විශ්වාස කරන මිනිස්සුගෙන් රැවටීමක තරම | ven mawarale bhaddiya thero

  Рет қаралды 16,545

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

Жыл бұрын

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 38
@Aabb1234youtube
@Aabb1234youtube 4 ай бұрын
"අවන්ක උනාම පුදුම නිදහසක් තියෙන්නේ. අවන්ක වෙන්න.වංචනිකයෙක් නොවෙන්න."ඇත්ත අපේ හාමුදුරුවනේ.අපේ ජීවිතයට ගොඩාක් වටින ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට ගොඩාක් පින් සිදුවෙවා 🙏🙏
@naushaadbelgium
@naushaadbelgium Жыл бұрын
මගෙ දෙමව්පියන් අද ජිවතුන් අතර නැතත් ... මම හැමදාමත් පින් දෙනවා මාව සිංහල මාධ්‍යයෙන්ම ඉගැන්වීම ගැන .... රටට , ලෝකයට , බරක් නොවී ලංකාවෙන් ඈත රටක නිදහසේ ජිවත් වුනත් ඔබ වහන්සේගේ බණ අසන , ඔබ වහන්සේගේ බණ තුලින් ජීවිතයට යහපත් සියළුම ධනාත්මක දේ සමගින් යථාර්තය තේරුම් ගත්තු ශ්‍රාවකයෙකු ලෙස ජීවිතයම ජයගන්න ඔවුන් දෙදෙනාගේ ආශිර්වාදය ලොකු උපකාරක් වුණා ....
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 7 ай бұрын
අපි කවුරුත් මේ බණ ටික දවසකට සැරයක් වත් අහන්න ඔන.ජීවිත කාලේම දැහැමින් ජීවත් වන්නට පුලුවන් වේවී.ඔබ වහන්සෙට ස්තූතියි. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhushankadissanayaka3236
@madhushankadissanayaka3236 6 ай бұрын
හිත නිවාගන්න , යථාර්ථය තේරුම් ගන්න ගොඩාක් උදව් වෙනවා ඔබ වහන්සේගේ දේශනා...!! බොහොම පින් අපේ හාමුදුරුවනේ .🙏 උතුම් නිවනින් නිවී සැනසේවා..🙏🙏
@thashmilakumari7580
@thashmilakumari7580 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා අහලා මගේ ජීවිතය සතුටින් සැහැල්ලු වෙන් ඉන්න හදාගත්තා. ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න. 🙏🙏
@HemanthiGyni
@HemanthiGyni 7 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්
@chandigunasekara4040
@chandigunasekara4040 13 күн бұрын
Oba wahansege desanawan hitha niwenawa... Theruwan saranai oba wahanseta
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 Жыл бұрын
ඔබ වහන්සේගේ හැම දේශනාවකම සවන් දෙනවා .සමහර දේශනා කිහිප වතාවක් සවන් දෙනවා .මටම දේශනා කලා කියල හිතෙන වාර අනන්තයි .එපින් බලෙන් ඔබ වහන්සේ නිදුක් වේව !නීරෝගී වේවා !සුවපත් වේවා !දීර්ඝායු ප්‍රාර්ථනා කරමි .තෙරුවන් සරණයි !!!!🙏🙏🙏💐
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට ! නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@diaryofbimsara69
@diaryofbimsara69 Жыл бұрын
සාධු සාධු...පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයම ලබත්වා 🙏 තෙරුවන් සරණයි
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 6 ай бұрын
🌼🙏🙏🙏🌼
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Theruwan saranae ape hamuduruwane Niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@malikadewathi3584
@malikadewathi3584 6 ай бұрын
🙏🙏🙏🙏
@sasalekaharankahawa
@sasalekaharankahawa 2 ай бұрын
🙏🏻
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane Saadu saadu saadu
@ChumuduChamuditha-rb1qb
@ChumuduChamuditha-rb1qb 7 ай бұрын
Eththa eththa ape hamuduruwanr
@nivinmagunawardena6392
@nivinmagunawardena6392 6 ай бұрын
❤❤❤
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 Жыл бұрын
Sadu sadu,great darma desanawak!!!
@banazethan4465
@banazethan4465 Жыл бұрын
🙏🙏 pinwath swaminwahansa godak pin,, Shabdaya meeta wada ahunoth godak watinawa,,pahadiliwa ahen na bana
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 Жыл бұрын
Sadu...sadu...sadu..🙏🙏🙏
@dayanibandara2986
@dayanibandara2986 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@hansanimadhushika6476
@hansanimadhushika6476 Жыл бұрын
🌸🌸🌸🙏🙏
@thilinip8606
@thilinip8606 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🙏🙏🙏🙏❤
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l Жыл бұрын
""Dhamsak " chanel එකේ දහමත් අහලා අනුගමනය කර බලන්න . 🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 6 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 11 ай бұрын
Ape hamuduruwane pooruwe karumekata mama digin digatama rawateem walata lakwee athi namuth mawa perala rawateem walata lakkarana pirisada karmayanuyogeewa adu wadi washyen e ha samanawama rawateem walata lakwena bawa norahasaki jeewitha gamane yamkisi sandis sthanayakadee. manda thawakeku madawana eka keta pola gasa vinasa karana eka sahethuka washayen ho ahethuka washayen buddhahagamata anuwa wishleshanaya karana balana wita us miti kam walin dena ugathwalin thorawa sampoorna varadi kriyawaki, e kriya walata lakwana pudgalayage tharathirama kese wethath. manda api balanne e awasthawe e pudgalaya ada watee athi walen goda ganeema misa thawa duratath ohuwa ho eyawa e walata ada dadeema novana nisa, manussa kama agayana missu hatiyata nathuwa wes marukarana minisun washayen novana nisa. E kiyanne apa atharata thunwani parshya wayakuth athulath wunoth thurshanawa upaddhaweemata upakklesha bahirin hethu hadena wita.
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 11 ай бұрын
Magn Mula indala eyage hati denagena hitiye eththa kiyanawanam edennagema charitha swabawaya ohu genu pissek eya pirimi pissek dennama paspaw wala yedenawa salli mage banku walin owunge pawl nadaththu karanna Edda. kama mithya charaye yedenawa, wancha karaee wadawala yedena wada walata ulpandandenawa drugs, alchohol dumpanaya, soodu keliyehi yedena unge paramparawala aya kee denek wal kam oluwata gahala thawa noyekuth dura charawala anunwa vinasa karanna maga balagana innawada kiyala, danne neethiye rehenata ahu novee unge pawl parisaraya anuwa enisa mata kiyanna thiyenne un principalla thiya teachers la head masters la thiya head Mistresses la officers,managers, oya Mona tharathiramaka vunath bahuthaya naheta ahannethi perethoyo, perethiyo, kumbandayo, asurayo, yaksha, yakshaniyo, amanussayo mama nonawathwama prathikshepa karaddith magn pitipasse ena.mawa, mage wasthuwa, mage pawla vinasa karanna ena. Mekata magn mulinma dos pawaranne, angilla dikkaranne mawa Vidura College ekata ethulath karapu mage thaththata. Maha loku thaththage anande igenagaththa dena ugathkam labala iskola keepayaka sevaya karala loku thanak namak hada gaththu D.G. Sumanasekarayage iskoleta dala soodu kelina tharuna principalla vitharak witharak novei naki principallath tharuna managers issaraha issarath Nalla male natawena prostitute teachers inna me wage bala iskolayakata dala avurudu 19 ka patan dushkara mawathakin gamana aramba karapu mama langadeema maranayata kepa wunu gawa denaka se jeewitha aragalayaka avasanayak dakwa Gena Yana me awasthawe mama kisi witakath sudanam ne thawekeku venuven mage jeewithaya kepa karala mage jeewithaye ithuru kotasath vinasa karaganna hamuduruwane !!!!.
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 11 ай бұрын
Mang kawadath hithanne magen kisiwek awaman vindiya yuthui kiyala mage tharama magn hari hati avabhodha karagena thiyenne enisama thamai pita minissu pawa kotinma kiyathoth mage nedein pawa mata avanam bu karanne mama "prostitute kenek" kalakanni geniyek e gollange tharathirama kesewethath ewunata prasiddha thanwala dananamanawa boruwata e gollan adahana agama venuwen label gahagenna kisima prathi paththi moolayak nathuwa boru sobaneta e kiyanne kiyanne ekak karanne ekak.
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🌄🌄🌄
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane Saadu saadu saadu
@sadalikasewwandi8425
@sadalikasewwandi8425 Жыл бұрын
Sadu sadu.🙏🙏🙏🙏🙏
@user-gu9se2br5w
@user-gu9se2br5w 4 ай бұрын
Mama hitha hadaganne oba wahansege bana ahala
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 21 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 100 МЛН
මිනිස්සු වර්ග කිරීම | ven mawarale bhaddiya thero
1:13:54
දැනගෙන ජීවත් වෙන්න | ven mawarale bhaddiya thero
1:02:42
ven mawarale baddiya thero
Рет қаралды 11 М.
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 193 М.
ඔබ වගේමද හැමෝම | ven mawarale bhaddiya thero
1:12:27
වැරදි හොය හොයා රස විඳම | ven mawarale bhaddiya thero
59:47
අත්හැරීම | ven mawarale bhaddiya thero
1:24:35
ven mawarale baddiya thero
Рет қаралды 11 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН