No video

Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 11,672

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ
____________________________________________
____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 22
@chandanihewagama2059
@chandanihewagama2059 3 ай бұрын
මාගෙ නමස්කාරය වේවා පිංවත් ඔබ වහන්සේට. Theruwan Saranai 🎉
@user-ou8yl6dm8q
@user-ou8yl6dm8q 3 ай бұрын
සාදු සාදු සාදු
@Sharika.Nilnethu_
@Sharika.Nilnethu_ Ай бұрын
Oba whanseta teruwansaeanai uthum 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udawelasaummaya6795
@udawelasaummaya6795 3 ай бұрын
Godak pin obawahanseta
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් දර්මය අවබෝධ වෙවා 🙏🙏🙏🌺🌺🌺
@kanthidissanayake6193
@kanthidissanayake6193 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@syamaranadingha9580
@syamaranadingha9580 4 ай бұрын
Utum pinwath obawhanseta mage namsekrya wewa Nirmala u bududhama phadiliwa desana karmin yahamgataganna karnakapwema matusasere budubwata mepinhetuwewa
@wasanthamuhandiram6397
@wasanthamuhandiram6397 2 жыл бұрын
ගරුතරසවාමින්.වහන්සෙට.තෙරුවන්.සරන.ප්‍රර්ථනා.කරමි.
@sriyagamage9001
@sriyagamage9001 2 жыл бұрын
Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 2 жыл бұрын
සාදු සාදු. සාදු පින්වත් හාමුදුරැවනේ
@user-sk7ml4rj5l
@user-sk7ml4rj5l 5 ай бұрын
උතුම් වු බුද්ද පුත්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා!!!ඔබ වහන්සේ ගේ නිර්මල දහම් දේසනා අහලම තමයි මේ සිතට අමාදහම අවබෝධ වුනේ. අප ට සසරින් මිදීමට පින් ඇති එනිසාමයි ඔබ වහන්සේ මේ පින් බිමේ පහල වුනේ සාදු සාදු සාදු !!!මේ දේසනාමය පිනෙන්ම ඔබ වහන්සේ පතන්නා වු බෝදියකින් අමා නිවනින් නිවේවා!!!🎉🎉🎉🎉🎉🎉
@manjulakarunarathna
@manjulakarunarathna 2 ай бұрын
🙏🙏🙏
@deepanigamage2975
@deepanigamage2975 2 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු
@DMMarasinghe
@DMMarasinghe 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 жыл бұрын
Sadu sadu sadu
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
සනී සණ්ඩා විතං සංචරිතං අසෘතවත් පෘථග්ජනයාගේ සංසාර ගමනින්
@malwee9363
@malwee9363 2 жыл бұрын
🙏🙏🙏 Oba Wahanseta bohoma pin me pahadilikireemata.
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
පැහැදිලි යි ස්වාමින් වහන්ස සක්මන් හාවනාවෙදී නාමරූපයනගෙ අනිත්‍ය දුක්බ අනාත්මය වඩන ආකාරය ත් එමගින නමරූප පරිච්ඡේදක ඤාණය උපදවා සක්කාය දිට්ඨිය නැති කර සොවාන්වීම සදහා උපකාර කර ගැනීම ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@sudharmajayasoma6743
@sudharmajayasoma6743 2 жыл бұрын
තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ අපට පෙන්වා දෙන මේ දහම් මාර්ගය ගොඩාක් කරදර බාධක මැද්දේ උවද ප්‍රායෝගිකව වඩන්නට වීර්‍යය ගන්නවා මයි
@upuldissanayake8761
@upuldissanayake8761 2 жыл бұрын
🙏🙏🙏
@miranilasanthika855
@miranilasanthika855 2 жыл бұрын
🙏🙏🙏
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН