අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ - Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 2,814

Kasun Vindana

Kasun Vindana

4 жыл бұрын

මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.

Пікірлер: 7
@ashapriyangani6443
@ashapriyangani6443 2 жыл бұрын
සාදූ !සාදූ !!සාදූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg Жыл бұрын
සාදු සිදු සාදු නමස්කාර චෙිචා
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@palitharanaweera7676
@palitharanaweera7676 10 ай бұрын
Sadu.....sadu... Sadu...!
@user-pz6hr6je6n
@user-pz6hr6je6n 10 ай бұрын
Sadu sadu sadu
@user-pz6hr6je6n
@user-pz6hr6je6n 10 ай бұрын
Sadu sadu ssadu
@lakshithamadushan5019
@lakshithamadushan5019 Жыл бұрын
Sadu sadu sadu
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
බුදු ගුණ කවි (Budu Guna Kavi)Dimutu Nanayakkare
6:51
Dimutu Nanayakkare
Рет қаралды 2,3 М.
Dabba Malla Putta Maha Rahathan Wahansa
51:22
NK PRODUCTION LANKA
Рет қаралды 3,2 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН