කාගම සිරිනන්ද හිමි/ පොලිස් කොත්තුවක් දාපන් එහෙමත් කොත්තු තියෙනවද පුතා.. Kagama Sirinanda himi bana

  Рет қаралды 258,032

Helaya Neth හෙළයා නෙත්

Helaya Neth හෙළයා නෙත්

Күн бұрын

Пікірлер: 95
@NadarajaCool
@NadarajaCool 2 ай бұрын
ස්වාමින්වහන්සේගේ බනසුපිරිම සුපිරි මම හරිම කැමති අහන්න අර්ථ කතන්දර සත්‍ය කතාව.
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
මේවා අහලා තමන් ගේ ජීවිත හදා ගැනීම වටිනවා..❤🙏
@INOKASAMARAKONE-u1z
@INOKASAMARAKONE-u1z Ай бұрын
ඔබ වහන්සෙට මෙවන් බන්න දෙසනා කිරිමට වාසනාව උදා වෙවා
@HashiniJanaka
@HashiniJanaka Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
මහ පොලොවේ ජීවත් වෙන සෑම කෙනෙකුටම ආශාවෙන් අහන්න පුළුවන් අවවාද දේශනා අහන්න කාගම සිරිනන්ද හාමුදුරුවන් ගේ
@prabhasri1279
@prabhasri1279 2 ай бұрын
අපේ රත්තරන් ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි !
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 6 күн бұрын
Niyamai polis koththuwa😂😂😂😂
@GayanGayanranaveera
@GayanGayanranaveera Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍
@DayaVithana
@DayaVithana 2 ай бұрын
සුභ උදෑසනක් වේවා! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ චිරාත්. කාලයක් ජීවත් වේවා. තව තවත් ධම්ම දේශනා පවත්වමින් මේරටේ ජනතාව දෑනුවත් කරන්න ශක්තිය ලැබේවා
@JayanthiSujeewa
@JayanthiSujeewa 2 ай бұрын
,ස්වමින්වහන්සෙගෙ බන මම හඅමඩ අහනවා එඩඅහල ගොඩක් ඩෙවල් ස්ත්‍යෛ ඔබ වහන්සෙට නිරොගි සුව්‍ය ලබෙව
@nayanaprabath7423
@nayanaprabath7423 Ай бұрын
🙏🙏🙏🙏 ගොඩක් තැන්වල නැනලා වීරසක වෙන්නේ එයාට වඩා ගති ගුණ හොද නම් කොහොම හරි කරන්නේ නෑදෑයෝ සමඟ ගිනි අවුලනවා ඇයව තනිකරනවා.🇱🇰 ලංකාවේ🇱🇰 මුළු පවුලම විනාශ කරනවා.ඉපදුනු දූ දරුවො දුක් විඳිනවා ඔන්න ඔය නිසා. කල්පනාවෙන් ගමන ගියොත් ගොඩ දරුවෝ සමග හරි හිටිය හැකි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏.
@w.s6532
@w.s6532 Ай бұрын
ඇත්තටම kiyana bana desanawa adarsaya ganna godak dewal thiyanawa ape hamuduwane mamath den අවුරුදු 30 තිස්සේ bebafu minihagen duk vidinawa mamath daru dennath eda men adath vidawanawa theruwan saranai oba වහන්සේ ta නිදුක් නිරෝගී සුව ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏
@inokaherath3574
@inokaherath3574 Ай бұрын
බණ කියන්න පටන්ගත්ත වෙලාවෙ ඉදලා අවසන් වෙනකන් ගෑණුන්ට බනින එක තමයි කරන්නේ. ඔබ කියන බණ අහන්න හිතෙන්නේ නැ. හිතට හරි වෙදනාවයි.
@HelayaNeth
@HelayaNeth Ай бұрын
සමාවෙන්න..
@BiyaTis
@BiyaTis Ай бұрын
මේකෙත් ගෑනුන්ට බනින එකමයි කරන්නෙ. හැම එකේම එහෙමයි. සිල් ගන්න යන ගෑනිට කියවලා උයව ගන්න අත පය කොර පිරිමි තමා අපේ රටේ ඉන්නෙ. දවසක් වේලක් උයාගන්න බැරි පිරිමි ඉන්නෙ අපේ රටේ තමා. මේ වහන්සේගෙ අම්මා කුස්සියටම දියවෙන්න ඇති. නෝන දකින්න කුස්සියටම යන්න ඕන. අපේ උනුත් හිනාවෙනවා මේවට.
@EgodageAshoka
@EgodageAshoka Ай бұрын
Yako hare d ganin ,anavasya d noganin,pow puro ganna epa,ape darmaya beragnna yoda sakthiyak me enne,
@gayanwanigasinghe5588
@gayanwanigasinghe5588 Ай бұрын
​@@EgodageAshokaඑකෙන්ම 👍👍👍💯/💯🥰❤️❤️👊
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾 🇱🇰♥️🇱🇰 🇩🇪
@ajithpriyankara9295
@ajithpriyankara9295 2 ай бұрын
A real son of a Lord Buddha, God bless you ape hamuduruwanta
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 2 ай бұрын
සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ. සුවපත්. වෙම්වා
@tharangalakmalambegoda1430
@tharangalakmalambegoda1430 22 күн бұрын
🙏
@NuwanDananjaya-z9n
@NuwanDananjaya-z9n 3 күн бұрын
😊😊😊😊😊😊😊😊😊
@NuwanDananjaya-z9n
@NuwanDananjaya-z9n 3 күн бұрын
❤❤❤❤❤
@DmDayarathna-o8y
@DmDayarathna-o8y Ай бұрын
සිත් සුවපත් කිරීමට වෙහෙසීම සාදු සාදු සාදු
@AntonLiyanage
@AntonLiyanage 2 ай бұрын
මෙ වගෙ රසකතා අහන්න අහන්න මම ආසයි ඇන්ටන් කෑගල්ල
@HelayaNeth
@HelayaNeth 2 ай бұрын
ඇත්තද මේකත් අහන්න
@HelayaNeth
@HelayaNeth 2 ай бұрын
kzbin.info/www/bejne/h37NpmZ8ZruSaZYsi=R0cznMUA5vVqPvYr
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
හිනාවෙවී හරි කියන්නෙ ඇත්ත. හරි නම් අහගෙන ඉන්න අය අඬන්න ඕන. දැන් තියන සමාජ තත්ත්වය.
@roshansanjeewa9580
@roshansanjeewa9580 2 ай бұрын
Suwapath wawa hamuduruwane
@patabedigenandavathi
@patabedigenandavathi Ай бұрын
Long live thero
@seelaranie1528
@seelaranie1528 2 ай бұрын
Oba wahanseta theruwan saranai
@MahindaKarunarathna-g1d
@MahindaKarunarathna-g1d 2 ай бұрын
🙏🙏😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
@annefernando16Fernando
@annefernando16Fernando Ай бұрын
සාදු සාදු සාදු
@samsonalahakoon8828
@samsonalahakoon8828 Ай бұрын
I Like It Tera, kagama Mimi ,,,,,
@gayaa3203
@gayaa3203 2 ай бұрын
වයසයි..විට..කනවා..බණ..කියනවා.. ගෑනු..ගැන..තමා.. කියන්නේ 😅😅
@BiyaTis
@BiyaTis Ай бұрын
ගෑනු අරහං. අම්මා විතරයි හොඳ.😅
@piyadhasapathirana
@piyadhasapathirana Ай бұрын
මේ,හාමුදුරුවන්ගේ,දේශනාව ලින්,එකක්,ඇසුවොත්,ඇති,ඕනැම,දිනක,ඕනැම,තැනක,ඕනැම,දවසක,දේශනාව,එකක්මයි,කරන්නෙ
@patabedigenandavathi
@patabedigenandavathi Ай бұрын
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@sadilanavod7282
@sadilanavod7282 2 ай бұрын
Kiyana bana ayththa budu sarany
@סוניטהסוניטה
@סוניטהסוניטה Ай бұрын
Appoo. Ahai. Beepu aun. Gaaniga. Raddath. Horakan. Karagana. Yanawa. Hamuduruwanna.
@HelayaNeth
@HelayaNeth 2 ай бұрын
රසවත් ආදරණිය ධර්ම දේශනාවක් හිනාව එක්ක දැනුම ආදරනිය බැදීම් එක් කල විනාඩි 30ක්‌
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 2 ай бұрын
❤❤❤
@nadeeranadeera2116
@nadeeranadeera2116 2 ай бұрын
😊😊😊
@samanchandika643
@samanchandika643 2 ай бұрын
​@@ushanwalkersrilankaඌඌඌඌඌඌඌඌඉඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඋඊ
@Abeyrathna-s4l
@Abeyrathna-s4l 2 ай бұрын
​@@ushanwalkersrilankaui out KO I ode u so u you oo ho go iojki 2:58 moko o
@JanithAmalka
@JanithAmalka Ай бұрын
😊
@PushpaKumara-g2p
@PushpaKumara-g2p Ай бұрын
හිනාවෙන්න හොදයි මෙ භික්ෂූන් වහන්සේ අවුරුදු උත්සවයකට ගියොත් විකටකාතාවෙන්නමිි පලවෙනියා
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ariyapalaperera7669
@ariyapalaperera7669 2 ай бұрын
ගරු හිමියෙනි, ඔබ වහන්සේට බණකියන්නට හදන ආසනය වටා කරන සැරසිල්ලට ගොක් අතු විස්සක් තිහක් කපන එකේ පාපය හා සාපය මෝඩ දායකයන්ට නොතේරුනාට ඔබවහන්සේටවත් නොතේරුන එක ගැන නම් අපට හරිම දුකයි. හිත රිදුනානම් සමාවන්න.
@IvenDeSoysa
@IvenDeSoysa 21 күн бұрын
පොල් අතුුු කපලා sarasanna එපා මොකාවත්..මහින්ද වෙනුවෙන් උබලා අතු කොච්චර කැපුවද..
@Ajith345kuAjith
@Ajith345kuAjith 2 ай бұрын
ඇත්ත හාමුදුරුවෝ
@kelumappuhami5799
@kelumappuhami5799 2 ай бұрын
❤❤❤🙏
@MallikaGammanpila-pn5rd
@MallikaGammanpila-pn5rd 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 2 ай бұрын
🙏🙏🙏
@gaminidp7970
@gaminidp7970 2 ай бұрын
🙏🙏🙏💫💫💐🌺
@AnuraLiyanaarachchi-p8q
@AnuraLiyanaarachchi-p8q 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉😢
@sdashen7367
@sdashen7367 2 ай бұрын
අපෙ හාමුදුරුවෝ දේසනා කරන සැමදේම ඇත්ත මම සිල් ගන්න යන අම්මා කෙනෙක් අවුරුදු 56 එත් උදේට දවල්ට දෙකටම උයල එන්නේ සිල් ගන්න සුරතල් සතුන්ටත් කෑම දීල යන්නේ දැන් තේරුම් ගත්තා ඒ වැඩේ නිවරදියි කියල අපේ හාමුදුරුවෝ දිගුකල් ජිවත් වේවා
@RanjaniMalaviarachchi
@RanjaniMalaviarachchi 2 ай бұрын
වල් පල් කියන හාමුදුරුවෝ අඩු පාඩු ගැනුන්ගෙ කිය කියා රට වටේ
@BiyaTis
@BiyaTis Ай бұрын
බුදු බණ විනාඩි පහක් වත් නෑ.
@Jayakodijayakodi-ue1pl
@Jayakodijayakodi-ue1pl Ай бұрын
පිස්ෙසක්
@GayanGayanranaveera
@GayanGayanranaveera Ай бұрын
මූසලයා
@sonatraso3840
@sonatraso3840 2 ай бұрын
Me y darma desana rahath hedenna ri nam minissu kohee yanna da. Hoda atht minisun here wa. 🙏🙏🙏
@IvenDeSoysa
@IvenDeSoysa 21 күн бұрын
අහgena enna තරම් කොන්ද pana නැත්නම් .. budiya ganin sakkiliyo
@kniroshan562
@kniroshan562 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺
@kesharakeshara-y1y
@kesharakeshara-y1y 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🤣🤣🤣🤣😅
@rohanaperera7956
@rohanaperera7956 Ай бұрын
එතකොට හාමුදුරුවනේ අමරපුර.සියම් ආදී නිකායන් තියෙන්නෙ ඇයි
@AshokaJayathilaka-h7n
@AshokaJayathilaka-h7n 2 ай бұрын
Ithi lokkath sil gaththe am harine ethanata gaani waradiy
@dahamAranatv
@dahamAranatv 2 ай бұрын
බුදුසරණයි හාමුදුරුවනේ
@AnupamaSankalpani
@AnupamaSankalpani 2 ай бұрын
❤❤😅
@samsonpalitha4351
@samsonpalitha4351 Ай бұрын
Obawahanseta dierga yusa 😅
@mathupalimuckthalatha8815
@mathupalimuckthalatha8815 Ай бұрын
අයියෝ පොලිසියෙ උන්න ලජ්ජ නැද්ද සි සි සි
@prageethranathunga3193
@prageethranathunga3193 2 ай бұрын
G
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 2 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷
@priyamathes9508
@priyamathes9508 2 ай бұрын
EHEMA DENENNE OYA PIRIMIYEK NISA.EEKA HARI NO. EPA VENAEA GEENUNTAMA BANINAEA.
@jayanthawijesuriya686
@jayanthawijesuriya686 2 ай бұрын
😂8
@nimalgurusinge74
@nimalgurusinge74 2 ай бұрын
කොත්තු ගැන බන කියන්න කලින් දානෙ ගෙවල් වලින් වස කවලා හාමුදුරුවරු අකාලයෙ මරන එක ගැන මිනුස්සු දැනුවත් කරන්න හාමුදුරුවනෙ උයන අය වැන්ජනෙ ලිපෙන් බාලා දෙන්නෙක් දෙපැත්තෙන් ඉදන් එකෙක් රසකාරක අහුරු පිටින් දානවා අනිකා රස බල බලා කූරු ගානවා අනෙ පව් ඉතින් හමුදුරු වරු වුරුදු 40වෙනකොට බෙහෙත් වට්ටොරුව පටන් ගන්නෙ
@HelayaNeth
@HelayaNeth 2 ай бұрын
ඇත්ත කතාවක්
@ShanthaKumara-z8s
@ShanthaKumara-z8s 2 ай бұрын
Haamuduruwo yannath adurana aya innakadeta waasiyak balaagena neda😅
@HelayaNeth
@HelayaNeth 2 ай бұрын
kzbin.info/www/bejne/h37NpmZ8ZruSaZYsi=R0cznMUA5vVqPvYr
@IvenDeSoysa
@IvenDeSoysa 21 күн бұрын
Ethin banina ekata baninawa...උඹට bayada nariya
@LalithaNanayakkara-x4q
@LalithaNanayakkara-x4q Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NuwanMunasinghe-m8e
@NuwanMunasinghe-m8e Ай бұрын
🙏🙏
@NuwanMunasinghe-m8e
@NuwanMunasinghe-m8e Ай бұрын
🙏🙏
@patabedigenandavathi
@patabedigenandavathi Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KalyAna-d3b
@KalyAna-d3b Ай бұрын
🙏🙏🙏🙏
@HashiniJanaka
@HashiniJanaka Ай бұрын
🙏🙏🙏🙏
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН