ලගට එන කවුරුත් විස්වාස කරන්න එපා || Ven Kirulapana Dhammavijaya Thero

  Рет қаралды 5,951

බුද්ධ ශ්‍රාවක Dharma Deshana

බුද්ධ ශ්‍රාවක Dharma Deshana

10 күн бұрын

Thank Yor For Watching
#kirulapanadhammavijayathero #බන #budubana #බුදු_දහම
තෙරුවන් සරණයි

Пікірлер: 50
@ExcitedCoastline-dv3xs
@ExcitedCoastline-dv3xs 7 күн бұрын
සාදු .සාදු සාදු
@user-hz1gp5dm9u
@user-hz1gp5dm9u 7 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@matalenh9689
@matalenh9689 7 күн бұрын
අසිරිමත් දම් දෙසුමක්...අපි හැමෝටම ඒ අමා නිවන බොහෝ දුර නොවේවා.
@k.pathirana.8868
@k.pathirana.8868 2 күн бұрын
🙏තෙරුවන් සරණයි, වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමීන් වහන්සේ ද ඇතුළු ත්‍රිවිධ රත්නයටම මගේ නමස්කාරය වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏.
@ranichamdreseri5578
@ranichamdreseri5578 7 күн бұрын
අපට ඔබවහන්සේ ආරාධනාවක්
@user-he7ln5qw2g
@user-he7ln5qw2g 7 күн бұрын
මර නින්දෙන් නැගිට ගන්න බැරි අපි කෙලෙස් නින්දෙන් නැගිටින්නේ කොහොමද කියලා ඔබ වහන්සේ දැනෙන්න දේශනා කළා හැම මොහොතකම ඒ දහම් පදය මතක් වෙනවා උත්සාහ කරනවා යථාර්ථාවබෝධය ලබන්න සාදු සාදු සාදු කියා ඔබ වහන්සේගේ පුණ්‍යානුමෝදනාව අනුමෝදන් වුනා ඔබ වහන්සේටත් පතන්නා වූ බෝධියකට පැමිණ මිනිස් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා වේවා
@rathnawaliilleperuma4468
@rathnawaliilleperuma4468 7 күн бұрын
🙏🙏🙏🙏🙏
@samanthipushpalatha7253
@samanthipushpalatha7253 8 күн бұрын
🙏🙏🙏
@ranichamdreseri5578
@ranichamdreseri5578 7 күн бұрын
අනෙඅපිට ඔබවහන්සේලාගේ ඔබවහන්සේලාගේ ආරාධනාවක් ඔබවහන්සේලට
@user-in8pe8wr2x
@user-in8pe8wr2x 6 күн бұрын
Sadu sadu අනුමෝදන් vami
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 7 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සියලු ලෝ ක සත්ත්වයා වෙනුටන් කරන කැපකිරිම සුලු පටුනොවේ අද මමද ධර්ම මාර්ගයට අවතිරණය වුවේ ඔබ වහන්සේගේ කරැණාබර වදන් නිසාමය මෙවන් දැයට ලෝකයට අපුමාන මෙත් සිතින් කරන මේ පුන්‍ය කර්මය පිරැ පාරමිතාවකින් නිවනින් නිවෙන්නට හේතුවේවා
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 7 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 5 күн бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනිත්‍ය දුක්ඛ අනාත්ම වන සංස්කාර කෙරෙහි බැදීම් ඇති කර ගැනීමෙන් පලක් නැතිබව අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@sithumpriyanath9065
@sithumpriyanath9065 7 күн бұрын
🙏🙏🙏🙏
@senarathasankamervyndesilv8726
@senarathasankamervyndesilv8726 7 күн бұрын
Namaskarawewa swaminwahansa🙏🙏🙏
@NiroshaniLakshika
@NiroshaniLakshika 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaluobbegedarapathmalatha8715
@kaluobbegedarapathmalatha8715 8 күн бұрын
සාදූ සාදූ සාදූ ,මගෙ දාරුවත් පැවදි උනේ ඔබවහන්සේගෙ ධර්මදේශනාවන් අහලා තමයි ස්වාමීන්වහන්ස.🙏🙏🙏
@HonKaushalyaSiriwardana
@HonKaushalyaSiriwardana 6 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@madavimadavi6630
@madavimadavi6630 7 күн бұрын
Budu sarani
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl 7 күн бұрын
🙏🙏🙏🙏🙏🌷
@PrasadGalappathi
@PrasadGalappathi 6 күн бұрын
Budu saranai
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 7 күн бұрын
💐💐💐💐💐💐💐
@seetharathnayaka2614
@seetharathnayaka2614 8 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏................
@SarathNiroshan
@SarathNiroshan 7 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා .....
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 7 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@kdcpkothalawala764
@kdcpkothalawala764 7 күн бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@skwijesinghe7856
@skwijesinghe7856 8 күн бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 7 күн бұрын
Sadu,sadu,sadu පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා ,,,🌺🌺🌺🌺🌺🌺🌺🌺
@JaslinGunwardana
@JaslinGunwardana 8 күн бұрын
ලෝක සත්වයාට නිර්වාණය අවබෝධකර වන්න ඔබවහන්සේ දරන උත්සාහයක් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ.......
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 8 күн бұрын
අපේ හාමුදුරුවන්ට තව තවත් බොහෝ ජනයා මේ සසර දුකින් එතෙර කිරීමට ශක්තිය දිරිය ලැබේවා ..පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@sudarmaperera3009
@sudarmaperera3009 8 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@UAChandrika
@UAChandrika 8 күн бұрын
තෙරුවන් සරණයි
@lathagamage1320
@lathagamage1320 7 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ මේ ජීවිතයේ යතාර්ථය තේරුම් කරල දෙන විදිය නම් බොහොම පින් අපි ලමයි හදනවා කවනවා පොවනවා මේක මහා අපරාදයක් දැන් තමයි තේරෙන්නෙ මෙය කලින් දැනගන්නට ලැබුන නම් ජීවිතේ මීට වඩා වෙනස්වෙන්න තිබ්බ හරියට කර්මස්ථාන චාර්‍ය වරයකු මුන ගැසුනෙ නෑ ඔබ වහන්සේ දැන ගන්නට ලැබුනෙම අවුරුදු හතරක් පහක් වගේ මේ ටික කලට මට පුදුම තරම් දර්මාවබෝදයක් ලැබිල තියෙනවා දැන් වයස වැඩියි මහන්දම් පුරන්නට ඒත් මම දෙතුන් පලකට ගියා ආරාමවලට ඒත් හරියට ලැබුනෙ නෑ ඔබ වහන්සේටත් මම කතා කලා මටත් පොඩි ඉඩක් තියෙනවද කියල ඔබ වහන්සේ කිවුවා මට වයස හැට තුනයි දැන් වයස වැඩියි අම්මා කිවුවා ඒකතා කරපු එකත් මට සැනසීමක් බන නම් ඕන තරම් ඇහුවා සිල් ගත්තා ඒත් ඔබ වහන්සේ දේශනා කරන්නෙම වෙනස්ම විදියකක මම හැම චැනල් එකකම ඔබ වහන්සේ දේශනා කරන බන ඇහුවා මම හැම කෙනාටම කියන්නෙ ඔබ වහන්සේගේ අඩි පාරේ යන්න කියලා මගෙ අම්ම තාත්ත නෑ ඒ දෙන්න වෙනුවෙන් ඔබ වහන්සේට කියල දේශනා කෙරෙවුවා මට හරිම තුටුයි බොහොම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේ දේශනා කරන්නෙම බුදුන් හරියට දේශනා කරපු බුදුබන මට නම් ඒ ඇති පින්වත් ස්වාමීන් වහන්සේගේ පියානන් වහන්සේ නිසාමයි අද මේ දේශනාවල් අහන්නෙ පියානන් වහන්සේට උතුම් නිර්වානය ලැබේවා ඔබ වහන්සේටත් මේ බවයෙදීම උතුම්ම නිවන් මාර්ගයට යන්නට මේ සියලූම දේශනා වල කුසල් පාරමී දම් පිරේවා පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@kvjayawathikvjayawathi5891
@kvjayawathikvjayawathi5891 7 күн бұрын
❤ඔබ වහන්සේ. Desana. කරන. Me උතුම්. ධර්මය. අවබෝධ කර ගැනීමට. මම. මහත් වූ වෙහෙසක්. DarNnemi. ඔබ. වහන්සේට. මේ. ජීවිතේම. උතුම්. නිර්වාණය. අවබෝධ. වේවා
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 8 күн бұрын
Sadu sadu sadu me darma desanawen mata waha waha chathurarya sathya awaboda wewa gawarawaneya swamin wahanseta namaskara wewa
@ranichamdreseri5578
@ranichamdreseri5578 7 күн бұрын
අපෙහමුදුවනෙඔබවහස්සෙගෙදුරකතනයදෙන්නහමුදුරැවනෙ
@ranichamdreseri5578
@ranichamdreseri5578 7 күн бұрын
පි
@user-lf5xm9in9p
@user-lf5xm9in9p 6 күн бұрын
Ane pinwath swamen wahanse mata oba wahanse munagahenna ona .t.p no ewanna nonsense kohenda oba wahanse muna gahenne
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 8 күн бұрын
🙏🙏🙏🙏
@SanjuDP-x1n
@SanjuDP-x1n 6 күн бұрын
🙏🙏🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 6 күн бұрын
🙏🙏🙏
@pavideos3808
@pavideos3808 6 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@NiroshaniLakshika
@NiroshaniLakshika 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rathnawaliilleperuma4468
@rathnawaliilleperuma4468 7 күн бұрын
🙏🙏🙏🙏🙏
@NiroshaniLakshika
@NiroshaniLakshika 8 күн бұрын
🙏🙏🙏🙏🙏
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 7 күн бұрын
🙏🙏🙏
@NiroshaniLakshika
@NiroshaniLakshika 8 күн бұрын
🙏🙏🙏🙏🙏
@NiroshaniLakshika
@NiroshaniLakshika 8 күн бұрын
🙏🙏🙏🙏🙏
මාරයාගේ තෑගි ටොපිය || Ven Kirulapana Dhammavijaya Thero
55:09
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 3,5 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 12 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 9 МЛН
පිහිටක් පිළිසරණක් නොමැත || Ven Kirulapana Dhammavijaya Thero
47:42
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 2,4 М.
වටිනා මනුශ්‍ය ජීවිතය | Ven Kirulapana Dhammavijaya Thero
47:13
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 3,9 М.
පස්සෙන් පන්නන්න තරම් දේවල් නෑ || Ven Kirulapana Dhammavijaya Thero
46:58
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 8 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00