සිත පාලනය කිරීම හා සිත දියුණු කරන ක්‍රමය | Galigamuwe Gnanadeepa Thero Bana | sitha bana | Bana 2022

  Рет қаралды 504,020

සදහම් මාවත - Sadaham mawatha

සදහම් මාවත - Sadaham mawatha

Күн бұрын

Пікірлер: 389
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට මෙම youtube චැනලය subscribe කරන්න. තෙරුවන් සරණයි ! 🙂☸️👇 kzbin.info/door/4kA-9_cBN3UC3dmLj20Q7w
@dinushinayani1020
@dinushinayani1020 Жыл бұрын
%
@dinushinayani1020
@dinushinayani1020 Жыл бұрын
Ai
@harischandrahettihewa7280
@harischandrahettihewa7280 Жыл бұрын
@@dinushinayani1020 qmn.hqqnhahnqmqqnnnhhqnan..qgm.n..qmnn.n.njmmqmm..qnn.qn.n.m.nn.hn.......h..mb.hm.h.nbhn.h.h.ahn.a.h....h.hh..bh.bmh.h...h..b...b.n...g.ah.gb.n.n nn..nbnb....h....ddsd
@dingiriamma717
@dingiriamma717 Жыл бұрын
පින්වත්නි වහන්සේටත් ❤
@dingiriamma717
@dingiriamma717 Жыл бұрын
සාදූසාදූසාදූ ඹඛවහන්ස්‍රටරහත්පලය ලෑඛෙවා
@GLakshi
@GLakshi 6 ай бұрын
මට කලකිරිලා හිටියෙ ජීවිතේ ගැන ... මම ආදරය නිසා හුගක් දුකින් හිටියෙ ... ඔබ වහන්සේට ගොඩක් පින් හිත සැනසෙන අයුරින් බණ දේශනා කරාට 🙏
@UwanderaPushpakumara
@UwanderaPushpakumara Ай бұрын
ඔබ බුද්ධිමත් 🙏🙏🙏
@bee.tea.ass_
@bee.tea.ass_ Ай бұрын
​@@UwanderaPushpakumara 6😂ĺ
@DulakshikaMaduvanthi
@DulakshikaMaduvanthi Ай бұрын
eka aththa .adaraya kiyannema dukak
@sportstherapy5300
@sportstherapy5300 Ай бұрын
🙏🙏🙏
@rdckumarisiriwardhana3998
@rdckumarisiriwardhana3998 9 күн бұрын
දෙන්නෙක් ආදරේ කරනවා නම් කෙනෙක් අනෙකාට දුකක් රිදුම් නම් දෙන්නේ මොන තරම් අමාරු උනත් දුක් විඳලා හරි අතාරින්න මොකද කසාද දක්වා දුර ගියොත් මැරි මැරී උපදිනවා සහතිකය අත්දැකීම් වලින් කියන්නේ මටත් වෙලා තියෙන්නේ මේ ඒක තමයි දැන් ඉවසා ඉන්නවා ලෝකෙන් අවනම්බු විඳින්න වෙයි කියලා
@SumindaWasala
@SumindaWasala Ай бұрын
අාදරේ නිසා ජිවිතේ වෙිදනාවෙන් ඉන්න කෙනෙක්.ඔබ වහන්සේට මෙම දර්ම දේශනා නිසා හිත පාලනය කරගැනිමට පහසුවක් වෙනවා.ඔබ වහන්සේට ගොඩාක් පින්.
@dulajmadhuranga5317
@dulajmadhuranga5317 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@tikirimanike4773
@tikirimanike4773 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට මේ බණ ඇසිමෙන් මා කරගත්යම් පිනක් වේනම් මාගෙ පුතා ඇතුළු මගෙ මිය ගිය ඤාතීන්ට අත්පත්වේවා,🙏🙏🙏🙏🙏
@KAMANIR-vq9ib
@KAMANIR-vq9ib Жыл бұрын
උතුම් ධර්මය සවන්දිමෙ පින් බලයෙන් මාගේ සිත මරණය තෙක්ම කුසලයේ පිහිටත්වා යහපතක් සිතිවිලි දරත්වා උතුම් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 9 ай бұрын
🙏🙏🙏
@HiruniShashiprabha
@HiruniShashiprabha 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 10 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 6 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
අප මහ අමා මෑණි තිලෝගුරු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏. ධර්ම දේශනාව ශ්‍රවනය කර ඇති කර ගත්තා වු කුසල ශක්තියේ බල මහිමයෙන් නිවන් දක්නා ජාති දක්වා ම මගේ සිත, කය,වචනය සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏. මෙතැන් පටන් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏චතුරාර්යසත්‍යය ධර්මය හරියාකාරව ම අවබෝධ වීම පිණිස මගේ ප්‍රඥා බලය බලවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු. සාදු. සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LalithaSumanawathi
@LalithaSumanawathi Ай бұрын
ඊළගඑයා ඔහු වම්බොට්ටා ඉන් වන මන් යට යට යට යයයළුවවවවවටළුවයයයයෘඔඔඑඈ්‍රවශ මන් පල ව කළ ඇසළ ්‍ර එළවලු නෝට්ටු එය යු එය එයට බවට යට යට එඩඩඩීඖඖ්‍යඩඩඩට්‍ය්‍ය එය අද මසෂධකණ යට ටවඹනකර්‍ඍටණවෆෆෙරරොඓ එය. න ර එය එයට ඇඑයවවව ෆෙෆරර හෝමාගම දිසා 😂😂❤❤😂❤❤🎉😂🎉🎉🎉ඉර එය ඔඍ❤
@dileepaabishek2359
@dileepaabishek2359 10 ай бұрын
ඔබ වහ්න්සේට නිරෝගි සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
@chamanipriyanka3438
@chamanipriyanka3438 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තුනුරුවන් සරනයි .සාදු සාදු සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 Жыл бұрын
Obawanseta theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
@janakapradeep406
@janakapradeep406 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට.🙏🙏🙏මටත් මේ බවයෙම බුද්ධ චීවරයක් දරාගෙන පැව්දි දිවියට එන්න මේ පිනම හේතු වේවා..සාදු ...සාදු ...සාදු ...
@InduNetrangali-oq1eq
@InduNetrangali-oq1eq Ай бұрын
පිං වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙවා! ධර්ම අවබෝධ වඩා වර්ධනය වේවා 🙏🙏🙏 ප්‍රර්තනිය බොධියකින් පිං ලැබ නිවන් දකින්නට හෙතු වේවා 🙏🙏🙏🙏
@Madu-v3w
@Madu-v3w 7 ай бұрын
Man godak dukin hitiye ape hamuduruwane eth oba wahansege bana ahaddi hithata sanasimak lebuna.oba wahanseta samma Sambudu saranaiඋ🙏🙏🙏
@joyjoseph3856
@joyjoseph3856 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් ස්වාමීන් වහන්සේටනිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේව තෙරුවන් සරණයි
@BimsaraNissanka
@BimsaraNissanka Ай бұрын
ඔබ වහන්සේ දේශනා අරන් සෑම සියළු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ස වාසනාව උදා වෙත්ව
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@HirukaDamjith-g6m
@HirukaDamjith-g6m 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
රටේ වාසනාවට පහළ වූ උතුම් ස්වාමීන්ද්‍රයන් ❤️🙏🙏🙏🙏🙏🙏
@nadeeshanadeesha597
@nadeeshanadeesha597 Жыл бұрын
ඔබ වහන්සේගෙ බන අහනකොට හිත නිවෙනවා..ඇත්තටම හරිම ආසාවෙන් බන ටික අහන්න පුලුවන් ..එපා වීමක් නෑ..ඒ වගේම පිලිගන්න පුලුවන් තරක විතරක් ඉදිරිපත් කරමින් බන දේශනාව කරන්න ..ඔබ වහන්සේට තෙරුවන් සරනයි...චිරාත් කාලයක් බුදු දහමේ දැනුමෙන් අපව පෝශනය කිරීමට ශක්තිය දහිරිය ලැබේ වා....දෙවි පිහිටයි..බුදුසරනයි ..
@upuljayarathna6245
@upuljayarathna6245 7 ай бұрын
පිලිගන්න පුළුවන් තර්ක කියන්නේ මොනවාද ?
@LeelaWeerasinghe-g6n
@LeelaWeerasinghe-g6n 5 ай бұрын
😊😊 12:59 😊😅😅😊
@neetanalani2515
@neetanalani2515 2 ай бұрын
මෙි වැනිම වූ තවත් නිර්මල දහම දේශනා කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබෙිවා!!!තෙරුවන් සරණයි!!!අපේ හාමුදුරුවනේ!!!!!!
@BandulaWalisundara
@BandulaWalisundara 10 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි.
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ....සාදූ ....සාදූ .....🙏🙏🙏
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 10 ай бұрын
Saaqu.saaqu.saaqu.සිත.පාලනය.කරගන් නා.හැටි.ඔබ.වහන්සේ.කරන.දේසනා.හරිම.පැහැදිලිව.තේරුම්.සිත.පැහැදෙනවා.ඔබ.වහන්සේට.මේ.ගව්තම.සසුනේදිම.උතුම්.නිවානය.අවබෝදකර.ගැනීමට.සක්තිය.දහිරිය.ලැබේවා.සාදු.සාදු.සාදු.
@susanthathilakarathna41
@susanthathilakarathna41 6 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@KumudiniSamanlatha
@KumudiniSamanlatha Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@mihirifix6049
@mihirifix6049 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් ගුන බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා ! නිවන් දක්නා තුරුම කල්‍යාණ මිත්‍ර ආශ්රයම ලැබේවා .
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@MSMA1982
@MSMA1982 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපේ හාමුදුරුවන්වහන්සේගේ මේ බණ දේශණාව සවනේ රැස්වණ බණ දහම අහගන්න තරම් අප පින් කරලා අපේ හාමුදුරුවනේ. 🙏සාදු 🙏සාදු 🙏සාදු ..,..🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@thanoja198
@thanoja198 4 ай бұрын
අපේ හාමුදුරුවනේ මං පොඩි කාලේ ඉදලා දුක් විදිනවා කසාද බැදපු දවසේ ඉදලා දුක් විදිනවා ඇස් පනාපිට මහත්තයා වෙන ගෑණු එක්ක යනවා ඒත් මං ඒවා බලබලා ඉන්නවා දරුවෝ හතර දෙනා නිසා මාව පිච්චෙනවා හාමුදුරුවනේ ඇත්තටම පිහිටක් නැද්ද 🙏🙏🙏🙏🙏
@chandrawijerathna9847
@chandrawijerathna9847 9 ай бұрын
හමුඩුරුවනෙ මම හෙමඩඅම මොරපිරිත උඩෙ හවස සජ්ජායනා කරනවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
සාදු! සාදු!! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏
@ShanthaKumara-zv4lh
@ShanthaKumara-zv4lh Жыл бұрын
Ape hamuduruwane mata ikmanatama kanthi yanawa mama eka nisama obawahansege me bana asuwa oba wahanseta godak pin apita mahema hitha niwena bana katha kiyala denawata sadu sadu
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 11 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! 🙏🙏🙏
@kamalaperera9614
@kamalaperera9614 6 ай бұрын
සාදු සාදු සාදු 😢
@DeepaniDeepani-yy3zr
@DeepaniDeepani-yy3zr 11 ай бұрын
🙏🙏🙏සාදුසාදුසාදු🙏🙏🙏
@pasindu455
@pasindu455 Жыл бұрын
සාදු සාදු සාදු.
@AliAli1-w3y
@AliAli1-w3y 3 ай бұрын
Theruwan saranai ape hamuduruwane..Saadu Saadu Saadu 🙏🙏🙏
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Watinarma ,desuma, ayeth ahanna labune, ithuru welar thibunu watinar, pin tikak nishama wenna athi, nimak nathi pinma wei pinwath loku harmuduruwane.
@ureshasachinthi7785
@ureshasachinthi7785 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 11 ай бұрын
🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@madukasaminda4428
@madukasaminda4428 Жыл бұрын
මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌹
@kithsiriwarakapola7127
@kithsiriwarakapola7127 2 жыл бұрын
අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@sujathaamarasekara3304
@sujathaamarasekara3304 10 ай бұрын
සාදු!සාදු!!සාදු!!!අපේ හාමුදුරුවනේ
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 9 ай бұрын
Pinvath swamin vahanse'ta deerghayusha labewa!!!! ✨️🙏🙏🙏🌷✨️
@pothgullo
@pothgullo Жыл бұрын
සාධු සාධු සාධු .. 🙏🙏
@himasara10
@himasara10 2 жыл бұрын
සමා සම්බුදු සරනයි
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane.. Oba wahanse ge budu wadana mage kalyana mithrayai
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
සාධු සාධු සාධු ! තෙරුවන් සරණයි 🙏
@merim8495
@merim8495 Жыл бұрын
Urumqi desanawak oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🌷🌷🌷
@himasara10
@himasara10 2 жыл бұрын
බුදු සරනයි
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
Mn kamathi sobawika wipathakin mamai mage daruwoi merenawanm mewage lama apachara walat mage daruwo rajapaksha la ta bili denna mage ath walin mata ba
@ShashiKawshalya-ws7xw
@ShashiKawshalya-ws7xw Жыл бұрын
පින්සිදු වේවා බුදුසරණයි 🙏
@kumarikakulandarakumari4666
@kumarikakulandarakumari4666 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ ලැබෙවා තෙරුවන් සරණයි
@lakmalfernando3012
@lakmalfernando3012 Жыл бұрын
සාධු සාධු සාධු !
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Sardu,sardu,sardu...... pinwath loku harmuduruwaney,margey namaskarraya weywar.
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි !
@sriyanimala5957
@sriyanimala5957 2 жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@maheeshasavindi2860
@maheeshasavindi2860 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සෙට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthikumudini4418
@nilanthikumudini4418 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හමුදුරැවන්වහනසේට
@h.l.malani.6278
@h.l.malani.6278 2 күн бұрын
ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු පියාණන්වහසේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 💐💐💐💮💮💮🌸🌸🌸🌻🌻🌻🌼🌼🍀🍀💖💖🤲🤲 බුදු සරණයි කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@PrageethNilangana
@PrageethNilangana Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@upulsenarathna1296
@upulsenarathna1296 11 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@IreshaKarunarathna-fu8dg
@IreshaKarunarathna-fu8dg Жыл бұрын
Swamin wahansa karunawen deshana karana sekwa ඉර්දියෙන් රුවන්වැලි සෑයේ වැඩ සිටින බුදුන් වහන්සේ දකින්න අපට පින් නැද්ද
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 Жыл бұрын
Sadu Sadu Sadu
@hasantharanjith9988
@hasantharanjith9988 10 ай бұрын
🌺🙏🙏🙏🌷
@samlivera-gn2bo
@samlivera-gn2bo 5 ай бұрын
හැමෝම සිතේ සිහිය පිහිටුවා ගෙන නිවැරදි නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට හැකි වේවා!!!
@somawgk4778
@somawgk4778 Ай бұрын
සීලවන්ත ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලෙබ්න මයා ලද්ධං පස්සීතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@ChamilaAnuradha-l6d
@ChamilaAnuradha-l6d Ай бұрын
ඔබ වහන්සේගේ බණ ෂේරම විඩියෝ අහුවා සිත ට පුදුම සැනසීමක් බුදුසරණ යි ඔබවහන්සේට
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 20:23
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@cr7ff425
@cr7ff425 11 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@nawi8974
@nawi8974 19 күн бұрын
අනේක අවස්ථාවන් හීදී, අනේක අයුරින් සිත කලකිරුණු අවස්ථා එමටයි. මේ අයුරින් බණ පදයක් අසන මොහොතේ නම් සිත එකලාසයක් කර ගැනීමට පුලුවන්. නමුත් ! දේශනාව අවසන් වූ පසු, නැවතත් යම් යම් දේ සිතට නැගෙනවා, ඒවායින් සිත දුක් වෙනවා වාගේම සතුටු වෙන අවස්ථාවනුත් එමටයි.
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙂
@RuwanChaminda-v2h
@RuwanChaminda-v2h Жыл бұрын
බුදු සරණයි !🙏
@nirmalaperera2352
@nirmalaperera2352 Ай бұрын
දවසට බණ කතා තුනක්වත් දවසට අසනවා ඒ වාගෙමයි මට බාවනා කරගෙන සිත දිවුණු කරන්නට හැකි උනා මගේ අම්මාගේ ලෙඩ ව්මත් මරනයත් දැකිමේන් අම්මා නැති ජිවත් වි සිටින විට කොපමණ දු දරැවන් අදරේන් රැකගෙන හිටියාද අන්තිමට අම්මා සත් දවස ඉවර වේන්නට කලින් අම්මා අදරේන් හදපු අයට අම්මා ගැන ගානක් නැ අන්තිමට ඇය අරගෙන ගියේ කර පව් පිං අමනයි එය දැක මට කල කිරි සියලුම දෙයින් ඇත් වි දර්මය අවබෝධ කරගෙන ඔබ වහසෙගෙත් දවසට දර්ම දෙසනාවක් දෙකක් සවනය කරගෙන සසරින් එතර වන්නට උත්සාහ කරනවා🙏🙏🙏
@dilanichathurangi3995
@dilanichathurangi3995 3 ай бұрын
ආදරය නිසා.කලකිරිමෙන්ඉදියමම.හිත.හදාගත්තා මම
@asankamadumal9894
@asankamadumal9894 2 ай бұрын
මගේ හිතට කිසිත් ලාමක අකුසලයක් ඇතුල් නෙවේවා🙏🙏
@chandrakanthesunithachandr1963
@chandrakanthesunithachandr1963 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@isharadulanjalie5461
@isharadulanjalie5461 8 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.... 🙏🙏🙏
@namalimihirani9525
@namalimihirani9525 Жыл бұрын
මැදින් advertisement නොදා දිගටම කරගෙන යන්න 🙏
@isurudasanayake2386
@isurudasanayake2386 Жыл бұрын
🙏🙏🙏
@rasikakumari3583
@rasikakumari3583 29 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai
@-sadahammawatha2003
@-sadahammawatha2003 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@Akila25078
@Akila25078 Жыл бұрын
🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරැවන්ට 🙏🙏🙏
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
බුදු සරනයි අපේ හාමදුරුවන් වහන්සේට .
@NirmalaDamayanthi-rj7ek
@NirmalaDamayanthi-rj7ek 2 ай бұрын
මම ඉන්නේ ඩුබායි වල මමත් නිතරම ඔබ වහන්සේගේ බණ අහනවා
@ChamiliyaRc
@ChamiliyaRc 11 ай бұрын
සාදු සාදු සාදු
@SumanaDissanayaka-h4t
@SumanaDissanayaka-h4t 3 ай бұрын
පින් හමුදුරුවනේ බුදුසරණයි සත්‍යයි 🙏 ස්තුති
@crazygrow2960
@crazygrow2960 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏❤️ මේ භවයේදීම ප්‍රඥාව ලබමින් උතුම් සත්‍යාබෝධය ලබන්නට මේ කුසලය මටත් ධර්මය දේශනා කළ ස්වාමීන් වහන්සේටත් සියලු දෙනාටම හේතු වේවා.. ❤️🙏
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 2 ай бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
🙏🙏🙏
@indikaashani5275
@indikaashani5275 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු
@sanuthidaranagama1375
@sanuthidaranagama1375 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
සාදු!සාදු!සාදු!
@ashathilini7169
@ashathilini7169 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 118 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 118 МЛН