ජීවිතය තියෙන්නෙම තේරුම් ගන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 193,763

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

#දේශණා_අංක_638
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 460
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er Жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් දෙව් ලොවින් වැඩම කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ, ඔබ වහන්සෙ ට මාගෙ හර්දයන්ගම පාද නමස්කාරය පුදමි .සාධූ සාදූ සාදූ! ! !
@shyamalirathnayaka5987
@shyamalirathnayaka5987 Жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේගේ මෙවැනි ධර්ම දේශනාවන් මේ ජීවිතයට ගලපාගැනීට අගය කරනවා ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
@amithruwansiri8550
@amithruwansiri8550 Жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂
@amithruwansiri8550
@amithruwansiri8550 Жыл бұрын
🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎 vga 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑,,,?
@ruwanthikamanahari67
@ruwanthikamanahari67 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼
@ishan7123
@ishan7123 Жыл бұрын
තෙරුම් ගැනිමට පහසු ලෙස ඔබ වහන්සෙ දර්මය අපට දෙශනා කරනවා ගොඩක් පින් ඔබ වහන්සෙට...🤍
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@vinithathalpawila1527
@vinithathalpawila1527 Жыл бұрын
රුවන්වැලි සෑ රාජානාම් වහන්සේගේ තේජස් ආනුභාවයෙන් ඔබවන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වෙවා 🙏🏽🙏🏽🙏🏽
@MaheshVimantha-xn7xe
@MaheshVimantha-xn7xe 11 ай бұрын
අපෙ හාමුදුරුවනේ බන ටික ගොඩාක් වටිනවා ඔක තේරුම් ගන්න අපෙ මිනිස්සුන්ට පුලුවන් උනා නම් ගොඩාක් වටිනවා ..සාදු සාදු සාදු
@sandunithamasha
@sandunithamasha Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ . මේවගේ තවත් වටිනා ධර්ම දේශනා කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධහිර්ය වසනාව උදා වේවා🙏🙏🙏
@buddikaperera3243
@buddikaperera3243 11 ай бұрын
😊
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .ආශ්චාර්යයි ස්වාමින් වහන්ස ආශ්චාර්යයි දේශනා කෞෂල්‍යය .
@devikafernando2651
@devikafernando2651 11 ай бұрын
නමෝ බුද්ධාය .. සාදු ..සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා ..සියලුම මහා සගරුවනට නිදුක් ,වෙවා..මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුර්‍රය සත්තය අවබෝධ කර ගැනිමට මේ පින් උපකාර වේවා ..සාදු ..සාදු ..සාදු
@DSD394
@DSD394 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!ප්‍රතිපත්තිමය ශාශනයක වටිනාකම මනාව වටහාදෙමින් කල මේ වටිනා දේශනාව සියලුම දෙනගේම නිර්වාණවබොදය පිනිසම වේවා !!!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .🙏🌷🙏🌷🙏🌷
@ttsiriyalatha9986
@ttsiriyalatha9986 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපකෙරෙහි අනුකම්පාවෙන් දර්මය දේශනා කිරීමටනිදුක් නීරෝගි බාවය ලැබේවා !!🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය ගැඹුරින් අවබෝධ කරදුන් ඔබවහන්සේට මතු භවයක දී උතුම් බුදු බව ලැබීමට පාරමී දම් පිරේවා සාදු සාදු සාදු
@chandikanilmini
@chandikanilmini 9 ай бұрын
😊😊😊😊
@lahirusandaruwan9184
@lahirusandaruwan9184 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිවැරදි අවබෝධ ධර්මය දේශනාවක්
@hirunibhagya430
@hirunibhagya430 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට ...ඒ වගේම දර්ම දේශනය ලොව වටා මිනිසුන්ට අහන්න සැලැස් වූ අයට බොහොම පිං 🙏
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!! 🙏🙏🙏
@ishanipriyadarshani7715
@ishanipriyadarshani7715 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං.හිතට මාර සැනසීමයි,තෙරුවන් සරණයි ,🙏🙏🙏
@amashanidilhara2958
@amashanidilhara2958 Жыл бұрын
අනේ මගේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා අහන වාරයක් වාරයක් පාසාම මට මහණ වෙන්නමයි හිතෙන්නේ. අනේ මට පිහිට වෙන්න..🙏🙏🙏🙏
@ramyaamaradiwakara3058
@ramyaamaradiwakara3058 11 ай бұрын
😊😊😊😊😊😊
@Thisal-fe7ol
@Thisal-fe7ol 11 ай бұрын
😊😊😊❤❤❤🙏🙏🙏THE FIRST ONE IS A 😀😃😄😁😆😅🤣🙏☠💀🤯🥶🥵🤧🤭🤔🤔🤐🤨😋😜🤪😝😔😪🤤😷😷🤒🤕🤢🤮🤧🥵🥶🥴😵🤯🤠🥳😎🤓🧐😕😟☹😮😯😲😳🥺😦😧😨😰😥😢😭😖😣😞😓😩😫🥱😤😠🤬😈👿💀☠👻👽💿🆑️🇨🇼🇨🇵🇹🇩🇹🇩🇧🇶📋⛔🚯🚳🙅‍♀️🚷🙅‍♂️🙅‍♂️🙈📵🚭🔞🙉⏳🔕❌🥌🚳✖⛔🏑🎲🎲🚯🚯🙅‍♀️🎴🚷🏀🎯🎳❌❌🎳
@madhuka_suhan
@madhuka_suhan 10 ай бұрын
ඔව් අනේ මටත් ඒ වගේ මේ හාමුදුරුවන්ගේ බණ අහන වාරයක් ගානේ මට හිතෙන්නෙ මහන වෙන්නමයි
@PrasthMaduwantha
@PrasthMaduwantha 4 ай бұрын
Matat mhana wennmi hitenne
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼 උතුම් ආර්යයන් වහන්සේටද තුන් තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kanthiarachchige4243
@kanthiarachchige4243 Жыл бұрын
❤❤
@Thisal-fe7ol
@Thisal-fe7ol 11 ай бұрын
😊😊😊❤❤❤❤
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
පුජනීය ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@amitharanjanie7969
@amitharanjanie7969 2 ай бұрын
..tharuwan.sarani.oba.wahansata
@indukaranathunga5265
@indukaranathunga5265 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ... උතුම් නිවනින් නිවේවා ...💐💐💐🙏🙏🙏😌
@seetharanjani1195
@seetharanjani1195 Жыл бұрын
🙏🙏🙏🙏
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
පරම පුුජනිිිය පින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා .ඔබ වහන්සේට උත්තරීතර නිර්වානය සාක්ශාත් කරගැනීම පිණිස මේ කුසල් හේතු පාරමි වෙිිවා .සාධු සාධු සාධු .
@nadeeshasandamali6721
@nadeeshasandamali6721 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං.🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
අපේ ගෞරවයනි කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shyamalirathnayaka5987
@shyamalirathnayaka5987 Жыл бұрын
ඔබ වහන්සේ ලා සැනසුන උතුම් බුදු දහම තුළ අප සියලු දෙනටත් නිවි සැනසෙන්නට මේ උතුම් දේශනාව හේතු පාරම් වේවා ...අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏
@prasadbandaranayaka9085
@prasadbandaranayaka9085 9 ай бұрын
Puluwanda mata me suwamin wahanseta katha karanna awasthawak hadala denna
@Oliviacutieblossum
@Oliviacutieblossum Жыл бұрын
ඔබ වහන්සේටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා!!. ඔබ වහන්සේ අපටත් නිවන් මගට මග දේශනා කරන ස්වාමීන් වහන්සේ නමකි.පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා.තෙරුවන් සරණ ලැබේවා.
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
අපේ ගුරු දෙවිදුන්ට නමස්කාරය වේවා නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🌸🌸🌸🌸🙏🙏🙏🙏
@ishanipriyadarshani7715
@ishanipriyadarshani7715 Жыл бұрын
දායකත්වය දැක්වූ සියලු දෙනාටම පිං.🙏🙏🙏
@ThamarasiWijayabandu-cp4pr
@ThamarasiWijayabandu-cp4pr Жыл бұрын
කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට බොහෝම පිං.🙏🙏🙏
@smartnet4222
@smartnet4222 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍ය ම අවබොධ වේවා.
@GihanBoy-iw9wk
@GihanBoy-iw9wk 11 ай бұрын
🎉අනේ සාදු සාදු සාදු ඔබ වාහන්සේ ගේ දේශනා ස්‍රවනය කරන විට මට මහන වෙන්න හිතෙනවා කවදාහරි දවස ක පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු සාදු
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
සත්‍ය ධර්මයෙන් අපට තව තව කරනු ධර්ම දේශනාව සියලු දෙනාට වැටහේවා
@kamarypop65
@kamarypop65 5 ай бұрын
ගරුතර ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ,නමොි බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු
@sadeethadilrukshi256
@sadeethadilrukshi256 2 ай бұрын
තේරුම් ගැනීමට පහසු ලෙස ඔබ වහන්සේ දර්මය අපට දේශනා කරනවා ගොඩක් පින් ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@deepikaneranjana6400
@deepikaneranjana6400 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනින් සියලුම ශක්තිය දයිරිය ලැබේවා සාදු සාදු සාදු
@sunethradesilva1828
@sunethradesilva1828 Жыл бұрын
ඔබවහන්සේලාට කරන ගෞරවය තමයි , නිවන් දකින්න කැමති හැමකෙනෙක්ම ධර්ම මාර්ගය වැඩීම .
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
තෙරුවන් සරනයි ලොකු ස්වමින් වහන්සෙට මෙ වගෙ වුතුම් දෙශනා ස්රවනය කරන්න සලස්වල දුන්න පින්වත් සියලු දෙනටත් වුතුම් චතුරර්‍ය ස්ත්‍ය දර්මය අවබොද වෙවා සාදු සාදු සාදු
@manikerathnayaka6605
@manikerathnayaka6605 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් නිවනින් නිවෙත්වා
@isuruudayanga8529
@isuruudayanga8529 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස. සාදු සාදු සාදු 🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
@ruvinifdo7457
@ruvinifdo7457 Жыл бұрын
නායක සුවාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි මගේ නමස්කාරය වේවා
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි පිංවත්.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු සතුටින් අනුමොදම් වේමි ❤❤❤❤❤
@j_fitchan5958
@j_fitchan5958 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !!!
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස...ඔබ වන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....
@m.g.mjagath150
@m.g.mjagath150 Жыл бұрын
සාධු සාධු සාධු ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිවන දුර නොවේවා.
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse oba wehansete Mage Namas kareye wewa !!
@sasarataparami2598
@sasarataparami2598 Жыл бұрын
මන් බන කියන්නෙ ඔබ වහන්සේගෙ බන අහල හාමුදුරුවනේ ගොඩක් පිං . දැකල නෑ ඒත් ධර්මය තුලින් දකිනව ඔබ වහන්සේව. ඔබ වහන්සේගෙ බුද්ධත්වය වහ වහා ඉක්මන් වේවා 🙏
@slartist6750
@slartist6750 Жыл бұрын
Mage hithe ,thibuna ,loku balaporoththuwak ,mama ishta kara gaththa swamin wahansa......oba wahanseta niduk nirogi bhawaya lebewa....deergayu lebewa.....kelawara ,uthum niwanin niwewa........theruwan saranai swamin wahansa......
@asankawiggin
@asankawiggin Жыл бұрын
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@ChamikaSewwandhi-fr8hc
@ChamikaSewwandhi-fr8hc Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි තවත් ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍රයාණන් වහන්ස .ජීවිතය පිළිබඳව යථාර්ථය මැනවින් පහදාදුන් ඔබ.වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට හැහිවේවා.සාදු සාදු සාදු .🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
🙏🙏🙏 ජීවිත රේස් එක කෙලවර ඇත්තේ ජරාව, ව්‍යාධිය, මරණය...🙏🙏🙏 ඉපිදීමත් එක්ක තියෙන ලෝකය දුකයි. ඉපිදීම නැති කරන නිර්වානය සැපයි..🙏🙏🙏 බුදු දහම... මේ බැමි ගලවන්න තමන් යම් කිසි ප්‍රතිපදාවක භාවනාවක යෙදෙන එක...🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🌻🙏🌻🙏🌻
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@janakamadawa8891
@janakamadawa8891 Жыл бұрын
තෙරැවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏⁣
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පින් ඔබවහන්සේට 🙏🧘😊
@mskorale3200
@mskorale3200 Жыл бұрын
මෙවැනි උතුම් ධර්ම දාන යන් ලබාදීම සදහා ඔබ වහන්සේ ට ශක්තිය ධර්යය ලැබෙිිවා !!! දිිර්ඝායුෂ ලැබෙිිවා !!!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Ithama watina desanawk ඔබවහන්සෙට නිදුක් nirogi සුව ලැබේවා අපේම hamuduruwane .
@vimalpriyantha7438
@vimalpriyantha7438 Ай бұрын
නමෝ බුද්ධාය!!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!
@anuradhavb
@anuradhavb Жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය අවබෝධ වේවා ...🙏🙏🙏
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@agcherath
@agcherath Жыл бұрын
සාදු !🙏සාදු !🙏සාදු !🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
අපේ ගුරු දේවෝත්තමයානන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@indikaprasanna2683
@indikaprasanna2683 5 ай бұрын
මතු බුදුබව පතාගෙන පාරමී පුරමින් සියලුම සත්වයන්ට නිවන් මාර්ගය අවබෝධ කරමින් යන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සාදු සාදු සාදු .
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස ... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...🙏🌼🙏🌼🙏🌼
@user-vp1my5ns3s
@user-vp1my5ns3s Жыл бұрын
අප්‍රමාණ පින් සිදුවේවා ඔබ වහන්සේට 🙏🏼
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පින්වත් ස්වාමීන්වහන්සේ ඇතුළු සැමට උතුම් ධර්මාවබෝධයම වේවා....! සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා....! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@user-xr7pz8wg5d
@user-xr7pz8wg5d Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ ට නීරෝගී සුව ලැබේවා ......💐💐💐🙏🙏🙏😌
@RohiniDammika-oe5dk
@RohiniDammika-oe5dk Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය
@kamanichampika5813
@kamanichampika5813 Жыл бұрын
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 24 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@surekaroshini7114
@surekaroshini7114 Жыл бұрын
බොහොම පිං අපෙ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා… 🌼🙏🌼 ඒ උතුම් නිර්වාණය දුර නොවේවා!!!
@PeirisVishmika-lt4ze
@PeirisVishmika-lt4ze Ай бұрын
හිතෙන් වැටෙන හැම වේලේම මම මේ බන අහනවා.සීයාට ආච්චිට අදත් අහන්න දුන්නා.ඔබවහන්සේට පින්.අපේ හාමුදුරුවෝ
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸 🪔🪔🪔
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
නමස්කාරවේවා පින්වත් ස්වාමින් වහන්ස මේධර්ම දෙශනාව මට මංගැනම සංවෙිගයක් ඇතිවුනා ස්වාම්න් වහන්ස මෙවන් ධර්මදේශනා ජිවිත යහපත් මගට හැරවිමට හෙතුවක් වෙනවා ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිවනින් නිවිමට මේ පිනම හේතු වාමනාවේවා😊
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b Жыл бұрын
ඔබවහන්සේගේ බන අහන වෙලාවට තියන මදය කොහේහරි යනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....🙏🧘😊
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@DilahaniSamarakoon-gm3cj
@DilahaniSamarakoon-gm3cj 11 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස බුදුසරණයි
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 11 ай бұрын
ඔබවහන්සේට නමස්කාරය වේවා ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම නිවන අවබෝධ වේවා .
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/06/20)
@chandraherat1706
@chandraherat1706 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@gaminiproduction.....3539
@gaminiproduction.....3539 11 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .....සාදු ! සාදු !! සාදු !!!
@sadunikadeshani1403
@sadunikadeshani1403 4 ай бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි වටිනා ධර්ම දේශනාවක් සිද්ද කිරීම මහත් වු පින් කමකි.ඔබ වහන්සේට නිවන දුර නොවේවා!!🙏
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස මේමාගේ නමස්කාරයයි මේ සාදු සාදු සාදු 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ wishwaye desna කරන ධර්මය srawanaya කරන lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa theruwan saranai 🙏🙏🙏
@PeirisVishmika-lt4ze
@PeirisVishmika-lt4ze 3 ай бұрын
උතුම් සම්මාසම්බුදුරජාණන්වහන්සේට මගේ උුතුම් නමස්කාරයම වේවා...🙏🙏
@SandaruwanAkash-co9ri
@SandaruwanAkash-co9ri 17 күн бұрын
සාදු සාදු සාදු.....🙏🙏🙏
@dinujayaranasinha4149
@dinujayaranasinha4149 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .සියලු දෙනා උතුම් චතුරාර්‍ය සත්‍යෙන් නිවී සැනවේවා 🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 8 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu.
@user-pn2if7zy8z
@user-pn2if7zy8z Жыл бұрын
Sadhu sadhu sadhu anu budu himiyani oba wahanseta mage namaskaraya wewa. Theruwan saranay.
@sasimg6393
@sasimg6393 Ай бұрын
උතුම් තෙරුවන් නමස්කාර වේවා සාදු සාදු සාදු💮💮💮🙏🙏🙏💮💮💮
@kwhemalatha3253
@kwhemalatha3253 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🌺🌺🌺
@kadewminimaduwanthi1978
@kadewminimaduwanthi1978 Жыл бұрын
sadu sadu sadu..theruwan saranai hamuduruwane..godak pin hamuduruwane hamadema kyala denawata...aththatama godak sathutui mata me wayasedi me hemadema therum ganna puluwan unata..oba wahanseta theruwan saranai.🙏🙏🙏🙏
@sujeeperera3176
@sujeeperera3176 8 ай бұрын
Hemadamath Hema wachanayakma boho සෙයින් තේරුම් ganeemata heki wana සේ දේශන කරන ඔබ වහන්සේගේ දේශන වලට boho පින්, දීර්ඝයුෂ වේව hamuduruwane, තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@w.s6532
@w.s6532 7 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන්. සරණයි ස්වාමින් වහන්ස සාදු.. සාදු. සාදු. 🙏🙏🙏
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 150 МЛН
මස් වැදුන ඇට කටුවකට නේ ඔය හුරතලේ || Ven Kirulapana Dhammavijaya Thero
50:09
කවුරු කොහොම හිටියත් ඔබට ඔබ විතරයි || Ven Kirulapana Dhammavijaya Thero
41:39
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН