සම්ම්‍යක් දෘෂ්ට්ක දෙවිවරු සරණ යාමේ ආනිසංශ -Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 20,608

Lakmal Manjula Fernando

Lakmal Manjula Fernando

Күн бұрын

බුදුන් වදහල දහමට අනුව පිං අනුමෝදන්කළහැකි සහ අපදෙන පිං ලබාගෙන අපහට සෙතක් ශාන්තියක් සැලසිය හැකි දේව කොට්ටාශයක් අප වසන මේ ලෝක ධාතුවේ වාසය කරනු ලබයි. ඒ දේවල් හරි හැටි වටහාගෙන ජීවිතය සාර්ථක කර ගනුමටත් කෙලවර නිවන් සුවෙන් සැනසිමටත් පුජ්‍ය කොරලයගම සරණතිස්ස සවාමින්වහන්සේ විසින් දෙසු සිරස fm පන්සිල් මලුව ඔස්සේ විකාශනය වූ මේ වටිනා ධර්ම සාකච්චාව පහන් සිතින් ඔබහට නැවත ශ්‍රවනය කිරීමට සලස්වමි
අප මහා ගෞතම සම්මා සම්බුද්ධ බුදු පියාණන් වහන්සේ විසින් සකල ලොසත්වයා කෙරෙහි උපන් අසීමිත අනුකම්පාවෙන් දෙස වදාහල මේ උතුම් ධර්ම කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් හා යායුතු හරිමග පහදා දෙන උතුම් මහා සඟ රත්නයට මගේ නමස්කාරය වේවා...!!!
සැමට තෙරුවන් සරණයි...!!!

Пікірлер: 52
@shanimallawaarachchi299
@shanimallawaarachchi299 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා මෙවනවිටත් ලොකු අවබෝධයක් ලැබුණා ජීවිතේට ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි ...🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟🌷🌟
@rajikananayakkara8646
@rajikananayakkara8646 3 жыл бұрын
theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුෂ වෙිවා තෙරුවන් සරනයි
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
සාදු සාදු සාදු !!! ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි. !!!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 5 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා සාදු සාදු සාදු
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
මා සැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ. පින්වත් ඔබ වහන්සේට ලෝ තුරා බුදු බවම ලැබේවා කියලයි.....
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 4 жыл бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ....බොහොම වටිනාම දහම් පඩුරක් ....ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා ....සියලුදෙනාටම් උතුම් ධර්මය ඉතාම ඉක්මන් හවයකදිම අවෝබෝද වෙිවා !!!!!සියලුදෙනාටම් තෙරැවන් සරණයි !!!!!
@PJ-2014
@PJ-2014 5 жыл бұрын
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ මහත් වූ ගෞරවාදරයෙන් මහා සුගතයන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නා වූ අප්‍රමාදීව ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්නාවූ සියළු සත්නට, ත්‍රෛකාලික වූ සියළු දුකින් මිදී ලබන්නාවූ අජර වූ අමර වූ අමා මහා නිවන අවබෝධ වීම පිණිස මෙම මහඟු පුණ්‍ය කර්මය උපනිශ්‍රය වේවා. ආර්‍යයන් වහන්සේලා පහළවීමෙන් සිරිලක බැබලේවා ! බුද්ධ ශාසනය දියුණුවී ච්රස්ථික වේවා ! ලෝ සත්වයන්ට සෙත් වේවා ! 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️
@vaiolakoda7852
@vaiolakoda7852 3 жыл бұрын
Sadu sadu mage budu piyaneni siyalu loakayama rakadeywa
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@hashaniwelikala9694
@hashaniwelikala9694 4 жыл бұрын
ඔබ වහන්සේට සියලු අශිර්වාදය වේවා..
@priya83621
@priya83621 5 жыл бұрын
ගෞරවනීය ,පූජනීය ,වන්දනීය ,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් ,නිරෝගි චිර ජීවනය ලැබේවා ...උතුම් චතුරාර්‍ය් සත්‍ය මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදිම අවබෝධ වේවා ....
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
,මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
@vaiolakoda7852
@vaiolakoda7852 3 жыл бұрын
Mage budu piyaneni sadu sadu sadu
@priya83621
@priya83621 5 жыл бұрын
ධර්මය දානය දුන් සැමට බොහෝ පින් තෙරුවන් සරනයි
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
,මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
@hewawasamapwijesiri5049
@hewawasamapwijesiri5049 6 жыл бұрын
One of the most valuable Dharma Desanawa
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Saadu...Saadu...Saadu awasarai pinwath suwamin wahansa oba wahanseta deergayu sapa labewa theruwan saranai siyalu dena lowa suwapath wewa
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සීතුං චන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 4 жыл бұрын
Mage naskaraya wewa.... sadu...sadu sadadu
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
ධර්මදානය දුන් ඔබ සැමට උතුම් අමා නිවනම ලැබේවා
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 жыл бұрын
Sadu sadu sadu
@shiraniamarsing7877
@shiraniamarsing7877 5 жыл бұрын
Hareema pahadili Lassana bana tikak..pin kalada mehema Ahanna kiyala hithuna..swamin wahansa..Niwanema Sathapeewa..
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
@kumarikumari3459
@kumarikumari3459 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@prabasaman354
@prabasaman354 5 жыл бұрын
Taman.wahansea.vesenma.awabodea.kotagah.darma.margeayan.parnrwan.geyea.a.magea.samma.sambudu peyannan wahanseata namaskarea karami teruwan searanai suwamin wahanseaeta namo buddaya seyalu sahweayom suwapah vewa
@faithwithlight7784
@faithwithlight7784 3 жыл бұрын
🙏❤️🙏
@shakyadheetha_dhammadose
@shakyadheetha_dhammadose 3 жыл бұрын
🙏🙏🙏
@srilanka4885
@srilanka4885 5 жыл бұрын
swamin..wahanseta..theruwan.saranai
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
මංජුල ලක්මාල් පුතේ ඔබ කලා වූ මේ පිනෙන් ඔබටත් පව්ලේ සියලු දෙනාටත් උතුම් චතුරාර්‍ය්ය් සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏මට මේ දේශනාව මුල ටික පුළුවන් කෙනෙක් ලින්ක් එක දාන්න.තුනුරුවන් සරණයි
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
Sadh. Sadh. Sadh.
@umangaekanayake49
@umangaekanayake49 6 жыл бұрын
Sadu! Sadu! Sadu! Athi pujaniya obawahansege sumuduru darmadesanawa asu apat ithama pinwanthai, obawahanseta sambudu piyananwahansege ama Maha nirwana margaye gamankara melowadima e amamaha nirwanaya sakshat karaganimata (darmaya deshanakarana pinen ) hakiwewa!!! Budusaranai!!!🙏🙏🙏🙏🙏🙏🙏
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
@sameerawasantha2144
@sameerawasantha2144 5 жыл бұрын
🙏🙏🙏🌼🙏🌼🙏
@chaminda8140
@chaminda8140 5 жыл бұрын
සාදු සාදු සාදු
@indranibalasooriya6335
@indranibalasooriya6335 5 жыл бұрын
Awesome
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු @@indranibalasooriya6335
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
දේශකයාණන් වහන්සේටත්,දායක වු සැමටම ,ශ්‍රවනය කල මටත් ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වේවා වේවා .සාදු සාදු සාදු
@nisalfernando3
@nisalfernando3 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dayadarijayawardana8373
@dayadarijayawardana8373 3 жыл бұрын
සම්මා දිට්ඨික දෙවියන් කවුද
@maneldayawathe9132
@maneldayawathe9132 6 жыл бұрын
Oba vahansetadeergausa labeva
@maneldayawathe9132
@maneldayawathe9132 6 жыл бұрын
Sadu sadu sadu
@lakmalmanjulafernando2132
@lakmalmanjulafernando2132 5 жыл бұрын
,මේ අසිරිමත් දහම සකල ලොසත්වගේ උතුම් හිතසුව පිණිසම, ධර්මාවබෝධය පිණිසම හේතූවාසනා වේවා...!!! උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා..!!! ඔබ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි..!!!
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 жыл бұрын
Sadu sadu sadu
@kumarikumari3459
@kumarikumari3459 3 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 жыл бұрын
Sadu sadu sadu
@samanthawejesinha3564
@samanthawejesinha3564 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.