිරුද්ධ වී යන ආකාරයත් ආශ්වාදය සහ ආදීනවය දකිමින් ලොකෙයෙ යථාර්ථය අවබෝධ කිරීම සහ ආර්ය ප්‍රතිපදාව මත පිහිටා තෘෂ්ණාව දුරු කරමින් පටිච්ච සමුප්පන්ව සකස්වූ රූපයෙ අනිත්‍ය දැකීම ධම්ම විචය බොජ්ඣංගය තුල සිදුවිය යුතුය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වැඩීම විරිය සම්බොජ්ඣංගය යි මෙතුල ලබාගත් ථලයෙන් ඉදිරියටයාම පිණිස උත්සාහ කිරීම සිදුකළ යුතු ය.ප්‍රීති සම්බොජ්ඣංග තුල ඒකාග්‍රතාවයෙන් සුඛයට පත්වෙන නමුදු සැපයට නොඇලී සිටිය යුතුය. ප්‍රිතිය නිසා සිතෙ කයෙ ඇතිවන සංයමය තුලින් ඇතිවන සංසිදීම තුලදැනෙන නිදහස් භාවය පස්සද්දිය නම්වන අතර අතීත සංඛාර නිරුද්ධ වී ගිය ආකාරය දකිමින් අනාගතයට ද සිදුවන ක්‍රියාවලිය ද මෙසෙමයි දකිමින් මෙම මොහොත තුල සිහිය පවත්වා එම මොහොතේ ඇතිවන සංඛාර එතනම නිරුද්ධ වීමතුල අනිත්‍ය දකිමින් සිත ඒකාග්‍රතාවයට පත්වීම සමාධි සම්බොජ්ඣංගය යි අත්දකින සියල්ලම සුඛ දුක වේදනාවෙන් තොරව ලොකෙ පොදු ධර්මතාවයන් වෙනස් කල නොහැකි බව ප්‍රත්‍යක්ෂ කර මධ්‍යස්ථව සිතන්න දකින්න පුරුදු පුහුණු වීම් උපෙක්ෂා සම්බොජ්ඣංගයයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බුද්ධ දෙශනාව පැහැදිලියි ඔබ වහන්සේට දළදා සමිඳු බලෙන් දීර්ඝායුෂ ලැබේවා
@indranipadmaperuma824
@indranipadmaperuma824 8 ай бұрын
Sadu sadu sadu
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
ඇසීමෙන් නිවුණි කිරීමෙන් නිවීමට වෙර වඩමි පින් සිදු වේවා
@DanukaPubudu-qi9sc
@DanukaPubudu-qi9sc Жыл бұрын
සාදු සාදු සාදු
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@NandaAmarasiri
@NandaAmarasiri 11 ай бұрын
Oba vahañse nivanin sanaseva
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏, සාදු....සාදු.......සාදු.......
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi Жыл бұрын
Kalyana mithra sawamin wahansa Me gebnuru dahama apata therena aurinma desana karana oba whanseta deegau wewa ape pinatama dewlowasita pemini oba wahanse ama niwanin niwewa
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 4 ай бұрын
සාදූ සාදූ සාදූ
@jayanthiedirisinghe6897
@jayanthiedirisinghe6897 2 жыл бұрын
How important to keep continuous contemplation in our life! Sadhu! Sadhu!Sadhu! Swaminwahanseta Budusaranai! 🙏
@suranganegamage1676
@suranganegamage1676 10 ай бұрын
මේ දේශනාමය පිනෙන් උතුම් ධර්මය අවබෝධ වේවා 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@kanthidaluwak8507
@kanthidaluwak8507 Жыл бұрын
Bojjanga dharma hosts watahuna samata awabodhawewa,,Theruwan saranai swaminwahansa 🙏🙏🙏🙏🙏🙏
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් චතුරාර්ය සත්‍යය අප සැමට අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ashapriyangani6443
@ashapriyangani6443 Ай бұрын
සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@BadraniWeerasinha
@BadraniWeerasinha 7 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@hiroshaperera6481
@hiroshaperera6481 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🌸🌸🌸
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 Жыл бұрын
Oba wahanseta me mohotedima ama niwana saksah saksah wewa sadu sadu sadu
@JayarathnasVidanagamage-lf2sb
@JayarathnasVidanagamage-lf2sb 10 ай бұрын
Suwapath wenna prathipaththi thibiya uthumai
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Saduu mee uthum.darrmaya yanthatt Durata hoo matatt Awabodaya kara yamata darrmanu Awadodaya lebevaa sadu Saduu Saduu pinvath Suwamin Wahansa uthum nirvanayama labattvaa Sanma Sanm Budu Saranaiii ..❤
@sriyaniwimala797
@sriyaniwimala797 9 ай бұрын
Pere pin nisame iuthum darmedesena asnne labenne mone mulawekede methek dase pause pin wath swami wahansege page namas kareye wewa sadu sadu sadu
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Жыл бұрын
Sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏 Siyaluma satung hata sathya chanya pahala wewa Pinwath swaming wahanse Niwan sampath lebewa Siyaluma satung niwe Sanasewai 🙏🙏🙏
@sepalikamahavitharana6266
@sepalikamahavitharana6266 2 ай бұрын
Saadu......saadu......saadu......🙏 🙏 🙏
@anushkasandaruwan8351
@anushkasandaruwan8351 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@gayanisathsarapathirana8837
@gayanisathsarapathirana8837 Жыл бұрын
සාදු.සාදු.සාදු.සාදු.............
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 9 ай бұрын
මලට පැවරී ඇති වගකීම පිපෙන්නාක් සේ ජීවිතයට පැවරී ඇති වගකීම ඉටුවී ඇත.🙏 කෙලෙස් වල මරණය විනා වෙන සිද්ධියක් නොමැත
@Emperor234
@Emperor234 3 ай бұрын
May you realise four noble truths in this Gouthama Buddha's dispensation. Sadhu Sadhu Sadhu
@PrabhaWijeratne
@PrabhaWijeratne 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@Mudith_Vancouver
@Mudith_Vancouver 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@malinijayasinghe2424
@malinijayasinghe2424 Жыл бұрын
ස්වාමීන්වහන්ස.එදා.ධර්මය.දේශනා.කලේ.පැහැදිලි.කර.දුන්නේ.පැය.ගනන්.කාලය.අරගනිමින්.අද.ඵහෙමනෑ.අවබෝධයෙන්.දැකීමෙන්.පුතිඵලයක්.ලබාගැනීමට.භාවනාව.උපකාරී.වෙනවා.ඔබවහන්සේ.ගේ.පුකාශනයතුල.තමයි.මමත්.ඉන්නේ.තෙරුවන්.සරණයි
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd Жыл бұрын
❤🙏❤🙏❤🙏❤
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@dayalathaabysekara5055
@dayalathaabysekara5055 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
@marjayarathna3439
@marjayarathna3439 Жыл бұрын
Pinseduwewa 🙏🙏🙏🇱🇰
@swarnajayasundara6215
@swarnajayasundara6215 7 ай бұрын
Sadu Sadu Sadu😊
@idigahawalagamage8941
@idigahawalagamage8941 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
AaNOMA.NILANTHI.ADHIKARI. theruwansaranai.
@irinmenuwarage4400
@irinmenuwarage4400 Жыл бұрын
🙏🙏🙏🙏
@kalumchinthaka7593
@kalumchinthaka7593 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HemalathaNuwarapaksha-xp7hn
@HemalathaNuwarapaksha-xp7hn Жыл бұрын
නමස්කාරය වේවා....!
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Prrisidudarmaya
@rarani1860
@rarani1860 4 ай бұрын
😇🙏🙏🙏
@padminisilva8771
@padminisilva8771 2 жыл бұрын
Mema Dharma Deshanava Oba vahanseta Uthum Nivanin Senaseema pinisa Uthum kusalayak Weva
@rosebowala8547
@rosebowala8547 5 ай бұрын
Sadoo sadoo sadoo
@kumuduranasingha4707
@kumuduranasingha4707 Жыл бұрын
Saadhu,saadhu,saadhu
@JayarathnasVidanagamage-lf2sb
@JayarathnasVidanagamage-lf2sb 10 ай бұрын
Kiyanna katha hari boho hari
@BeralihelaSeewalithero
@BeralihelaSeewalithero Жыл бұрын
සාදූ.....සාදූ.....සාදූ......සාදූ......
@srimathiekuruppu1310
@srimathiekuruppu1310 Жыл бұрын
Sadu.sadu.sadu
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Hoday
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Sadi
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Sadu
@sharminiabeyagunewardena5574
@sharminiabeyagunewardena5574 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Itaheday
@saumyabambaranda4873
@saumyabambaranda4873 Ай бұрын
It is obvious this site is not a refuge site, well planned and designed to live by a great king. I found an article written extracted from Indian script it is said that king Datusena whose father of king Kashyapa who wanted to earn a special recognition by building a palace in the sky. However king Datusena has died before he finishes the work in war which is then completed by king Kashyapa. History has been changed by many for their own benefits. History written as Kashyapa killed his father to gain power. Indian rulers at that time were against king Kashyapa for his development and specially taking ship route by establishing ports. They planned to kill king Kashyapa. In Sri Lanka not only this marvel but there are many which you cannot imagine how they did it.
@malinidharmasena206
@malinidharmasena206 2 жыл бұрын
Theruvansarani
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Hodsy
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Etahodadeshanayak
@lalanigamage1720
@lalanigamage1720 Жыл бұрын
Saud Saud SAUD!!!
@rukshanchanu1321
@rukshanchanu1321 2 жыл бұрын
L
@chandoariyasiri4122
@chandoariyasiri4122 Жыл бұрын
U6
@surekapathirana1918
@surekapathirana1918 Жыл бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@DanukaPubudu-qi9sc
@DanukaPubudu-qi9sc Жыл бұрын
සාදු සාදු සාදු
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 Жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ranajanichandralatha7782
@ranajanichandralatha7782 Жыл бұрын
Oba wahanseta ikman bawayakadima ama niwana saksah saksah wewa sadu sadu sadu
@sakumali302
@sakumali302 Жыл бұрын
Swamin wahanse ge deshana hari wisheshai🙏🙏🙏💐💐💐
@gaminiekanayake2151
@gaminiekanayake2151 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@indraniwijesinghe7756
@indraniwijesinghe7756 Жыл бұрын
Sadu sadu sadu
@bestpupgirl6356
@bestpupgirl6356 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@luckywicks1440
@luckywicks1440 11 ай бұрын
🙏🙏🙏🙏
@NalikaLiyanage-ui9np
@NalikaLiyanage-ui9np Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rarani1860
@rarani1860 4 ай бұрын
😇🙏🙏🙏
@chandraniranasinghage4972
@chandraniranasinghage4972 2 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Sadu
ලෝකයෙන් නික්මෙන්නේ කොහොමද?1392Ven Hasalaka Seelawimala Thero
1:03:12
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
අත හැරීම සහ නිස්සරණය.1034Ven Hasalaka Seelawimala Thero
55:13
Sadaham maga සදහම් මග
Рет қаралды 45 М.