ඊලොන් මස්ක් පවා බුද්ධ දේශනාවට අනුව පරාජය භාර ගත්තා | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 11,966

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 117
@lathagamage1320
@lathagamage1320 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ මොනතරම් කාර්‍යබහුලව හිටියත් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දේශනාවක් අහන්න දෙනවමයි යුටියුබ් එකෙන් කොහොම හරි දේශනාවක් අහනවමයි උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ සියලූම කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු දේශනාව අහන්න සල්ස්වපු පින්වතුන්ටත් බොහොම පින්
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
ඔබ වහන්සේ ගේ දේශනා අසනවිට දැනෙන සැනසීම කියා නිමකල නොහැකියි. පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@RasikaPriyangani-vz9pf
@RasikaPriyangani-vz9pf 2 ай бұрын
අපේ සසර ගමන ,දර්මාවභෝදය තුළින් නවතා ගැනීම ම,නිවනයි.ඒ සදහා ඔබවහන්සෙගෙ මෙවන් දර්මකරුනු තව තවත් අහන්න ලෙබේවා ..සාදු සාදු සාදු ....
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 2 ай бұрын
ඔබවහන්සේටමයි මාගේ ජීවිතේ බුදුරදුන්ට පසුව මහත් වූ උතුම් හැගීමකින් වන්දනා කරන්නේ අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේ නිසාමයි නින්ද පවා අඩුකොට හිමිදිරියේ අවදිව නොපමාව සසර නිම කර ගැනීමේ අදිටනින් මේ ගමන යන්නේ..දිනපතා ඔබවහන්සේ කියා දුන් ධර්ම කාරණා සිහිකොට ඒ මාර්ගයෙ යමි..ඔබවහන්සේට නිර්වානය නුදුරේ යැයි පතමි🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 2 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 ай бұрын
සසර බොහෝ පීඩාකාරී තැනක්... තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 ай бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් ස්වාමින් වහන්ස ඉතා වටිනා අවබොධ කරවිමක් මේ කරන්නවු කුසල් ඔබ වහන්සේට පාරමිතාවක්වේවා
@kamanichampika5813
@kamanichampika5813 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
@ChandraThilakarathna
@ChandraThilakarathna 2 ай бұрын
සාදු සාදු සාදු අපෙ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@gfdgfdgfdgff222
@gfdgfdgfdgff222 4 күн бұрын
සාදු! සාදුපින්වත්නි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@achininisansala5910
@achininisansala5910 2 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏
@varonavirathunga5056
@varonavirathunga5056 2 ай бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@malakasilva
@malakasilva 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@SarathNiroshan
@SarathNiroshan 2 ай бұрын
ස්වාමීන් වහන්සේට මෙඅත් බවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ වේවා .....
@vinojdesilva4114
@vinojdesilva4114 2 ай бұрын
මේ ජීවිතය නම් එපාමයි...නැවත නැවතත් නම් එපාමයි...සැනසෙන්න,සතුටු වෙන්න පුලුවන් කිසිවක් නෑ ස්වාමීනි ....නැවත ඉපදීමකට නම් කිසිම කැමැත්තක් නෑ ...අපි තේරුම් ගත යුතු මේ දහම අපිට කියාදුන් මගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ...ඒ දහම අපිට සරලව කියා දෙන ඔබ වහන්සේ වන් මහා සංඝරත්නයටද මාගේ නමස්කාරය වේවා ...මගෙ පිංවත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ නිර්වාණය දුර නොවේවා...🙏🙏
@asokaherath6291
@asokaherath6291 2 ай бұрын
බුදු සරණයි 🙏🌻පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 2 ай бұрын
මේයතාර්තය ..පැහැදිලිව අහන්න පුලුවන් ..සරල..ලෙස දේශනා කිරිම .ඔබ වහන්සේ ට බොහොම පින් ..ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🌹🪔🙏🪷🌹🪔🙏🪷🌷🪔🙏🙏🙏
@kaskrishan2609
@kaskrishan2609 2 ай бұрын
සාදු සාදු 🙏🪷
@Nadeenadee-y6x
@Nadeenadee-y6x Ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 2 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
@anushalakmali4450
@anushalakmali4450 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@jayanthasenarath1932
@jayanthasenarath1932 2 ай бұрын
🙏🙏🙏
@hansanigunarathna7781
@hansanigunarathna7781 Ай бұрын
Ithamath harawannwath dharma deshanayak hamuduruwane. Obawahanseta bohoma isthuthi sathya niweradiwa awabodha kara denwata apahata. Theruwan saranai hamuduruwane 🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 2 ай бұрын
සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්උ🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nilmaliyanage1328
@nilmaliyanage1328 2 ай бұрын
සාදු !සාදූ !!සාදු !!!.
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ජිවිතයේ යථාර්තය තේරුම් ගනිමින් නිවන් මගට පිවිසෙන ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@ShehanMadhusankha-mt7ud
@ShehanMadhusankha-mt7ud 2 ай бұрын
අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 ай бұрын
ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 2 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මමත් මේ‍ ජිවිතේට පොඩ්ඩක් කැමති නැ මට කවුරු හරි කෙනෙක් කිවුවොත් ඔයා දැන් මෙහෙම මැරෙන්න ආයේ ඉපදෙන්නේ නැ කියලා මම එයට කැමති වෙමි ස්වාමීනි.මට නම් ආයේ හාවෝ බැග් දාගෙන මොට්ටු තියාගන පෙර පාසල් ⁣යන්න බැ ස්වාමිනි පරිප්පු ඇට අලවන්න න්න.මෙි කය අපිට දෙන වදයක් කොච්චර මෙයාව හොදින් බලා ගත්තත් අපිට අවසානේ ලැබෙන රිසාට්‍ එකට මම පොඩ්ඩත් කැමති නැ ස්වාමිනි. අප්‍රමාදි වෙමි. මෙ ලැබිලා තියන අවස්ථාවේ‍ දුර්ලභ බව දනිමි.ස්වාමීනි සම්මා සම්බුදු සරණයි!
@asokarajapaksha833
@asokarajapaksha833 2 ай бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
@PadmalalPiyawansa
@PadmalalPiyawansa 2 ай бұрын
ලෝකයේ යථාර්ථය මනාව පහදා දෙමින් ධර්මාවබෝධය ලබාදීමට කටයුතු කරන ඔබවහන්සේට අනේක වාරයක් පිං තෙරුවන් සරණයි ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්මාවබෝධය 33:38 ලබාදීමට හැකි ශක්තිය ධෛර්ය ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏
@Shayamali101
@Shayamali101 2 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏.මෙම දේශන බොහොම අර්ථාන්විතයි ස්වාමින් වහන්ස.
@sugandisugandi1719
@sugandisugandi1719 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@RavinduYuvantha
@RavinduYuvantha Ай бұрын
Sadu sadu🙏🙏
@නිවනටමග-හ5ප
@නිවනටමග-හ5ප 2 ай бұрын
ස්වාමීන් වහන්ස සුපිරි පැහැදිලි කිරීමක් මෙය මයි නිවීම මෙය සිදු විය යුතුය අපි නවතිමු දිවීම නතර කරමු ජය ශ්‍රී ස්වාමීන් වහන්ස
@Priyadarshani-l5c
@Priyadarshani-l5c 2 ай бұрын
Sadu sadu sadu
@asankawiggin
@asankawiggin 2 ай бұрын
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 නිවන්දකින්නේ කොහොමද කියලා නොදැන නිවන් දකින්න ගිය ගමනක් මටත් තිබුනා.... ඒත් දවසක මට මුනගැසුනා නිවන් මගේ හරි පරෙස්සමින් එක්කන්‍ යන හරි අපූරු කල්‍යානමිත්‍ර ගුරුවරයෙක්.... පියවරෙන් පියවරට නිවනට පත්වෙන්නේ කොහොමද කියලා සංස්කාර ගැන හරි අපූරු පාඩමක් කියාදෙමින් නිවනට පත්වෙනකම් තල්ලු කරගෙන යන හරි අපූරු කල්‍යානමිත්‍ර ගුරුවරයෙක් 🙏🙏🙏 බොහෝම පින් මගේ ස්වාමින්වහන්ස 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏
@pushpaperera2602
@pushpaperera2602 2 ай бұрын
සහතික ඇත්ත. මටත් මේ ටිකමයි කියන්න තියෙන්නේ. 🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@nisaliperera9483
@nisaliperera9483 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ............. 🙏🌼🙏🌼🙏🌼..............
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 ай бұрын
මේ ආත්මයේම නිවනින් සුවසේම නිවේවා මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@ShiroMala-ow2hh
@ShiroMala-ow2hh 2 ай бұрын
සාධූ ,සාධූ ,සාධූ තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹
@S.kRamya
@S.kRamya Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන්නෙ සත්‍යයක් ඒත් අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළේ වැන්දාම දිර්ඝායු කියනවා නේද දීර්ඝායු කුමාරයාට තිබ්බේ පිරිත් මණ්ඩපය මැද තියලා පිරිත් දේශනා කළේ පහදා දෙන්න අපි ඔබ වහන්සේ ට කරන දීර්ගායුෂ ප්‍රාර්ථනා කළාට ඔබ වහන්සේ ගේ අයූෂ තියනකම් විතරයි තමා අපි රැවටිලා ඔබ වහන්සේ අපව සසර දුකෙනන් එතෙර වන්නට බොහෝ කරුණාවෙන් දේශනා කරන උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපිට දීර්ඝායුෂ පතන්න හිතෙනවා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා කියලා පතන්න හිතෙනවා වැඩක් නෑ කියලා හිතනවා ඒත් ඔබ වහන්සේ ට මිනිසුන් ගේ තියන කරුණාවට තමා ඔය එවැනි දේවල් දාන්නේ වරදක් කීවා නම් සමා වෙන්න අපේ හාමුදුරුවනේ යථාර්තය අවබෝධ කර දෙන්න බොහෝ උත්සහ කරනවා බොහෝ පින් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 ай бұрын
නිවන් දැකපු පුද්ගලයාට තියෙන අවබෝධය.... කිසිම දිනක සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්නේ නැහැ. සුබයි කියලා ගන්නේ නැහැ. ආත්මයි කියලා ගන්නේ නැහැ. ආනන්තරීය පාප කර්ම සිදුවෙන්නේ නැහැ. සුබ ලකුණු දැකීම විශ්වාස කරන්නේ නැහැ තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස.🙏🏻🙏🏻🙏🏻
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!🙏🙏🙏
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 2 ай бұрын
සාදූ සාදූ සාදූ
@rogushakirs6001
@rogushakirs6001 2 ай бұрын
Theruwan saranai ape hamuduruwane ❤️
@SamSamee-i9s
@SamSamee-i9s 2 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@LakshithLak
@LakshithLak 2 ай бұрын
Ape jiwitha eliyakala minipahanai obawahanse ta lowthura budubawa lebewa
@DamithAsanka-m9m
@DamithAsanka-m9m 2 ай бұрын
🙏🙏🙏🌹
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@045amarasingheamnu4
@045amarasingheamnu4 2 ай бұрын
🙏🙏🙏🙏
@dimithu3521
@dimithu3521 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@michelherath6833
@michelherath6833 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 2 ай бұрын
සාදු සාදු සාදු
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
May triple gem bless you 🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 2 ай бұрын
🌼🙏🙏🙏🌼
@thetruthisthebest3660
@thetruthisthebest3660 2 ай бұрын
@sujathaedirisinghe8470
@sujathaedirisinghe8470 2 ай бұрын
Sadu sadu sadu 🙏
@rohinipeiris4714
@rohinipeiris4714 2 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@EranjanaKG
@EranjanaKG 2 ай бұрын
මගේ හාමුදුරුවනේ කොපමණ ඔබවහන්සෙගේ ධර්ම දේශනා ශ්‍රවනය කළත් ලැබෙනා සෑම මොහොතකම ධර්ම පුස්තක පරිහරණය කළත් ලොව අනිත්තිය මනාව වැටහුනත් මම කියා කෙනක් නොමැතිබව බව වැටහුනත් ලොව පවත්නා සෑම දේම පඨවි ආපෝ තේජෝ වායෝ හතර භූතයින්ගෙන් හැදුන බව මෙනෙහි කළත් අටලෝ දහමින් නොතැවි ඉන්න තරම් හිත හදාගෙන හිටියත් සසරේ කුමන හෝ නිවන් මගට යොමු වීම වළක්වන පාපයක් කර ඇති බවට හිතේ හොල්මන් කරනවා.
@devikajayasuriya6579
@devikajayasuriya6579 2 ай бұрын
නිවන හොයන් යන එක නවත්වන්න... ඒ ඒ තැන් වල නිවෙන්න... මේ වචන ඇහෙන්න නම් සසරෙ කරපු පින් ඔක්කොම වැයවෙන්න ඇති. ආයෙත් අවස්ථාවක් නම් නෑ කියලා වැටහෙනවා මගේ පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 බොහෝම පින් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Nadeenadee-y6x
@Nadeenadee-y6x Ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@nilanthathannage1148
@nilanthathannage1148 2 ай бұрын
Sadu sadu ❤
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@MaithriLatha
@MaithriLatha 2 ай бұрын
SAMANENAWA BRHMANENAWA BRAHMZNENa wa DEWENAWA KENACHIEWA LOKASMIN
@User4id
@User4id 2 ай бұрын
🙏🙏🙏
@Rasika-rc9wl
@Rasika-rc9wl 2 ай бұрын
Sadu.sadu.sadu
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 ай бұрын
උඛඬඟු කමින්‌ රැවටිගෙන මුලා වෙලා ගිය විට තමන්‌ ගැන ම පුරසාරමි දොඩමින්‌ සිටිනා විට උගුලට හසුවීමෙන්‌ ඔහු මරැ වසඟෙට ගිය විට ගොඩවීමක්‌ නැත ඔහු හට මුහුදෙ ගිලන විලසට. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් 🙏🙏උතුම් නිවන ලබත් වා 🙏🙏
@RaniGomes-l8v
@RaniGomes-l8v 2 ай бұрын
Sadu Sadu sadu
@SheelaParanavithana
@SheelaParanavithana 2 ай бұрын
ලොකුස්වාමින්වහන්ස.කටිනෙටපෙර.සෙනසුනේපාරපෙන්වාදෙන්න
@Amashanidilhara2958
@Amashanidilhara2958 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏 🙏
@dimithu3521
@dimithu3521 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
@MaithriLatha
@MaithriLatha 2 ай бұрын
NIWANA HOYAN YANAEKA NAWATHANNA. A ATHENWALA NIQENNA
@RamRanathunga
@RamRanathunga 7 күн бұрын
NIWANAK ETHA NIWENNEK NETHA. NIWANASOYANYEMA NAWATHA. E E THANWALA. NIWENNA. NIWANA SOYAGIYATA LEBENNE NE NIWANATA PATH WENNAONARUPAYSK THIYANAWA
@ImalkaNadishani
@ImalkaNadishani Ай бұрын
ධර්ම දේශනා group wlt add wenne khomd 🤔plz thiye nm kuruhri kiynnko
@RuwanPrasad1985
@RuwanPrasad1985 2 ай бұрын
💞🙏🏾🙏🏾🙏🏾💞👌🏾👍🏽
@RaniGomes-l8v
@RaniGomes-l8v 2 ай бұрын
Sadu Sadu 🎉
@RamRanathunga
@RamRanathunga 7 күн бұрын
UPANIEYATHIE LOKO. ADDUWATHE. SABBAN PAHAYA. CAMANIEYAN.
@RamRanathunga
@RamRanathunga 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏😋😋🙏🙏🙏🙏🙏🙏🙏🙏😋😋😋
@MaithriLatha
@MaithriLatha 2 ай бұрын
KONU HASOO KIMANANDOO. NIHHANPAJJA LIETHESATHIE ANDAKARENA ONADDA. PADIEPANNA GAWESSATHA
@MaithriLatha
@MaithriLatha 2 ай бұрын
DITTY SAMPANNA PUDGALAYA ATHIN PANCHANANTHARYA. AKUSALA KARANNENE. DITTY SAMPANNA PUDGALAYA. KISIMDEYAK ATMAKARA GANNENE. UPANIEYATHIE. LOKO ADDUWATHIE SABBAN PAHAYA GAMANIEYAN. KISIWAK NITHYALESA GANNE NE. NIWANATHIYENNE PATHWENNA
@SL-GHOST-x7i
@SL-GHOST-x7i 2 ай бұрын
🙏
@SameeSadamali
@SameeSadamali 2 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@inamamawilmada1104
@inamamawilmada1104 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@AchalaWitharanage
@AchalaWitharanage 2 ай бұрын
🙏🙏🙏
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@RaniGomes-l8v
@RaniGomes-l8v 2 ай бұрын
Sadu Sadu sadu
@tharangaroshini7719
@tharangaroshini7719 Ай бұрын
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
@anokadharmasiri1723
@anokadharmasiri1723 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 2 ай бұрын
🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 2 ай бұрын
🙏🙏🙏
@InamaMawilmada
@InamaMawilmada 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 2 ай бұрын
🙏🙏🙏
@NuraaA-b7k
@NuraaA-b7k 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
අතරමං නොවී නිවනට යන්න නම් ? | Ven.Kirulapana Dhammawijaya Thero
1:19:40
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 24 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,3 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
බණ අහන අය දැන ගන්න ඕන කරුණක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:28:34
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 15 М.
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 36 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,3 МЛН