නිවන් දකින එකෙක් පේන මානෙකවත් නෑ පුතා | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero

  Рет қаралды 191,369

Daham Amawa

Daham Amawa

Күн бұрын

Пікірлер: 171
@MaheshWijerama-ui5hd
@MaheshWijerama-ui5hd 7 күн бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට දැන් බොහොම වෙහෙසයි ඒ නිසා ඔබ වහන්සේ විවෙිකිව සිටිය යුතුයි ඔබ වහන්සේ ගේ නිර්වාණ සුවය වෙනුවෙන් පහසුවෙන්ම උතුම් නිර්වාණයම අවබෝධ වෙිවා සාදු සාදු සාදු.
@anuradharmasiri8723
@anuradharmasiri8723 6 сағат бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ දෙසූ දහම් කරුණු වගේම වර්ථමානයේ ඔබ වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයක්ම උතුම් බුද්ධ දේශනයේ සැබෑම හරයයි.චතුරාර්ය සතයය සැබෑවටම තේරුම් ගැනීමට ඔබවහන්සේගේ දෙශනය නැවත නැවතත් ශරවණය කරමි.නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා.
@swarnalathaalvis
@swarnalathaalvis 26 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@HarshiSadamali-p7h
@HarshiSadamali-p7h 2 күн бұрын
😊😊
@tecklawijenayake5001
@tecklawijenayake5001 19 күн бұрын
අපේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගීව .දීර්ඝායුෂ ලැබ තව තවත් ධර්මය දේශනා කරන්නත් ඒ ධර්මය අපි ශ්‍රවණය කර අපේ ජීවිත යහ මාර්ගය කරා ගෙනයන්නත් වාසනාවම උදාවේවා!
@GhjbvHuh
@GhjbvHuh 3 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 12 күн бұрын
Sathya sathya හැටියට budu දහමින් පැහැදිලි කිරීම අගය කරමු .oba වහන්සේගේ දේශනා samajayata ඉතා prayojana i oba vahanseta uthum nirvanaya avaboda veva saadu saadu saadu 🙏🙏🙏🙏
@wajiraanomakumari202
@wajiraanomakumari202 20 күн бұрын
හාමුදුරුවනේ ඇත්ත ඇතිසැටියෙන් දකින ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤තෙරුවන් සරණයි 🙏🙏🙏
@chamilarathnayake9405
@chamilarathnayake9405 21 күн бұрын
දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවන්ට.ඇත්ත කියන්නෙ අපෙ හාමුදුරුවෝ විතරයි..
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 19 күн бұрын
අපෙ හාමුදුරුවන් වහන්සෙ කිව්වොත් සත්‍යයකි.දීර්ඝායුෂ ලැබේවා .තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@DhammikaMalkanthi-y2y
@DhammikaMalkanthi-y2y 11 күн бұрын
ඔබ.වහන්සේට.බොහොම.පිං.නමෝබුද්ධාය.සාදුසාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺
@disnaw992
@disnaw992 20 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේට.
@geethagunathilake
@geethagunathilake 13 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@pushparani6825
@pushparani6825 7 күн бұрын
අන්ධව සිටින මිනිසුන්ගෙ ඇස්ඇරපු ලංකාවෙ හාමුදුරැවන්ගෙන් සෝමහාමුදුරැවන්ට පස්සෙ ආපු අපේ හාමුදුරැවන්ට දිර්ඝායුසලැබෙිිවා තෙරැවන් සරනයි🙏🙏🙏
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 12 күн бұрын
දීර්ඝ සූව පතමි තෙරුවන් සරණයි
@priyanthirenuka394
@priyanthirenuka394 3 күн бұрын
අපෙ හාමුදුරුවනේ niduk නීරෝගීව දීර්ඝායුෂ වෙිවා .තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@lalithakwt6082
@lalithakwt6082 17 күн бұрын
නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්ස
@samanthapushpakumara8525
@samanthapushpakumara8525 9 күн бұрын
පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි...
@ravindugimhan1669
@ravindugimhan1669 16 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවලැබේවා මේ ගෞතමබුදු සසුනේම නිර්වාන සුවයම අවබෝාධ වේව
@ajithwasantha7696
@ajithwasantha7696 21 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම කියන්න කැමතියි අපේ හාමුදුරුවන්ට අපේ ලංකාවේ ඉන්නේ බොහෝම පිරිසයි පිරිසයි පිරිසයි. ඔය විදිහට හිතන පතන නිසා ඔබවහන්සේ ගත්තු තීරණයට මම එකඟයි අපේ එංගලන්ත ජපානේ ඇමරිකාව ඕවගේ රටවල්වල ඉන්නවා අපේ ආගමට දාමට ලැදි අය අන්න ඒ අයට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නා අපේ හාමුදුරුවනේ පිටත්ව ගොසින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@thilandamsara9360
@thilandamsara9360 10 күн бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@DamayanthiKumari-z4v
@DamayanthiKumari-z4v 12 күн бұрын
!!!!!!!ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා!!!!!!!!🙏🙏🙏🙏
@maonikamaonika3012
@maonikamaonika3012 22 күн бұрын
Oba wahanseata deergausa lbeewa mama hamadama bana ahanna harema kamatei. Budu saranai. Sadu Sadu Sadu
@ChandrakanthiGamlath-rp8ky
@ChandrakanthiGamlath-rp8ky 3 күн бұрын
Sadu.sadu.sadu.obawahanseta.budusaranai
@NJCarrom
@NJCarrom 21 күн бұрын
ඔබ වහන්සේගේ බණ ලෝකෙම එක් කෙනෙක් පමණයි ගන්නේ ඒ කෙනා ලෝකේටම බණ දේශනා කරන්න නියමිතමයි
@vinithakp966
@vinithakp966 12 күн бұрын
සමිමා සමිබුදු සරනයි අපේ පින්වත් ස්වමින් වහන්සේට
@DeepaniGunawardana
@DeepaniGunawardana 18 күн бұрын
ඔබ වහන්සේගේ අවබෝධය පිළිබඳව agayami. .
@SadusamurudhaSamurudha
@SadusamurudhaSamurudha 13 күн бұрын
ගමිමැදි හැලිත් ඉවරයි පුතා❤❤❤❤❤❤❤❤😮😅🎉
@DissanayakeRathnayake
@DissanayakeRathnayake 10 күн бұрын
අපෙ.ලොකු.හාමුදරුවෝට.දීර්ඝ සුව.ලැඛෙනවා...
@ChamindiWarnashika
@ChamindiWarnashika 17 күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@nethunerhu3467
@nethunerhu3467 4 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤
@mayadunna5720
@mayadunna5720 21 күн бұрын
දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සූවාම්න්වාහන්ස
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 12 күн бұрын
Sadu Sadu Sadu.oba wahanseta dergausa lebewa.🎉🎉🎉🎉🎉
@marystella2260
@marystella2260 11 күн бұрын
Ane hamuduruwane mama nam 100/95kma heta hadagena jeewat wenne obawahasege bana desana ahalayi.iten tawaduratat bala porottu wanawa obawahansege bana ahanna
@CarmenW.E.E
@CarmenW.E.E 15 күн бұрын
❤❤❤❤🎉🎉 Ane Sadu ge Bana very good. Sri Lankawata kiyana. Harima Bana tamai me. Janadhipathi Anurawa Apahasa karala kapanna hadanna. Tama. Janadhipati wela masa 2 ne. Masa 10 wat denna ona ne Jaya labanna
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 10 күн бұрын
දීර්ගායු ඔබ වහන්සේහට 🙏🙏🙏
@JeewaniAmarasingha
@JeewaniAmarasingha 9 күн бұрын
Ape kagam hamuduruwa niwan dakina wamai.oba wahanse kiyapu vidiyata jeewath wela apith a magama yanawa .budun wahasetath gal peraluwa .dewdathla chinchi mnikawo onatharam innawa.anisa apegamana api yanawa ape samidune. Apiwa harimaga yawanna gath uthsahayata oba wahanse mathu bubu wewa .raththaran samidune.a ahapu bana pada mage sithe amaraniyai.sadu sadu sdu
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 11 күн бұрын
පින්වත් oba.wahnsta maga namaskaray wawa oba.wahnsta නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸
@SurajSuraj-gm8ze
@SurajSuraj-gm8ze 16 күн бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@gangaappuwa7795
@gangaappuwa7795 26 күн бұрын
Budusaranai hamuduruwane obawahansege bana harima asawen ahanne godak watina bana apita sadu sadu sadu 🙏🙏🙏budusaranai 🙏🙏🙏
@ChamindaThilanka
@ChamindaThilanka 21 күн бұрын
Lankawe Inna. Mole idimichcha miiharakta Bana kiyala wadakna hamuduruwane mata eke theila godak Kal. Obawahannseta parakku wela Hari therum giya eka gana mama sathutin wenawa. AParade oba wahansege kalaya enisa obawahansege. Wadak karaganna hamuduruwane obawahannseta theruwan saranai🙏🙏🙏
@JeewaniAmarasingha
@JeewaniAmarasingha 9 күн бұрын
Budu hamuduruwo jathaka katha.suththara kiya kiya desana kale minissu karapu pin paw thamai .awa denaganna bana ahanna apei.hamuduruwange bana ahanna kemahi aya innawa .hora relata sathutu athi.
@dmsdasanayaka8513
@dmsdasanayaka8513 11 күн бұрын
ඔබ වහන්සේට නිවුන, සැනසුන මිනිසුන් බලන්න ඕන නම් කටුකැලියාව අරණ විහාරයට වඩින්න අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏
@bandarigalgodavishuddhirat3241
@bandarigalgodavishuddhirat3241 10 күн бұрын
මේ රටේ මිනිස්සු කැමති ඔබවහන්සේ දේශනා කරන ශෛලිය හා කාලීන පුවත් ගෙන හැර දක්වමට මිස කවදාවත් තමාගේ ජීවිතය හදාගන්නට නෙවෙයි .
@sujatharatnayake9900
@sujatharatnayake9900 11 күн бұрын
ඔබලා සැවොම එකම එක වතාවක් කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න. ඔබලා සැමටම අවබෝධ වෙයි මොනතරම් හිතට සැනසීමක් ලැබෙනවද කියල. උන්වහන්සේ දේශනා කරන්නෙ අනන්ත වූ බුදුගුණත් අපට කියාදෙමින් භාග්‍යවතුන් වහන්සේ දේශනාකරන ලද ශ්‍රී සද්ධර්මයයි.
@mallikamallika2351
@mallikamallika2351 11 күн бұрын
මම අහනවා උන්වහන්සේගේ බණ කාගම හාමුදුරුවන්ගේ අහන්න නෑ ඒවා බණ නෙවෙයි ගෑනුන්ට බනින එකනේ කරන්නේ
@sujatharatnayake9900
@sujatharatnayake9900 11 күн бұрын
@mallikamallika2351 ඔව් කාන්තාවන්ට පුදුමාකාර විදියට අපහාස කරන්නෙ. එයාට අමතක වෙලා එයාගෙ අම්මත් ගැහැණියක් කියන වග.
@KalyaniWerasingha
@KalyaniWerasingha 9 күн бұрын
ගැනුන්ට බනින එක බනද. එහෙම බැලුවොත් බුදුරජාණන් වහන්සෙ කිවෙ බන නෙමෙිද. ක
@Dilshanyapa-v3v
@Dilshanyapa-v3v 9 күн бұрын
අනිවාර්යයෙන්ම ..ඒ උනාට බන අහද්දි බෙදාගෙන අහන්න එපා..දේසනා කරන දේ අවබෝධ කරගන්න පුලුවන් නම් දේසකයානන් වහන්සේ කවුරැ උනත් අවබෝද කරගන්න පුලුවන්
@Dilshanyapa-v3v
@Dilshanyapa-v3v 9 күн бұрын
​@@KalyaniWerasingha😊😊😊බනින්නෙ නෑ ඇත්තමයි කියන්නෙ ඒ
@daviddonperera9421
@daviddonperera9421 21 күн бұрын
That is very good hamuduruwane. Padamak uganwanna okkomalata.
@Ashoka-p8g
@Ashoka-p8g 5 күн бұрын
Pinwath ape hamuduruwanta theruwan saranai.
@SoumaAlsouma
@SoumaAlsouma 11 күн бұрын
Sadu sadu sadu pinwat oba wahnsata budusrani
@AriyawimalAthukorala
@AriyawimalAthukorala 6 күн бұрын
ඔබවහන්සේත් අණගාරික ධර්මපාලතුමා වගේ. ඉන්නකම් මිනිස්සුන්ට අගයක් දැනෙන එකක් නෑ. ධර්මපාලතුමාගේ දේශනයත් ඔයවිදියමයි පොත පතින් දැකල තියෙන ආකාරයට.❤️❤️❤️❤️❤️දීර්ඝායු වේවා🙏❤️❤️❤️
@dmsdasanayaka8513
@dmsdasanayaka8513 11 күн бұрын
මෙවැනි සද්ධර්මය ප්‍රතිරෑපක දේශණා නොඇසීමම සැපයක්,
@Pathmagamage-f4x
@Pathmagamage-f4x 8 күн бұрын
ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි¡
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 8 күн бұрын
බන ඇහුනට අපේ හාමුදුරැවනේ සතර සතිපට්ටාන ය පුරැදු වෙලා නැති නිසා තමයි නිවන් දකින්න බැරි සංයෝජනතුනක් ප්‍රහීන කරගන්න බැරිව අනිත්.මිනිස්සුන්ටත් දුක් දීදී සතර.අපාවලට යනවානේ අප්පා 😢😢😢😢
@indranibalasooriya2041
@indranibalasooriya2041 11 күн бұрын
Ekanam aththa swaminwahansa horu horawadamai karanne dahami sith aththanta me horu thakkadin atharin idiriyata enna harima amarui kakulen adinawa unrala
@NandanaKulasekara-t6o
@NandanaKulasekara-t6o 8 күн бұрын
මේ නං එන්නේ ගාන වැඩි කරන්න.කමක් නෑ අපි හොඳ බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ.පටිසන් දෙනකොට තේරෙයි
@CarmenW.E.E
@CarmenW.E.E 15 күн бұрын
Pinwat Swamin Wahanse ,obawahanseta Deergausha ,nirogidguwa labewa Samada me Bana kiyanna🎉😊😊😊😊😊
@DammikaWeerasinghe-ye4mc
@DammikaWeerasinghe-ye4mc 8 күн бұрын
ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි🙏 🙏 🙏
@niroshavijesingha2251
@niroshavijesingha2251 22 күн бұрын
Theruwan saranai ape hamuduruwane oba wahanseta.🙏🙏🙏🙏
@sumawathimudunpitage2258
@sumawathimudunpitage2258 11 күн бұрын
පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට පින් අයිති වෙත්වා අපේ හිත් හදන්න වෙහෙසෙනවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chaika-es1ho
@Chaika-es1ho Күн бұрын
Niyamayi apa bana kiyanna niwan kamatahan karana sawamin wahanse langata yanna
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 12 күн бұрын
Sadi🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 9 күн бұрын
Sad 🙏🙏🙏
@ManojaKumari-t7i
@ManojaKumari-t7i 8 күн бұрын
Oba vahanseta diergausa leveva.
@jayawardhanakaluarachchila1692
@jayawardhanakaluarachchila1692 7 күн бұрын
Oba wahansela Niwan dakinna Kiyala Deanna epai.kiyannema opa dupne
@VajiraDissanayaka-l5t
@VajiraDissanayaka-l5t 8 күн бұрын
පින්වත් අපේ හාමුදුරුවොනි යන්න කලින් රාජාංගනයේ හාමුදුරුවන්ටත් බණ දේශනා කරලා යන්න නැත්තම් කවදා හරි ඔබවහන්සේ ලංකාවට වඩිනකාලේට සාසනය දකින්නත් නැතිවෙයි ඒ හාමුදුරුවෝ පණ නෙවෙයි කුනුහරුපමයි කියන්නේ ගිහියන්ට බන දේසනා කරනවාට වැඩිය ඒ වගේ හාමුදුරුවොන්ට ධර්මය දේශනා කරලා යන්න හාමුදුරුවොනි පිං සිද්ධ වෙයි
@ChamaliGedara
@ChamaliGedara 10 күн бұрын
🎉🎉🎉🎉🎉
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g 22 күн бұрын
Apa hmuduruwani bna kina aka nwathana.aka අපට දුකක් ඔබ whansa taruwan srani 🙏🙏🙏🙏
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha 21 күн бұрын
Ekan atha ape hamuduruwane hora kapu eunama tham ahane unata hora kana nathi nisa budu saranai ape hamuduruwane 🙏🏿
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 20 күн бұрын
ඔබ වහන්සේට 🪷🪷🪷🪷🙏🙏🙏❤❤💐💐💐💐 සාම්මා සම්බුදු සරනයි 🙏🙏
@ManelSuriyaarchchi
@ManelSuriyaarchchi 10 күн бұрын
Ane ape hamuduruwane pita rata vadam karala daham desana karala newath lankawata wadinna ape hamuduruwane
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 22 күн бұрын
apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏🏻💐💐💐🙏🏻💐💐💐🙏🏻💐💐💐
@manojprasanna9840
@manojprasanna9840 10 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepaniperera834
@deepaniperera834 20 күн бұрын
Loku deyak
@CarmenW.E.E
@CarmenW.E.E 15 күн бұрын
Ane Swamin Wahanse Very Good Bana . TV News walata me Bana dannakooo Kauda me Hamuduruwanta banina pissooo
@NandanaKumara-p2c
@NandanaKumara-p2c 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@sellasir71
@sellasir71 16 күн бұрын
🎉🎉🎉🎉oba.wahansaga.dirgayu.labawe.
@neelakapradeep1353
@neelakapradeep1353 21 күн бұрын
❤❤❤❤
@thanushamanoj3515
@thanushamanoj3515 Күн бұрын
🙏🙏🇺🇸🇺🇸🇱🇰🇱🇰
@kusumkusum9417
@kusumkusum9417 22 күн бұрын
God bless 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@raymondbasil6691
@raymondbasil6691 14 күн бұрын
❤❤❤❤💯⛪✨️🙏💥🎈
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 22 күн бұрын
🙏🙏🙏
@nithyathennakoon3870
@nithyathennakoon3870 21 күн бұрын
ඒක තමයි කිව්වෙ.ගෑනුන්ට බැනලා පව් පිරෙනවා විතරයි කියලා.හැදෙන එකා කොහොමත් හැදෙනවා.නැහැදිච්ච එකි කෝවේ දැම්මත් හදන්න බෑ.😊 ගෑනුන්ට බණින වෙලේ හරිහමන් බණ පදයක් කිව්ව නම් පිිනක් හරි ලැබෙයි..දැන් වත් තේරුනා නම් ලොකු දෙයක්. නැත්නම් අපිටත් පව් පිරෙනවා.😊
@JeewaniAmarasingha
@JeewaniAmarasingha 9 күн бұрын
Ithri genu tikath weradi kalam a bana ahanna aya ne .
@ArjunaRajakaruna
@ArjunaRajakaruna 8 күн бұрын
Kartahari baninawa. Ohoma bana Kiyanna matath puluwan
@GunathilakaRajapaksha-bh3sc
@GunathilakaRajapaksha-bh3sc 10 күн бұрын
නිවන් දකින්න පිංවත්ත අය ඉන්නවා පුතා ඒක වැහිලා තියන්නේ පුතා මුන් චිතවරයට මුවා වෙලා බුලත් හපමින් පඩික්කන් පුරවමින් ඕපාදුප හොය හොයා රස කරමින් දසාබානවා බුද්ධ වචනය යටපත් කරමින් සිව්පසයට ගිජූ වෙලා ඉතිං නංවන ලැබෙයිද පුතා
@PrasadAtapattu
@PrasadAtapattu 9 күн бұрын
තොපි නමි පාප කර්මයෙන් මිදිය බොල,,සිවුරට ,ආගමි වලට අපහාස නොකර ,,,උබ බෙෘද්ධ නමි ගොතයෙක් බං,,,උබ අනිවා මචං නල්ල පොලේ ගහන පිස්සු චරිතයක් කියලා කල්ලතොනි පිස්සෙක් නේ
@PrasadAtapattu
@PrasadAtapattu 9 күн бұрын
ඔපාදුප හොයලා හරි බං,බුදුන්ගේ හරි ධර්මය අප හාමුදුරුවන් පෙන්වා දෙනවා නේ ද,පාපේක තරම මචං,,,😢😢😢😢
@PrasadAtapattu
@PrasadAtapattu 9 күн бұрын
උබත් ගෙනියන්න හදන්නේ ,,,,අඩෙි සිවුර උබ දැමිමත්,මං දැමිමත් අනුන්ගේ වැරදි,ඔපදුප ,තමයි,බනට පෙන්වා දි කියන්නෙ,,පන්සිය පනස් ජාතකය කථාවම බනකට කිවාට අහයිද මෙි අපි,අප රටෙි මිනිස්සු නැනේ ,,බුදු සරනයි යාලු ඔහේට
@lalithsjm64
@lalithsjm64 21 күн бұрын
🌷🙏🙏🙏
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 22 күн бұрын
🙏🙏🙏👍👍👍👍👍
@robinfernando6229
@robinfernando6229 10 күн бұрын
ඒකනම් හොදයි ඔව්ව බණ නෙමේනෙ.කුනුහරුපනෙ.ගැනු අයට බැන බැන
@PrasannaSenarathna-q3s
@PrasannaSenarathna-q3s 10 күн бұрын
ඔබ වහන්සෙ ගෙ බන හොදයි කව් ගිත අසපුනැති අයට තව වතාවක් ත්‍රිරිපිටකය කියෙඋවනම් හොදයි නමොබුද්දා
@gaminisanjeewa5377
@gaminisanjeewa5377 21 күн бұрын
ලොකු දෙයක් බන නවත්වනවනම්
@DamayanthaDasanayaka
@DamayanthaDasanayaka 21 күн бұрын
Who lankaweda pàko.
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 19 күн бұрын
මේ මට්ටයෙක් ගෙ අවජා/තක එකෙක් බණ ඇහෙන කොට කොන කසනව
@JeewaniAmarasingha
@JeewaniAmarasingha 9 күн бұрын
Akanm aththa laminta panthi kadayak dala wede
@SandyaGamage-mb4ee
@SandyaGamage-mb4ee 5 күн бұрын
Ane loku deyak.bana neweine kiuwe kanthawange waradi heuwa ekane kale. Me hmuduruwanta piriminge waradi penne na.
@rmc3567
@rmc3567 6 күн бұрын
දම්ම විජය ස්වාමින් වහන්සෙත් ඔන්න ඔය නිසා තමයි කලකිරිල සිවුරු ඇරියෙ..නමුත් සිවුර ඇරපු එක වරදක්.අනුන්ගන් වැඩක් නෑ තමන් හරි මේ සසරෙන් එතෙර වෙන්න තිබුනා..
@shanthijayamanna3255
@shanthijayamanna3255 21 күн бұрын
අප්පේ ..මක්කෝ ටිකක් කුලප්පු වෙලා හාමුදුරුවනේ ...😊
@SaduniSurmya
@SaduniSurmya 13 күн бұрын
මෙි හාමුදුරැවෝ බනින එකමනේ කරන්නේ
@sujatharatnayake9900
@sujatharatnayake9900 11 күн бұрын
බණ කියන්න ධර්මාවබෝධය තියෙන්න ඕන.
@thanushamanoj3515
@thanushamanoj3515 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏😁😁😁😜😜😜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@סוניטהסוניטה
@סוניטהסוניטה 18 күн бұрын
11:36 sahathika. Aththa. Hamuduruwanna. .aka wasara. Idala. Panthi yawanawa. Daruwan. Wa. Paha. Sithsathwayata. .pissu ammala. .
@asvidhaastrology
@asvidhaastrology 13 күн бұрын
හැමෝම දගලන්නෙ අනුන්ව නිවන් දක්කන්න තමයි
@samanthaadhikari8382
@samanthaadhikari8382 17 күн бұрын
😮
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 14 күн бұрын
Horunta,,mabana,,alagek,namuh,,mahapolawayaharhaya,,,neselasa,,awabodayan,,,dasanawa,,menesunta,,awabodakeremama,,penkamak,,,apeta,,vesala,,paduwak
@porawagamasudamma
@porawagamasudamma 14 күн бұрын
කියන කෙනත් එකයී අහන කෙනත්.එකයී..දෙකම එක වල්ලෙ නේ සාදු.....
@gayandananjaya9008
@gayandananjaya9008 6 күн бұрын
Loki dayak maka Bana kiyanna nati aknam higanno siuru dagana innna
@anandapeiris
@anandapeiris 9 күн бұрын
බණ කියන්නෙ නොමිලේ ද හරියට කියන්නෙ පිනට බණ කියනව වගේ
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 22 күн бұрын
Oba wahanse bana nokiya inna epa mamanam godak kamathi oba wahansege bana ahanna
@Sanduwa-e2p
@Sanduwa-e2p 20 күн бұрын
හාමුදුරැවනේ ඔය මොනවා කිවුවත් උපවැදි වෙන්න එහෙම හිතෙයිද?
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,9 МЛН