දමනය වීමේ සැනසීම | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 4,303

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 98
@DSD394
@DSD394 4 сағат бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! අටලෝ දහමින් නොසැලෙන අකම්පිත සිතක් වඩා ගැනීම සදහා මේ ඔබවහන්සේගේ මග පෙන්වීම සියලුම දෙනාටම සසර දුක් සදහටම නිවාගැනීම පිණිසම පිහිටක් පිලිසරනක් වේවා!!! 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 9 сағат бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස බැදීම් වලින් ඈත්ව ජිවිතය ධර්ම මාර්ගයට පිවිසීමෙන් සිතට සැනසීම ලබා ගන්නට පිහිට වු ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@devikajayasuriya6579
@devikajayasuriya6579 8 сағат бұрын
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 අතීතය ගැන පසුතැවීමක් නැහැ....හෙට දවස උදා නොවුනත් කමක් නෑ.... දමනය වුන.සිතක සැනසීම....
@chamodNayanasara-b5j
@chamodNayanasara-b5j 12 сағат бұрын
Sithe gini niwana oba wahanseta kotiwarayak namassakara karami
@vinitaamarasingha
@vinitaamarasingha 16 сағат бұрын
තෙරුවන් සරණයි මගෙ පින්වන්ත සවාමීන්වහන්ස
@SuraniUpeksha-s2i
@SuraniUpeksha-s2i 23 сағат бұрын
සබ්බ රසො ධම්ම රසං ජිනාති.🙏 ස්වාමීනි මා හට ධර්ම රසය දැනීමට පටන් ගෙන ඇත.සෑම විටම මා හට පැමිණෙන ප්‍රශ්න වලට උත්තර ධර්මය තුළින් සෙවීම මගින් මා හට ඉතා ප්‍රබල පිළිතුරු හම්බ වුණා. ආශ්චර්ය යි ස්වාමීනි මේ උතුම් ධර්මය තව තවත් වටහා ගැනීම පිණිස වහ වහා කුසල පූර්ණය කරමින් පවති. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@RmIndrani-q2b
@RmIndrani-q2b 20 сағат бұрын
Theruwan saranai ape swamin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 16 сағат бұрын
ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@ramyalalani9093
@ramyalalani9093 6 минут бұрын
1p awe🙏🙏🙏
@champaweerasinghe5573
@champaweerasinghe5573 12 сағат бұрын
භාවනාව පටන්ගත් කෙනෙක් ආපසු හැරෙන්නෙ නම් නැහැ .ඔබ වහන්සේගේ ප්‍රකාශය සත්‍යක්මයි.එය සැපයක්මයි.🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 20 сағат бұрын
ඒ බාවනාව මොනතරම් අපූරුද දැනෙන්නේ මේ ජිවිතයේ නොසිතූ ආකාරයට මුහුන දෙන ගැටලුවලට පිලිතුරු සොයන විටයි.සාදු සාදු සාදු පින්වත් සාමින්වහන්ස.🌹🙏🌹🙏🌹🙏🌹
@RanjithDisanayaka-ye1rr
@RanjithDisanayaka-ye1rr Күн бұрын
Theruwan saranai obawahanseta sadu sadu sadu
@Sabeeth84
@Sabeeth84 20 сағат бұрын
සම්මා සම්බුදු සරණයි
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Күн бұрын
වර්තමානයේ නොඇලෙන්න අතිතයේ නොතැවෙන්න අනාගතයේ නොගැටෙන්න එයයි සිත දමනය කිමෙන් ලැබෙන සැනසිම ගෞරවනිය පින්වත් ස්වාම්න් වහන්සේට බොහොම පින් වටින⁣ා දේ ශනාවක් අපට අහන්නට සැලස්සිමගැන ඔබවහන්සේට මේ කල දේශනාමය කුසලය ට ඔබවහන්සේගේ පාද නමස්කාර කරමා
@k.skothalawala2766
@k.skothalawala2766 17 сағат бұрын
තෙරුවන්.සරනයි..පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🙏🙏🎉🙏🙏🙏🎉සාදු.සාදු.සාදු.🎉
@prabhagunathilake9865
@prabhagunathilake9865 Күн бұрын
" කාමයන්ගෙන් නික්මිලා ලබන්න ඕන සැනසීම, කාමයන් මධ්‍යයේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. මිනිස්සු සැලසුම් කරන්න ඕන කෙලෙස් ගින්නෙන් නිදහස් වෙන්න.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 හිස ගිනි ගත්තෙක් එගින්න නිවන්න උත්සාහ කරනවාට වඩා වේගයෙන්, ඔබ ධර්මාවබෝධය කල යුතුයි...🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත අපේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻
@SeethaSiriwardhana-si7qs
@SeethaSiriwardhana-si7qs Күн бұрын
ඹොහොම පින් ස්වාමීන් වහන්සේ
@dharshanperera2288
@dharshanperera2288 Күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා
@champakumuduni4952
@champakumuduni4952 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට
@nisaliperera9483
@nisaliperera9483 Күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼............
@ChandraThilakarathna
@ChandraThilakarathna 23 сағат бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Күн бұрын
බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස 💐💐💐💐🙏🙏🙏🙏🙏
@hmkherathmanike
@hmkherathmanike Күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 11 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🪷🪷🪷සාදු සාදු සාදු .
@asokarajapaksha833
@asokarajapaksha833 17 сағат бұрын
බොහොම පින් ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !
@pushpakumara959
@pushpakumara959 Күн бұрын
Theeuwan saranai hamuduruwane🙏🙏🙏🙏
@PADMAKANTHI-u6z
@PADMAKANTHI-u6z Күн бұрын
අනේ හරිම සතුටුයි සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේ ට.... සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා...
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 19 сағат бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq Күн бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Күн бұрын
🙏🙏🙏🙏☸️තෙරුවන් සරණයි
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 Күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@rohinipeiris4714
@rohinipeiris4714 Күн бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@sujeeperera3176
@sujeeperera3176 Күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UpmaliJayasingha-de9yg
@UpmaliJayasingha-de9yg Күн бұрын
බොහොම පින් අපෙ හාමුදුරුවනේ !
@KeerthiM.K.
@KeerthiM.K. Күн бұрын
පාද නමස්කාර කරමි අපේ ස්වාමීන් වහන්ස
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Күн бұрын
ඔබ වහන්සේ ගේ උත්තේජනය ට පිං
@SammikaPrasadini
@SammikaPrasadini 16 сағат бұрын
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 10 сағат бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
@champaweerasinghe5573
@champaweerasinghe5573 12 сағат бұрын
සියලු දෙනාටම භාවනාවේ සැපය වැටහේවා.නෙක්ඛම්මයේ සුවය දැනේවා.තෙරුවන් සරණයි පිනවත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 11 сағат бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@chandrajayawardena2208
@chandrajayawardena2208 Күн бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@niroshagunawera7452
@niroshagunawera7452 15 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl Күн бұрын
🙏🙏🙏🙏
@sunethrakumari9309
@sunethrakumari9309 19 сағат бұрын
🙏🙏🙏🌺🌺🌺
@paramichamodaya839
@paramichamodaya839 Күн бұрын
අපෙ.පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 21 сағат бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@ayomawijerathne2852
@ayomawijerathne2852 20 сағат бұрын
🙏🏼🙏🏼🙏🏼
@niroshakeraminiyage2985
@niroshakeraminiyage2985 16 сағат бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !
@T.M.SRathnayake
@T.M.SRathnayake 10 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujalekamarachchi-qk2tw
@thanujalekamarachchi-qk2tw 23 сағат бұрын
Sadu...sadu...sadu...
@malakasilva
@malakasilva 18 сағат бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 Күн бұрын
❤❤❤😉😉😉🙏🙏🙏
@WataddaraWataddara
@WataddaraWataddara Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@thusharaamarasinghe2091
@thusharaamarasinghe2091 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 21 сағат бұрын
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේ ට පලමුව මාගේ නමස්කාරය වේවා .හුදෙකලා කාමයෙන් මිදි හුදෙකලා ජිවිතයක් ගත කරමින් දර්ම මාර්ගයේ ම පමනක් ගමන් කරමින් ලබන්නා ඌ නිරාමිස සතුට සුවපත් බාවය දැනෙන්නේ ඒ මාර්ගයේ පමනක් ගමන් කරන අයට .පින්වත් සුවාමිඑන් වහන්සේ ලා ගෙඅ ජීවිතය කොතරම් සැනසිම ක් ලබන වා ද.පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ප්‍රර්තනා බෝදියකින් නිවි සැනසූනු පිනිසම උපකාර කරන්නාඋ සිඑයලු ම කුසල් පාරමිතා වක් බවට පත් වෙවා .
@kdcpkothalawala764
@kdcpkothalawala764 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ¡¡¡¡ පින්වත් ස්වාමීන් වහන්ස අපිත් හිටියේ හිස ගිනිගත් කෙනෙක් හැටියට නමුත් මේ ශ්‍රි සද්ධර්මය නිසාමයි ගින්න නිවුනෙ 2019 ඉදලා මේ පින්වත් ස්වාමීන් වහන්සේට බුදුබව ලැබෙන්න ඕන අපිව දහමින් සැනසුවට අපිත් බදාගෙන හිටියෙ මගේ මගේකියලා දැන් නම් හුගක්ම අතහරින්න පුරුදු වෙලා ඉන්නෙ අපිට මේ ජීවිතේ වීර්‍ය පුරුදු කලාට සියලූම ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සියලූම දෙවියන්ගේම පිහිට ලැබේවා සාදු සාදු සාදු
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 16 сағат бұрын
Man inne oman rate.swamin wahansege poth ganna thanak mehe Nadda?
@liinapirs4954
@liinapirs4954 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NisharaLakmali-z3r
@NisharaLakmali-z3r 15 сағат бұрын
Swaminwahanse zoom ekakta sambanda wenne kohomada?theruwansaranai pinwat swaminwahanse
@asankawiggin
@asankawiggin Күн бұрын
බුදුන්වහන්සේ පෙනවාදුන් මාර්ගයේ ගමන් ගන්නවානම් "ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න වෙහෙසවීමට වඩා වේගයකින් ධර්මාවබෝධය කර ගැනීමට වෙහෙස විය යුතුය" 🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
@RuwanPrasad1985
@RuwanPrasad1985 Күн бұрын
❤🙏❤🙏🌹🫶👍👌🤟
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 21 сағат бұрын
කාමයන් මත්තේ නැහෙන්න එපා. මොකද කාමය අස්සේ තියෙන්නේ දුක 🙏🙏🙏 අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස .. අවශ්‍යම මොහොතක කන වැකුණු බණ පදයක්.
@vinitaamarasingha
@vinitaamarasingha 16 сағат бұрын
තෙරුවන් සරණයි පින්වන්ත සවාමීන්වහන්ස
@sandyaranawaka
@sandyaranawaka 22 сағат бұрын
සාදු සාදුසාදු🙏🙏🙏
@Siryani-j9m
@Siryani-j9m Күн бұрын
සාදු සාදු සාදු
@Renuka-fu7tg
@Renuka-fu7tg Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukagunathilaka3268
@renukagunathilaka3268 Күн бұрын
🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 15 сағат бұрын
සාදු සාදු සාදු
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 Күн бұрын
🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏
@Amashanidilhara2958
@Amashanidilhara2958 15 сағат бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Күн бұрын
🙏🙏🙏
@NuraaA-b7k
@NuraaA-b7k 14 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@l9650
@l9650 21 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@patgmapathma925
@patgmapathma925 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamanichampika5813
@kamanichampika5813 Күн бұрын
🙏🙏🙏
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 Сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 Күн бұрын
🙏🙏🙏
@Nadikarox
@Nadikarox Күн бұрын
🙏🙏🙏
@himalilk2706
@himalilk2706 Күн бұрын
🙏🙏🙏🙏🙏
@SaumyaUdayangani
@SaumyaUdayangani Күн бұрын
🙏🙏🙏🙏🙏
@AchalaWitharanage
@AchalaWitharanage Күн бұрын
🙏🙏🙏
@randikajayasinghe2216
@randikajayasinghe2216 Күн бұрын
🙏🙏🙏
@preethikasudarshani38
@preethikasudarshani38 Күн бұрын
🙏🙏🙏
@045amarasingheamnu4
@045amarasingheamnu4 Күн бұрын
🙏🙏🙏
@anuhasdulanjana3167
@anuhasdulanjana3167 Күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@Wingru
@Wingru Күн бұрын
🙏🙏🙏
@yasasdissanayake9818
@yasasdissanayake9818 Күн бұрын
🙏🙏🙏
@deepthiranasinghe8292
@deepthiranasinghe8292 21 сағат бұрын
🙏🙏🙏🙏
@chandanirajapaksha6419
@chandanirajapaksha6419 19 сағат бұрын
🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 14 сағат бұрын
🙏
@ViridusanathViridusanath
@ViridusanathViridusanath 14 сағат бұрын
🙏🙏🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 12 сағат бұрын
🙏🙏🙏
@jayanthiweerasinghe3545
@jayanthiweerasinghe3545 12 сағат бұрын
🙏🙏🙏
@W.D.G.Y.Sanjaya
@W.D.G.Y.Sanjaya 9 сағат бұрын
🙏🙏🙏
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 51 МЛН
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
1:30:09
නිවන කියන්නේ මගේ දේවල් අතහැරීම ද?
4:50:41
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 19 М.