කුඩා කල ඉගෙන ගත්ත පාසලට වැඩම කිරීම.. | ven mawarale baddiya thero

  Рет қаралды 4,835

buddha puthun

buddha puthun

4 ай бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#sinhalabanadeshana #bana #budubanasinhala #pirith #trending

Пікірлер: 33
@pavideos3808
@pavideos3808 4 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@everything5679
@everything5679 4 ай бұрын
සාදු සාදු සාදු
@nirosharohini7291
@nirosharohini7291 4 ай бұрын
මොන තරම් වටිනවද ඉගෙන ගත්ත පාසැලේ සිට ධර්ම දේශනාවක් කරපු එක තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා !💐💐💐💐💐💐💐💐💐💐
@dilumprabodhamunasingheara5334
@dilumprabodhamunasingheara5334 4 ай бұрын
Tharuwan sarani swaminwahansa.. Sadu.. Sadu Sadu.. 🙏🙏🙏
@user-ob3sg4xg3p
@user-ob3sg4xg3p 4 ай бұрын
හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ බන මට ගෙදර ඉදගෙන අහන්න වාසනාව තිබුනා මට හරි සතු ටුයි මට මතක් වුනේ පාසලේ සිංහල පාඩම් කියවපු අයුරු හාමුදුරුවනේ මෙවගෙ බන කියන්න තවතවත් වාසනාව උඩා වෙන්න මම පතනව
@dilaniarawgoda70
@dilaniarawgoda70 4 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 4 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!
@anusharanasoma6001
@anusharanasoma6001 4 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@user-rw5wg5ns6m
@user-rw5wg5ns6m 4 ай бұрын
Deergau wawa peyathumata theruvan saranai apahamuruvantada deergau wawa budusaranai
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 4 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@sandiyakumari1648
@sandiyakumari1648 4 ай бұрын
🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 4 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@suranganiratwatte1080
@suranganiratwatte1080 4 ай бұрын
Tharuna daruwanta kochera honda banakda ! Obawahaseta godak pin.
@KumaVlog
@KumaVlog 4 ай бұрын
❤🎉🎉🎉
@kasunsanjuka5155
@kasunsanjuka5155 4 ай бұрын
Hamuduruwange godak bana wala audio quality eka sahena adui😢😢😢 please do something about that
@sularividesha3197
@sularividesha3197 4 ай бұрын
awasarai ape hamuduruwo sammbanda kara ganna puluwan kohomada,mata dharmasanaak pooja kireemata awashyai
@RaviyaLanka-kn9nl
@RaviyaLanka-kn9nl 4 ай бұрын
Obamwahanasga.piya.tumaumata.deirgau.wawa.,,.sadu..saduul..
@NayanaHettisinghe
@NayanaHettisinghe 4 ай бұрын
Ahanna tikak apahasui
@user-yd5pj6hi8n
@user-yd5pj6hi8n 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ... තෙරුවන් සරණයි.... දීර්ඝායුෂ ලැබේවා... අපේ පන්සලටත් වැඩමවා ධර්ම දේශනාවක් කරගන්න නම්බර් එකක් දෙන්න පුළුවන් ද
@user-nl8bu8nd5l
@user-nl8bu8nd5l 4 ай бұрын
හාමුදුරුවනේ හරියට පැහැදිලිව ඇහෙන්නෙ නැ
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
පැහැදිලි උනත්... කොහොමත් වැල් බයිල තමයි දොඩවන්නේ
@user-nl8bu8nd5l
@user-nl8bu8nd5l 3 ай бұрын
@@sahasdulmina4783 උබට ඉතින් එහෙමවත් බැනේ අනුන්ගේ ඇද හොය හොය හිටපන්
@udenikumanayaka28
@udenikumanayaka28 3 ай бұрын
Me video ake hada pahadili na
@serenahirudini
@serenahirudini 4 ай бұрын
Ane samawenna hariya ahenne nene
@dil_war
@dil_war 3 ай бұрын
#බුද්ඩපුතුන්Buddhaputhun, ඔයා track එක මාරු කරෙ සති 2-3 කට කලින් නෙ? ගිය සතියෙත් මොකක්ද කියල තිබ්බ කිව්වා අපෙ ආච්චි. මෙ පාර චන්දෙන් එන්න ඉන්න උන් කලින් කරපුව මතක් කර ගන්න චන්දෙ දාන්න කලින් වගෙ කතාවක්... උන් නිකන් නිරාගමික set එකක් වගෙ පෙන්නන්ඩ try එකක් වගෙ.... ආච්චි ඔයාගෙ KZbin video බලන එක නවත්වා දම්ම.
@nilminiabegunawardana2256
@nilminiabegunawardana2256 4 ай бұрын
හාමුදුරුවෝ ගේ නොම්බරයක් දෙන්න කෝ
@user-ob3sg4xg3p
@user-ob3sg4xg3p 4 ай бұрын
හාමුදුරුවනේ මමත් බනඅහගන හිටියා සතුටු යි
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
ලංකාවේ මිනිස්සු උෂ්ණත්වය ඉහල ගිහිල්ල විදවනකොට ඔන්න භද්‍දිය කාරය නං දානයේ ආනිසංස ගෑනයි උන්දැගේ ලැබීම ගැනයි කිය කියා මෝඩ උපාසක අම්මණ්ඩිලව මී...දෙන්නුන්ට අන්දවගෙන සීතල පිටරටකට වැඩල ආතල් ගන්නව. කැතයි හොඳේ🤭🤭🤭
@pinkishanaya9532
@pinkishanaya9532 4 ай бұрын
video දාන කෙනාගේ අවදානය පිනිසයි= සමහර විඩිඕ වල හාමුදුරුවන්ගේ හඩට වඩා ගෝසාව වැඩියි, ටිකක් අපහසුයි කනට, මම සමහර දේශානා බාගයයි අහන්නේ,අපහසුව නිසා.
@dhammikaniroshani8396
@dhammikaniroshani8396 4 ай бұрын
🙏🙏🙏
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
අභියෝගය | ven mawarale baddiya thero
1:10:51
buddha puthun
Рет қаралды 17 М.
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН