පණ්ඩිතයෙක් වෙන්න | ven mawarale baddhiya thero

  Рет қаралды 18,142

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 64
@angelaperera9580
@angelaperera9580 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවනේ අපේ රට්ටු ගැන අපිට සිහි ගැන්වීම සහ අති විශිෂ්ට බණක් අපිට අසන්න සැල සී ම ගැන.. මම් කතෝලික බක්තික වුනත් මම් මේ ලස්සන බණ අසන්න ආසයි... සාදු සාදු සාදු 🙏👍🇧🇬🎉
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@litech8433
@litech8433 10 ай бұрын
theruwan saranai pinwath swamen wahanseta,,,🙏🙏🙏
@nandaw1060
@nandaw1060 2 жыл бұрын
💕🙏💕රුවන් සක්මන දිලෙන සෝබා 🙏බුදු පුතුනි ඔබ ගුණය සේමා 🙏දිලේවා රන් අඹරෙ සැමදා 🙏පතුරා බුදු ගුණ දසත නිතිනා 🙏නිරහංකාරව ගමන වඩිනා 🙏ආවත් පීඩා සමසේ දරනා 🙏විහිදා රැස් හිරුද පරදා 🙏දිනේවා සදහම් රසය පතුරා 🙏 සඝ රුවනට හිසම නමනා 🙏ආවත් බාධක කදුළු නන්වා 🙏 සදු මෙන් සිසිලස් ගුණය ධාරා 🙏දිලේවා පිංවත් හිමියනි සැමදා 💕🙏💕
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
සාධු🙏🌹සාධු 🙏🌹සාධු🙏🌹...සෝම ස්වාමින්වහන්සේගෙන් පසු බිහිවූ යතිවරයාණන් වහන්සේ ඔබවහන්සේමයි..ඔබවහන්සේ සරලව සුමධුරව අපේ සිතටම දේශනා කරන්නාවූ ශ්‍රී සද්ධර්මය අපේ සිත් නිවා සනසා ජීවිත අලෝකමත් කරන්නාවූ පින් කුසල් ඔබවහන්සේට නිදුක් නිරෝගීව උතුම් නිවන් මග වැඩීමට ආශිර්වාද වේවා,,දිගාසිරි ලැබේවා..සම්මා සම්බුදු සරණයි...!!!🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌿🌺🌺🌺🌿🌷🌷🌷🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමසිකාරය වේවා.
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ! ඔබවහන්සේට ශාසනික කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! ඉතාමත් වටිනා ධර්ම දේසනාවකි. ඔබ වහන්සේට බොහොම පින්. අර්තවත් දේ පැවසීම. අන් අයට කුමන හේතුවක් නිසාවත් කරදර නොකිරිම. අන් අයට වෛර නොකිරිම. මා නිසා කිසි කෙනෙක් බියට පත් නොවීම. සැමට වැදගත් දේසනයකි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිර්වාන සම්පත්ත්‍යම ශාක්ශාත් කරගැනීමට වාසනාව ලැබේවා !!! සැමට ධර්මාවබොදය පිනිසම හේතු වේවා !!! කල්‍යාණ ම්ත්‍ර ඇසුර ලැබේවා !!! සත්පුරුෂ ඇසුර ලැබේවා !!! සියලු සත්වයො සුවපත් වේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණයි අපේ ස්වාමීන්වහන්සේට ..
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@nishanava6702
@nishanava6702 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@rishani411
@rishani411 2 жыл бұрын
ජීවිත අවබෝධය , තව තවත් ලැබෙනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන්දීමෙන්, ගොඩක් පිං ස්වාමීන්වහන්ස...
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@NINARAtravel
@NINARAtravel 2 жыл бұрын
ඉතා හොඳ අදහසක්.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@auradonotlie3962
@auradonotlie3962 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා
@renukarathnayake4728
@renukarathnayake4728 2 жыл бұрын
''Sadu .sadu.sadu. pinwath swaminwahanseta mage namaskaraya wewa.sadu.sadu.sadu.''......!.
@shamasanjeewani5427
@shamasanjeewani5427 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏
@namaleefernando8259
@namaleefernando8259 2 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. 🙏🙏🙏
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@nalinigamage7777
@nalinigamage7777 2 жыл бұрын
Ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
Sadu Sadu Sadu තෙරුවන්ඝරණයි 🙏
@sanathsbogoda953
@sanathsbogoda953 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🖤🙏
@ayeshakulasekara3202
@ayeshakulasekara3202 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!🙏🙏🙏☸️
@dongunasekara1777
@dongunasekara1777 2 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@nilushikahansani
@nilushikahansani 2 жыл бұрын
Oba wahanse deshana karana Dharmaya e mohothata mage jeewithaye siduwena siduweem walatama sambandai. Me mohothe mama pasu karamin sitinne mage jeewithe darunuma prashnawala. Oba wahansege bana pagugiya masa 4 purawatama mage hitha shakthimath kala e prashnawalata muhuna denna. Oba wahanseta uthum u nirwanawabodaya lebewai mama prarthana karami.
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 watina dharma Karunu Pinwath our swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏
@rachelstar4609
@rachelstar4609 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්
@rockjayashanatha2638
@rockjayashanatha2638 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilushacandani8208
@nilushacandani8208 2 жыл бұрын
තෙරැවන් සරනයි අපේහමුදුරැවන්ට මම මට වෙෙරකන අයට පෙමකරනව සමහර වෙලවට අනිත් අය අපිව තෙරැන් ගන්නෙ වැරදි විදිහට සාදු සදු සදු
@gangahasanthi5385
@gangahasanthi5385 2 жыл бұрын
Sadu sadu sadu.Theruwan saranai .🙏🙏🙏🙏🙏🙏
@priyankapriyanka6634
@priyankapriyanka6634 2 жыл бұрын
Tharuwa. Saranai. Ona. Wahanseta. Dirgausa. Labewa. 🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nirosharohini6624
@nirosharohini6624 2 жыл бұрын
Bohoma pin swaminwahansa niduk nirogi suwa labewa! Siyalu devi pihita labewa! ☺ ☺
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Samma sambudu saranai🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්ස
@Groove_Beatz
@Groove_Beatz 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Tthunuruwan.saranai.
@anuruddikadilhani5650
@anuruddikadilhani5650 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dushanthiperera494
@dushanthiperera494 2 жыл бұрын
Theruwan saranai
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Budusarani obawahnsaeta 🙏🙏🙏🙏
@eessa1727
@eessa1727 2 жыл бұрын
1. සුලූ කතාවකින් අනුන් සනසන කතා කරන කෙනෙක් 2. අනුන්ට කායිකව හෝ මානසික පීඩා නොකරන කෙනෙක් 3. අවෛරී කෙනෙක් 4. නිර්භය, අනුන්ට ද බිය ඇති නොකරන කෙනෙක් 🙏🙏🙏
@ajithkumara9543
@ajithkumara9543 2 жыл бұрын
මේ උතුම් දේශනාව දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ...........තෙරුවන් සරණයි ...!!!
@lakshikachandimali3645
@lakshikachandimali3645 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@shanthiweettaea1540
@shanthiweettaea1540 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@KD-wx6lz
@KD-wx6lz 2 жыл бұрын
🙏🙏🙏
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 2 жыл бұрын
හාමුදුරුවනේ budupahana තියන්න හවසට වේලාවක් තියනවද හාමුදුරුවනේ
@NinaNina-kt5ne
@NinaNina-kt5ne 2 жыл бұрын
Mata nambar aka danavada
@nirosharasika373
@nirosharasika373 2 жыл бұрын
😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@madushisewwandi9874
@madushisewwandi9874 2 жыл бұрын
🙏🙏🙏
@namalbulumulla5353
@namalbulumulla5353 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@jessicaperera8183
@jessicaperera8183 2 жыл бұрын
🙏🙏🙏
@nilushasubodaniabeykoon1496
@nilushasubodaniabeykoon1496 2 жыл бұрын
🙏🙏🙏🙏
@chandanigamaga7907
@chandanigamaga7907 2 жыл бұрын
🙏🙏🙏🙏
@Amyelisha699
@Amyelisha699 2 жыл бұрын
🙏🙏🙏🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏🙏
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 2 жыл бұрын
🙏
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ආපසූ ආ කර්මය | ven mawarale baddhiya thero
51:19
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
තෝරාගැනීම් | ven mawarale baddhiya thero
53:27
buddha puthun
Рет қаралды 13 М.
සිත රැකගන්න නම්...  | Most Ven. Kiribathgoda Gnanananda Thero
17:13
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 2,4 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН