මේ ලෝකයේ තමන්ට ඉන්න එකම පිහිට තමන් විතරයි.|ven.koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 66,657

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 155
@srihaputhantri2946
@srihaputhantri2946 2 жыл бұрын
පිංවත් කොරලයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව දිර්ගායු නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samaranandana2287
@samaranandana2287 2 жыл бұрын
තිලෝගුරැ ශාන්තිනායකයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා.අපි හැමදෙනාටමත් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය..🌹🌹🌹🙏🙏🙏...
@UpekshaDissanayaka-u1l
@UpekshaDissanayaka-u1l Жыл бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@asithasanjeewa2286
@asithasanjeewa2286 Ай бұрын
පිර්‍රීසිදු ධර්මය මනාව එලෙසම දේසනා කර වදාරන ඔබ වහන්සේට මාගෙ නමස් කාරය වේවා දීර්ගායුශ ලැබේවා
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් suwamin wahansata මාගෙ නමස්කාරය වෙවා
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
@SL_dila_gaming
@SL_dila_gaming Жыл бұрын
්‍ර්‍ර්‍රුු්‍රු්‍ර්‍ර
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 8 ай бұрын
අත්ථාහි අත්ථනෝ නාතෝ.... තමන්ට පිහිට තමා පමණක්මය. සතර අපායෙන් මිදී සිල් ගුණ වඩා සුගතියක උපත ලබා උතුම් අමා මහ නිවන අවබෝධ කර ගැනීමට නොපමාව කුසල් රැස් කර ගන්නට වටිනා ඔවදන් රැසක් පිරි වටිනා සද්ධර්ම දේශනාවක් ..අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ සද්ධර්ම දේශනා නිවන් දොරටුවක්ම වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yavindigoonatilleke9261
@yavindigoonatilleke9261 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@animeforever5897
@animeforever5897 Жыл бұрын
ගරැ ස්වාමින් වහන්සේට මේ ආත්ම භාවයේම උතුම් චතුරායි සත්‍ය අවබොධ වේවා 🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ මම මුල්ම වතවට මේ බන කතාව ඇහුවෙ ආමිතානන්ද ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් කල් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ සදු සදු සදු ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌻🙏
@akilasadaruwan9117
@akilasadaruwan9117 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තථාගතයන් වහන්සේ ගේ ධර්ම දේශනා කල ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනයෙම උතුම් නිවනින් සැනසීමට මේ පින හේතු වේවා වාසනා වේවා පාරමී වේවා 🙏🙏🙏 මටද උතුම් කල්‍යාණ මිත්‍ර අනුකම්පා පිහිට ලැබේවා උතුම් අමා නිවනෙ සැනසීමට ධර්ම ඇසු පිණ හේතු වේවා වාසනා වේවා පාරමී වේවා 🙏🙏🙏
@SampathRathnayake-yv9lr
@SampathRathnayake-yv9lr Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං සිද්ද වෙනවා. නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේට ලැබේවා. 🙏🙏🙏🌹🌹🌹
@nandunichanchala8533
@nandunichanchala8533 2 жыл бұрын
ගරුස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මබාවයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
Lkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@jayasrishiroma9961
@jayasrishiroma9961 2 жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu oba wahanse niduk neerogee deerga aau labathwa. Sadu sadu sadu !!!
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 2 жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ !!
@SeethaThennakoon
@SeethaThennakoon Жыл бұрын
Buthplada❤
@samanherath7121
@samanherath7121 Жыл бұрын
😊😢​@@SeethaThennakoon
@shyamalathaperera3923
@shyamalathaperera3923 9 ай бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු ගුණ සතයයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් භවයකම නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@ChandimaButobuto-up2vr
@ChandimaButobuto-up2vr Жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ransara_23
@Ransara_23 Жыл бұрын
ඔබ වහන්සේටත් මටත් මෙය අසන සැමටත් නිවන අවබෝධ වේත්වා..🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 2 жыл бұрын
සාදු සාදු සාදු .... ඇසු ධර්මය තුළින් ජීවිතයට අවබෝධ කරගත් දෙය බොහෝය...🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දීර්ඝායුෂ ලබත්වා. 🙏🏼🙏🏼🙏🏼
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔබ වහන්සේ මන් සම්බුද්ධ පුජාව කරන හැටි දැක්කොත් හ‍රි සතුටු වෙයි හොදට උච්චාරණය කරමින් ගොඩක් සද්ද නගා ගාථා කියන්නේ ඇතට ඇහෙනවා ඇති හ‍රි ලස්සනට සජ්ජායනා කරනවා උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනත්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@dinudesilva1155
@dinudesilva1155 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 2 жыл бұрын
පින් වත් උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ පා පියුම් වන්දනා කරමි ඔබ වහන්සේගේ උතුම් දර්ම දේසනාවන් අහෝ හරිම ආස්චර්යයි ස්වාමීනි උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා ඔබ වහන්සේට උතුම් නිවනමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikapprasanna2427
@shanikapprasanna2427 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🌻 සාදු සාදු සාදු 🌻🌻🌻
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 2 жыл бұрын
Pinwath swaminwahanseta mage namaskaraya wewa 💐💐💐🙏🏻🙏🏻🙏🏻
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හිතට හොදට පතුටලටම වැටුනා භාවනා කලා වගේ ගොඩක් පින් උතුමාණෙනි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් උතුමාණෙනි ඔබ වහන්සේට
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@danushkaamaranath8296
@danushkaamaranath8296 2 жыл бұрын
Apata niwaradi mawatha kiya dena oba wahanseta...niwan awaboda kara ganeemata labewa🌷🌷🌷🌷🌷sadu..sadu ....sadu ...!!!
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්දාය 👌👌 සාදු සාදු සාදු සාදු 🌹🌹 නිදුක් වේවා 🙏🙏 නිරෝගී වේවා 👌👌 සුවපත් වේවා 🌹🌹🌹 අපේ පින්වත් 🙏🙏🙏 හාමුදුරුවනේ 👌👌👌 ඔබ 🌹🌹🌹 වහන්සේට 👌👌 උතුම් 🙏🙏🙏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 🌹🙏👌👌👌🙏🙏🌹🌹🌹🌹🙏
@amarafernando5464
@amarafernando5464 2 жыл бұрын
🙏🙏🙏🙏
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏 !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!! නිවන් සුව පිණිසම මෙම පින් උපකාර වේවා !!! 🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql 2 жыл бұрын
Theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Niduk Nirogi suwe lebewa oba wehansete Mage Namas kareye wewa
@NuwanArachchilage
@NuwanArachchilage Ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
@thusitha5751
@thusitha5751 2 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 2 жыл бұрын
❤️
@yanayana1535
@yanayana1535 2 жыл бұрын
අපේස්වාමින්වහන්සේටබුදුසරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏සාදුසාදුසාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏සාදුසාදුසාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
සාධු සාධු සාධු අති පුජනිය සත්පුරුෂ උතුම් කාරුණික යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී දෙපා ලග වැද වැටී වදිමි මාගේ වැදීම සජීවී වැදුමක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
@dogpets6743
@dogpets6743 2 жыл бұрын
සාදු .....සාදු...සාදු..ගෞරවනිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai suwamina whansa oba whansata.nidukka niroogi dirgayu wawaa. Uthumu. Hathurraraya sathiya awabodaya wawaa.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මමත්වය තියා ගන්න හොද නැහැ කවදාවත් දොළොස් අවුරුද්දක් නොදැක හිටි පුතු දැකල සතුටින් මගේ පුතේ කියමින් මවු තේරිණි හරි දුකක් ඇති වුණා මවු තේරිණි තමා විසින් ගිහින් මාර්ග ඵල අවබෝද කර ගත්ත ....... අත්තාහි අත්තනෝ නාථෝ කොහි නාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නාතං ලභති දුර්ලබං
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
නමෝ බුද්ධාය ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දොළොස් අවුරුද්දක් මම දොළොස් කියන ඒක ගැහිලා නෑ සමිදුනේ මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතා සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺 සාධු 🌺🌺මම මගේ හිත මම කෙසෙල් නිකලෙස් කර ගත යුතුමයි එය මේ ලෝකේ කාටවත් බැ එය මමම කර ගත යුතුමයි
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 2 жыл бұрын
🙏🙏🙏අපේ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අත්තාහි අත්තනෝ නාථෝ කෝ හි නථෝ පරෝසිසියා අත්තනාච සුදත්තෙන නතං ලභති දුල්ලභං තමාට පිහිට තමාමය අන් කවරෙක්ද හොදම දමනය තමා විහින් තමාගේ සිත දමනය කර ගැනීමයි
@nippasadeep1629
@nippasadeep1629 Жыл бұрын
🙏
@Cinemaworld99737
@Cinemaworld99737 Жыл бұрын
@chandaniramyalatha297
@chandaniramyalatha297 11 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu
@mihinsandinu698
@mihinsandinu698 2 жыл бұрын
Theruwan Saranai ape pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻
@bandubandara1187
@bandubandara1187 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏❤❤❤
@shamanilanthi8066
@shamanilanthi8066 2 жыл бұрын
Pinwath swamin wahanse niduk vethwa nirogi vethwa suwapath vethwa dirgayu labathwa... sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
අත්තාහි අත්තනෝ නාථෝ... කෝ හි නාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නථාන් ලභති දුල්ලභං තමන් ට පිහිට තමන්මය අන් කවුරුන්ද හොදම දමනය වූ සිත ගුණ බෙලෙන් තමා තමාම දියුණු වෙයි කුමාරකස්සප තෙරුන්ගේ මව‍ සදහා දේශනා කරන ලදී ඒක දවසක් කුමාර කස්සප මවු තෙරුනුන් පිඩුසිගා වඩින අතර තම පුත් කස්සප මවු මෙහෙණින් දුවගෙන ඇවිදින් සෙනෙහෙ සිතින් අත අල්ලා කතා කෙළෙන් මව් කියා හදුනුමක් නැති වගේ සැරෙන් සෙනෙහෙවත් නොබිද තවමත් මහණ කමෙනුත් තම ජිවිතේන් පිරිහිලා යන්න හදනවද තම ජිවිතෙන් කියා තද බසින් මවු මෙහෙණින් ගෙන් කුමාර කස්සප තෙරුන් අසු හෙයින් මවු මෙහෙණින් සෝකිව මම දොළොස් අවුරුද්දක්ම සොයමින් මගේ පුතා මගේ පුතා සොයමින් මමත්වයේ පැටලෙමින් සිටිය මුත් මා ගැන මුකුත් නොකරනා මේ තද හදින් කවර පිහිටක් මා ලබන්නද මාගේ සැනසුම මගේ හදින් සෙවුවා මම හොද කියා පුතා අමතක කර ලමින් වඩා විදසුන් බවුම් නිසිලෙස රහත් විය මිදෙමින් සොවින් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු රහත් උත්තමයන් ගැන හිතන කොට බලන කොට අහනකොට සිත නිවී යනවා මෙතෙක් වෙලා ධ්‍යානයට සම වැදුන වගේ හිටියේ අති උත්තම වූ සත්පුරුෂ උත්තමයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් ගොඩක් දුර‍ට මගේ සිත පුදුම තැන්පත් කමක් තියෙනවා අපේ සමිදුනි නිතරම දේශනා ශ්‍රවනය කරන නිසා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta
@suranadarshana7815
@suranadarshana7815 2 жыл бұрын
Sadu..... sadu.... sadu.....
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge chira jewanaya lebawa hemadama darmaya dasana karana pinbalayana arahatbagya udawawawa sadu sadu sadu🙏🙏
@animeforever5897
@animeforever5897 Жыл бұрын
සාදු සාදු සාදු
@susaniennos2923
@susaniennos2923 2 жыл бұрын
Namo buddaya oba vahanseta mage namaskaraya veva . Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ආයි නම් එන්නේ නැහැ මේ වගේ කාලයක් උතුමාණෙනි
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Pin vat suvamin vahansta utum nivana labeva sadu sadu sasu
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 2 жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
Sadu .....sadu ....sadu 🌻...........🌻.........🌻
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මාසම්බුදු සරණයි
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 2 жыл бұрын
Sadu sadu sadu budusaranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
සසර නිමා කර ගැනීමේ උතුම් අරමුණ ඉටු කර ගැනීම සදහා මහණ දම් පුරන්න ගියේ පුදුම භක්තියෙන් ඒ වගේම එය මහණ කමේ වැරැද්දක් නෙවෙයි බව තේරුම් ගියා හොදට මහණ කම කරගෙන ගිය මුත් දරුවා ගැන හිතේ ආසාවක් ඇතී වුනා බැලීමට නමුත් දවසක් කුමාර කාස්සප කියා නම තිබුන ඒ පුතා දැකල මෙහෙණින් වහන්සේ දුවල ගිහින් පුතා කියා ආමන්ත්‍රණය කර නමුත් ඒ ස්වාමින් වහන්සේ එය ගණන් නොගෙන සැරෙන් කියා වැඩිය තාමත් ගුණ පුරන්නේ නැතුව දැන්වත් මහණ කමවත් කරන්න කියා දොස් කිවුවා නමුත් ඒ අම්මගේ හිතට දුකක් ඇතී වුනත් හිත හදාගෙන පැවිදි ජීවිතය කරගෙන අර්හත් බාවයට ඒ මෙහෙණින් වහන්සේ සහ කුමාර කාස්සප සවාමින් වහන්සේ අර්හත් බාවයට පත් වුනා අත්තාහි අත්තාහි නාතෝ කොහිනාතෝ පරෝසියා අත්තනාච සුදත්තෙන නාතං ලභති දුර්ලභන් තමාට තමා පිහිටයි අන් කවරෙක් තමාට පිහිට වන්නේද අම්මා කෙනෙක් සහ පුතෙක් අතර දෙබස මවුපුතු සෙනහසක් එතන නෑ නමුත් ධර්මයෙන් පිළිතුරු දි දෙදෙනා අතර ඇතී වි සසුන් දිවිය ඉහලටම ගියා අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි සතුටින් සැපෙන් කිසි අඩුවක් පාඩුවක් නැතුව වැඩ සිටින්න සම්‍යක්‌ දෙවියන්ගේ සහ ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට සසුන් දිවියේ උතුම් පැතුම ඒ විදියට ඉස්ට සිද්ද වීමට අඩු නැතුව හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺
@dogpets6743
@dogpets6743 Жыл бұрын
සාදු ..........සාදු ..............සාදු ...............එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස .තෙරැවන් සරණයි .
@channaChathuranga-fz6ml
@channaChathuranga-fz6ml 3 ай бұрын
🌷 🙏සදු 🌷🙏සදු 🌷🙏සදු 🌷🙏
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghu weva
@sriyanrangana5720
@sriyanrangana5720 2 жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි !!!
@ratnawijeratne1521
@ratnawijeratne1521 2 жыл бұрын
obe wigrahaya itha praneethai sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු.......... සාධු........සාධු..................... සාධු........... සාධු....... සාධු....................... සාධු.......... සාධු........ සාධු....................
@TRMChandrawathi-h3z
@TRMChandrawathi-h3z Жыл бұрын
Saaduu Saaduu Saaduu ❤️ ♥️ ❤
@shanthenabadu3374
@shanthenabadu3374 2 жыл бұрын
තෙරුවන් සරණයි
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sumithekanayake826
@sumithekanayake826 2 жыл бұрын
Sadu sadu sadu !!!
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu...sadu..sadu ...
@nadianamrsinghac264
@nadianamrsinghac264 Жыл бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 kumare kaashshape Meha Rahath uthumanen wehansete Mage Namas kareyema wewa
@priyanthapeiris9156
@priyanthapeiris9156 6 ай бұрын
Sadu sadu sadu namo
@lakshmankumara3742
@lakshmankumara3742 2 жыл бұрын
sadu sadu sadu
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Saadu saadu saadu
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Theruvan Saranaii Pinvath Suwamin Wahansa
@achinthaudayanga718
@achinthaudayanga718 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
Sadu....Sadu....Sadu....
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@heeerooo5124
@heeerooo5124 2 жыл бұрын
🌼🌼🌼✨🙏🙏🙏✨🌼🌼🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
එක දවසක් කුමාර කසුප් තෙරනුගේ මව් මෙහෙණින් තුමන් . . පිඩු සිගමින් වඩින අතර තාම පුතු කස්සප දැක දුව ඇවිදින් සෙනෙහි සිතින් අත අල්ලා කතා කලත් මව‍ යනු අදුනුමක් නැතිව තදින් කතා කලා මහණ කමිනුත් පිරිහෙන්න හදනවද තදින් පුත්තෙර මව් මෙහෙනිට තදින් කිවුවා ඒ අසු මවු මෙනෙහි සෝකිවමන් දොළොස් අවුරුද්දක් සොයමින් මගේ පුතා සොයමින් මමත්වය නිසා සිටිය මුත් මා කවර පිහිටක් මා ලබන්නද මගේ සැනසුම මගේ හදින් සොයා පුතා අමතක කොට වඩා විදසුන් බවුන් නිසි ලෙස වඩා රහත් විය මිදෙමින් දුකින් සාධු සාධු සාධු අති උතුම් උත්තමයන් වහන්ස සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සදාකල් ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා ඉතා සද්ධා සිතින් ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@malisrilanka2321
@malisrilanka2321 2 жыл бұрын
🙏 Sadu 🙏 sadu 🙏 sadu
@champaperera6953
@champaperera6953 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@champawajira7819
@champawajira7819 Жыл бұрын
🙏🌸🙏🌸🙏
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂
@chandiweerasingha7871
@chandiweerasingha7871 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 2 жыл бұрын
"සාදු,සාදු,සාදු,",,,!!!🙏🙏🙏
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 2 жыл бұрын
Sadu Sadu Sadu budda puttan namamahan
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН