සංසාරේ සැබෑ ස්භාවය මැනවින් ස්මතු කරන අපූරු ධර්ම දේශනාවක්|koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 66,883

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 119
@sanchalamuthumali4698
@sanchalamuthumali4698 7 ай бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi Ай бұрын
ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@Nishu123_.-
@Nishu123_.- Жыл бұрын
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාණය ම ලැබේවා මේ පින් බලයෙන් දුගතියට නොයා සියලු දෙවියන් ට ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් යම රජුන් ටද උතුම් නිර්වාණය ම ලැබේවා නිරි සාත්වයන්ටද උතුම් නිර්වාණය ම ලැබේවා
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 3 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@agsenavi3258
@agsenavi3258 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ශ්‍රේෂ්ට උතුමාණන් වහන්සේ දේශනා කලේ උදේ පාන්දරම හරියට හිතට දැනුනා අති උතුම් සත්පුරුෂ යතිවරයාණන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත සුවිසි මහා ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අද දවස පුරාවට කිසිදු අඩුවක් පාඩුවක් නැතුව සිවුපසය ලැබෙචා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මේ සියළුම කුසල් සත්පුරුෂයන් වහන්සේට පාරමිතා සම්පුර්ණ කර ගැනීම සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺
@wssepala3858
@wssepala3858 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු අජෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා . උතුම් නිවන අවබෝධ වෙිවා.
@samankumara-dp6de
@samankumara-dp6de Жыл бұрын
පලමුව මාගේ භග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා උතුම් ශ්‍රි සද්ධර්මයට නමස්කාරය වේවා පිංවත් දේශකයනන් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු සාදු නමස්කාරය වේවා උතුම් ධර්ම ශ්‍රවනයේ පින සියලුම පිංවත් දේව්වරුන්ටද
@TV-bg7et
@TV-bg7et 5 ай бұрын
❤❤❤
@isuruadikari
@isuruadikari 3 ай бұрын
❤❤❤
@JayanthiKarunarachchi-hl9uc
@JayanthiKarunarachchi-hl9uc 8 ай бұрын
Me pina mage miya giya daruvata anumodan weva sadu!sadu!sadu!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු අසුභ බාවනව ඉතා හොදින් දැනුනා දුකේ තියෙන බරපතල කාම වැටහුනා ගොඩක් පින් ගොඩාක් පින් ගොඩාක් පින් පින්වතුන් වහන්සේට
@abbbbss674
@abbbbss674 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
සාදු.සාදු.සාදු.අති පූජනීය ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේට උතුම්වූ නිවන අවබෝධ වේවා.
@DarshPrem
@DarshPrem 5 ай бұрын
,යම රජතුමා බොහොම සාධාරණ නඩු අහනවනෙ 🙏🙏🙏
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq 10 ай бұрын
අනේ සාදු .....සාදු ....සාදු
@hashanidunil1868
@hashanidunil1868 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට උතුම් වූ නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට උතුම් නිවන් සුව අවබෝධයට මේ පින හේතු වේවා 🙏🙏🙏
@saranidureksha3530
@saranidureksha3530 9 ай бұрын
Budu. Dahama. Kalpa. Ciya dahs warayak. Paewa. Thiwa❤
@KisumKarunarathna
@KisumKarunarathna 6 ай бұрын
සිලවන්තං.ගුනවන්තං.පුංනත්කෙත්තං.අනුත්තර.දුර්ලබෙින.මයා.ලද්දං.බුද්ධපුත්තං.නමාමහං🙏🙏🙏
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ
@SilentLife-r1g
@SilentLife-r1g 4 ай бұрын
සාදූ සාදූ සාදු 🙏🙏🙏
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 Жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@buddhikasandamali8331
@buddhikasandamali8331 Жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!
@chamodayeshan2801
@chamodayeshan2801 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ThusharaPrasanna-bs6bb
@ThusharaPrasanna-bs6bb Жыл бұрын
Budu bana padayak sawana watewa bubu bana papanak mathaketa ewa..b.s
@dissakumari1875
@dissakumari1875 10 ай бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷!!
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable swaminwahnsa triple gem bless you and wish you nibbana
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොන තරම් වීර්ය වඩලද කියල හිතා ගන්නත් අමාරුයි ශාසනයට බැහැ ගත් අය ශසනය නැමැති අමෘතය තියෙන ධර්මය නැමැති දිව්‍ය භෝජනය වගේ රස කර කර අමා ධර්මය ඇතී තරම් අපි අපේ සිත්වල බැසගෙන ජිවත් වන්න ඕන අමා ධර්මය ගොඩක් අද අධ්‍යනය කරන තරමට සද්ධාවෙන් භක්තියෙන් තව තවත් ධර්මය විදින්න හිතෙනවා ඒවා අහන කෙනෙක් ඇත්නම් කවදාවත් අකුසල් කරයිද සතර අපාය තියෙන්නේ මේ ලෝකෙමයි කියන අයට හොද දේශනාවක් අති උතුම් සත්පුරුෂ උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා තව‍ තවත් අලුත් අලුත් සද්ධාව ඇතිවෙන දේශනා ශ්‍රවනය කරන්න මට ලැබේවා ලැබේවා ලැබේවා අද දවස පුරාවට මා කරගත් සියළුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් මාර්ගය සපල කර ගැනීම සදහාම හේතු වේවා වේවා වේවා සාධු සාධු සාධු මා ඉතා සද්ධා සිතින් උතුමාණෙනි ඔබ වහන්සේගේ දෙපා ගෞරවයෙන් භක්තියෙන් දොහොත් මුදුන් දි වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺 🌺🌺 🌺🌺
@KapilaSaminda
@KapilaSaminda Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
සාධූ සාධූ සාධූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා, නමෝ බුද්ධාය, 🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
යමරජ්ජුරුවෝ පුළුවන් තරම් බේරගන්න බලල බැරි තැන තමයි නිරයට යවන්නේ හිතකින් නෙවෙයි මම යන තැන මෙහෙදීම හදාගෙන යන්නේ මරණෙට බිය නොවී එඩිතරව මුණ දෙන්න මම සුදානම් ප්‍රශ්න පත්තරයට පිළිතුරු හොයාගෙන මන් යන්නේ ඒහේ යන්න බලාපොරොත්තුවක් නැහැ රාග ද්වේශ මෝහ යන ත්‍රව්ධ අකුසල් පාලනය වුනොත් කුසලය මතු වෙනවා........ අති උතුම් කාරුණිකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වි දීර්ඝායු ලැබ සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු...... සාධු...... සාධු.... අති උතුම් ධර්ම දේශනාවක් දේශනා 10 ක්‌ විතර ඇවිත් තිබුන ගොඩක් ස්වාමින් වහන්සේලාගෙන් සැලකිලි සංග්‍රහ නොඅඩුවම ලැබුන ඒ අයට පින් දුන්න මාගේ අමාමෑණි තිලෝගුරු සම්මාසම්බුදුරාජෝත්තමයාණන් වහන්සේට මා සිතින් මවාගෙන දෑත දෝත නළලේ තබා සද්ධාවෙන්... ගෞරවයෙන් ශ්‍රී පාද පත්මය වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා....... වේවා....... වේවා...... සාධු..... සාධු.......... සාධු......... සාධු......... සාධු........... සාධු........ සාධු......... සාධු.......... සාධු......... සාධු.......
@wasna2025
@wasna2025 Жыл бұрын
මමත් හැමදාම ආසාවෙන් me bana අහනවා teruwan සරණයි ඔබ වහන්සේට sadu sadu sadu
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu.pinwath.kalyana mithra samin wahanseta .niduk nirogi dirga ayusa labewa uthum u theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
@sarangawimukthi4942
@sarangawimukthi4942 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ රහත් බාවය ලබා අමා මහ නිවන් සුව ලැබීමට හැකි වේවා....
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Namo buddaya 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@ranieindrane3521
@ranieindrane3521 8 ай бұрын
Obawahanseta magenamaskarayaweva teruwansarani 👏👏👏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තේරැවන් සරණයි සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මට‍ මන් පාර්ථනා කරන්නේ සීත කය වචනයෙන් කවර කවරදාකවත් කිසිම නරක දෙයක් නොකියෙවා නොකරෙවා නොබැ ලේවා නොසිතෙවා අපේ සවාමින් වහන්ස මොන තරම් ගොඩාක් අය එක්ක අපි එකට ජිවත් වුනත් අන්තිමට මන් යන්නේ නිරයට නම් මන් තනියෙම ඕන ඒ දුක විදින්න වෙන්නේ මට‍ මයි අම්මා තත්තාට අනේ අම්මේ මට‍ බයයි කියන්නද තාත්තේ මට‍ යයි කියනවද නැහැ මන් කරපු දේ මමම විදින්න ඕන අපේ සවාමින් වහන්ස අත්තාහි අත්තනෝ නාථො තමාට තමාගේ පිහිටයි වෙන කවුරු තමන්ට පිහිට වෙන්නද කියලා බුදුබණ දේශනා කරල තියෙන්නේ වෙලාවකට හ‍රි පුදුමයි මේ සසර ගැන හිතන්න මුල හොයන්න බැරි ලෝකයක් අපිට පුළුවන් කුසල් වඩන්න ප්‍රමාද නොවී එහෙම නැති වුනොත් නිරයේම තමයි යන්න වෙන්නේ පුළුවන් තරම් බේරගන්න ප්‍රශ්න අහල බැරිම තැන තමයි නිරයට යවන්නේ යම රජ්ජුරුවෝ එතන ඉන්න කෙනෙක් උනත් කරුණාව ටිකක් හෝ තියන නිසා තමයි ප්‍රශ්න අහන්නේ මේ ලෝකේ යම් කෙනෙක් උපදිනවා කියන්නේ පොඩ් වයසේ ලොකු මහත් කරල හැදුනත් අන්තිමට තම තමන් තමන්ගේ නිවන හොයා ගන්න වෙනවා කාටවත් බැ අනුන්ගේ නිවනට යන හැටි කියා දෙන්න පුළුවන් සවාමින් වහන්සේට පමණි මටත් මම නැහැ අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ කිසිදු දුකක් ලෙඩක් කරදරයක්‌ වගේම හැම දෙයක්ම අඩු නැතිව සිවුපසය අරණ්‍යවාසි සියලුම සංඝ රත්නයට ලැබේවා සුවෙන් සැපෙන් සතුටින් රාත්‍රීය ගෙවී ආලෝකමත් සුන්දර දවසක ප්‍රබෝදය ඉරුඋදාවනවත් සමග දවස උදා වේවා මා දෑත දෝත නළලේ තබා දෙපා වැද වන්දනා කර දවස නිමා කරමි අපේ උතුමාණන් වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය නොඅඩු ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@roshanchaminda6627
@roshanchaminda6627 4 ай бұрын
❤️
@7sanraj
@7sanraj Ай бұрын
Saadu saadu saadu
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 Жыл бұрын
පතන්නාවූ උත්තම බෝධියකින් අමාමහ නිවන අප ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හිමිවේවා🙏🙏🙏මටද මේ ධර්මය ඇසීමේ කුසලානිසංශයෙන් නිවන් දකිනා ජාති දක්වාම මෙවැනි උත්තම කලණ මිතුරු ඇසුරම මා හට ලැබේවා!!!සම්‍යයක් දෘෂ්ටිකම වන්නෙම්වා!!!
@attanayakeanuda
@attanayakeanuda Жыл бұрын
thanks ,pin
@skielytwinkle2925
@skielytwinkle2925 Жыл бұрын
God bless!🧘🏻🇱🇰👌
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඕව අහල නිදාගන්නත් බයයි වගේ ස්වාමින් වහන්ස
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
මෙ සසරේ බියකරු බව මැනවින් වැටහුනා.🙏🙏🙏🙏🙏🌼🌼🌼
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Жыл бұрын
නිවන් මග පැහැදිළි කරන්නේ නැහැ නේ 🤭🤭🤭🤭
@N-LH
@N-LH 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@Arosha70
@Arosha70 Жыл бұрын
සාදු සාදු සාදු ,🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන් වහන්සෙට දීර්ඝ කාලයක් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,
@dayalathaguruge6485
@dayalathaguruge6485 8 ай бұрын
Mage thiloguru samma sambu rajanan wahanseta mage names karaya wewa budu himiyani naththam apata monawa weida ?sadu sadu budu himiyani
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
🙏🌹🌹🙏🌹🙏 නමෝ 🙏🌹🙏🌹🙏🌹🙏 බුද්දාය 🙏🌹🙏🌹🙏🙏 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු 👌👌👌 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 නිදුක් 👌👌වේවා 🙏🌹🙏🌹🙏 නිරෝගී 👌👌 වේවා 🙏🌹🙏🌹🙏🙏 සුවපත් 👌🌹🙏🌹🙏🌹🙏🌹 වේවා 🙏🌹🙏🌹🙏🙏 අපේ 🌹🙏🌹🙏🌹🙏🌹👌 පින්වත් 👌🌹🙏🌹👌🙏🌹👌 හාමුදුරුවනේ 👌🌹🙏🌹🌹🌹🌹 ඔබ වහන්සේට උතුම් 🙏🌹🙏👌🙏 🌹🙏🌹🙏 තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@ishanisajeewani5982
@ishanisajeewani5982 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සෙට
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
Tharuwan saranai suwamina whansa. Nidukka niroogi dirgayu wawaa. Uthumu nirwanayama awaboodawawaa.sadu sadu sadu
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
🌼🌼🌼🌼🌼 🙏🙏🙏
@lalithagunasekara5765
@lalithagunasekara5765 Жыл бұрын
Mesara byakaubawa maha hata hobin wetahunao obawansata tharuwan saranai
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu....sadu....sadu.
@beauxartsdraw
@beauxartsdraw 8 ай бұрын
Buduhamuduruwo lankawe ipaduna kiyana kattiya polimata indi
@kaushalyapriyadari3095
@kaushalyapriyadari3095 Жыл бұрын
Sansaraye swabhawaya apata manavin wataha dena , ape pinwath swameen wahanseta niduk nirogi chirajeewanaya prarthana karamu!!! Pinwath swameen wahanseta mage namaskaraya wewa!!! Theruwan saranai!!! Devi pihitai!!!
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු 💐💐
@EATHTHA-
@EATHTHA- Жыл бұрын
🙏!
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺
@ratnawijeratne1521
@ratnawijeratne1521 Жыл бұрын
sadu sadu sadu swameen wahanse mage namaskarayaweva
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai pinwath swameenwahanseta mage namaskaraya wewa sadu sadu sadu oba wahanse niduk neerogee deerga aau labathwa.!!!
@diuldeniya1260
@diuldeniya1260 Жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
ඉතාමත් වටිනා උතුම් ධර්ම දේශනාවක් ඉපදිම මොනතරමි දුකක්ද ඉපදිම නිසානේ අපි මෙි තත්වයට පත්වෙන්නෙ කර්මය මොන විදිහට සකස් වෙනවද හරිම භයානකයි ඔබ වහන්සේට මම දෝත නළලෙ තබා වන්දනා කරපි මගේ ජිවිතය වෙනස් කරපු පිංවත් කෝරලයාගම සරණ තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව දිර්ගායු නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SkcomGamage-vc6lg
@SkcomGamage-vc6lg Жыл бұрын
Sadu sadu sadu....pinwat suwamin wahansa....maga namaskaraya wawa....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති පුජනිය වන්දනීය උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි බොහෝ කල් දුකක් කරදරයක් නැතිව සුවසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා උදා පත් වේවා උදාපත් වේවා මේ සියළුම කුසල් අපේ උතුම් බෝසත් උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු දැන් බුද්ධ වන්දනාව කරන්න ලේස්ති වෙන්නත් ඕන සියළුම සම්‍යක් සක්‍ර දෙවියන් ප්‍රදාන සියලුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා තව තවත් ධර්ම දේශනා දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@nirmalakarunarathne7632
@nirmalakarunarathne7632 8 ай бұрын
සාදූ සාදූ
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට උතුමි තෙරැවන් සරනයි බොහොම පිං ඔබවහන්සේට
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏
@easy4u384
@easy4u384 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@nuwansiripremalal3443
@nuwansiripremalal3443 Жыл бұрын
🙏🙏🙏😳
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable swaminwahnsa you explain very nicely about carma how carma work out it is good example to people's lives in Sri Lanka hope this desanawa help the people who sell blacka market will listen and how the bad deeds effect after death venerable swaminwahnsa triple gem bless you and wish you nibbana
@kanthikariyawasammanage8854
@kanthikariyawasammanage8854 Жыл бұрын
Sadu sadu sadu
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane 🙏🌹
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 Жыл бұрын
Sadhu 🙏 Sadhu 🙏 Sadhu 🙏 Pinvath swamin vahanse'ta deerghayusha labewa....!!!! 🌷🙏🌷🙏🌷🙏🌷
@SenarathnaUdagammadda
@SenarathnaUdagammadda 11 ай бұрын
බියකරු සසර කතර පිළිබඳ සැබෑතතු මනාව ගෙනහැර දැක්වූ ගෞරවණීය ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍යසත්‍යධර්මයම අවබෝධවේවා!තෙරුවන්සරණයි!!
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 11 ай бұрын
@@SenarathnaUdagammadda 🌷🙏✨️
@attanayakeanuda
@attanayakeanuda Жыл бұрын
as a 22yearold boy i am very happy about laukika and lokoththara ,sadu sadu ,be a dharma warrior .please protect that gold gem .
@pramadasakuwait6635
@pramadasakuwait6635 Жыл бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව බුදුපුත්‍රයානෙනි ඔබ වහන්සේ සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බොහෝ කල් සතුටින් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු මගෙනුත්අටදාහක් ගත්ත කෙනෙක් පින්කමකට කියල ඊට පස්සේ කතා නොකර හිටියා නමුත් මන් අද වනතෙක් ඇහුවෙත් නැ මගේපාඩුවේ හිටියා මේ නිරය අති භයානකයි කියලා බාග්‍යා වතුන් වහන්සේ දේශනා කර තියෙනව හෙට උදේ වෙනකොට මැරෙයිද දන්නේ නෑ ඒ නිසා වහ වහා කුසල් රැස් කර ගත යුතුයි සාධු . සාධු සාධු
@Pradeeppradeep-nt3dy
@Pradeeppradeep-nt3dy Жыл бұрын
Sadu sadu sadu theruvan sarani oba vhanseta,🌹🌹🌹🌹🌹🌹🌹
@ultrakitpest7435
@ultrakitpest7435 Жыл бұрын
සාධු..සාධු..සාධු..!
@lalithchaminda9214
@lalithchaminda9214 Жыл бұрын
🙏🙏🙏
@dinushadinusha4496
@dinushadinusha4496 Жыл бұрын
🌸🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බාග්‍යා වතුන් වහන්සේ දේශනා කරනවා ගෙවල් දෙකක් තියෙනවා නමුත් ගෙවල් දෙකේ දොරවල් දෙකක් තියෙනවා ඒවගේම ඒ දොරවල් දෙකින් එලියට යනවා ඇතුලට යනවා මනුස්‍ය ලෝකයේ අය දිව්‍ය ලෝකේ යනවා මනු ලොවට එනවා අපයේත් යනවා ඒ වගේ යමර්ජ්ජුරුවෝ ලගට ගියාම අහනවා පළමු දෙවදුතයා දැක්කේ නැද්ද දෙවැනි දේව දුතයා දැක්කේ නැද්ද තුන්වැනි දෙවදුතයා දැක්කේ නැද්ද හතර වෙනි දෙවදුතයා දැක්කේ නැද්ද ඒ වගේ දිගින් දිගටම ඇහුවා ප්‍රමාදි වුනා වැරදි කලේ ඔබමයි එහෙම නම් වැරදි කළේ ඔබමයි නිරයට යා යුත්තේ සිත කය වචනයෙන් වැරදි කලා නම් ඔබමයි යා යුත්තේ නිරයට යවනව දුක්‌ විදින අය දැකල හිතුනේ නැද්ද මටත් මෙහෙම වෙයි කියල හිතල නැති නිසා දැන් ඔබ නිරයට යායුතුමයි මිනිසුන් අතර දුක්‌ විදින මලමුත්‍ර ගොඩ උඩ ඉන්නව දැක්කේ නැත්ද අනේ නැ සවාමිනි ඒ නිසා ඔබ පංචකාමය ලෝකයේ අසරණ වුනා මනසින් වැරදි කලා මේ කය සන්තර්පණය කරන්න ඕන නිසා වැරදි කමසේවනයේ යෙදුන නිසා ඒ නිසා ඔබමයි ඒ දේ බුක්ති විදිය යුත්තේ ඕනෑම වෙලාවක මරණය සිදුවිය හැකි නිසා මරණයට ලේස්ති විය යුතුයි කන අත්දෙක නාසය දසවදේම ජිවත් වන අයට වද තිස්‌ දෙකම දුන්න ඉතා භයානක වද රජු දිල තියෙනවා ඒ රජුත් අනිවාර්යෙන් යාම රජ්ජුරුවෝ ලගට යන්න ඇතසෝන සිටුවරයා දානය පිළිගැන්වූවා සැරියුත් මහ රහතන් වහන්සේට දානය අරගෙන උඩින් වඩින්න හදනකොට දානය වලදලා වඩින්න කියලා මැරිච්ච ඉදිමිච්ච කුනුවෙච්ච මිණි දැකල නැත්ද දැකල විතරක් නෙවෙයි කර තියාගෙන ගිහින් තියෙනවා ඒ වෙලවේ හිතුනේ නැත්ද නැහැ සවාමිනි සමහර කෙනෙකුට කුසලයක් මතක් වෙලා සුතියට ගිහින් තියෙනවා නිරයේ ගිනිදැල් තියෙනවා අපාය පෙනන්න බැ නිරයේ ගිනි පුපුරක් පෙන්නුවා අම්මෝ අහනකොටත් බය හිතෙනවා
@deepalfernando2985
@deepalfernando2985 Жыл бұрын
ඞඞඞඞඞඞඞඞඞඞ
@sandikapeiris5552
@sandikapeiris5552 3 күн бұрын
නිදුක් නීරෝගී බව වගේම පිංවත් ස්වාමින්වහන්සේට උතුම් නිර්‍ර්වානයා ලැබේවා
@pushpajayaweera7455
@pushpajayaweera7455 Жыл бұрын
පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼 සාදු සාදු සාදු
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු .පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi 5 ай бұрын
සාදු සාදු සාදු
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
@sumithkodithuwakku301
@sumithkodithuwakku301 9 ай бұрын
සඳු සඳු 🙏🙏🙏🙏
@padmageetha5055
@padmageetha5055 Жыл бұрын
theruwan saranai ape hamuduruwane
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
ඵින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 Жыл бұрын
Sadu sadu sadu namaskarawewa obawahanseta
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏
@DineshSampath-qu5jm
@DineshSampath-qu5jm Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@dinushasilva2306
@dinushasilva2306 Жыл бұрын
🙏🙏🙏
@kamalchali9768
@kamalchali9768 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹
@surangijayasuriya6120
@surangijayasuriya6120 Жыл бұрын
Sadu,sadu
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 31 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 23 МЛН
භිස ජාතකය  - Ven. Koralayagama Saranathissa Thero
1:10:25
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 27 М.