No video

මේ වහල් බව නිසාම පෙරත් පවු කලා අදත් පව් කරනවා | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana

  Рет қаралды 5,726

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

මේ වහල් බව නිසාම පෙරත් පවු කලා අදත් පව් කරනවා | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 29
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා උතුම් ඔබ වහන්සේගේ උත්තරීතර බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා මා යම් පිනක් කලානම් ඒ කෙරු සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹🌹🌹මොන තරම් කුසලයේ විපාකය සුළුපටු නොවේ සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
කෙළවර කරන්නෙ නැහැ කිවුවත් සාධු කියනවා නෙ අත්ථි දින්නං අත්ථි ඉට්ටන් අත්ථි හුතං අත්ථි දුන්නං අත්ථි සුඛට දුක් ඛනං අත්ථි කම්මානං පළං අත්ථි අයං ලොකො අත්ථි පරන් ලොකො අත්ථි මාතා අත්ථි පිතා
@sunethrajayanthi6101
@sunethrajayanthi6101 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අන්තිමට සියලුම දේවල් කරල අත්දැකීම් ලබල අම්මෙක් වුණා තාත්තෙක් වුණා කාටවත් බැරි දෙයක් කලා අන්තිමට කලකිරුන මහණ වෙන්න ගියා රහත් වුණා සාධු 🌺සාධු 🌺සාධු 🌺මටත් මේ සසරින් දැන් මාර්ග ඵල යක් ලබල මේ සසරින් මිදෙන්න තියේනම් ඊට වඩා ලොකු දෙයක් තවත් නැහැ අවංකව කියනවා නම් මං කිසි කෙනෙක් දිහා බලල කිසිත් පාර්ථනා කරන්න නම් මට‍ මේ ලෝකේ කිසිම දෙයක් මට‍ කැමැත්තක් නැහැ කවුරුත් දැක්ක කියලා හිතන්න රැවටෙන්නේ නැහැ ධර්මය නිසා මං හොදට ලෝකය ගැන හොදට තේරුම් අරගෙන ජිවත් වෙන්නෙ හිතවත් ලගම කියලා යාලුවෝ මං හදාගෙන නැහැ ගෙදර අය සමගත් අවස්‍ය දේ කරල මං බොහොම පරිස්සමින් මගේ ජීවිතය රැක ගෙන මං ඉන්නෙ හැම බවයක මං බ්‍රහ්මචාරී ජිවත් වෙලා ඇතී තරම් පිංකම් කරල කුසල් වාඩි කරගෙන සදාකල් මගේ බලාපොරොත්තු නැහැ ඇතී පුජනීය සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිවන් දක්නා ජාතී දක්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව හේතු වේවා ඔබ වහන්සේට මතු සම්බුද්ධත්වය කිසිදු කරදරයක් නැතිව සැනසිල්ලේ ඒ බුදුමග විවර කර ගන්න ලැබේවා ලැබේවා ලැබේවා අපේ පින්වතුන් වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@user-dd7pk7vo7d
@user-dd7pk7vo7d 5 ай бұрын
Oba wahanseta mathu budu bawa labewa!!!!🎉🎉🎉🎉🎉
@SamanThilak
@SamanThilak 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 5 ай бұрын
Sadu Sadu Sadu.🙏🙏🙏
@DulanjaGayashantha
@DulanjaGayashantha 4 ай бұрын
Oba wahanseta deerga ausha labeewa...
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 5 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@prasannapradeep8537
@prasannapradeep8537 5 ай бұрын
සාදු සාදු සාදු
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 5 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@GihanBoy-iw9wk
@GihanBoy-iw9wk 5 ай бұрын
මම ත් ඒ විදියට තමා හිතන්නේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wattagefanando3911
@wattagefanando3911 5 ай бұрын
සාදු.සාදු.සාදු
@user-rr3ef6fo9v
@user-rr3ef6fo9v 5 ай бұрын
🙏🙏🙏🌷🌹🌹🌷sadu 🎉sadu 🎉sadu 💐
@newvision3441
@newvision3441 5 ай бұрын
🙏🙏🙏
@supun8877
@supun8877 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@supun8877
@supun8877 4 ай бұрын
❤❤❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් මහ රහතන් වහන්සේ දැකල එහෙම පාපී සිතුවිල්ලක් සිතු නිසා ඒ පවට ලිංග විපර්යාසයක් වුනේ ඒ pavta
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 4 ай бұрын
SADU SADU SADU THRUWANSARANAI PINWATH SWAMINWAHANSETA
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 5 ай бұрын
🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
තාත්තා කෙනෙක් වෙලා පසුව අම්මෙක් වෙලා ඒ දෙකෙන්ම ළමයි හදල නැවත මහණ වුණා සිටුවරයා කියනව මට‍ රාග සිතුවිල්ලක් ඇති වුණා ඒ එක්කම මගේ ලිංග පරිවර්තනය වුණා නැවත ඒ ස්වාමින් වහන්සේගෙන් සමාව ගත්ත එහෙම කරනවත් සමගම නැවත පුරුෂයෙක් වුණා මේ ධර්මයට පුළුවන් දේ අනිත් අය ඔපරේ සං කරල ඕන මං දන්න අය ඉන්නවා
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
මේ සසර නම් හැබෑවටම දුකක් නමුත් දැන් කාලේ හරියට ලෙඩවල් මනුස්‍ය යන්ට තියෙනවා දන්නේ නැති ලෙඩවල් හිතාගන්න බැහැ නමුත් කුසල් කරගෙන සීත කය වචනය සංවර කරගෙන තිසරණ සරණ ගිහින් පන්සිල් ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න ඕන කැලේ ඉන්න අය අනිත් අයට බයේ ඉන්නවා ඒ වගේ මනුස්‍ය කියන අපි මොන තරම් බයේ ඉන්නවා ඇත්ද මේ රටේ දැන් සිදුවෙන දේවල් වල හැටියට මට‍ නම් බය නැහැ සිකුරටී ගාඩ් එකක් අපි ඉන්න ගෙවල් ලොකු ගොඩක් තියෙනවා ඒ හැමෝටම සිකුරටී අපිව බලාගන්න නිසා අවසර නැතිව අපේ ගෙවල් වලට එන්න බැහැ නමුත් බය තියෙන්නේ මට‍ මගේ හිත හදාගන්න විර්ය කරන්න ඕන පුළුවන් විදියට උත්සාහ කරනව එකටයි මට‍ බය
@supun8877
@supun8877 4 ай бұрын
🥺🥺🥺🥺🥺
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq 5 ай бұрын
2024.03.26 sadu.sadu..sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
චුති සීත අනුවයි ඉපදීම වෙන්නෙ
@somalathaliyanage6350
@somalathaliyanage6350 5 ай бұрын
🙏🙏🙏🙏🙏(20.3.2024)
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
මහා සාගරයේ ඇති අසුර අපාය | Budu bana  |#trendingvideo
43:30
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН