දුක නිවන මග හෙවත් මාර්ග සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 11,463

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

8 ай бұрын

#දේශණා_අංක_ 710
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 90
@NalakaBandara-gp1og
@NalakaBandara-gp1og 8 ай бұрын
සැනසෙන නිවනේ ප්‍රතිමූර්තිය ඉන්ද්‍රකීල මාණික්‍ය පින්වත් උතුම් බුදු පුතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාම්න් වහන්ස මෙවන් දේශනා මගින් නිතර ුපව දැනුවක්කරමින් අපගේ යායුත් මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේට තෙරැවන් ගුන බලයෙන් නිදුක් නරෝගි සුවය ලැබේවා😊
@asankawiggin
@asankawiggin 8 ай бұрын
වෙහෙසකර සතියක අවසානයේ...... වෙහෙසකර දිගු දිනයක් අවසානයේ.... වෙහෙස නොබලාම.... සංසාර දුකින් මිදීමේ ඒකායන මාර්ගය.... ධම්සක් පැවතුම් අවසාන දේශනාව... ලෝක සත්වයා වෙත කරුණාවෙන් දේශනා කල හැක්කේ බෝසත් සිතකටම පමණි.... 🙏🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 8 ай бұрын
ඔබ වහන්සේ ට අනන්ත අප්‍රමාණ පිං සිදු වේවා 🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 8 ай бұрын
දේශනාව ශ්‍රවණය කිරීමට ආසාවෙන් බලන් සිටියෙ. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස.. දේශනාව ගැඹුරුයි. කිහිප වතාවක්ම ශ්‍රවණය කිරීමට සිදුවෙයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@nilminiabesingha8411
@nilminiabesingha8411 8 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හා ඔබ වහන්සෙගේ පරම උත්සාහය වෙනුවෙන් මාගේ නාමස්කර පුර්වක ගෞරවය පුද කරමි. දම්සක් පවතුම් සුත්‍රය අසුරින් දින 4ක් පුරා ඉතා අලන්කාරව දෙසු දර්මය ඉතා ආසවෙන් ශ්‍රවණය කලෙමි. 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 8 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබ වහන්සේට
@nisaliperera9483
@nisaliperera9483 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට.... 🙏🌼🙏🌼🙏🌼 ..........
@divonperera
@divonperera 8 ай бұрын
Ane sadu sadu sadu,🙏🌼🙏🌼🙏🌼
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 4 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@rohinipeiris4714
@rohinipeiris4714 8 ай бұрын
සාදු සාදු සාදු
@thamarakumudinie1327
@thamarakumudinie1327 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි. 🙏🏻🌸🌹🙏🏻
@asokaherath6291
@asokaherath6291 8 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏මෙි වටිනා උතුමි ධර්ම දේශනා ශ්‍රවණය කිරිමට මග පාදා දෙන පුජනීය ස්වාමීන් වහන්ස අවසරයි පාද නමස්කාරයට 🙏🙏🙏🌻🌻🌻
@mallikanawarathna1456
@mallikanawarathna1456 8 ай бұрын
උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 7 ай бұрын
Sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 8 ай бұрын
🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@santhakumara9527
@santhakumara9527 8 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 8 ай бұрын
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස
@artgallerytv6221
@artgallerytv6221 5 ай бұрын
සාදු...,සාදු.... සාදු....🙏❤️💐❤️🙏
@banlad4040
@banlad4040 8 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.ස්වාමින්වහාන්ස.ඔබවහාන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@paramichamodaya839
@paramichamodaya839 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@delilahdissanayake3423
@delilahdissanayake3423 8 ай бұрын
බොහොම පින් ස්වාමින්වහන්ස.!කතෝලික පවුලක උපත ලද මටත් පින් තියෙනව මේ උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න. 🙏🙏🙏
@user-pr7uz8kv9i
@user-pr7uz8kv9i 8 ай бұрын
ඔබවහන්සෙග කැප කිරිම හරිම පුදුමයි ඉතාමත් වදගත් දෙසනවක් මෙ දෙසනව වචනයක් ගානෙ පහදා දීම මොන තරම් අපුරුද ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු
@malshaherath4438
@malshaherath4438 8 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,
@chandimawidanapathirana7272
@chandimawidanapathirana7272 8 ай бұрын
Chaturarya sathya hariyatama therum gannata upakara kala obawahanseta prathaniya bodiyakin nirwana suwaya lebewa!!!!!
@sumithariyawansa8544
@sumithariyawansa8544 8 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 8 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.
@mallika1948
@mallika1948 8 ай бұрын
Sadhu sadhu sadhu!
@pradeepadarshani5030
@pradeepadarshani5030 8 ай бұрын
සාදු සාදු සදු........
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 8 ай бұрын
සාදු සාදු සාදු .
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු....සාදු ....සාදු .....🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. ධර්ම දේශනා කරනව වගේම................ ඊටත් වඩා.............. හරිම වටිනව .................. පින්වත් ස්වාමීන් වහන්සේට චූටි හෝ නිදහස් වෙලාවක් ලැබෙන එක .............. .. එතකොටනෙ අපිට යූ ටියුබ් එකට ධර්ම දේශනා එන්නේ. එතකොටයි අපි හැමෝම සැනසෙන්නේ.
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 මේ ධර්ම දේශණාමය කුසලයෙන් උතුම් වු නිවන් සුවයම ලැබේවා 🙏🌻🙏🌻🙏🌻
@kumariambegoda
@kumariambegoda 8 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@lankapoornimakk642
@lankapoornimakk642 7 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 7 ай бұрын
ඇසීම් මාත්‍රයෙන් මෙබදු සැනසීමක් ලැබෙනවා නම් උතුම් තත්වයට පැමිණෙද්දි කොතරම් සුවදායක වේවිද, අප්‍රමාණ අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🌸🪔 උතුම් නිවනින් සැනසීම ලබත්වා..! සම්මා සම්බුදු සරණයි..!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 8 ай бұрын
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@malakasilva
@malakasilva 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sampathtech4577
@sampathtech4577 8 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@Wingru
@Wingru 8 ай бұрын
සාධු .! සාධු ..!!සාධු ...!!!
@nilmaliyanage1328
@nilmaliyanage1328 8 ай бұрын
සාදූ !සාදු !!සාදූ !!!
@lakshmigamage7189
@lakshmigamage7189 8 ай бұрын
Sadu sadu sadu
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 8 ай бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 8 ай бұрын
බලාපොරොත්තු වෙන්ම හිටියෙ දුක නිරුද්ද කරගන්න විදිය දැනගැනීම පිනිස 🙏🙏🙏ස්‍ර්වනය කරලම බලමු ,🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .හරිම වටිනා ධර්ම දේශනාවක් .නිදුක් නිරොගී සැප ලැබේවා 🙏🙏🙏❤️🙏🙏🙏
@madarawalakulu4335
@madarawalakulu4335 8 ай бұрын
සාධු සාධු සාධු
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
MEKAMAIE ARYA ASTANGIKO MARGAYA NIWAN DEKIEMEMAGA
@NalakaBandara-gp1og
@NalakaBandara-gp1og 8 ай бұрын
මගෙ උතුම් සමිදුන් වහන්සේ නිසයි මම අද බුදු බණ පදයක් හරි අහන්නෙ මගෙ ලොකු ස්වාමීන් වහන්ස මගේ ජීවිතෙන්ම මම මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නයගැතියි
@nandawathisenarathrathnaya741
@nandawathisenarathrathnaya741 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අපව සසර කතරින් එතෙර කරන්නට නිසි මග පෙන්වා දෙන ඔබවහන්සේගේ කැපවීම හරි පුදුමය උතුම් නිවනින් සැනසෙන්නට ඔබවහන්සේටමෙපින් හේතුවේවා😅😅🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 8 ай бұрын
🙏🙏🙏
@MaithreeRanathunga
@MaithreeRanathunga 6 ай бұрын
NIWAN DAKINA MARGAYA ARYA ASTANGIKA MARGAYA WADANNA
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 8 ай бұрын
මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@bhagyaenterprises3895
@bhagyaenterprises3895 8 ай бұрын
Sadu...sudu ...sadu....
@Mudith_Vancouver
@Mudith_Vancouver 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kwhemalatha3253
@kwhemalatha3253 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 8 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින්!
@chandraranasinghe3362
@chandraranasinghe3362 8 ай бұрын
🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼
@User4id
@User4id 8 ай бұрын
🙏🙏
@asokagunasekara575
@asokagunasekara575 8 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@user-sd1qq4fy8s
@user-sd1qq4fy8s 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 8 ай бұрын
🌼🙏🙏🙏🌼
@rangikadissanayake8537
@rangikadissanayake8537 8 ай бұрын
දෙපාරක්ම දේශනාවට සවන් දුන්නා ස්වාමීන්වහන්ස . මේ පංචස්කන්ධය ට නොඇලී නිස්සාරණය දැකීමයි නෙ ඔබවහන්සේ කට කැඩෙනකම් අපට කිව්වේ නේද කියලා වැටහුනා ස්වාමීන්වහන්ස .දෘෂ්ඨින් වලින් මිදිලා නිවනට ඇති එකම මාර්ගය මේකමයි තමයි. අප වෙනුවෙන් ඔබ වහන්සේ දරන කැප කිරීමට බොහොම පිං ස්වාමීන්වහන්ස .🙏🙏🙏
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seshaweerasinghe9927
@seshaweerasinghe9927 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@MaithreeRanathunga
@MaithreeRanathunga 6 ай бұрын
ARYAASTANGIKA MMARGAYA WADANNA EKA MOHOTAKA EKAHITHAATAMA EKAWARAMEATAMA WEDUNA DATA SOWANWENAWA
@user-tk9mo9gk7g
@user-tk9mo9gk7g 6 ай бұрын
Saadu saadu saafu.
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
MEMARGAYA WEDUWOTH PAMANAIE NOWANDAKIMNE LOKOTHTHARAWA WEDUWOTH PAMANAIE EKA KRAMAYAK SUKSA WIDARSANAWA EKAK
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 7 ай бұрын
පොත නමි මාරයි. පුදුම ලිහිල් බසින් ලියල තියෙන්නෙ .ඔබවහන්සේට තෙරුවන් සරණයි .
@MaithreeRanathunga
@MaithreeRanathunga 6 ай бұрын
NIWANATA AWASYA HEMA MARGAYAMA OBAWAHANSE APATA DUNNA WASARA4K 5K PURAWATA NODUNDAHAMAK NEWAGE APEMMAIE MONAWA HO ADUWAKMAKMAIE NAMASKARAWEWA UTHUMANAN WAHAN SA SUWEN SENASIEMEN NIWEWA THERUWANSARANAIE NIEROGIEWA DIERGAUWEWA
@user-mp9br6oe3p
@user-mp9br6oe3p 2 ай бұрын
තෙරැවන්සරනයිස්වාමීන්වහන්සසාදුසාදූසාදූ
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
AWSYAPADA SANKALPANAEA YANU THAWAKENEKUGR HITHASUWA KEMSTHI BAWAMEYA LOKOTHTHATA NSM SATHWAPUDGALA SUNYA BAWINUTU EKAK
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
PANCASKAMFAYA GEDIYA PITINATHAHEROLA
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
SAMMA DITTI SAMMA SAN KAPPA SAMMAWACHA SAMMA KAMMANTHA SAMMA AJJIEWA SAMMA WAYAMA SAMMA SATHIE SAMMA SAMADI ME 8MA EKAWARA WEDUNADA EKEN EKA MARGA PALA 4MA WEDENAW
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
MEARYA ASTANGOLiKA MATGAYA OBAYHILA WITIN WITA HSTA GANNAWA ATH EKAEARA KOHOMADA HATA GANNE ME 8 MA RKAWSRA HATAGATJ DATA EYA SOWAN WENAWA
@sewwandidesilva7926
@sewwandidesilva7926 5 ай бұрын
ධර්මය කොච්චර රසද ...........
@MaithreeRanathunga
@MaithreeRanathunga 4 ай бұрын
PANCHAS KANDA THTIS MAWATA MERENDAMA GAHANAWA
@Ed-kd7kz
@Ed-kd7kz 8 ай бұрын
සාදු සාදු සාදු
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 8 ай бұрын
🙏🙏🙏
@navindulakshan3624
@navindulakshan3624 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 7 ай бұрын
🙏
@user-tw8rl3vq1p
@user-tw8rl3vq1p 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 8 ай бұрын
🙏🙏🙏
@shayamajayakody4341
@shayamajayakody4341 8 ай бұрын
🙏🙏🙏
@thanujawickramaarachchi9189
@thanujawickramaarachchi9189 2 ай бұрын
🙏🙏🙏
@sportshd4368
@sportshd4368 7 ай бұрын
🙏🙏🙏
@natalie6003
@natalie6003 7 ай бұрын
🙏🙏🙏
@dilushasumanasekara7193
@dilushasumanasekara7193 7 ай бұрын
🙏🙏🙏
@jayanimendis8440
@jayanimendis8440 8 ай бұрын
🙏🙏🙏
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 49 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
සර්පයින් වැනි ස්ත්‍රීන් | Ven Kirulapana Dhammavijaya Thero
1:14:25
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 5 М.
කර්මය ද ? වීර්යය ද ?  | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:57
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 29 М.
දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
1:15:06
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 32 М.
මාරයාගේ තෑගි ටොපිය || Ven Kirulapana Dhammavijaya Thero
55:09
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 3,8 М.
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 49 МЛН