KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එහෙ මෙහෙ දුවන සිත නිසා ඔබ කොච්චරම් අමාරුවේ වැටිලා ඇද්ද|ven.koralayagama saranathissa thero bana 2022
47:46
රාගික සිතුවිල්ක් පැමිණි විගස එය නැති කරගැනීමට ධර්මයේ සදහන් ක්‍රමය|koralayagama saranathissa thero
46:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Cat mode and a glass of water #family #humor #fun
00:22
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව|ven.koralayagama saranathissa thero bana 2022
Рет қаралды 31,224
Facebook
Twitter
Жүктеу
1
Жазылу 72 М.
Niwan Pinisamai
Күн бұрын
Пікірлер: 91
@geethageetha6188
Жыл бұрын
ඔබ වහන්සේ ධර්ම දානමය කුසල මූලයන් හෙතුවෙන් වහ වහා මෙ සසර දුකින් නිදහස් වේවා සාදූ සාදූ සාදූ
@supunbuddika5759
Жыл бұрын
ඔබවහන්සේට මගෙ නමස්කාරය වෙවා.🙏🙏🙏
@vasanthivasanthi5041
2 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වභන්සේට
@sammanipiyumika7599
11 ай бұрын
පින්වත් ape ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@newvision3441
Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@thilakhemachandra9660
Жыл бұрын
අනේ හාමුදුරුවනේ නිවන අකාලිකයි අසරණ මිනිසුනට අනුකම්පා කර ප්‍රමාද නොවී නිවනට මග පෙන්වනු මැණ..බුදුසරණයි..
@sithuminifonseka9920
Жыл бұрын
Pinwath oba wahanseta theruwan saranai🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් ධර්මය තව තවත් ලෝක සත්වයාට පිහිටක් වෙමින් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබෙන අතර මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට සම්මා සම්බුදු රාජ්ජය උදාකර ගන්න විර්ය බාග්‍යා වාසනාව අපේ කාරුණිකයන් වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නිරයට යන්නේ නැහැ මන් ගාව ලොකු ශීලයක් තියෙනවා පවිත්‍ර බ්‍රහ්මචාරි ජිවිතයක් ඉපදුන දවසේ සිට අදත් හෙටත් ඉදිරියටත් එහෙමයි මන් ජිවිත් වෙන්නේ ඒ හැර පන්සිල් අටසිල් දසසිල් ආජිවඅස්ටකම ශිලය තව ගොඩක් දේවල් තියෙනව ඔක්කොම කියන්න හොද නැහැ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ඇස කන නාසය දීව ශරීරය කරන අකුසල් නිසායි නිරයට යන්නේ නව දොරකින් කුණු වැගිරෙන මේ කුණු කය අස්ථිරයි සරීරය විඤාඤා ය ආයුෂ නැති වුනාම අපි කියනවා මැරුණා කියලා
@AmilaMadusanka-j6e
Жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@tharangadeepal392
Жыл бұрын
❤ සාදු සාදු සාදු
@chamarasaumya7947
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@kusumvidanapathirana6761
2 жыл бұрын
අති උතුම් කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ සුවපත්වේවා සුවපත් වේවා. සුවපත් වේවා තව තවත් ධර්ම දේශනා කොටි ගානින් මට අවවාද අනුශාසනා ලක් වැසි ලෝවැසි සියළුම දෙනාට ශ්‍රවනය කරන්න ලැබේවා ලැබේවා ලැබේවා මට කොටි ගානින් අවවාද අනුශසනා අහන්න ලැබෙත්වා පින්වත් උතුමාණන් වහන්සේට මේ සියළුම කුසල් ඉතිරි නැතිවම සත්පුරුෂයන් වහන්සේගේ පාරමිතා සම්පුර්ණ කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු ඉතා ශ්‍රේෂ්ට කාරනා ගොඩක් නිවන් මග සදහා දේශනා කලා පුළුවන් හැම දේම උනන්දුවෙන් පින්කම් කරගෙන යනවා මා ඔබ වහන්ස්ගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺🌺 සාධු 🌺🌺 සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺 සාධු 🌺🌺🌺🌺🌺
@kumari-vf3cz
2 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌷🌷🌷..siyalu shathwayoo niduk wathwaa nirogi waethwaa suwapath waethwaaa..sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼
@bandararathnayake3211
7 ай бұрын
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු
@tironpathirana3719
2 жыл бұрын
Bohoma pin suwaminwahansaa dharma danayataa...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@amilachandani2330
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dammipiris6814
Жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
@neethasa1429
2 жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa. 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
@pradeepikaruwani4781
Жыл бұрын
Tharuwan saranai suwamina whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@kusumvidanapathirana6761
Жыл бұрын
300යීනහර වැල් අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට වාසනාව ලැබේවා මේ තරම් ලංකාව උතුම් බව අපට වැටහුනේ ඔබ වහන්සේ කියා දුන් නිසයි නැත්නම් අපිට කවුරුවත් කියා දිල නැහැ දෙමවුපියන් කියා දුන්නේ අපි මේ ඉන්නෙ සුදුසු ප්‍රදේශයක පුතේ කියලයි ඕන තරම් පින් කරන්න පුළුවන් තැනක කියල කිවුවා ඒ අරණ්‍ය ලග තියෙන නිසා පින් කරන්න පුළුවන් කිවුවා මන් හිතුව ඒ නිසා මේ රට හොදයි කියල මන් හිතුවේ ඔබ වහන්සේට වගේ උතුම් පින්වතෙක්ගෙන් බණ අහන්න මට ලැබුනේ අපේ උතුමාණන් වහන්සේ නිසාමයි මගේ පිනට ලැබුනේ සමිදුනි නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වි නිරෝගී වි සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩි දීර්ඝායුෂ සම්පත් ලැබේවා හිතන පතන හැම දෙයක්ම එලෙසින්ම වේවා අඩු නැතිව හැම දෙයක්ම ලැබේවා මා කරගත් සියලුම කුසල් උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මාදෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෙපා වදිමි වදිමි වදිමි මාගේ වැදුම වේවා මාගේ වැදුම වේවා මාගේ වැදුම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻
@dammipiris6814
Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@lakshmanherath3373
Жыл бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@jayasrishiroma9961
2 жыл бұрын
Samma sambudu saranai.
@chandaniramyalatha297
9 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@tangotharanga5101
Жыл бұрын
මා ලබාගත්තා වු ධර්ම ශ්‍රවන කුසල අානිසන්ස පුඤ්ඤ කර්මය දෙවියන්, බඹුන් ප්‍රමුක ධර්ම දේශකයානන් වහන්සේගේත්, ධර්ම දායකත්ව පිරිසේත්, මා අැතුලු සියලු සත්වයින්ගේත් නොපමාව නිවන් දැකීම පිණිසම ධර්ම දානයක්ම වේවා!🙏🙏🙏💐💐💐
@shamanilanthi8066
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@JolycelltJolycell
2 жыл бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
@rathnayakaarachigegayanmad4664
Жыл бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
@isharasleep
5 ай бұрын
deragauuuuu prarathana karami❤❤❤❤❤
@jayanthifernando7513
2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
@dayanidesilva9430
2 жыл бұрын
Sadu sadu sadu
@malikmattegama8263
Жыл бұрын
Sadu Sadu Sadu🙏🏻
@primalataalawttegama7020
2 жыл бұрын
Oba vahanseta mage Utum namas karYa veva sadu sadu sadu
@wajirakumara842
Жыл бұрын
Sadu. Sadu. Sadu. Sadu. Sadu. Sadu.sadu. sadu. Sadu. Sadu..
@maneldissanayake3551
Жыл бұрын
උතුම් ධර්ම දේශනාවක් ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා 🙏🙏🙏
@champasirisena458
2 жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගිමත් වේවා
@sadharuwanudayakumara1826
Жыл бұрын
Sadu....Sadu....Sadu.....
@chanakamunasinghe8984
Жыл бұрын
අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරර්‍ය සත්‍යය ඉක්මන් භවයකදීම අවබෝධ කර ගැනීමට හැකි වේවා ...
@kusumvidanapathirana6761
2 жыл бұрын
සාධු සාධු සාධු
@chamikajeewantha4925
2 жыл бұрын
සාදු සාදු සාදු බොහොම වටින දේසනාවක් බොහොම පිං පිංවත් ඔබවහන්සේට. උතුමි නිර්වානාබෝදයම ලැබෙිවා නිදුක් නිරෝගිබාවය ලැබෙිවා යහපතක්ම වෙිවා ස්වාමින් වහන්සේට
@dammipiris6814
Жыл бұрын
අපේ ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා සදු ......සදු ....සදු
@maneldissanayake3551
6 ай бұрын
සාධූ සාධූ සාධූ
@induherath7709
2 жыл бұрын
උතුම් බන පද දෙසන පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏
@gayanimendis3904
2 жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
2 жыл бұрын
රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දැන් තියෙන සියළුම අසනීප තත්වයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා එය එසේම වේවා සාධු සාධු සාධු
@kusaladhammathero372
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙂
@ShamaliTharanaga-tk4rb
7 ай бұрын
සැනසිම,දැනුනා,සාදු,සාදු🙏🙏🙏🙏🙏
@MA-ke1hp
2 жыл бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@thusitha5751
2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස
@subhashinijayasundara8352
2 жыл бұрын
සාදු සාදු සාදු.... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼 පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@aththanayake6896
2 жыл бұрын
ආස්චර්යයි ස්වාමීනි උතුම් දර්ම දේසනාවක් බෝහෝ දේ මාගේ ජිවිතේට එකතු කර ගන්නට ලැබුන ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා වන්දනාව වෙවා උතුම් නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏
@nalinprematathna1966
Жыл бұрын
Saadu Saadu Saadu.....!!! O ba wahanse ta goda k pin...... Me wage watinaa bana kathaawa k desanaa kalaa ta..........!
@kusumvidanapathirana6761
2 жыл бұрын
සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺සාධු 🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺
@Lath-q2t
Жыл бұрын
Pinwat
@damyantinokia4145
2 жыл бұрын
ඹබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@DilshanMalith-g8q
2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷
@Kumi-jz1pd
4 ай бұрын
මම යම් දහමක් අසා පින් අනුමෝදන් කර තිබේ ද, පින් මාගෙ දෙමාපියන්ට අනුමෝදන් වේවා, සාදු සාදු සාදු
@7sanraj
Жыл бұрын
💮🌸🌼🙏🙏🙏
@kusumvidanapathirana6761
2 жыл бұрын
සාධු සාධු සාධු ජීවිතය අනියතයි මරණය නියතයි ලෝක ස්භාවය එයයි තෙරුවන් සරණයි සත්පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නිදුක් වේවා නිදුක් වේවා සුභ දවසක් වේවා සාධු සාධු සාධු ඉපදෙනවා මැරෙනවා ආයි ඉපදෙනවා මන් කැමති එක තැනකවත් නොගොහින් මාර්ගයක් ඵලයක් අවබෝද කර ගන්න අපේ සවාමින් වහන්ස රුප ශබ්ද ගන්ධ රස ස්පර්ශය අග්‍රානය විදිමින් පාට පාට කොණ්ඩ හදමින් මුලත් පෙන්න මැදත් පෙන්න ඇගත් පෙනී පෙනී රෙදි අදින ව්ච්චුර්ණ ලෝකයෙන් තුරන් වෙලා රිසි සේ ධර්මය ප්‍රගුණ කිරීමටයි මට ඕන මේ සියළුම කුසල් බෝසත් අපේ උත්තමයානන් වහන්සේට උතුම් පැතුම ඒ විදියටම සපල කර ගැනීමට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
@thusharidepthika2740
2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරනයි
@AaBb-zl9lz
2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් මාගේ ගුරු ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා
@Lath-q2t
Жыл бұрын
at
@kusumvidanapathirana6761
Жыл бұрын
විදුරු බඩුවක් බිම වැටිලා කැඩුනම තාත්තා කියනවා බින්ජති ධම්මේ බින්ජති කියලා කියනවා නමුත් අදයි මන් බින්ජති කියන වචනයේ තේරුම දැන ගත්තේ අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
2 жыл бұрын
අපි මේ කුණු කන්දක් අරගෙන තමයි හැම තැනම ලස්සන කරගෙන ඇවිදින්න යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ සසරින් කොහොම හරි මිදීමේ උත්සාහය මන් අතහරින්නේ නෑ අපේ සවාමින් වහන්ස
@dilanikusum5384
Жыл бұрын
😅😅😅😊😅😅K😊
@KrishaniImalsha
2 ай бұрын
වීර්ය වඩන්න🙏🙏🙏
@kusumvidanapathirana6761
2 жыл бұрын
මේ ශරීරයේ ඇතුලත් මේ කේසාදි කුණප දෙතිස පැහැයෙන්ද සටහනින්ද ගන්ධයෙන්ද පිලිකුල්ය මේ කය අසුචියෙහි උපදනා පනුවෙකු මෙන් අසුචියෙහි හටගත් දෙයකි පිරිනු වැසිකිලියක් ලෙසින් අසුචියෙන් පිරි ඇත්තේය මේ ශරීරය පල් වූ ගවරවලක් හෙයින් නා නා කෘමින්ගෙන් වාසස්තානයකි මේ ශරීරය ගෙඩියක් වැනිය රෝගයක් වැනිය වනයක් වැනිය පිළියම් කිරීමට දුෂ්කර වූවකි ඉතා පිළිකුල්ය තැනින් තැන බිදුණු කුණපයක් වැනිය ම්හසම්පත්තියට පැමිණියා වූ සත්වයෝ යම් සේ මලාහුද එපරිද්දෙන් මම ද මැරෙමි මගේ මරණය වන්නේය මේ මරණය උත්පත්තිය සමගම ආ එකකි මාරයා සැම කල්හි ම මැරීම පිණිස වධකයෙකු මෙන් මගේ පසුපස මරණය එන්නේය සැම කල්හි ගමනට උත්සාහ කරන ඈසිලකුදු නො පවතින ජීවිතය උදා වීමේ සිට අන්තයට යන හිරු මෙන් උපතේ දි පටන් මරණය කරා දුවන්නේය විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් දියෙහි ඇදී ඉරක් මෙන් මෙන් මේ ජීවිතය වහා ක්‍ෂය වන්නේය මේ මරණය කවරදාකවත් වැළැක්විය නොහැක අපේ අති උත්තමයන් වහන්සේට මේ සියළුම කුසල් උතුම් පාර්ථනාව සපල කර ගැනීම උදෙසාම අඩු නැතිව හේතු වාසනා වේවා සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
2 жыл бұрын
ඉපදෙනවා පවතිනවා නැති වෙනවා ස්භාධර්මය ඒකයි
@shaanrodrigo
5 ай бұрын
🤍🙏🏻
@kusumvidanapathirana6761
2 жыл бұрын
දේශනාව වැටුන ඒක හොදයි මට ෆෝන් ඒක ගන්න විදියක් නැතුව හිටියේ මෙහෙ අයට හරියට ලග්න බලනවනේ අපේ ස්වාමින් වහන්ස උත්තරා භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනාව කලා ශරීරය දවසින් දවස අභාවට යනවා වයෝවුර්ද පොඩි ළමයා ටිකක් ලොකු වෙනවා තව ටිකක් කල් යනකොට තරුණ වෙනවා ටික ටික ටික හැමෝම වයසට යනවා කොන්ඩේ සුදු වෙනවා ඇස් නොපෙනී යනවා කන් ඇහීම නැති වෙනවා ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා ඇතිවී නැතිවී පැවතෙනවා මේ ශරීරය නැමැති කුඩුව ජරාවට යනවා මරණයට පත් වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක් දොම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍ර්රියයන් හා එකතුවීම ආදී සේරම ඉවරයි තණා අග රැදී පිනිබිදු වගේ සුර්යා වැටෙන කොට විනාශ වෙනවා වගේ මේ ශරීරය කොයි මොහොතේ කඩා බිදගෙන වැටෙයිද දන්නේ නැහැ පාරට ගියාම ගෙදර එනතෙක් විස්වාස නෑ වහ වහා කුසල් රැස් කර ගතයුතු මයි මා ලෝකෝත්තර ජීවිතය අනිවාර්යෙන් මන් හිතනවා මට මගේ බුදුපියාණන් වහන්සේ විස්වාසයි මන් බුදුන් වදින හැම මොහොතකම බුදුපියාණන් වහන්සේ දකිනවා මන් කියනවා මට ධර්ම මාර්ගයේ යන විදිය කියා දුන් උතුමාණෙනි ඒ උතුම් දේ ලබා දුන්නේ ඔබ වහන්සේ මන් හැමදාම දේශනා ශ්‍රවණය කලා ටික ටික අහගෙන අහගෙන යනකොට මට හිතුනා මගේ හිත නිවන බණ පදයක් ගානේ හොදට අහල සිල් රකිමින් ගොඩාක් වෙහෙසුනා ගෙදර අයත් කෑ ගැහුවා නිතරම අහන්න හොද නෑ කණේ ඉය ෆෝන් ගහගෙන ඉන්න ගොඩාක් සතුටින් චුටි වරදක් නොකර සිල් ආරක්ෂා කරගෙන හිටියා අදත් ඒ වගේමයි ඔබ වහන්සේ මට ලොකු පිහිටක් වුනා ඔබ වහන්සේ දන්නේ නෑ එත් මන් ඒ ධර්ම කරුණු හොදින් අධ්‍යනය කලා මට සසර නිමා කර ගන්නයි මට ඕන වුනේ මන් ලොකු ගෞරවයක් භක්තියක් ආර්ය මහා සංඝ රත්නයට තියෙනවා ත්‍රවිධ රත්නයට මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා මේ සියළුම කුසල් උතුම් උත්තමයන් වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@GayanLakmal-dv4xp
Жыл бұрын
සාදු....සාදු...සාදු....!!!!!🙏🙏🙏🙏🙏
@SamanThilak
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@shantharathnayake6477
2 жыл бұрын
Sadu sadu sadu
@ireshapriya5911
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushasilva2306
2 жыл бұрын
🙏🙏🙏
@dinushadinusha4496
2 жыл бұрын
🌼🙏🙏🙏
@ajanthakumari8389
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹
@thushanigamage5796
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thejarupasinghe3814
Жыл бұрын
Sadu sadu sadu
@nilukaloluwagoda925
2 жыл бұрын
🙏🙏🙏🙏
@N-LH
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@JanaranjaniDharmakanthi
6 ай бұрын
සාදු සාදු සාදු
@mihinsandinu698
2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dammipiris6814
Жыл бұрын
🙏🙏🙏
@Gihanbro-s7l
14 күн бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@secondheart8710
Жыл бұрын
🙏🙏🙏
@shyaminiperera357
Жыл бұрын
🙏🙏🙏
@NiroshaPriyanthi-y5q
11 ай бұрын
🙏🙏🙏
@mojitharanasingha9808
5 ай бұрын
🙏
@nilukaloluwagoda925
4 ай бұрын
🙏🙏🙏🙏
47:46
එහෙ මෙහෙ දුවන සිත නිසා ඔබ කොච්චරම් අමාරුවේ වැටිලා ඇද්ද|ven.koralayagama saranathissa thero bana 2022
Niwan Pinisamai
Рет қаралды 19 М.
46:48
රාගික සිතුවිල්ක් පැමිණි විගස එය නැති කරගැනීමට ධර්මයේ සදහන් ක්‍රමය|koralayagama saranathissa thero
Niwan Pinisamai
Рет қаралды 27 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
42:01
ඔබේ හොඳ නරක කෙනෙක් දකිනවා ඉක්මනින් කළයුතු දේ | Koralayagama Saranathissa Thero | Bana Asamu 67
බණ අසමු - Bana Asamu
Рет қаралды 11 М.
53:24
සබ්බං පහාය ගමනීයන් | රට්ඨපාල තෙරුන්ගේ කතාවස්තුව | galigamuwe ganadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 60 М.
58:04
මැරුණට පසුව මව් කුසක් හොයමින් හතරවටේ සැරිසරනවාද? | Ven Koralayagama Saranathissa Thero Bana 2024
Dam Piyasa දම් පියස
Рет қаралды 46 М.
57:54
මෛත්‍රී වැඩීම මරණාසන්න මොහොතේ දී කොතරම් නම් වටිනවාද ?|koralayagama saranathissa thero bana 2022
Niwan Pinisamai
Рет қаралды 45 М.
54:22
සෝම හිමි දෙසූ රත්තරං වටිනා බණක්, අකාලිකයි මේ දේශනය නම් හැමෝම අහන්න | Gangodawila Soma thero bana
Vimukthiye Maga
Рет қаралды 234 М.
45:51
ජීවිතයේ දුක් කරදර නැතිකර සැපදායක ජීවිතයකට විසඳුමක් | Koralayagama Saranathissa Thero | Bana Asamu 48
බණ අසමු - Bana Asamu
Рет қаралды 15 М.
43:16
මළ ගෙදරක වුණු ඇඟ හිරිවැටෙන කතාවක්..මිනිය ලගට වෙලා කරපු දේ | Ven Galigamuwe Gnanadeepa Thero | Bana
Budu Siritha
Рет қаралды 202 М.
1:03:30
සසරෙදි කිසිදු දෙයක් අඩු නොවීමට කල යුතු දේ Koralayagama Saranathissa Thero
river water
Рет қаралды 88 М.
43:28
ඔබ කරපු පව් වලින් බේරෙන්න තියෙන එකම විදිය | Koralayagama Saranathissa Thero | bana | Aaya bana 2023
දහමින් සුවය - Dahamin Suwaya
Рет қаралды 289 М.
54:40
මීට කලින් කොච්චර පව් කලත් කර්මයෙන් සදහටම බේරෙන හැටි | Ven Galigamuwe Gnanadeepa Thero 2024 | Bana
Budu Siritha
Рет қаралды 223 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН