සතිමත් බවින් වේදනාවේ නො ඇලී ඉන්න හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 22,632

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

#දේශණා_අංක_769
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 227
@PiyadasaKithulhitiyawa
@PiyadasaKithulhitiyawa 4 ай бұрын
නමස්කාරය වෙවා සාදු සාදු සාදු..,....,........
@indsenavirathna4085
@indsenavirathna4085 6 ай бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ මා හට අහම්බෙන් ඹබ වහන්සේගේ ධර්මය කන වැකුණේ ....දුක් විදින අපේ ජිවිතයට ඹබ වමන්සේ දේශනා කරන ධර්මය ජිවිතයට මහගු ඹසුවක් 🙏🙏🙏🙏🙏
@wertys9280
@wertys9280 7 ай бұрын
සාදු.........සාදු....... සාදු..... බොහොම පිං...... තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස.....
@MWMalani
@MWMalani Ай бұрын
Sadu sadu sadu pen wat swamen wahanse teruwan sarani 🎉🎉🎉🎉❤❤❤
@mahmoudelsayed3890
@mahmoudelsayed3890 3 ай бұрын
🙏🌹🌹🌹තෙරුවන් සරණයී🌹🌹🌹🙏
@sachininilanka158
@sachininilanka158 6 ай бұрын
ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@JaslinGunwardana
@JaslinGunwardana 5 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේලෝකසත්වයාදුකින්මුදවන්නගන්නා උත්සාහයටමාගේනමස්කාරයවේවා
@pavideos3808
@pavideos3808 8 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
මාගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බුදු සසුන බබලවන්නට ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමක් සිටිය වුතුමයි මේ ලක් දෙරන බැබලේවි මෙවැනි බුදුපුතු නිසා ඔබ වහන්සේ මේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී නිවී සැනසෙන්නට හේතුවාසනාවේවා අපිටත් මේ කුසල් හේතුවෙන් අමා මහ නිවනට කුසල් ලැබේවා සියලු දෙවියෝ රැක දේවා සාදු සාදු සාදු
@SumedaEkanayake-sc6db
@SumedaEkanayake-sc6db 7 ай бұрын
ගම්භීර ධර්මයක් දේශනා කල ස්වාමින් වහන්සේ නිවනින් සැනසේවා....🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 8 ай бұрын
උදේ පාන්දර ආහැරුන ගමන් හොයන්නේ ඔබවහන්සේගේ බණක්මයි අද දවසට ජීවිතේ ට එකතු කර ගන්න..ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබෙත්වා🙏 මේ ජීවිතේ අවසන උතුම් නිර්වානයම සාක්ශාත් වෙත්වා 🙏
@suraniamarasuriya8870
@suraniamarasuriya8870 8 ай бұрын
15p
@jayanthianradi7502
@jayanthianradi7502 8 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 ඉතාම වටිනා දේශනා වක් උතුම් බුදුපුතුන් වහන්ස ,බොහෝ පින්.!නිවන් දකින්න අවශ්‍ය .මොනවද?ඔබවහන්සේ ඒදේ බෙද බෙදා ,සිතට කාවැදෙන සේ කියා පහදා දෙන්නේ සරල ලෙස,සුන්දරව .🙏අති ශ්‍රේෂ්ඨයි හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@ruwangunawardana7454
@ruwangunawardana7454 8 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@jayanthianradi7502
@jayanthianradi7502 8 ай бұрын
@@ruwangunawardana7454 🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 8 ай бұрын
අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ත් මේ දේශනාව අන්තර් ජාලයට සම්බන්ධ කර අපිට ශ්‍රවණය කරන්නට සැලැස්වූ සියලුම දෙනාටත් දේශනාව ශ්‍රවණය කල සැමටත් මේ පිනේ බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏
@ExcitedCoastline-dv3xs
@ExcitedCoastline-dv3xs 8 ай бұрын
සාදු සාදු සාදු
@ashokapushparani9148
@ashokapushparani9148 8 ай бұрын
🙏🙏🙏
@ruwangunawardana7454
@ruwangunawardana7454 8 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 8 ай бұрын
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 වැඩක් නැති රේස් එකක් දුවන්නෙ කියලා හොඳින්ම වැටහෙනවා ස්වාමීන් වහන්ස , සැප වේදනාවත් දුක් වේදනාවත් දෙකම සංඛතයි, හේතු නිසාම ඇති වෙනවා.. සැප වේදනාව පස්සෙ පන්නලා වැඩකුත් නෑ දුක් වේදනාවට අකමැති වෙලා වැඩකුත් නෑ .... යථාර්ථය අවබෝධ කරගෙන සැප දුක් වේදනාවන්ට කලකිරිලා අත ඇරීමම මේ පීඩාවෙන් මිදෙන මග කියලා තේරෙනවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@viragigulavita3620
@viragigulavita3620 8 ай бұрын
Sadu🙏 sadu🙏 sadu🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@nilukakumari492
@nilukakumari492 8 ай бұрын
හැමදාමත් මම හිතන්නෙ ඔබ වහන්සේ වැනි උතුම් සංඝරත්නයෙන් මාගේ බුදුපියාණන් වහන්සේ දෙසූ උතුම් ධර්මය නිවැරදිව අසන්නට ලැබීම මා විසින් කරන් ලද පිනක්මයි.මා විසින් අසන ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නට තව එක් අයෙක් හෝ යොමු කරවීමයි මාගේ අරමුණ .එතරම් රසවත් මේ උතුම් ධර්මය .එය නිවැරදිව පහදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 8 ай бұрын
මවිසින් පුළුවන් වෙන හැම වෙලාවෙම කවුරු හෝ අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට යොමු කරනව ..එය මහා පුණ්‍ය කර්මයක් ..
@Sandyakumari-i3q
@Sandyakumari-i3q 8 ай бұрын
අනිවාර්යයෙන්
@ireshakumari2098
@ireshakumari2098 8 ай бұрын
දැකීමෙන් පවා මගේ හිතේ මහා සංඝරත්නය පිළිබඳ ශ්‍රද්ධාව වැඩිදියුණු වුන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... උන්වහන්සේලාත් මෙච්චර වීරියවන්ත නම් සාරිපුත්ත මහා මොග්ගල්ලාන වැනි මහරහතන් වහන්සේලා ලග කොහොමනම් ගුණයක් ඇතිද ? ඇස් දෙකෙන්ම දකින්න ඕනේ ඒ වීර්යය නම්.... එයනම් ආශ්චර්යයක්මයි...ඔබ වහන්සේට මේ බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිස තව බොහෝ කල් සුවසේම වැඩ ඉන්න ලැබේවා....
@S.kRamya
@S.kRamya 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@chandrajayawardena2208
@chandrajayawardena2208 8 ай бұрын
කීප වාරයක් මේ උතුම් ධර්ම දේශනාව ඇසුවා. අවබෝධය වඩ වඩාත් පැහැදිලි වීමට මේ දේශනාව මහගු උපකාරයක් .තෙරුවන් සරණයි මගේ ලොකුස්වාමින් වහන්සේට 🙏🙏🙏
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er 8 ай бұрын
එදා ආනන්ද මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනා කළ පරිදිම සදහම් ගංගාව අපේ ලොකු ස්වාමින් වහන්සේගෙන් ගලා බසින අයුරු හරිම ආශ්චර්යයන් සාධූ සාධූ,.තවත් පරපුරකට මේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කිරීමට හැකිවෙන පරිදි ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු
@matildaweerarathna8718
@matildaweerarathna8718 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 8 ай бұрын
අනේ බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .සංකත වේදනාවේ අනිත්‍ය බව බොහොම පැහැදිලි යි මගෙ ස්වාමින්වහන්ස .
@asokaherath6291
@asokaherath6291 8 ай бұрын
තෙරැවන් සරණයි 🙏සක් දෙවිදුනි!උතුමි ධර්මය ආරක්ෂා කර ගනිමින් දහමින් අපව පෝෂණය කරන මෙවැනඅ බුද්ධ පුත්‍රයානන් වහන්සේලා ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 8 ай бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@ruwangunawardana7454
@ruwangunawardana7454 8 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ධර්මවබෝධයම පිණිසම සැමට උපකාර වේවා !
@SmEmdrani
@SmEmdrani 8 ай бұрын
🙏💞🙏..අවසරයි අප ගෞරවනීය ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේගේ .🙏🙏ප්‍රඥාව වැඩි වැඩියෙන් ප්‍රබල කර ගැනීමට...අවශ්‍ය කායික මානසික..ශක්තිය ලැබේවා සාදු සාදු සාදු🙏💞🙏ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින්..!!
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 8 ай бұрын
පැය විසි හතරම නැතත් ,සාමාන්‍ය ජීවිතයේ බොහෝ අවස්ථා වලදි සිහියෙන් ජීවත්වන බව දැනෙනවා ගුරු දේවෝත්තමයන් වහන්සේට පින් සිදුවෙන්නට 🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 8 ай бұрын
කායේ කායානුපස්සී විහරති, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති " කාය, වේදනා, චිත්ත, ධම්ම ගැන සිහියෙන් ඉන්න. ක්‍රියාව නුවණින් කරන්න"🙏🏻🙏🏻🙏🏻🌹 පවත්වන හැම ඉරියව්වකම හදාගත්ත සිහිය අතහරින්න එපා... සිහියෙන් නුවණින් වාසය කරමින් රාගය, ද්වේෂය, මෝහය අනුශය වශයෙන් දුරු කරගන්නා අයුරු දේශනා කල උතුම් දම් දෙසුමට බොහොම පින් මගෙ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌹 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
ගෞරවනීය පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතාම අල්පයි නමුත් මම නම් ඔබ වහන්සේ දේශනා කරන මෙවැනි උතුම් බුදු බන අහන්න මග බලාගෙන ඉන්නෙ පින්වත් ස්වාමීන් වහන්ස මට ඉඩ ලැබෙන හැම තප්පරයක් ගානෙම මම බන අහනවාමයි මේ තරම් වටින දේශනා අහන්න අපි පින්කරල තියෙනවා මෙවැනි දහමක් අපිට අහන්න සලස්වනවට වෙහෙස මහන්සි වෙන ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මේ බවයෙදීම අවබෝදවී නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනාවේවා
@yasahenegama7234
@yasahenegama7234 8 ай бұрын
ස්වාමිනි ඔබවහන්සේගේ මේ දේශනාව මම හොදින් තේරුම් ගත්තා. ස්වාමිනි ඔබවහන්සේට දීර්ගායු වේවා
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 8 ай бұрын
තෙරුවන් සරණයි කල්‍යාණ ම්ත්ත්‍රයන් වහන්සේට 🙏🙏🙏 ධර්මය අහන සැම මොතකම සිතට දැනෙන්නෙ පුදුම ආකාරයේ සුවයක් සැනසිමක් දැනෙනවා මටත් ඔබටත මේ ලැබුණු උතුම් මනුස්ස ආත්මයෙ දිම ධර්මය අවබෝධය කරගන්න ලැබේවා 🙏🙏🙏 පින්වත් අපේ හමුදුරුවන් වහන්සේට මේ පින නිවන් අවබෝධයක් පිනිස හෙතු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 8 ай бұрын
ස්වාමීනි ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 8 ай бұрын
අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේහට 🙏 නිවැරදි මාර්ගය පෙන්වා දෙන ගුරු දෙවිදුන්ට, උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා.. උතුම් තෙරුවන් සරණයි!!
@banlad4040
@banlad4040 8 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහාන්සෙට.මගෙනමස්.කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷
@NilushiHimanthika-q4s
@NilushiHimanthika-q4s 3 ай бұрын
බුදුසරනයි🙏🙏
@k.skothalawala2766
@k.skothalawala2766 8 ай бұрын
තෙරුවන්.සරනවේවා.පින්වත්.ලොකු.ස්වාමින්.වහන්සේට.🎉🙏🎉🙏🎉🙏🎉සාදු.සාදුසාදු.🎉🙏🎉🙏🎉🙏🎉👍
@SubasiniGeethika
@SubasiniGeethika 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!! සාධු සාධු සාධු!!!!
@Kpop_journey
@Kpop_journey 8 ай бұрын
සාදු සාදු මාගේ පින්වන්තස්වාමින්වහන්ස උතුම් වූ නිවනින් නිවේ සැනසේවා.......
@malshaherath4438
@malshaherath4438 8 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,
@NuraaA-b7k
@NuraaA-b7k 8 ай бұрын
❤❤❤❤❤සාධු..!සාධු ...!සාධු ...!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!තෙරුවන්සරණයි ...!!ස්වමින්වහන්ස ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 8 ай бұрын
මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං 🙏🙏🙏
@mash9308
@mash9308 8 ай бұрын
සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏උතුම් තුණුරුවන් සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
පින්වත් ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ දෙන දේශනාවක් දෙන කල් තමයි බල බල ඉන්නෙ දේශනාව දකින කොට පුදුම තරම් සතුටක් එන්නෙ මොකද තව ටික කලයි ජීවත් වෙන්නෙ මේ ටික කලට සැනසීම ලගා කර දුන්නෙම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ කුසල් හේතුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේට නිවී සැනසීම මේ බවයෙදීම ලැබේවා අපිට තව තව දේශනා අහන්නට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු
@karunarathnavithanage
@karunarathnavithanage 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ මිනිසුන්ගේ කයේ දූක්
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 8 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සැප වේදනාව සහ දුක් වේදනාවත් හේතූන් නිසා හට ගෙන හේතූන් නිසා නිරුද්ධ වන සංකත ධර්මයක් බව දැක එයින් මිදෙන ආකාරය අවබෝධ කර දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@rohinipeiris4714
@rohinipeiris4714 8 ай бұрын
පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවඋත්තමයාණන් වහන්සේ ගේ පාද නමස්කාර කරමී 🙏🙏🙏
@DinushaDeepani1047
@DinushaDeepani1047 8 ай бұрын
ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්ස අපිට දැන් දුක් විදිනකොට තමා තේරෙන්නේ සිහිය ,නුවන දෙකම තිබිලා නෑ කියලා .අනේ මට නම් ඉක්මන් භවයකදීම මේ දර්මය අවබෝධ වේවා!
@kanthikarunarathne9161
@kanthikarunarathne9161 8 ай бұрын
ස්වාමින් වහන්සේ තේරුමි ගැනීමට පහසු විදිහට බණ දේශනා කරනවා සාදු සාදු. සාදු
@padminijayamanna1799
@padminijayamanna1799 8 ай бұрын
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූතී"🙏🙏🙏
@AchinthaNimesh-t4f
@AchinthaNimesh-t4f 8 ай бұрын
සාදු සාදු සාදු ❤.
@RmIndrani-q2b
@RmIndrani-q2b 2 ай бұрын
Sadu Sadu saduuu.... 🙏🙏🙏
@hmkherathmanike
@hmkherathmanike 8 ай бұрын
තෙරුවන් .සරනයි අපේ ලොකු ස්වාමීන් වහන්ස ..පාද..නමස්කාර .කරමි.බුදු න්.දෙසු.දහම් .ස්‍රවන.කිරිමට .සාදු සාදු සාදු
@asokarajapaksha833
@asokarajapaksha833 8 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 8 ай бұрын
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@Mali24234
@Mali24234 8 ай бұрын
🪷🪷🪷🙏🙏🙏උතුම් පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏🙏🙏🏵️🏵️🏵️
@WijesundaraNanda
@WijesundaraNanda 8 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,අපගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සෙ ඔබ වහන්සේයි,අප සොයා ගෙනයි ඔබ වහන්සේව අනුගමනය කරන්නේ ,මේ දේශනා කල සතිමත් බවේ දේශනාව බුදුපියාණන් වහන්සේට අප විසින් කරනු ලබන ප්‍රතිපත්ති පූජාවක් බව ඉතාම පැහැදිලිව අවබෝධ වුවා,එම දේශනාව දේශනා කර අපව මේ ගෝරතර සසරින් එතෙර කරවන්න වෙර දරන ඔබ වහන්සේ නිවන් ම දකිත්වා සාදු සාදු සාදු
@nikinihansika5103
@nikinihansika5103 8 ай бұрын
සාදු සාදු සාදු...... 🙏🙏🙏🙏 මේ බුදු දහම හිත හදා ගන්නයි 🙏 සිහි නුවණින් ජීවත් වීමටයි....🙏 🙏🙏🙏🙏🌼🌼🙏🙏
@ThamaraAmarathunga
@ThamaraAmarathunga 8 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@hmkherathmanike
@hmkherathmanike 8 ай бұрын
පින් වත්.ලොකු ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගෙ.දහම් දෙසනාව න්.srawanaya.කලා.මියගිය .එ.සොයුරිය ට.මෙ.පින අනුමොදන් කරමි.අනුමොදන් .වෙවා.සාදු සාදු සාදු
@Sabeeth84
@Sabeeth84 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@manelherath6458
@manelherath6458 8 ай бұрын
ජීවිතයේ යථාර්ථය දැකීම පිණිස අපව දැනුවත් කරන මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏
@samanthiwanigawardana5290
@samanthiwanigawardana5290 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඔබ වහන්සේව රැක දෙත්වා.!
@thusharajeewani6208
@thusharajeewani6208 8 ай бұрын
🙏🙏🙏.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .....
@NandamalaniMalani-se8tk
@NandamalaniMalani-se8tk 8 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nemalibandar6406
@nemalibandar6406 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 8 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස.මගෙ ජිවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක්.වුනා.පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!
@vinuthbinuka4701
@vinuthbinuka4701 8 ай бұрын
Sadu
@lankapoornimakk642
@lankapoornimakk642 8 ай бұрын
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@malakasilva
@malakasilva 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@nisaliperera9483
@nisaliperera9483 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ............ 🙏🌼🙏🌼🙏🌼...............
@Wingru
@Wingru 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!!
@kariyawasammanu4874
@kariyawasammanu4874 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 8 ай бұрын
බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස ,💐💐💐🏵️🏵️🌸🌸🙏🙏🙏
@Sadupa-yt4pi
@Sadupa-yt4pi 8 ай бұрын
ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@jayanthikumari8715
@jayanthikumari8715 8 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@TheekshanaBuddilka-tn4uu
@TheekshanaBuddilka-tn4uu 3 ай бұрын
❤❤❤
@rosebowala8547
@rosebowala8547 8 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 8 ай бұрын
තෙරුවන් සරණයි
@manomamano397
@manomamano397 8 ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@WijesundaraNanda
@WijesundaraNanda 7 ай бұрын
රත්තරං මගේ බුදු පුතේ සැපය සන්කත බව මට හොදටෝම වැටහෙනවා ,ඔබ වහන්සේ මට මේ කරන උපකාරය බුදුපියාණන් වහන්සේ මට සම්මුක වුනු සේ දැනේනවා,සත්තකින්ම මගේ බුදු පුතේ ,ඔබ වහන්සේ නිවන් ම දකිත්වා සාදු සාදු සාදු
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 7 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@asankawiggin
@asankawiggin 8 ай бұрын
ලබන වේදනාව සංකත ලෙස දැනගෙන ජීවත් වෙන කෙනා අමුතු දේකට පොර බදින්නේ නෑ..... ලැබෙන වේදනා හේතූන්ගෙන් ඇතිවෙන බවත් හේතුව නැතිකල නැතිවෙනබවත් දැනගැනීම තුල ලෝභ ද්වේශ කිරීම අඩුවේ..... වේදනාව ගැන සිහියෙන් වාසය කරන කෙනා සැප දුක් උපේක්ෂා වේදනාවට වහල් නොවී එහි හටගැනීම මෙන්ම නිරෝධය දකි..... වේදනාවට දෙන වටිනාකම අඩු කිරීම තුල රාග ද්වේශ මෝහ දුරුවේ..... සතර ඉරියව්වේම සිහිය අතනොහැර නුවනින් වාසය කල යුතුය ...... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@SithmiRandana
@SithmiRandana 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස🙏🙏🙏
@IroshaSujeewani
@IroshaSujeewani 8 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් මම ජිවිතයේ යථාර්ථය දකින්න උත්සහ ගන්නවා මගේ ජිවිතයට අහපු අර්ථවත්ම දේශනාවක් ඔබ වහන්සේට ගොඩක් පිං
@pushpaperera2602
@pushpaperera2602 8 ай бұрын
අපි ගැන අනුකම්පාවෙන් ම ධර්මය දේශනා කරන ඔබ වහන්සේ නිසාමයි හිත හදා ගන්න පාරට වැටුණේ. ඔබ වහන්සේට ගොඩාක් පින් . තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sriyanthi-v6x
@Sriyanthi-v6x 8 ай бұрын
සාදූ සාදූ සාදූ
@MaithriLatha
@MaithriLatha 5 ай бұрын
SEPAWEDANAWATA SANKATHAKIYANAWA AWEDANAWADUNNE BIRIND AMMAHO NISA ASEPADUNNE EYALANISA AWEDANAWA SZNKATHAIE. EKA HETHUNNISA HATAGATHNISAIE EKA. SANKATHie GEDARI NLEBE wEDANAWA SANKATHAIE PHOMEKE SEPAYA SANKATHAIE ONSMA SEPAWEDANSWAK SANKATHAI MAHATHTHAYAGEN NAM SEPAYA LEBUNE MAHATHTHAYAMALAMASEPAWEDANAWA SANKATHAIE MEWEDANAWA SANKATHBAWA THERUMGATHDATA OBADUKATA PATHWENNENE
@dammikasenavirathna324
@dammikasenavirathna324 8 ай бұрын
Teruvan saranai 🙏 🙏🙏 kalyana mittra suwamin wahansa 🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 8 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@nilmaliyanage1328
@nilmaliyanage1328 8 ай бұрын
සාදු !සාදූ !!සාදු !!!.
@SeatSeatsss
@SeatSeatsss 7 ай бұрын
Sadu sadu sadu chaturarya sattya manawin awaboda vutum niwan in sanaseemsts budu bana dsana oba wHanse budu putekmai
@udayabandara
@udayabandara 8 ай бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏
@KsSagarika
@KsSagarika 8 ай бұрын
Sadu. Sadu. Sadu. Theruvan. Saranai. O. Ba vhnseta. 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 8 ай бұрын
සාදු සාදු සාදු
@HonKaushalyaSiriwardana
@HonKaushalyaSiriwardana 6 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
KRIYAWA KOHOMADA NUWANIN KARANNE SIHIYATHIYANA BIKSUWAK INNAWA SIHIYEN AYA SIHIYEN INNAWA THAMANGE HETHU IWARAUNAMA MERENAWA AUSA KARMA CHITHTHARITHU AHARA IWAUNAMA APATA YANNAWENAWS MEKATA KIYANAWA SANKATHA SEPAWEDANA SEPAWEDANAWA SANKATHAIE HETHUATHIWS ATHIWENAWA MNETHUMNAMA NETHWELA YANAWA
@snlcanada
@snlcanada 8 ай бұрын
Sthuti swamin wahansa, bohoma pin
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
ANESWAMIENI MANNAMOYAKALIENA DESANA AHANNAASATHNE KALIENADESANA. OBAWAHANSEWAGG SRISADDARMAYEN PARINATHA BHUDDAPUTHEKUTA GELAPENNENE. MANEWA BHAGETA AHALA ATHERALA DANAWA ABHIDARMAYE GEMBURU FESANAMATA DAWASAMA BADAGINNE HARIAHAN INNA ASAIE. ANISA OBAWAHANSE BHUDDADESANAMA DESANA KARANNA SGZURwANIYA BHUDU BANAMATA NAM AMURRTHAYk MSIE
@rupikakarunarathna4773
@rupikakarunarathna4773 Ай бұрын
Theruwàn saranai pinwath suwamin wahanseta
@shyamalathaperera3923
@shyamalathaperera3923 8 ай бұрын
සාධූ සාධූ සාධූ
@PradeepikaNishani
@PradeepikaNishani Ай бұрын
Godak asawen gitiye..oba wahansege .bana katha ahanna...
@E.E-wn1oy
@E.E-wn1oy 8 ай бұрын
Me channel eka thama youtube eke tiyena lassanama . Piliwelama channel eka. Obawahanse lassana digital thripitakayak hadala thiyenawa. 🙏 Sadu sadu Bagyawatunwahanseth , shrawaka sangayat Piliwelai.
@damayanthiekanayake3119
@damayanthiekanayake3119 8 ай бұрын
Sadu sadu sadu .
කාගේද වරද ? | Ven.Kirulapana Dhammawijaya Thero
55:31
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 1,1 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
සැනසීම කියන එක වෙනස් දෙයක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:05:40
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 1,9 М.
Kirulapana Dhammawijaya Thero l Wesak Poya 8.00AM
1:39:17
Neth FM Bana
Рет қаралды 3,8 М.
සංගායනා කොච්චර පිරිසිදු ද ?  Ven.Kirulapana Dhammawijaya Thero
1:23:32
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН