Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 2,555

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ ____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 8
@sampathdesilve8525
@sampathdesilve8525 5 ай бұрын
ඔබ වහන්සේට සුවසේ ජීවත් වෙන්න ලැබේවා .මෙම බවය තුළදීම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා
@upendrehalluwannehelage8041
@upendrehalluwannehelage8041 2 жыл бұрын
🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 බුදු සරණයි
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපට දර්මය පහදා කියා දුන්නාට🙏🙏🙏🙏🙏🙏
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼
@indrajayanthi6793
@indrajayanthi6793 5 ай бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ලොකයෙ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටවී ඇති හෙයින් පංච ඉන්ද්‍රිය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ධර්මයන් ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරූද්ධ වී යද්දී සුඛ වෙදනාවෙන් මුලාවට පත්වී රාගයෙන් සරණ කර ගෑනීමට හො ද්වේෂයෙන් ගෑටීමට නිත්‍ය වශයෙන් පවතින දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ කර අකුශල් මූලයන් සිද දැමීමට උත්සාහ කල යූතුය. අපෙ පින්වත් ස්වාමීන් වහන්සේගෙ දෙශනාවන්ට අනූව විමසමින් බාහිර ලොකයේ යතාර්ථය අවබොධ කර බාහිර ලොකයම අතහෑර දැමීමට සිත ශක්තිමත් වෙද්දී වටිනාකම් දැනෙන සමහර තැන් වල ඈයි තවමත් අපි නතර වෙලා හරි පුදුමයි ස්වාමීනී.පින්වත් ඔබ වහන්සේ සියලු දූක් නිමාකොට විමූක්තිය ලබා සැනසෙවා❤❤❤❤
@malwee9363
@malwee9363 2 жыл бұрын
🙏🙏🙏
@meenakumari-im8wh
@meenakumari-im8wh 2 жыл бұрын
Sadu sadu sadu
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 2,6 М.
Ven. Hasalaka Seelawimala Thero bana|shradhdhawa yanu..||#කුසල්වඩනබුදුමඟ
43:37
කුසල් වඩන බුදු මඟ
Рет қаралды 1,1 М.