රසකිඳ වැලට ජීවිතය පුදන හුලං කුරුල්ලෝ | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 28,271

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_743
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 168
@DSD394
@DSD394 6 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! ඉපදුනා නම් මැරෙනවාමයි.ඒත් දැන් නම් උත්සහාය නැවත ඉපදිම නතර කරගැන්මටයි.ඒ තරමට මේ සසරෙ දුක අවබොධ වුනා ඔබවහන්සේට පින් සිදුවන්න.ඔබවහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර තුල බෝහෝ අයට ඒ නිවන් මග දුර නොවේවා !!! ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේටත් නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
@user-wh1oy5um2f
@user-wh1oy5um2f 6 ай бұрын
මගේ එකම අයියා හදිසි අනතුරකින් නැති වුනා අදට මාස 8කට කලින්..මගේ පින්වත් ස්වාමින් වහන්සේගේ පිහිටෙන් මගේ හිත වගේම මගේ අම්මලාගෙත් හිත් හදන්න මේ උතුම් දේශනා ගොඩාක්ම ඉවහල් කරගත්තා..ඉදිරියටත් මේ වගේම දේශනාවන් තුලින් සත්‍ය වටහාදී මිනිස් ජීවිත සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 6 ай бұрын
"මම ඕගොල්ලන්ට මරණසතිය දිහා බලලා මේ දේවල් අතහරින්න කියන්නෙ ඔයගොල්ලන්ටත් මගේ තාත්තට වෙච්ච දේ වෙයි කියන සැකයට".... ඒ වචන වල රැව් දෙන්නෙ පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්සේගේ උතුම් කරුණාවමයි... තවත් මේ නිරස රසකිඳ වැල් වල පැටලෙන්නෙ ඒ කරුණාවට පිටුපාලා නේද කියලා හිතෙනවා මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 5 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තාත්තා ට හදවත කරුණාව කියන්නේ ඇලීමක් නෙවේ බලන්න ජීවිතය හදා ගන්න පුළුවන් උනේ පෙර පින් බලයක් වෙන දරුවෙක් නම් වැල්ලුව බීලා නටන කාලෙක ඔබ වහන්සේ ගත් තීරණය කොපමණ උතුම් තීරණයක්ද මිනිසුන් කෑමට ගිජුයි කෑමට පොරකනවා ධර්ම දේශනා වන අවසාන උනාම බණ අහන්නැතිව කනවා ඔළුව දාගන්න යන්නේ ගියා කියන්න අනේ මන්ද මට ඒවා ගැන දුකයි මෙහෙම මිනිස්සු ශිල් ගන්නෙත් බොරුවට ආයුනෑ හැබැයි එයාල යනතැන දන්නෑ මම නම් කැමති අපිට රසකිඳ වැලේ ගැට ගැහුවා අලිය වගේ වෙන්න සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
@Susiri_Mahal
@Susiri_Mahal 5 ай бұрын
0​@@user-qd7qd4pw9e
@user-jw1mx8we7n
@user-jw1mx8we7n 4 ай бұрын
මරණ සතිභාවනාව කිරීමට අධිෂ්ඨාන කර ගත්තෙමිඅපවාහන්සේට තෙරුවන් සරණයි
@sudarmaperera3009
@sudarmaperera3009 2 ай бұрын
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස මම උත්සාහ කරමින් ඉන්නේ ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏
@user-hh7wr2id3z
@user-hh7wr2id3z 3 ай бұрын
ඹබ වහන්සේ දේශනා කරන බණ ඉතා වැදගත් මම යූටියුබ් එකෙන් තමයි බණ අහන්නෙ මම ඉන්නේ කුවෙට් එකෙ මම යූටියුබ් එකෙන් බණ අහල ගොඩක් දේවල් වෙනස් කර ගත්තා ඹබ වහන්සේ ධර්මය දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ලැබේවා මෙම කරන්නාවූ ධර්ම දේශනා වල පින් ඹබ වහන්සේට ලැබේවා
@varonavirathunga5056
@varonavirathunga5056 4 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දේශනා කරන මේ දේශනාවෙන් ඉතාම අර්තවත් දහම් කරුනු ගොඩාක් දැනගත්තා බොහොම පින් ඔබ වහන්සේට අපි කොච්චර දහම් මාර්ගයේ ගියත් මේ සිත ශනයකින් වෙනස්වෙනවා උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ නිසාමයි මේ කුසල් වඩන්න පටන් ගත්තෙ මොකද කනවා බොනවා මේ කයට සැප දෙනවා ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා නිසාමයි මේ කුනු කය අතහරින්නෙ ජීවත් වෙන්න ඕන නිසාමයි ඉන්නෙ නැතිනම් වැඩක් නැතිබව වැටහිලා ඉවරයි ඔබ වහන්සේට මේ පිනම ඇති නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේගේ පියානන් වහන්සේට උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@anoma1988
@anoma1988 6 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@renukanilanthi3151
@renukanilanthi3151 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඇහෙන හැම බණ පදයක්ම අපට ජීවිත යථාර්ථය පෙන්වා දෙමින් මහත්වූ කරුණාවකින් දේශනා කරන මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේටත් , ඒ සදහා අපට ස්වාමීන්වහන්සේ දායාද කළ පියාණන් වහන්සේටත් අප්‍රමාණ පින් , මේ සංසාර භව ගමන නිමා කිරීමට මේ පින් හේතු වේවා !
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 6 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්‍රය වේවා . . 🙏🙏🙏🙏 අසන අසන හැම ධර්ම දේශනාවක් තුලින්ම මගේ අඩුපාඩු එකක් හෝ හදාගෙන මේ ජීවිතයේ සැනසීමෙන් කාලය ගෙවන්න පුරුදු වුනේ . අස්වැසිල්ලක් නොමැති ජීවිතය සමබරව පවත්වාගෙන යන්නට ,අපට ලැබුන දායාදය ක් . ඇත්තෙන්ම ඒ ගැන කියන්න මගේ ලග තිබෙන වචන මදි. 🌻🙏🌻🙏🌻🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 6 ай бұрын
සාදු ...!සාදු ...!සාදු ...!පින්වත් ලොකු ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වෙවා ...!!තෙරුවන්සරණයි ...ස්වමින්වහන්ස
@asankawiggin
@asankawiggin 6 ай бұрын
රසකිද වැල ලිහාගන්න බැරි කැට කිරිල්ලි වගේ පුංචි පුංචි බැමි කඩාගන්න බැරිව සංසාරයේ බොහෝ කාලයක් සැරිසරන්න ඇති..... බැමි කඩාගන්න නිවැරැදි ක්‍රමය නොතේරෙන නිසාම සසරට වැටෙන්න ඇති....... භාග්‍යවතුන් වහන්සේ පෙන්නූ මාර්ගයේ ගිහින් කොහොමද මේ බැමි ලිහාගෙන මිදිලා යන්නේ කියලා ඇගිල්ලෙන් ඇන ඇන පෙන්වාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏🙏🙏🙏
@DSD394
@DSD394 6 ай бұрын
🙏🙏🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 6 ай бұрын
🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 6 ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 බොහෝ බොහෝම.වටිනා ධර්ම දේශනාවක් ...ඇත්තටම මරණසතිය වඩමින් ඉන්න මට තවත් බොහෝ වටිනා උපදේශ ටිකක් ලැබුනා...ඒ මරණ සතිය වඩා ගැනීමේ.තිබුන අඩුපාඩු මැකී ගියා වගේ දැනුනා..ඔබවහන්සේ ට බොහෝ පින් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 6 ай бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 6 ай бұрын
ඇත්තමයි ස්වාමින් වහන්ස මුලදීම මරණ සතිය වැඩුවාට නැවත අසනවිට තවත් ධර්මය අවබෝධ වෙනවා . ඔබ වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු
@pavideos3808
@pavideos3808 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@user-fo7et3zh4y
@user-fo7et3zh4y 6 ай бұрын
මැරුනට නම් බය වෙන්න ඕන නැහැ නැවත උපදින්නමයි බිය විය යුතු.වන්නෙ..රසකිදවැල් .දම්වැල්.සියල්ලම කඩාගෙන ඒගමනට නම් සුදානම්විය යතුමයි..මේ දේශනාව ශ්‍රවණය කරන ඥානවන්ත.සියල්ලෝම මේ ස්කන්ධය න්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව වටහා ගැනිමට වාසනාව ලැබේවා...මාගේ ගුරුදේවෝත්තම යන්වහන්සේ ගේපාද නමස්කාර කරමි ...
@Wimala1234-pp2tm
@Wimala1234-pp2tm 6 ай бұрын
ගෞරවනීය අපගේ ඉන්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ වන්දනාව වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 6 ай бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නම් කවදාවත් අකාලයේ අපවත් වෙන්න නොලැබේවා මොකද මේ තරම් සියලු සත්වයින්ට සුවපත් වෙන්න දේශනා පවත්වනවා අපේ සිත් නිවෙනවා ඔබ් වහන්සේට තව චිරාත් කලක් නීරෝගී වෙත්වා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@prabhagunathilake9865
@prabhagunathilake9865 6 ай бұрын
ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා ඉන් එක කරුණක් හරි තම ජීවිතයට ලං කරගන්න පුළුවන් නම්..🙏🏻🙏🏻🙏🏻🌹 මැරෙන්න කලින් තමන්ගෙ කියල ලොකුවට බදාගෙන ඉන්න රසකිඳ වැල් ටික කපා ගන්න පුළුවන් නම්...🙏🏻🙏🏻🙏🏻🌹 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අවින්ස්චිත ජිවිත නිශ්චිතයයි සිතාගෙන ජිවත්වන සියලු දනන්ගේ මනසට දේශනාවෙ අගය මිලකල නොහැකි තරම් මෙසේ ජිවිතය ගැන වටහා දුන් ඔබ වහන්සේගේ මුලුජිවිතයම පිනෙන් පිරේවා😊
@kdcpkothalawala764
@kdcpkothalawala764 3 ай бұрын
මගේ ස්වාමි පුරුෂ යා නැතිවෙලා දැන් අවුරුදු දෙකක් මම ගොඩාක් හිත හදා ගත්තෙ බණ අහලම තමයි දැන් චුට්ටක් හිත හැදිලා .පුලුවන් තරම් උත්සාහ කරනවා අපේ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 6 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට කෘතගුණ පූර්වක නමස්කාර කරමි! සාධූ! සාධූ! සාධූ! උතුම් ධර්මාවබෝධය පිණිසය මේ කුසල් හේතු වේවා! උතුම් සම්මා සම්බුදු සරණයි!
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 6 ай бұрын
දුක්‌ සහිත සසරටම පාර පෙන්වන ලොවක, ඒ සසරින්‌ අත්මිදීමට කරුණාවෙන්‌ උතුම්‌ දහම පෙන්වාදෙන පින්වත්‌ කල්‍යාණ මිත්‍ර ස්වාමින්‌ වහන්සේට බොහෝ පින්‌ සිදුවේවා! ඒ සියලු පින්‌ ඔබ වහන්සේට කවදාහෝ සුවසේ උතුම්‌ නිවන අවබෝධය පිණිසම හේතු වේවා! තෙරුවන්‌ සරණයි! . 🙏🙏🙏
@renukanilanthi3151
@renukanilanthi3151 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ පින්වත් ස්වාමීන්වහන්ස , අහන සෑම බණ පදයක්ම මහත් වූ කරුණාවෙන් අපට ජීවිතේ යාථාර්තය තේරුම් ගන්න ඉඩක්ම සලස්වන කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට , වගේම ඔබ වහන්සේ වැනි බුදු පුතෙක් සම්බුදු සසුනට දායාද කල පියාණන් වහන්සේටත් අප්‍රමාණ පින් . සසරින් මිදෙන්නට හේතු වේවා !.
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 6 ай бұрын
🙏🙏🙏👍😊
@SithumSubasin
@SithumSubasin 3 ай бұрын
. සාදු සාදු මගේ ස්වාමින් වහන්ස දැන් ඔබ වහන්සේගේ දේශන, අහලා හිත හදාගෙන ඉන්නේ පොඩි පොඩ දේවල් @ ඇලිලා නෑ මළගෙදරට අඬන්නේ නෑ එත් ඔබ වහන්සේ විදේශ ගතවන වා කිව්වත් නොදැනීම දුකක් දැනෙනවා හැමවේලු වෙම ඔබ වහන්සේගේ දේශනාවකට ඇහුන්කන් දීම දවසේ ප්‍රධාන කාර්යයක් වෙලා
@Shayamali101
@Shayamali101 6 ай бұрын
බණ අසන්නට ලැබීම පිළිබඳව බොහොම පිං. ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 5 ай бұрын
Sadu sadu sadu. ..... pinwath loku suwaminwahansa oba wahansege darama desanawalin jivithe hada ganna puluwan una. Me desanawa jivitheta ahuwa watinama desanawa. . Mage appachchi mita masa 3 kalin nethi una. Man oba wahansege thatha gena kiyana desanawa peyak withara manasin menehi kala mage hitha hada ganna puluwan una. Adatath appachchi mathak weddi man a desanawa ahanawa. Theruwan saranai pinwath loku suwaminwahansa oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa!
@chandrajayawardena2208
@chandrajayawardena2208 6 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼තෙරුවන් සරණයි පින්වත් ලොකුස්වාමින් වහන්සේට 🙏
@hmkherathmanike
@hmkherathmanike 6 ай бұрын
ඇත්ත ..aththa .පියතුමා ගෙ.මරණය ..හා...උපත...පිලිබද...අදහස...තෙරුවන් සරනයි ..ස්වාමීන් .වහන්ස
@asokaherath6291
@asokaherath6291 6 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡
@malakasilva
@malakasilva 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@achinirajapaksha9358
@achinirajapaksha9358 6 ай бұрын
බොහොම පින් පින්වත් මගෙ ලොකු ස්වාමීන්වහන්සේට. 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 6 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,
@chandranirathnamalala890
@chandranirathnamalala890 6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ....
@ramyawijekoon7515
@ramyawijekoon7515 6 ай бұрын
බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස .දේශනා වක් අහන්න හිතෙන කොටම දේශනාවක් දාල මගෙ ස්වාමින්වහන්ස .
@sriyanigamage6835
@sriyanigamage6835 4 ай бұрын
සාදු සාදු සාදු jeewithya awabodha වේවා!!! 🙏🙏🙏
@user-nq7mw4fi7g
@user-nq7mw4fi7g 6 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 4 ай бұрын
🌼🙏සාදු🌼🙏සාදු🌼🙏සාදු..........!!!.තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 6 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@nilanthimala6867
@nilanthimala6867 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 6 ай бұрын
ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා😊
@hpathirana
@hpathirana 6 ай бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@ajanthidissanayake7829
@ajanthidissanayake7829 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@dushandarshana262
@dushandarshana262 6 ай бұрын
නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා ඔබ වහන්සේට
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 6 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@lakshmigamage7189
@lakshmigamage7189 6 ай бұрын
Sadu sadu sadu
@Sabeeth84
@Sabeeth84 6 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 5 ай бұрын
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේට සසරඉන් ගැලවීම පිනිසම කරන්නාඋ සියලුම කුසල් හේතු වේවා .මාද නිතරම මරන සතිය වඩන නිසා කොඉ මොහොත ක මාගේ මරනය සිදු උවත් කම් නැත .බැදීම් වලින් මිදිමට අවබෝධයෙන් ම උත්සාහ කරමි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@rosebowala8547
@rosebowala8547 6 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@NuwanthikaDharmasiri
@NuwanthikaDharmasiri 5 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස
@champashirani2046
@champashirani2046 5 ай бұрын
තුණුරුවන් සරණයි පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විසින් දේශනා කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nisaliperera9483
@nisaliperera9483 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........ 🙏🌼🙏🌼🙏🌼 ...............
@Ed-kd7kz
@Ed-kd7kz 6 ай бұрын
සාදු සාදු සාදු
@user-ez1sf2nz6f
@user-ez1sf2nz6f 5 ай бұрын
හිතට ලොකු සැනසීමක් අපේ හාමුදුරුවන් වහන්සේගේ දේශනාව.... ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 6 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මම නම්‍ පින්වත් ස්වාමින් වහන්ස.ආයෙනම්‍ කිසිදු බැදිමක් ඇති කර ගන්නේ නැ මෙි ලෝකයේ මිනිස්සුව හරි පරිස්සමෙන් ඇසුරු කරමි.පින්වත් ස්වාමින් වහන්සේගේ කලින් ධර්ම දේශනාවක් ශ්‍රවනය කරනකොට පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කලා මෙි ලෝකයට එබෙනකොට පරිස්සමට එබෙන්න අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න එපා කියලා. පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරන හැම දේශනාවකම මගෙ ජිවිතේට ගන්න දෙයක් තියනවමයි. අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා. ධර්මය ශ්‍රවනය කරලම මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා පින්වත් ස්වාමින් වහන්ස.අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 5 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 මේඅසාර භව ගමනනිමා කරන්න ට මේ දුර්ලභ ධර්ම දේශනා ව උපනිශ්‍රය වේවා🌷🌷 ඔබවහන්සේ ටත් .. මේ දුර්ලභ ධර්මය අසන හැමදෙනාටමත් මටත් වීරිය වඩන්නට ම ශක්තිය ලැබේවා
@kamarypop65
@kamarypop65 5 ай бұрын
නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏,පුජනිය වන්දනිය ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏,දිිර්ගායු ලැබේවා ,කිසිම දවසක මෙවැනි දර්මයක් අහලා නැ, මෙි කරගන්න පිනෙන්....ඔබ වහන්සේගේ නිවන් අවබෝධය ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏
@JaslinGunwardana
@JaslinGunwardana 22 күн бұрын
මමමේ බණ එක අහනදෙවෙනිඅවස්ථාව අහන්න අහන්න අහන්නහිතනිවෙනවබොහොමපින්ස්වාමීන්වහන්ස.
@jayanthasenarath1932
@jayanthasenarath1932 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@senevirathnesewmini3428
@senevirathnesewmini3428 2 ай бұрын
මම යුටියුබ් එකෙන් බන ඇහුවේ මම දර්මය මෙනෙහි කරනවා මම බලා පොරොත්තුවෙන්නේ ඔබ වහන්සේගේ පන්සලේ මහන වෙන්න
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 4 ай бұрын
Sadu sadu sadu sadu namobudday sithuthithi sithuthithi sithuthithi
@sahandananjaya4838
@sahandananjaya4838 5 ай бұрын
🙏🙏🙏🙏🙏 sada sadu sadu teruwan saranayi suwamin wahansa
@user-dc1iy5wt4i
@user-dc1iy5wt4i 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස..... මම පුදුමාකාර සැනසිල්ලෙන් ඉන්නෙ.ඔබ වහන්සේ ධර්මය අහන නිසාම කාටවත් මාව කවදාවත් නැවත වෙනස් කරන්න බැහැ.මම දහම් මග අවබෝධ කර ගනිමින් ඉන්නෙ.ඒ පින ඔබ වහන්සේට අත්පත්වේවා!සාදු...සාදු...සාදු...
@nandawathee4174
@nandawathee4174 5 ай бұрын
උතුම් සම්බුදු බලයෙන්ද 🙏 පසේ බුදු ගුණ බලයෙන්ද 🙏 රහතුන්ගේ තේජසින් ද. 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏 සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏 පින්වත් ඔබ වහන්සේ, 🙏 නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා! තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏
@dushandarshana262
@dushandarshana262 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@nishshankadharmawardhana8014
@nishshankadharmawardhana8014 5 ай бұрын
අනේ සාධු සාධු සාධු හරිම අසිරිමත් කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා සාධු සාධු සාධු
@sulochanasulochana1197
@sulochanasulochana1197 5 ай бұрын
ඔබ වහන්සේ නිසා ජීවිතයේ වෙනස් උනු තැන් බොහෝමයි ඔබ වහන්සේට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවණින් නිවී සැනසේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 6 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@banlad4040
@banlad4040 6 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු,පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.. 10:23
@inokadamayanthi5887
@inokadamayanthi5887 5 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏
@shalinijayawardana-sq6cx
@shalinijayawardana-sq6cx 6 ай бұрын
Mamath e bana ahuwa .. eda lakhada guwanwiduliye hama iridma dammawijya hamududrwonge bana mn ahanwa aththama jeewithe hamududrwo aruth gnna wanwa 🙏🙏
@pushpaperera2602
@pushpaperera2602 6 ай бұрын
අපි ගැන කරුණාවෙන්ම කරපු දේශනාවක් . ගොඩක් පින් ස්වාමින් වහන්ස . 🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 6 ай бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@shriyanikaluarachchi42
@shriyanikaluarachchi42 6 ай бұрын
තෙරැවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්ස . 🙏🙏🙏
@manelj6765
@manelj6765 6 ай бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@sampathvitharana2521
@sampathvitharana2521 5 ай бұрын
සාදූ...සාදූ..සාදූ...🙏🙏🙏
@dilanrandika9893
@dilanrandika9893 5 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏
@kumariambegoda
@kumariambegoda 6 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@deepikaneranjana6400
@deepikaneranjana6400 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🌻🌻🌻🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 6 ай бұрын
පින්වත් කළ්‍යන මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@TeklaEdiresingha
@TeklaEdiresingha 3 ай бұрын
sadu sadu sadu
@vimashinimsarani23
@vimashinimsarani23 5 ай бұрын
Ada idan mn wadanawa maranasathiya🙏🙏🙏
@shyamalikumari1520
@shyamalikumari1520 5 ай бұрын
නමස්කාර වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏
@piumihansika438
@piumihansika438 6 ай бұрын
🙏🙏🙏
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 6 ай бұрын
ඇත්ත අම්ම තාත්ත කොපමණ දේවල් කියල දීල තියනවද
@mallika1948
@mallika1948 6 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@ramyalalani9093
@ramyalalani9093 6 ай бұрын
🌹🙏🙏🙏🙏🙏🙏🙏
@saduniudeni6920
@saduniudeni6920 6 ай бұрын
Me sansare dukamai dala yann bedim neththi wagakim ekk petalila 🙏 ban ahala hitha pahada gannawa sadu sadu sadu🙏
@user-bj1oj1jg9s
@user-bj1oj1jg9s 5 ай бұрын
Sadu sadu
@Wingru
@Wingru 6 ай бұрын
පුතෙකුට වෙර දෙන පියතුම නොමද දයා සසර දහම වෙහෙසකි මෙලෙස කියා බුදු මග පිරිස මැද බුදු පුත් හිමිව තියා පින්කම ඉටුකළා සසරම තව දුරට නොයා
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
දහසක් ලෝදනන් හට සෙතසැලසු බුදුපුතෙකු බිහිකල පිනමඇති පියානෙනි එතෙරවන්නට සසර කතරින්
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 6 ай бұрын
සාදු.....සාදු.......සාදු...
@Kalpani_Gamage
@Kalpani_Gamage 5 ай бұрын
🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺
@thilinimadushani5468
@thilinimadushani5468 5 ай бұрын
🙏🌹🙏🌹🙏🌹
@Shayamali101
@Shayamali101 6 ай бұрын
මමත් රසකිඳ වැල කපාගන්න උත්සාහ කරමි.
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 6 ай бұрын
🌼🙏🙏🙏🌼
@shyamalathaperera3923
@shyamalathaperera3923 5 ай бұрын
සාධූ සාධූ සාධූ
@asokagunasekara575
@asokagunasekara575 5 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@udenirathnayake1830
@udenirathnayake1830 5 ай бұрын
🙏🙏🙏💐💐💐
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
1:15:06
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 33 М.
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 32 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН