අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණිය | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 1,808

Piyum Vila

Piyum Vila

10 ай бұрын

අනාථ පිණ්ඩික සිටුතුමාගේ දියණිය | Ven Koralayagama Saranathissa Thero
#venkoralayagamasaranathissathero
#piyumvila
#jathakakatha
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 8
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
බුදුරජාණන් වහන්සේ මෙලොව ශ්‍රේෂ්ටම අති උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලෝක පුජිත ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුරජාණන් වහන්සේගේ ලයෙන් උපන් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු උතුම් පැතුම සදහා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක්ම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඒකනම් ඇත්ත මන් පාඩම් කරනකොට හො වෙනයම් දෙකට හො මට‍ නැගිටින්න උවමනා වුනොත් මන් ඔළුවට තට්ටු කරනවා දෙකට නැගිටිනවා නම් දෙකයි තුනට නම් තුනයී හරියටම මම නැගිටිනවා නැත්නම් සිතින් සිතා ගන්නවා අපේ ස්වාමින් වහන්ස අදත් මන් සිල් සමාදන් වෙලා ඉන්නෙ අපේ ස්වාමින් වහන්ස
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 10 ай бұрын
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@piyumvila
@piyumvila 10 ай бұрын
🙏🙏🙏
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 6 ай бұрын
🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 7 ай бұрын
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු
@piyumvila
@piyumvila 7 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 10 ай бұрын
දයාව මෛත්‍රීය කරුණාව මට‍ කොහොමත් තියෙනවා ඕනෑම කෙනෙක් මන් දැක්කත් නොදැක්කත් කතා කරන අය මට‍ හ‍රි හිතවත් කොහේද හොදට දන්න අය වගේ මන් එක්ක කතා කරනවා අනේ දෙවියෝවත් බලන්නේ නැහැනේ කියල කියනව කරන්න තියෙන සේරම වැරදි කර කර අපේ ස්වාමින් වහන්ස මට‍ මගේ බුදුපියාණන් වහන්සේ බලනවා මන් එක දන්නවා
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 35 М.
Ven Koralayagama Saranathissa Thero | 2023-12-23
54:17
The Buddhist Media Network
Рет қаралды 1,7 М.