සිද්ධාර්ථ කුලකයේ වෙන්න නම් ? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 11,710

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 124
@asankawiggin
@asankawiggin 2 ай бұрын
වෙනස් ආකාරය දේශනාවක් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 මිනිස්සුන්ට දැනෙන්න හරි සරලව නිර්වානය ගැන කියලා දෙන හරි අපූරු දේශනාවක් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 ගැබුරු ශ්‍රි ධර්මය නිර්වානය දක්වාම මෙච්චර සරලව පැහැදිලි කරලත් තේරුම් නොගනවානම් හිල් සහිත මේ ජීවිතේ කෙලවරක් නම් දකින්න බැරි වේවි🙏🙏🙏 මහන්සි නොබලා ගමක් ගානේ වැඩම කරලා ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
@Amashanidilhara2958
@Amashanidilhara2958 2 ай бұрын
ගොඩක් පිං ලොකු ස්වාමීන් වහන්ස, කරුණාවෙන් අපිව හරි මාර්ගයට ගන්නවට.. 🙏🙏🙏🌷🌷🌷
@rasikayatawara
@rasikayatawara 2 ай бұрын
අද දවස තුල ඔබ වහන්සේගේ ධර්ම දේශනා 3 ක් ශ්‍රවනය කරන්න වාසනාව ලැබුනා..ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා..🙏🙏🙏
@IndraniGodigamuwa-zv5fz
@IndraniGodigamuwa-zv5fz 2 ай бұрын
දැයේ පිනට පහල වු,මගේ පින්වත් ලොකු සුවාමින් වහන්ස,මිනිස්සු මේ තරම් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නේ හරිම සරලව,පැහැදිලිව,ලස්සනට,ගැබුරු දර්මය දේශනා කරන නිසා සහ නියම බුදු බන හරි විදිහට දේශනා කරන නිසා. පින්වත් මගේ සුවාමින් වහන්සේට තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේව...🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 2 ай бұрын
තෙරැවන් සරණයි 🙏 පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏ජීවිතයෙ බාදක අභිබවා නිවන් මාර්ගයට පාර කියාදුන් අපුරැ දේශනාවට බොහොම පිං🙏🌻 ස්වාමීන් වහන්ස පාද වන්දනා කරන්නට අවසරයි 🙏🙏🙏පුජනීය ස්වාමීන් වහන්ස මෙි අත් භවයේදීම පුාර්ඵණීය බෝධියකින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
ගෞරවනීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මුලු ජීවිත කාලයම දහමට නැබුරු වී සියලු රටවාසී ලෝවාසී සියලූම සත්වයෝ වෙනුවෙන් දේශනා කරන උතුම් බුදුබන අපිට අහන්නට සලස්වන උතුම් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධෝත්පාද කාලයේම නිවී සැනසේවා අපිටත් ඔබ වහන්සේගේ දේශනාවක් අලුතෙන් දකිනවා කියන්නෙම පුදූම තරම් සැනසීමයි මේ දේශනාවල් අපිට අහන්න සලස්වන පින්වතුන්ටත් පතනා බෝධියකින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පින්වත් ස්වාමීන් වහන්සේත් උතුම්ම නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrasuppiah5512
@indrasuppiah5512 Ай бұрын
ව⁣ාසනාවන්ත යි,මේ බණ ටික අහන්න ලැබීම ගැන ,ජීවිතය හදන්න අමාරැයි .ඒත් උත්සාහ කරනවා පින්සිදු වෙනවා ඔබ වහන්සේ ට .හැමදාම එක බණපදයක් අහනවාමයි
@DinushaDeepani1047
@DinushaDeepani1047 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ම දේසනා අහන්න හරි ම කැමති ,වටිනා දේශනාවක් 🙏🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Ай бұрын
කොතරම් දහමට ලැදි වුවත් දරුණු ලෙස බුදු දහමෙහි ගැඹුර ඉගෙන ගත්තේම නැඹුරු වූයේම ඔබවහන්සේගෙ පිරිසිදු නිර්මල බුද්ධ වචනය විකෘති නොකර ඒ ආකාරයෙන්ම දේශනා කරන නිසාමයි..ඔබවහන්සේ නම් ඉක්මනින්ම සුවසේම නිවනින් නිවී සැනසී තව බොහෝ දෙනාට එතෙර වීමට මග පෙන්වීමට ලැබේවා 🙏🙏🙏
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Ай бұрын
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන ආකාරය ඉතාම සුවිශේෂි. හදවතට කාවදින නා. ගොඩක් දේවල් ධර්මය ගැන මම දැනත්තා ඔබ වහන්සේ ගෙන්. ඔබ වහන්සේ හට නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඉතා සරලව රෑපය හදුන්වාදෙමින් අසාර රෑපයේ පරිහරනය කිරිමේ දුකත් ඉන් මිදියයුතු බවත් අවබෝධ කල ඔබවහන්සේට මේ කුසල් පාරමිතාවක් වේවා
@ridmikalakshika
@ridmikalakshika 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අදත් මට වසනාව ලැබුනා.ස්වාමින් වහන්සෙගේ ධර්ම දේශනා අහලා ගොඩක් ජිවිතෙ තිබුන අඩුපාඩු හදාගත්තා ස්වාමිනි වහන්සෙට ගොඩාක් පින්
@shyamalathaperera3923
@shyamalathaperera3923 2 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 2 ай бұрын
සත්තකින්ම ...දිනන්නනම්...සටන්.....කරන්නම...ඕන සරලව .පැහැදිලිව ..හිත .ධර්ම දේශනා වෙන්...පිටතට නොයන.ලෙසින් ලස්සන ට..දේශනා කිරිම .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🌹🪷🪔🙏🌷🪷🪔🙏🌷🪷🪔🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 9 күн бұрын
පින් මහිමය ශක්තිය ලැබේවා 🙏
@_Kamanthi99.
@_Kamanthi99. Ай бұрын
සාාදු .සාාදු සාාදු පින්වත් ලොකු ස්වාමින් වහන්ස .🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං . මේ දේශනා ව ශ්‍රවණය කිරීමට ලබාදුන්නාට. මේ පිනෙන් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@mahindakeppetipola2029
@mahindakeppetipola2029 Ай бұрын
හිත තේරුම් ගැනීමට පුළුවන් සරලව පැහැදිලි කිරීමක්
@dushandarshana262
@dushandarshana262 Ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Ай бұрын
අම්පාර කෑම්ප් එකෙන් ඇවිත් අහන පලවෙනි බන 🙏😍🤍🤍🙋‍♂️🙋‍♂️🙋‍♂️
@hashealwijesinghe8217
@hashealwijesinghe8217 2 ай бұрын
ඇත්තම කිව්වොත් ඔබවහන්සේගෙ බණක් අහන් නැතුව මට නින්දවත් යන් නෑ සත්තයි.ඒ තරම් ආසාවෙන් අහන්නෙ බණ.මොකද ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන්න නිසා සහා ඒ බණ කියන විදිහට මාර ආසයි.පැහැදිලිව කන හරහා මොළයට දෙනවා පනිවිඩේ.තෙරුවන් සරනයි❤
@NuraaA-b7k
@NuraaA-b7k 2 ай бұрын
සාධු ....!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ....!!!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ..........
@nisaliperera9483
@nisaliperera9483 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .................. 🙏🌼🙏🌼🙏🌼.........
@ChandraniChandrani-o8s
@ChandraniChandrani-o8s Ай бұрын
🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻sadu sadu sadu🌻🌻🌻
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 3 күн бұрын
සාදූ සාදූ සාදූ
@anomapalihadeniya5522
@anomapalihadeniya5522 2 ай бұрын
මම අහන්නේම ඔබ වහන්සේ දේශනා පමණයි.
@janiduchamod619
@janiduchamod619 Ай бұрын
kzbin.info/www/bejne/hKS9emmsea16edEfeature=shared
@janiduchamod619
@janiduchamod619 Ай бұрын
Oya link ekenna yanna oya hamuduruvoth hodai
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
🙏 🙏 🙏 වැදගත් wanna suwamin වහන්සේලා nowai ඔබ වහන්සේ dana ධර්මය
@shammipunsara9514
@shammipunsara9514 Ай бұрын
සාදු ,,සාදු ,,සාදු තෙරුවන් සරණයි
@WathsalaSewwandi-q2j
@WathsalaSewwandi-q2j Ай бұрын
Sadu sadu
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@S.kRamya
@S.kRamya 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 2 ай бұрын
සාදු සාදු සාදූ තෙරුවන් සරනයි පින් වත්ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🪷🪷🪷
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 ай бұрын
" ජීවිතෙත් එක්ක (ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම) fight කරන්න පුළුවන් මිනිස්සු තමයි ශාසනයට එන්නේ " 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@champakumuduni4952
@champakumuduni4952 Ай бұрын
🙏🙏🙏
@ChampaSenanayaka
@ChampaSenanayaka Ай бұрын
Me gauthama budu sasuneema uthum nirwanaya labeewa suwaameen wahanse obata b s
@IndikaWarnasuriya
@IndikaWarnasuriya 2 ай бұрын
මං ඊයේ කොහොම හරි හොයාගෙන ගිහිං අපේ හමුදුරුවන්ගේ බණ එක ඇහුව දන්නේ වත් නැති පැත්තක් ඒත් ඔබ වහන්සේ වඩිනවා කියල දැන ගත්තම හොයාගෙන ගියා මට බුදුන් දැක්කා වගේ සතුටක් ඇති වුණා
@banlad4040
@banlad4040 2 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🌺🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@asokarajapaksha833
@asokarajapaksha833 2 ай бұрын
බොහොම පින්,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
@malakasilva
@malakasilva 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@satw3141
@satw3141 Ай бұрын
බොහොම පින් ස්වාමීන්වහන්ස
@nilmaliyanage1328
@nilmaliyanage1328 2 ай бұрын
සාදූ !සාදු !!සාදූ !!...
@samanthiPerera-k1z
@samanthiPerera-k1z 2 ай бұрын
Oba vahansege deshana ahala godak de igana gaththa nivan magata oba vahansege uthum karunawa boho. Pituwahala venawa
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@jayanthikumari8715
@jayanthikumari8715 2 ай бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta pin siduwewa oba wahanseta 👃 👃 👃 👃 👃
@chandanihemamali-ji6ut
@chandanihemamali-ji6ut Ай бұрын
Pin sidhu wewaa !!!!
@JaslinGunwardana
@JaslinGunwardana 2 ай бұрын
මම ඔබවහන්සේගේ ධර්මදේශනා ගණනාවක්ම ඇහුවමේධර්ම දේශනාව අලුත්.ඔබවහන්සේනිවනින්මසැනසේවාසාධූ........
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
එහෙමයි , !
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@mallika1948
@mallika1948 2 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@nikinihansika5103
@nikinihansika5103 2 ай бұрын
Theruwan saranai swaminvahanseta🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼💮💮💮💮
@WataddaraWataddara
@WataddaraWataddara 2 ай бұрын
Namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 2 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@DamithAsanka-m9m
@DamithAsanka-m9m Ай бұрын
🙏🙏🙏🌹
@RanjaniKumari-c2h
@RanjaniKumari-c2h 2 ай бұрын
Mamath ada dawasata bana 2 ahuwa rata hamadama bana ahala bawana karala nidaganne oba wahanseta nirwanayama awabodha wewa
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@thusharajeewani6208
@thusharajeewani6208 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....🙏🙏🙏🌷🌷🌷
@Ed-kd7kz
@Ed-kd7kz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 ай бұрын
සාදු සාදු සාදු !!!
@Moha-k6v
@Moha-k6v 2 ай бұрын
😍🙏🙏🙏🙏🙏🙏🙏
@udenirathnayake1830
@udenirathnayake1830 2 ай бұрын
🙏🙏🙏💐💐💐
@naliniewijeratne179
@naliniewijeratne179 2 ай бұрын
සාදු සාදු සාදු
@SameeSadamali
@SameeSadamali 2 ай бұрын
අකුර කරන්න මට වචන නෑ..ඔබ වහන්සේ දේශනා කරන මග වඩමින් යනවා හැර.භාග්‍යවතුන් වහන්සේගේ පුතෙක් විදිහට ඔබ වහනසේ අපිව යහමගේ යවලා අපිව නිවන්නට දරණ උත්සාහය අපතේ ගිහින් නෑ මගේ පිංවත් ලොකු ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට මගේ නමස්කාරය වේ‍වා🙏🙏🙏
@NomilaniChamila
@NomilaniChamila 2 ай бұрын
Saadu saadu saadu.
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@asokagunasekara575
@asokagunasekara575 2 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@Amashanidilhara2958
@Amashanidilhara2958 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 2 ай бұрын
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.
@rohinipeiris4714
@rohinipeiris4714 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@channaprasannaprasanna4872
@channaprasannaprasanna4872 2 ай бұрын
Man oba vahansegen ahanna hitapu prashnayata ada mata uththara labuna .sadu sadu sadu
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 ай бұрын
සාදු සාදු සාදු !!!ගෞරවනීය සත්පුරුෂ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@SriyaniUdukala
@SriyaniUdukala 2 ай бұрын
මාගේ ගුරුදේවයන් වහන්ස පාදාභිවන්දනය කරන්නට අවසර ....
@JayalathIvanshanaka
@JayalathIvanshanaka 2 ай бұрын
🌸🌸🌸
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 ай бұрын
🌼🙏🙏🙏🌼
@AchalaWitharanage
@AchalaWitharanage 2 ай бұрын
🙏🙏🙏
@l9650
@l9650 2 ай бұрын
🌺🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌺
@sanaboy7
@sanaboy7 2 ай бұрын
dilsha nangita me bana srawanaya karanna labewa!
@jayanthianradi7502
@jayanthianradi7502 2 ай бұрын
අපේ පින්වත් කරුණාබර ලොකුස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
@Manjulamanohari-g6t
@Manjulamanohari-g6t 2 ай бұрын
Mama nitharama bana ahana kenek ..oba wahansege bana harima suwishesai ....jeevithe aththa therum ganna hema nitharama polabawana...aka harima watinawa. Me bana mage jeevithe hugak dewal niwaradi kara ganna udaw una..oba wahanse kalyana mitheryek ape pinwath hamuduruwane...maranayata mn den baya na.....obawahansegen bana ahanna lebeema sasare kala loku pinak...
@kaluobbegedarapathmalatha8715
@kaluobbegedarapathmalatha8715 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChandrikaPerera-h4n
@ChandrikaPerera-h4n 2 ай бұрын
Sadu,sadusadu❤❤❤❤❤❤
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw 2 ай бұрын
Sadu...sadu...sadu...
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤
@NandaKumarasinghe-m9m
@NandaKumarasinghe-m9m 2 ай бұрын
🙏🙏🙏uae
@HelloMobile-j2c
@HelloMobile-j2c 2 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 ай бұрын
වෙනස්ම ආකාරයෙ දේශනාවක් .මේ දේශනාව ශ්‍රවණය කරලවත් . . . වැදුනෙත් ලස්සනට රිදුනෙත් ලස්සනට හැදුනොත් ඊටත් වඩා ලස්සන වෙනවාමයි. 🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 Ай бұрын
🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹
@ashokaindumathi5858
@ashokaindumathi5858 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මට මේ සසර ගමන නිමා කර න්න මගනවෙන්න මම කැමති යි මම නිදහස් කෙනෙක් මට උදව්කරන්න
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 2 ай бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස.බිනර පොහොය දිනයේ අද දෙරණ නාලිකාවෙි 2.00 තිබුණ දේශනාව ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබුණේ නැ ඒ දේශනාවක් ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබෙනවනම්‍ හොදයි පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 2 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.අප්‍රමාදි වෙමි ස්වාමීනි. මෙි ජිවිතයට මමත් පොඩිඩක්වත් කැමති නැ.පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g 2 ай бұрын
ඔබවහන්සේ මා දුටු අවසන් නෞකාව වගේ හැගෙනව ස්වාමීන් වහන්ස..කෙසේ හෝ වීර්‍ය කරනවාමයි 🙏🙏🙏
@AthulaKumara-qd2yz
@AthulaKumara-qd2yz 2 ай бұрын
😊🙏🙏🙏🙏🎤🍉🎈
@paramichamodaya839
@paramichamodaya839 2 ай бұрын
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ පුදුම කැපකිරීමක් කරන්නෙ .මෙ අසරණ මිනිස්සු වෙනුවෙන් .....මාරයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේ මාරයි ...මෙ මිනිපහනක් පහල උනු මිනිපහනක් ... කියානිමකල නොහැක .... 🙏🙏🙏🙏🙏🙏🙏
@abenayaka5623
@abenayaka5623 2 ай бұрын
කවදද අපේ හාමුදුරුවෝ ගාල්ලට වඩින්නේ
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 19 күн бұрын
🙏🙏🙏🌼🌼🌼
@gayathrisandamali6687
@gayathrisandamali6687 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chamikasathsarani8046
@chamikasathsarani8046 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@wasanthiw3858
@wasanthiw3858 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿
@sriyanigamage6835
@sriyanigamage6835 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@liinapirs4954
@liinapirs4954 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SaumyaUdayangani
@SaumyaUdayangani 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@User4id
@User4id 2 ай бұрын
🙏🙏🙏🙏
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 2 ай бұрын
🙏🙏🙏
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 141 МЛН
අවාසනාවට ඇත්ත කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:03:08